කොවිඩ්-19 වසංගතය පාලනය කිරීමට අදාළව ගත යුතු මූලික පියවරයන් සඳහා රටවල් කිහිපයක් සහ ජාත්‍යන්තර සංවිධාන විසින් ශ්‍රී ලංකා රජයට ණය, ප්‍රදාන සහ ද්‍රව්‍යමය ආධාර වශයෙන් 2020 ජුනි මස 12 දින දක්වා කාලය තුළ ලබා දී තිබූ දායකත්වයන් පිළිබඳ මුදල්, ආර්ථික සහ ප්‍රතිපත්ති සංවර්ධන අමාත්‍ය වශයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඉදිරිපත් කරන ලද තොරතුරු අමාත්‍ය මණ්ඩලය…
ගුවන් සේවයේ මෙහෙයුම් සඳහා ගුවන් තරණ රක්ෂණාවරණය අනිවාර්ය අවශ්‍යතාවක් වන අතර සීමාසහිත ශ්‍රීලංකන් එයාර්ලයින්ස් සමාගම විසින් එම රක්ෂණාවරණය අමාත්‍ය මණ්ඩල අනුමැතිය සහිතව 2018 වර්ෂයේදී ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව වෙතින් ලබා ගෙන ඇත. එය වාර්ෂිකව අලුත් කළ යුතුව ඇති අතර, 2020/2021 වර්ෂය සඳහා වන රක්ෂණාවරණය ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව වෙතින්ම ලබා ගැනීම පිණිස සීමාසහිත ශ්‍රීලංකන් එයාර්ලයින්ස්…
සීනි, කිරිපිටි, තිරිඟු , කුළුබඩු, එළවළු තෙල්, ධාන්‍ය වර්ග, සත්ත්ව ආහාර පමණක් නොව එදිනෙදා පරිභෝජනයට ගනු ලබන අල, වියළි මිරිස්, ලොකු ලූණු, රතු ලූණු, මුං ඇට, උඳු, කුරක්කන් වැනි දෑ ද, කහ, සියඹලා, කොමඩු, උම්බලකඩ, හාල්මැස්සන් වැනි ද්‍රව්‍ය ද ශ්‍රී ලංකාවට ආනයනය කිරීම සඳහා විශාල විදේශ විනිමයක් රටින් බැහැරට යන බව වාර්තා වී ඇත. ශ්‍රී…
ඉඩම් ලියාපදිංචියේ දි සිදුවන වංචා නතර කිරීමට සහ ලියාපදිංචි ක්‍රමවේදය වේගවත් කිරීමට ඉ-ඉඩම් (විද්‍යුත් ක්‍රමය) ලියාපදිංචිය කඩිනම් කරන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිලධාරීන්ට උපදෙස් දෙයි. වංචනික ඉඩම් ලියාපදිංචිය සහ ප්‍රමාදය හේතුවෙන් ජනතාව ගැටළු රැසකට මුහුණ පා සිටිති. ඉඩම් කොමසාරිස් දෙපාර්තමේන්තුව, ඉඩම් නිරවුල් කිරීමේ ආයතනය, මිනින්දෝරු දෙපාර්තමේන්තුව සහ රෙජිස්ට්‍රාර් ජෙනරාල් දෙපාර්තමේන්තුව ඒකාබද්ධව ඉ-ඉඩම් (විද්‍යුත් ක්‍රමය) ලියාපදිංචි…
හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා, MCC ආධාර සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් මාධ්‍ය වෙත නිකුත් කර ඇත. අදාළ නිවේදනය පහතින් දැක්වේ. 2006 දී, ඇමරිකා එක්සත් ජනපදයේ එම්සිසි (MCC) සමග ශ්‍රී ලංකාවට අහිතකර ගිවිසුමක්, මාගේ නායකත්වය යටතේ සාකච්ඡා වූවා යයි සමාජ මාධ්‍ය වල මේ දිනවල කතාවක් පැතිරෙන බව මා දැක ඇත. 2004 දී, එම්සීසී (MCC)…
වැවිලි කර්මාන්ත හා අපනයන කෘෂිකර්ම අමාත්‍යාංශයේ කෘෂිකාර්මික අංශය නව්‍යකරණ ව්‍යාපෘතිය සඳහා ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ මධ්‍යම පලාත් කාර්යාලය හා ඒකාබද්ධව ක්‍රියාත්මක කරන අපනයන ගම්මාන 5000 ක් බිහිකිරීමේ වැඩසටහන යටතේ මධ්‍යම පලාත තුළ පිහිටුවනු ලැබූ ස්මාර්ට් ඇග්‍රෝ වැනිලා සමිති 14 ක ප්‍රතිලාභීන් 1190 ක් සඳහා පළමු අදියර යටතේ රු.මි.46.051ක මුදලක්, ස්මාර්ට් ඇග්‍රෝ වැනිලා ඒකක (ඒකකයට…
කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි (කො.පා.මි.ද., 2013=100) ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2020 මැයි මාසයේ පැවති සියයට 4.0හි සිට 2020 ජුනි මාසයේ දී සියයට 3.9 දක්වා පහළ ගිය අතර, 2019 ජුනි මාසයේ පැවති ඉහළ පදනම් අගය හේතුවෙන් ඇති වූ සංඛ්‍යානමය බලපෑම මේ සඳහා පුර්ණ වශයෙන් දායක විය. ආහාර කාණ්ඩයෙහි ලක්ෂ්‍යමය උද්ධමනය 2020 මැයි මාසයේ…
Data සම්බන්ධයෙන් විදුලි සංදේශ සේවා සමාගම් පාරිභෝගික ජනතාව නිසි ලෙස දැනුවත් කර නැතැයි, ශ්‍රී ලංකා ටෙලිකොම් සමූහයේ සභාපති රොහාන් ප්‍රනාන්දු මහතා පවසයි. පාරිභෝගික ජනතාව ව්‍යාකූල කරනු ලබන Day Time Data සහ Night Time Data කියා වෙන්කර Data ලබා දීම අවශ්‍ය නොමැති බව රොහාන් ප්‍රනාන්දු මහතා මෙහිදී වැඩිදුරටත් කියා සිටියේය. Day Time Data සහ Night Time…
ලියන්ගහවෙල ප්‍රදේශයේ, ටනල් භාවිතයෙන් එළවළු වගාකරීම සඳහා රු. මිලියන 40 ක ආයෝජනයක් කර ඇති බව රිචඩ් පීරිස් සමූහ ව්‍යාපාරයේ සභාපති ආචාර්ය සේන යද්දෙහිගේ මහතා පවසයි. මිනුවන්ගොඩ නවතම ආර්පිකෝ සුපර් සෙන්ටර් ශාඛාව විවෘත කිරීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් යද්දෙහිගේ මහතා මේ බව අනාවරණය කර සිටියේය. “මට අවශ්‍ය නැවුම් එළවළු සහ පළතුරු අඩුම මිලකට අපේ පාරිභෝගිකයන්ට…
ලොව විශාලතම සංවර්ධන බැංකුව වන චයිනා ඩිවලොප්මන්ට් බෑන්ක් සහ ශ්‍රී ලංකාවේ විශාලතම රාජ්‍ය වාණිජ බැංකුව වන ලංකා බැංකුව අතර ඩොලර් මිලියන 140 ක මූල්‍ය පහසුකමක් වෙනුවෙන් අද (30) දින ගිවිසුම්වලට එළඹෙන ලදී. මේ අනුව ඉතා සහන කොන්දේසි සහ අඩු පොළී අනුපාතිකයක් යටතේ චයිනා ඩිවලොප්මන්ට් බෑන්ක් වෙතින් ඩොලර් මිලියන 140 ක ණය මුදලක් ලංකා බැංකුව වෙත…
Video Story