Top News

ශ්‍රී ලංකාවට ඉන්දුනීසියාවෙන් මගී දුම්රිය මැදිරි 70ක්

ශ්‍රී ලංකා දුම්රිය සේවාව සඳහා නව මගී ප්‍රවාහන දුම්රිය මැදිරි 70ක් හා භාණ්ඩ ප්‍රවාහනය සඳහා යොදා ගන්නා බහාලුම් තැන්පත් කිරීමට අවශ්‍ය තට්ටු Flat Beds 20ක් මිල දී ගැනීමට අවශ්‍ය මුල්‍ය සහයෝගිතාවය හා එම උපකරණ ලබා දීමට ඉන්දුනිසියානු රජය විසින් තීරණය කර ඇතැයි ශ්‍රී ලංකාවේ ඉන්දුනිසියානු තානාපති I. gusti Ngurah Ardiasa මහතා පවසයි. ඉන්දුනිසියානු තානාපතිවරයා මෙම…

(0)Comments | July 7, 2020 3:34 pm

පොළී අනුපාත තවදුරටත් පහළට? – මුදල් ප්‍රතිපත්ති විවරණය අනිද්දා

ශ්‍රී ලංකා මහ බැංකුවේ නවතම මුදල් ප්‍රතිපත්ති විවරණය දැනුම් දීම 2020 ජූලි 09 වැනි බ්‍රහස්පතින්දා සිදුකිරීමට නියමිත බව ශ්‍රී ලංකා මහ බැංකුව දැනුම් දී සිටී. ඒ අනුව එදින පෙරවරු 7.30 ට 2020 අංක 5 දරන මුදල් ප්‍රතිපත්ති විවරණය දැනුම් දීමට නියමිතය. මෙහිදී ප්‍රතිපත්ති පොලී අනුපාතකයන් හි පහළ යාමක් තවදුරටත් බලාපොරොත්තු විය හැකි බව වෙළෙඳපොළ ආරංචි මාර්ග…

(0)Comments | July 7, 2020 12:50 pm

ජ්‍යෙෂ්ඨ පුරවැසි තැන්පතු පොලිය අඩු කර නැහැ – මුදල් අමාත්‍යාංශය අවධාරණය කරයි

ජ්‍යෙෂ්ඨ පුරවැසි තැන්පතු වෙනුවෙන් ගෙවනු ලබන පොලි අනුපාතයේ කිසිදු වෙනසක් සිදුකර නොමැත. මෙතෙක් පැවැති පොලි අනුපාතය එලෙසම අඛණ්ඩව ක්‍රියාත්මකයි තම ජීවිතයේ තරුණ ජවය රටේ සංවර්ධනය වෙනුවෙන් කැපකළ ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ අනාගතය සුරක්ෂිත කිරීමේ අරමුණින් 2014 වසරේ සිට ක්‍රියාත්මක කරනු ලබන “ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ තැන්පතු සඳහා වූ විශේෂ පොලී අනුපාත” වැඩසටහන යටතේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ තැන්පතු වෙනුවෙන් ලබාදුන් විශේෂ…

(0)Comments | July 7, 2020 11:09 am

CRIB එකේ නම ඇත්නම් ණය සහන ලබා ගන්න පුළුවන් ද? – ලංකා බැංකු සභාපති ව්‍යාපාරිකයින්ට මෙසේ කියයි

වෙනත් බැංකුවකින් ගෙන ඇති ණය නොගෙවා දීර්ඝ කාලයක් එහි ගැටළු ඇති වී තිබේ නම් හෝ ලංකා බැංකුවෙන් ණය ගෙන, නොගෙවා සිටීම මත ණය තොරතුරු කාර්යාංශයේ (CRIB) නම් සඳහන්ව ඇත්නම් හෝ එම ව්‍යාපාරිකයන් සම්බන්ධයෙන් ගත හැකි පියවර පිළිබඳව සාකච්ඡා කිරීමට ලංකා බැංකුව සූදානම් බව එහි සභාපති නීතිඥ කාංචන රත්වත්තේ මහතා පවසයි. පසුගිය දා දකුණු‍ පළාතේ සුළු…

(0)Comments | July 6, 2020 5:59 pm

පර්පෙචුවල් ට්‍රෙෂරීස් ව්‍යාපාර කටයුතු අත්හිටුවීම තවදුරටත්

ලියාපදිංචි ස්කන්ධ හා සුරැකුම්පත් ආඥාපනත හා දේශීය භාණ්ඩාගාර බිල්පක් ආඥාපනත යටතේ නිකුත් කරන ලද නියෝගයන්ට අනුව, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් කරනු ලබන විමර්ශන කටයුතු තවදුරටත් සිදුකරගෙන යාමේ අරමුණින්, ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින්, පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ ප්‍රාථමික අලෙවිකරුවෙකු විසින් කරනු ලබන ව්‍යාපාර කටයුතු සහ ක්‍රියාකාරකම් අත්හිටුවීම, 2020 ජූලි මස 05 වැනි දින…

(0)Comments | July 6, 2020 1:49 pm

විශ්වවිද්‍යාල ආචාර්ය, මහාචාර්ය, කථිකාචාර්යවරුන්ට ඔරුගොඩවත්තෙන් මහල් නිවාස. සින්නක්කර අයිතිය

පහසු ගෙවීම් ක්‍රම හරහා සින්නක්කරව මිල දී ගැනීමේ අවස්ථාව ඉතිහාසයේ පළමු වතාවට ජාතික විශ්වවිද්‍යාල පද්ධතියේ ආචාර්ය මහාචාර්ය, කථිකාචාර්යවරුන්ට කොළඹ නගරය තුළින් මහල් නිවාස සින්නක්කරව මිල දී ගැනීමට අවස්ථාව ලබා දෙන බව උසස් අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි. අද (06) පෙරවරුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවක දී අමාත්‍යවරයා මේ බව අනාවරණය කළේය. මෙහිදී වැඩිදුරටත්…

(0)Comments | July 6, 2020 1:12 pm

සතියක දී සුරැකුම්පත් වෙළෙඳපොළෙන් 23%ක විදෙස් ආයෝජන ඉවතට

2020 ජූනි 24 දිනට රු. මිලියන 21,604 ක්ව පැවති රජයේ සුරැකුම්පත්වල විදෙස් හිමිකාරීත්වය 2020 ජූලි 01 දින වන විට රු. මිලියන 16,471 ක් දක්වා අඩු වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද රජයේ සුරැකුම්පත් වෙළෙඳපොළ පිළිබඳ වාර්තාවෙහි සඳහන් වේ. මේ අනුව සතියක් තුළ දී රජයේ සුරැකුම්පත්වල විදෙස් අයිතිය 23.75% කින් අඩු…

(0)Comments | July 6, 2020 12:14 pm

සියයට 4 පොළියට බැංකු ණය දුන්නේ මෙහෙමයි. රු. බිලියන 53 ක් අනුමතයි

COVID-19 වසංගතයෙන් පීඩාවට පත් ව්‍යාපාර 20,240ක් සඳහා රුපියල් බිලියන 53ක අනුමැතියක් ශ්‍රී ලංකා මහ බැංකුව ශ්‍රී ලංකා රජයේ උපදෙස් මත COVID-19 වසංගතය හේතුවෙන් පීඩාවට පත් ව්‍යාපාර සඳහා 4%ක වාර්ෂික පොලී අනුපාතිකයක් යටතේ බලපත්‍රලාභී බැංකු හරහා ‘සෞභාග්‍යා COVID-19 පුනරුද සහන’ ණය යෝජනා ක්‍රමය හඳුන්වා දුන් අතර එය  රටෙහි ආර්ථික කටයුතු නැවත නගා සිටුවීමට සහය වනු ඇත….

(0)Comments | July 4, 2020 3:22 pm

Oneworld ගුවන් සේවා සන්ධානය සිය මගීන්ගේ සෞඛ්‍යය හා යහපැවැත්ම වෙනුවෙන් පාරිභෝගික තොරතුරු මාලාවක් හඳුන්වාදෙයි

සිය ගනුදෙනුකරුවන් සංචාරය කිරීමේ දී අනුගමනය කළ යුතු සෞඛ්‍ය සහ යහපැවැත්ම පිළිබඳ යාවත්කාලීන තොරතුරු සැපයීම සඳහා වන්වර්ල්ඩ් ගුවන් සේවා සන්ධානය විසින් තොරතුරු මාලාවක්  හඳුන්වා දී ඇත. එමගින්  ගෝලීය ගුවන් සේවා  සන්ධානයේ සාමාජික ගුවන් සමාගම් ඔවුන්ගේ මගීන්ගේ ආරක්ෂාව සහ රැකවරණය  වෙනුවෙන් ඇති කැපවීම තවදුරටත් අවධාරණය කරයි. Oneworld.com මගින් ලබාදෙන මෙම තොරතුරු කේන්ද්‍රය හරහා, භූමියේ ක්‍රියාත්මක කර…

(0)Comments | July 4, 2020 2:57 pm

විශේෂ තැන්පතු ගිණුම් විවෘත කිරීම පිළිබඳව මහ බැංකුවෙන් පැහැදිලි කිරීමක්

මෑතක දී හඳුන්වා දෙන ලද විශේෂ තැන්පතු ගිණුම් විවෘත කිරීමේ දී සහ පවත්වාගෙන යාමේ දී ශ්‍රී ලංකාව තුළ මෙහෙයුම් කටයුතුවල යෙදෙන බැංකු (බලයලත් වෙළෙඳුන්) අවශ්‍ය නිසි පරීක්ෂා කිරීමේ ක්‍රියාවලි අනුගමනය නොකරන්නේ යැයි බලධාරීන් සහ පුද්ගලයන් කිහිප දෙනෙකු විසින් ප්‍රකාශ කරන ලද අදහස්/කරුණු ශ්‍රී ලංකා මහ බැංකුව සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කරයි. විදේශ විනිමය පනතෙහි විධිවිධාන යටතේ 2020.04.08…

(0)Comments | July 3, 2020 4:50 pm