හේමාස් හෝල්ඩින්ග්ස් පීඑල්සී හි සමූහ ප්‍රධාන විධායක නිලධාරී ස්ටීවන් එන්ඩර්බි මහතා සිය ධූරයෙන් විශ්‍රාම යෑමෙන් අනතුරුව 2020 ඔක්තෝබර් 01 වන දින සිට බලපැවැත්වෙන පරිදි එම ධූරය සඳහා කස්තුරි චෙල්ලරාජා විල්සන් මහත්මිය පත් කළ බව හේමාස් හෝල්ඩින්ග්ස් නිවේදනය කළේය. මෙම අනුක්‍රමික සැලැස්මෙහි කොටසක් ලෙස, 2020 ජූලි මස 1 වන දින සිට බලපැවැත්වෙන පරිදි කස්තුරි මහත්මිය හේමාස්…
කොවිඩ් -19 අභියෝගය හමුවේ ශ්‍රී ලංකා මහ බැංකුව සිදු කළේ මොනවා ද? කොවිඩ්-19 ගෝලීය වසංගතයේ අභියෝගය සාර්ථකව මැඩ පැවැත්වීම සඳහා වූ රජයේ පැහැදිලි හා කඩිනම් වැඩපිළිවෙල සමග එක් වූ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් එම ගෝලීය වසංගතයෙන් ආර්ථිකයට එල්ල වන දැඩි බලපෑම අවම කිරීම සඳහා කඩිනම් වූත්, තිරසාර වූත් පිළියම් සහ පියවර රැසක් හඳුන්වා දෙන…
ශ්‍රී ලංකාවේ අපනයන කර්මාන්තවලට අඛණ්ඩව සහය දැක්වීමට දරන ප්‍රයත්නයේ දී සහ පවතින වසංගත තත්ත්වය හමුවේ වුවද ගෝලීය ආර්ථිකය සමඟ රට සම්බන්ධ කිරීමට, ජාතික ගුවන් සේවය ලෙස ශ්‍රීලංකන් ගුවන් සේවය පුළුල් බඳ සහිත මගී ගුවන් යානයක් විශේෂිත භාණ්ඩ ගුවන් යානයක් බවට පරිවර්තනය කර තිබේ. මෙලෙස පූර්ණ වශයෙන් ගුවන් භාණ්ඩ ප්‍රවාහන කටයුතු සඳහා යොදාගන්නා එයාර්බස් A330 ගුවන්…
පශ්චාත් කොවිඩ් – 19 ආර්ථික පුනර්ජීවනය සඳහා වූ බදු සහන ක්‍රියාමාර්ග ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් 2019 නොවැම්බර් මස 26 දිනැතිව ඉදිරිපත් කරන ලද ‘ආර්ථිකය පුනර්ජීවන ආරම්භය’ අමාත්‍ය මණ්ඩල සටහනට අදාළ තීරණය මඟින් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් ඇතුළු ආර්ථිකයේ සියලු පාර්ශ්වයන් සඳහා සරල, විනිවිදභාවයෙන් යුත්, කාර්යක්ෂම බදු ක්‍රමයක් හඳුන්වා දෙන ලදී. එහෙත් කොවිඩ් –…
ආසියානු සංවර්ධන බැංකු අරමුදල් මඟින් ක්‍රියාත්මක කරනු ලබන ‘විද්‍යා හා තාක්ෂණ මානව සම්පත් සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය’ යටතේ කැලණිය විශ්වවිද්‍යාලයේ පරිගණක හා තාක්ෂණ පීඨයේ ගොඩනැගිලි හා යටිතල පහසුකම් ඉදිකිරීමේ කොන්ත්‍රාත්තුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශ පරිදි රුපියල් මිලියන 3,032.70 මුදලකට (බදු රහිත) M/s Maga – ICC Joint Venture වෙත ප්‍රදානය කිරීම…
මෙරටින් පිටතට ප්‍රේෂණය කරනු ලබන ඇතැම් ප්‍රේෂණයන් මාස 03ක කාලයක් සඳහා තාවකාලිකව නතර කිරීමට 2020 අප්‍රේල් මස 01 දින පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී තීරණය කරන ලද අතර, ඒ අනුව විදේශ විනිමය පනතේ 22 වගන්තියේ විධිවිධාන පරිදි 2020 අප්‍රේල් මස 02 දිනැති ගැසට් නිවේදනය මඟින් අදාළ නියෝගය නිකුත් කරනු ලැබ ඇත. එසේම විශේෂ තැන්පත් ගිණුම් මාර්ගයෙන්…
නෞකාවල සිට ලක්විජය විදුලි බලාගාරයේ ජැටිය දක්වා බත්තල් මඟින් ගල් අඟුරු ගොඩබෑම සඳහා ලංකා නැව් සංස්ථාව සහ ඉන්දියානු යුනයිටඩ් ෂිපර්ස් ලිමිටඩ් අතර පැවැති කොන්ත්‍රාත් ගිවිසුම 2020 අප්‍රේල් මාසයේ දී අවසන් වී ඇත. එකී කොන්ත්‍රාත් ගිවිසුම 2020/2021 වසර සඳහා ද තවත් වසරක කාලයකට දීර්ඝ කිරීම පිණිස වරාය හා නාවික කටයුතු අමාත්‍යවරයා සහ විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයා…
මාළඹේ සිට කොළඹ දක්වා ඉදිකිරීමට යෝජිත සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතියේ නවතා දැමීමට රජය කටයුතු කර නොමැති බවත්, මෙය රාජ්‍ය – පුද්ගලික හවුල්කාරීත්ව ව්‍යාපෘතියක් (PPP) ලෙසින් ක්‍රියාත්මක කිරීමට කටයුතු කරගෙන යන බවත් නාගරික සංවර්ධන, ජලසම්පාදන සහ නිවාස පහසුකම් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ප්‍රියත් බන්දු වික්‍රම මහතා පවසයි. ඊයේ (24) කොළඹ දී පැවති මාධ්‍ය හමුවක දී ලේකම්වරයා මේ බව…
2018 වසරේ සිට පාඩු ලබන ලංකා ලුණු පෞද්ගලික සමාගමට ලාභ පෙන්වීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වසරක කාලයක් දෙයි. ලංකා ලුණු පෞද්ගලික සමාගමේ 2016 වසරේ ලාභය රුපියල් කෝටි 70කි. 2017 වසර වන විට ලාභය රුපියල් කෝටි 32 දක්වා අඩු විය. 2018 වසරේ ලක්ෂ 28ක් සහ 2019 වසරේ එක්කෝටි අනූ එක් ලක්ෂයක ලෙස ආයතනය පාඩු ලැබීය….
ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලයේ නව සාමාජිකයින් ලෙස ආචාර්ය රාණි ජයමහ සහ සමන්ත කුමාරසිංහ පත් කිරීමට ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතිය හිමිව ඇත. ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලයේ ඇති වී තිබෙන පුරප්පාඩු දෙක පිරවීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් යෝජනා කළ නාමයන් පිළිබඳ සාකච්ඡා කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාව අද (24) පස්වරුවේ කථානායක කරු ජයසූරිය…
Video Story