මහ බැංකු ප්‍රතිපත්ති පොලී අනුපාතික අඩුවීමට සාපෙක්ෂව වෙළෙඳපොළ ණය පොලී අනුපාතික පහළ නොයෑම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා කරුණු පැහැදිලි කිරීමක් කර සිටී. අද (09) ශ්‍රී ලංකා මහ බැංකුවේ පැවති මාධ්‍ය හමුවක දී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධිපතිවරයා පැවසුවේ පොලී අනුපාත පහළ දැමීම සඳහා මහ බැංකුව විසින් බැංකුවලට බලපෑම් කරනු…
ඇතැම් පිළිකා වර්ග සඳහා භාවිත කරන රිටුක්සිමැබ් එන්නත් 100mg/10ml වයල්ස් 6,000ක් සහ රිටුක්සිමැබ් එන්නත් 500mg/50ml වයල්ස් 6,500ක් මිල දී ගැනීම සඳහා වන ප්‍රසම්පාදනය, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි ඉන්දියාවේ M/s Intas Pharmaceuticals Limited වෙත මුළු පිරිවැය ඇමෙරිකානු ඩොලර් 739,720.00ක මුදලකට පිරිනැමීම පිණිස සෞඛ්‍ය සහ දේශීය වෛද්‍ය සේවා අමාත්‍යවරිය ඉදිරිපත්…
විධිමත් අනුමැතියකින් තොරව ශ්‍රී ලංකාවට රැගෙන එන ලද බීඩි කොළ තොග ශ්‍රී ලංකා රේගුව විසින් රාජසන්තක කර නියමිත රේගු ක්‍රියා පටිපාටිය අනුගමනය කරමින් ප්‍රසිද්ධ වෙන්දේසියේ විකිණීම මීට පෙර සිදු කරන ලදී. එහෙත්, එම බීඩි කොළ මඟින් නිෂ්පාදිත බීඩි පාවිච්චියට ගනු ලබන පුද්ගලයින්ගේ සෞඛ්‍යයට ඇති වන අහිතකර බලපෑම සැලකිල්ලට ගෙන මින් ඉදිරියට ශ්‍රී ලංකා රේගුව විසින්…
මෙම වසර ආරම්භයේ දී සියයට 4ක පමණ ආර්ථික වර්ධන වේගයක් බලාපොරොත්තු වුව ද කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් එය නැවත පුරෝකථනය කළ බවත්, ඒ අනුව මහ බැංකුව වාර්ෂික වාර්තාව මුද්‍රණය කළ අවස්ථාවේ දී 1.5% ක් ලෙසින් ගණනය කළ එම අගය ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ නවතම සංඛ්‍යාලේඛන ප්‍රකාශයට පත් කළ විට නැවත පුරෝකථනය කරනු ලබන බවත් ශ්රී…
ශ්රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය, ඊයේ (2020 ජූලි 08) පැවති රැස්වීමේ දී සිය මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය තවදුරටත් ලිහිල් කිරීමට තීරණය කරන ලදී. ඒ අනුව වර්තමාන මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය සමාලෝචනය කිරීමෙන් අනතුරුව, ශ්‍රී ලංකා මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය, පිළිවෙලින් සියයට 4.50 (SDFR) සහ සියයට 5.50 (SLFR) දක්වා පදනම්…
පසුගිය ජූනි මාසයේ දී ශ්‍රී ලංකාව එක්සත් ජනපද ඩොලර් මිලියන 950 ක අපනයන ආදායමක් වාර්තා කර ඇති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා පවසයි. අද (08) පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවක දී ඔහු මේ බව කියා සිටියේය. මෙහිදී වැඩිදුරටත් කරුණු දැක්වූ බැසිල් රාජපක්ෂ මහතා, “අද වෙන කොට ජූනි මාසයේ අපනයන ප්‍රමාණය අවසන්…
හෝමාගම දියගම පිහිටි මොරටුව විශ්වවිද්‍යාලයේ තාක්ෂණ විද්‍යා ආයතනයේ, පරිපාලන කටයුතු බරපතල ලෙස ව්‍යාකූල වී ඇති බව සහ එය සාමාන්‍ය තත්ත්වයට නැවත පත් කිරීමට එම ආයතනයේ බලධාරීන් අපොහොසත් වී ඇති බව උසස් අධ්‍යාපන, තාක්ෂණ සහ නවෝත්පාදන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි. ඒ අනුව එකී පනත යටතේ හෝ ඒ යටතේ සාදන ලද යම් නියමයක්, නියමාවලියක්, ප්‍රඥප්තියක්, අතුරු…
පසුගිය කාලයේදී ඇතිවූ වසංගත තත්වය හමුවේ ගැටලු රාශියකට මුහුණ දුන් කර්මාන්ත ශක්තිමත් කිරීමේ අවශ්‍යතාවය මත දිවයිනේ ක්ෂුද්‍ර සුළුහා මධ්‍ය පරිමාණ කර්මාන්ත සඳහා සහය වීමට කර්මාන්ත සහ සැපයුම් කළමනාකරණ අමාත්‍යාංශය යටතේ ඇති ලංකා කාර්මික සංවර්ධන මංඩලය,මහජන බැංකුව හා ඒකාබද්ධ වී විශේෂ කර්මාන්ත සංවර්ධන වැඩසටහනක් හඳුන්වා දී ඇත. අපනයන, ආනයන ආදේශන, දේශීය වටිනාකම් එකතු කිරීම සහ රැකියා…
ශ්රී ලාංකික ප්‍රජාව අතර කොවිඩ් – 19 වෛරස් ව්‍යාප්තිය වැළැක්වීම සඳහා රජය විසින් අනුගමනය කළ කඩිනම් හා සාර්ථක ක්‍රියාමාර්ග හේතුවෙන් රටතුළ මෙම රෝගී තත්ත්වය පාලනය කිරීමට මේ වනවිට හැකිවී තිබුන ද, කොවිඩ් – 19 ව්‍යසනය ආරම්භවීමට පෙර රටතුළ පැවැති තත්ත්වයට රටේ දෛනික කටයුතු යථාවත් කිරීම සඳහා ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය පද්ධතියේ ධාරිතාව ඉහළ නැංවීම අත්‍යවශ්‍ය වී…
ගෞරවනීය ලැයිස්තුවට ඇතුළත් වූ පළමු දේශීය බැංකුව 2020 වසරේදී ස්ථාන 51 ක් ඉහළට 2020 වසරේ ලෝකයේ ප‍්‍රමුඛතම බැංකු වර්ගීකරණයේ ස්ථාන 51 ක් ඉහළට යමින් මෙරට බැංකු ක්ෂේත‍්‍රයට ගෞරවයක් අත්කර දීමට කොමර්ෂල් බැංකුව සමත්වී තිබෙන අතර පිට පිටම වසර 10 ක් මෙම ගෞරවණීය ලයිස්තුවට ඇතුළත්වූ එකම ශ‍්‍රී ලාංකේය බැංකුව බවටද කොමර්ෂල් බැංකුව පත්ව තිබේ. එංගලන්තයේ ෆයිනෑන්ෂල්…
Video Story