Top News

කොවිඩ්-19; කොරියා ජාත්‍යන්තර සහයෝගීතා ඒජන්සිය ශී‍්‍ර ලංකාවේ අධ්‍යාපන ක්‍ෂේත‍්‍රයට සහාය දක්වමින් UNICEF වෙත ඇමෙරිකානු ඩොලර් 600,000 ක් පිරිනමයි

අධ්‍යාපන අමාත්‍යාංශය මගින් කොවිඩ් 19 සඳහා අධ්‍යාපන අංශයේ සිදුකරන ඉතා වැදගත් ප‍්‍රතිචාර සඳහා අරමුදල් සහ සහයෝගය ලබා දෙමින් කොරියානු ජාත්‍යන්තර සහයෝගීතා ඒජන්සිය (KOICA) ඇමෙරිකානු ඩොලර් 600,000 ක් (ශී‍්‍ර ලංකා රුපියල් මිලියන 111.4ක්) ප‍්‍රදානය කෙරෙන විධිමත් ගිවිසුමක් එම ඒජන්සිය සහ එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල (UNICEF) අතර අත්සන් කරන ලදී. පියවර කිහිපයක් යටතේ යලි ඇරඹීමට සැලසුම්කර ඇති…

(0)Comments | July 3, 2020 12:32 pm

පුද්ගලික හවුලෙන් තොරව ඔඩ්ඩුසුඩාන් කම්හල ඇරඹීමට පිඟන් සංස්ථාව සැරසෙයි

සීමාසහිත සැම්සන් රජරට ටයිල්ස් (පෞද්ගලික) සමාගම සමඟ එක්ව ලංකා පිඟන් සංස්ථාව යටතේ පවතින ඔඩ්ඩුසුඩාන් ගඩොල් හා උළු කම්හලෙහි නිෂ්පාදන කටයුතු නැවත ආරම්භ කිරීම සඳහා අවශ්‍ය කටයුතු සිදු කිරීම පිණිස 2020 පෙබරවාරි මස 05 දින පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දෙන ලදී. එහෙත් මේ වන විට ලංකා පිඟන් සංස්ථාව විසින් එම කම්හල නැවත විවෘත කිරීමේ…

(0)Comments | July 3, 2020 11:18 am

මහජන බැංකුව සිය 59 වැනි සංවත්සරය අභිමානයෙන් සමරයි

මහජනතාවගේ බැංකුව, මහජන බැංකුව එළඹෙන ජුලි 01 වැනිදා සිය 59 වැනි සංවත්සරය අභිමානයෙන් සමරයි. මෙම සුවිශේෂී මං සළකුණු පසුකරන මහජන බැංකුව, රාජ්‍ය හිමිකාරීත්වය ඇති සියලු රාජ්‍ය බැංකු අතර තම අසමසම බව මොනවට පෙන්නුම් කරමින් තමන්ටම උරුම වූ අනන්‍යතාවයක් ගොඩනගා ගෙන තිබේ. 1961 අංක 29 දරණ මහජන බැංකු පනත යටතේ 1961 වසරේ දී පූර්ණ රාජ්‍ය බැංකුවක්…

(0)Comments | July 3, 2020 11:09 am

ශ්‍රී ලංකාව ඉහළ මැදි ආදායම් කාණ්ඩයෙන් පහළ මැදි ආදායම් කාණ්ඩයට ඇදවැටෙයි

ලෝක බැංකු වර්ගීකරණයට අනුව ශ්‍රී ලංකාව පහළ මැදි ආදායම් ලබන රටක් බවට කාණ්ඩ ගත කර තිබේ. ලෝක බැංකුවේ මෙම වර්ගීකරණය සෑම වසරකම ජූලි 01 දින යාවත්කාලීන වන අතර මීට පෙර ශ්‍රී ලංකාව ඉහළ මැදි ආදායම් කාණ්ඩයේ පසුවිය. මෙම වර්ගීකරණයේ දී ලෝක බැංකුව විසින් ලොව රටවල්, දළ දේශීය ඒක පුද්ගල ආදායම අනුව කාණ්ඩ 4 ක් යටතේ…

(0)Comments | July 2, 2020 4:47 pm

අපනයන සංවර්ධන මණ්ඩලයෙන් දේශීය වගාකරුවන් හා සැකසුම්කරුවන්ට ශ්‍රී ලංකා ප්‍ර‍මිති සහතිකය සඳහා ආධාර ලබා ගැනීමට අවස්ථාවක්

ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය මගින් දේශීය වගාකරුවන් හා සැකසුම්කරුවන් 25 දෙනකුට මුල් අදියර යටතේ ශ්‍රී ලංකා ප්‍ර‍මිතියට (SLS 1324:2018) අනුව කාබනික සහතිකය ලබා ගැනීම සඳහා උපකාර කිරීමේ ආධාර වැඩසටහනක් ක්‍රියාත්මක කොට ඇත. මෙහි මූලික අරමුණ ලෙස අපනයන සංවර්ධන මණ්ඩලය පෙන්වා දෙන්නේ කුඩා ගොවීන් අතර ශ්‍රී ලංකා කාබනික ප්‍ර‍මිතිය (SLS 1324:2018) ප්‍ර‍වර්ධනය කිරීම, කාබනිකව වගාකරන/සකසන…

(0)Comments | July 2, 2020 12:48 pm

2020 ‘ඉ-ස්වාභිමානී‘ සඳහා අයදුම්පත් බාර ගැනීම ඇරඹෙයි

සමාජ සුභ සිද්ධිය සදහා බලපෑමක් කළ හැකි නවෝත්පාදක හා නිර්මාණාත්මක නිමැයුම් හෝ යෙදවුම් ජාතික ඇගැයීමට ලක්කෙරෙන ඩිජිටල් සමාජ සවිබල ගැන්වීමේ 2020 ඉ-ස්වාභිමානී සම්මාන ප්‍රදානය සදහා අයදුම්පත් බාර ගැනීම අරඹා තිබේ. මෙම ජුලි මස 31 දා දක්වා අයදුම්පත් බාර ගැනීම සිදු කරන බව ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනය (ICTA) පවසයි. මෙවර සම්මාන ප්‍රදානෝත්සවය පැවැත්වෙන්නේ…

(0)Comments | July 2, 2020 12:37 pm

‘සෙන්කඩගල‘ ට නෙදර්ලන්තයෙන් ඩොලර් මිලියන 25ක්

මෙරට ලැයිස්තුගත මූල්‍ය සමාගමක් වන සෙන්කඩගල ෆිනෑන්ස් පීඑල්සී වෙත ඇමරිකානු ඩොලර් මිලියන 25 ක මූල්‍ය පහසුකමක් ලබා දීමට නෙදර්ලන්තයේ Nederlandse Financierings-Maatschappij voor Ontwikkelingslanden N.V කටයුතු කර ඇත. මේ පිළිබඳව කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත දැනුම් දෙමින් සමාගම පවසන්නේ 2020 ජූනි 29 දින මෙම මූල්‍ය පහසුකම සමාගම වෙත ලැබුණු බවයි. සිය හරිත වාහන කළඹ (Green vehicle portfolio)…

(0)Comments | July 2, 2020 12:28 pm

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් රු. බිලියන 8.2ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් 2019 වර්ෂය සඳහා සේවා නවෝත්පාදන රැසක් සමගින් වාර්තාගත සුවිශේෂී වර්ධනයක් පෙන්නුම් කිරීමට සමත්ව තිබෙන බව පසුගියදා පැවති එම ආයතනයේ වාර්ෂික මහා සභා රැස්වීමෙහිදී ප්‍රකාශයට පත් කරන ලදී. මේ අනුව 2019 වර්ෂයේ වාර්තාකළ රු.බිලියන 7.1 ක බදු පෙර ලාභය ඉක්මවා යමින් 2020 වසර සඳහා රු.බිලියන 8.2 ක බදුපෙර ලාභයක් වාර්තා කරමින් 15% විශිෂ්ට…

(0)Comments | July 2, 2020 12:00 pm

රුවන්පුර අධිවේගය දේශීය අරමුදලින් ඉදිකිරීමට පියවර

වත්මන් රජයෙහි ප්‍රතිපත්ති ප්‍රකාශය වන සෞභාග්‍යයේ ඉදිරි දැක්මෙහි දක්ෂිණ අධිවේගී මාර්ගය කහතුඩුව – ඉංගිරිය – රත්නපුර – පැල්මඬුල්ල සිට සම්බන්ධ කරමින් රුවන්පුර අධිවේගී මාර්ගය ඉදි කිරීමට යෝජනා කර ඇත. එම ව්‍යාපෘතිය විදේශ අරමුදල්වලින් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබූ නමුත් එය දේශීය අරමුදල් යටතේ ක්‍රියාත්මක කිරීම මඟින් රටට ‍වඩාත් හිතකර ප්‍රතිඵල අත්කර ගත හැකි බව පෙනී…

(0)Comments | July 2, 2020 11:50 am

මධ්‍යම සංස්කෘතික අරමුදල දැඩි මූල්‍ය අර්බුදයක

මේ වන විට මධ්‍යම සංස්කෘතික අරමුදල දැඩි මූල්‍ය අර්බුදයකට මුහුණ පා ඇති අතර, ඒ හේතුවෙන් සේවක වැටුප් හා අනෙකුත් වියදම් දරා ගැනීමට අපහසු වී ඇත. එම තත්ත්වය යටතේ මාසිකව රුපියල් මිලියන 135ක් බැගින් භාණ්ඩාගාරයෙන් ප්‍රතිපාදන ලබා ගැනීම සඳහා එම අරමුදල විසින් ඉදිරිපත් කර ඇති ඉල්ලීම බුද්ධශාසන, සංස්කෘතික සහ ආගමික කටයුතු අමාත්‍යවරයා වශයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ…

(0)Comments | July 2, 2020 10:54 am