Top News

2020 මාර්තු මාසයේ දී වෙළෙඳ හිඟය අඩුවෙයි

කොවිඩ්-19 (COVID-19) වසංගතය සහ 2020 වසරේ මාර්තු දෙවන භාගයේ සිට ශ්‍රී ලංකාවේ සමාජ හා ආර්ථික කටයුතු අර්ධ ව‍ශයෙන් සීමා කිරීම 2020 වසරේ මාර්තු මාසයේ දී විදේශීය අංශයේ ක්‍රියාකාරිත්වයට බලපා ඇත. සැපයුම් සහ ඉල්ලුම් දාම බිඳ වැටීම හා දේශීය නිෂ්පාදන ක්‍රියාවලීන්ට බාධා ඇති වීම හේතුවෙන් වෙළඳ භාණ්ඩ අපනයන මෙන්ම වෙළඳ භාණ්ඩ ආනයන ද සැලකිය යුතු ලෙස…

(0)Comments | June 2, 2020 12:34 am

මුදල් මණ්ඩල සාමාජිකයින් දෙදෙනෙකු ඉල්ලා අස්වෙයි

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලයේ සාමාජිකයින් වූ නිහාල් ෆොන්සේකා මහතා සහ ආචාර්ය දුෂ්නි වීරකෝන් මහත්මිය ඊයේ (31) දින සිට බලපැවැත්වෙන පරිදි සිය ධූරවලින් ඉල්ලා අස්වී තිබේ. මුදල් මණ්ඩලය යළි පිහිටුවීම සඳහා රජය විසින් කරන ලද දැනුම් දීමකට අනුව මෙලෙස නිහාල් ෆොන්සේකා මහතා සහ ආචාර්ය දුෂ්නි වීරකෝන් මහත්මිය සිය සාමාජික ධුරයන්ගෙන් ඉවත් වී ඇති බව…

(0)Comments | June 1, 2020 2:50 pm

මහජන උපයෝගිතා කොමිසමේ සේවා ඔන්ලයින් ක්‍රමයට

ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව වෙතින් සේවා ලබාගැනීමේ දී හැකි සෑම අවස්ථාවකදීම ඔන්ලයින් ක්‍රමයට සම්බන්ධවන ලෙස පාරිභෝගික ජනතාවට හා අනෙකුත් සේවාලාභින්ගේ කොමිෂන් සභාව ඉල්ලා සිටී. විශේෂයෙන්ම විදුලි පාරිභෝගිකයින්ට කොමිෂන් සභාවේ කාර්යාලයට පැමිණිමකින් තොරව සිය පැමිණිලි විසදාගැනීම සදහා ඔන්ලයින් පහසුකම් සපයා ඇත. විදුලි පාරිභෝගිකයින්ගේ නොවිසදුනු පැමිණිලි පහත සදහන් ක්‍රම ඔස්සේ කොමිෂන් සභාව වෙත ඉදිරිපත්කල හැකි…

(0)Comments | June 1, 2020 1:33 pm

කොළඹ පාරිභෝගික මිල දර්ශකය මත පදනම් වූ උද්ධමනය 2020 මැයි මාසයේ දී තවදුරටත් පහළට

කොළඹ පාරිභෝගික මිල දර්ශකයේ (කො.පා.මි.ද., 2013 = 100) ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2020 අප්‍රේල් මාසයේ පැවති සියයට 5.2හි සිට 2020 මැයි මාසයේ දී සියයට 4.0 දක්වා පහළ ගිය අතර, 2019 මැයි මාසයේ පැවති ඉහළ පදනම් අගය හේතුවෙන් ඇති වූ සංඛ්‍යානමය බලපෑම මේ සඳහා පුර්ණ වශයෙන් දායක විය. ආහාර කාණ්ඩයේ ලක්ෂ්‍යමය උද්ධමනය 2020…

(0)Comments | June 1, 2020 11:47 am

Dialog Axiata මීගමුව රෝහලට තිළිණ කල පූර්ණ ක්‍රියාකාරී දැඩි සත්කාර ඒකකය ජනතා අයිතියට

ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම සන්නිවේදන සැපයුම්කරු වන ඩයලොග් ආසිආටා පීඑල්සී සමාගම මාසයකටත් වඩා අඩු කාලයක් තුළදී ප්‍රතිසංස්කරණ කටයුතු නිම කොට අවශ්‍ය සියලු උපකරණ සපයමින් මීගමුව දිස්ත්‍රික් මහ රෝහලේ පූර්ණ ක්‍රියාකාරී දැඩි සත්කාර ඒකකයක් ස්ථාපිත කිරීමට සමත් විය. කඩිනමින් දැඩි සත්කාර ඒකක අවශ්‍ය රෝහල් සංවර්ධනය සඳහා Dialog සමාගම විසින් සෞඛ්‍ය අමාත්‍යාංශයට රු. ලක්ෂ 2000 ක් පරිත්‍යාග කිරීමේ…

(0)Comments | June 1, 2020 11:37 am

නැට්වෙල්ත් සෙකියුරිටීස් ව්‍යාපාර කටයුතු මාස හයකට අත්හිටුවයි

නැට්වෙල්ත් සෙකියුරිටීස් ලිමිටඩ් සමාගමට ප්‍රාථමික අලෙවිකරුවෙකු වශයෙන් බලපැවැත්වෙන විධානයන්ට අනුකූල වීමට අඛණ්ඩව නොහැකි වීම සලකා බලමින්, ලියාපදිංචි ස්කන්ධ හා සුරැකුම්පත් ආඥා පනත හා දේශීය භාණ්ඩාගාර බිල්පත් ආඥා පනත යටතේ නිකුත් කරන ලද නියෝගයන්ට අනුව නැට්වෙල්ත් සෙකියුරිටීස් ලිමිටඩ් සමාගමට ප්‍රාථමික අලෙවිකරුවෙකු වශයෙන් සිදු කරනු ලැබිය හැකි ව්‍යාපාර කටයුතු සහ ක්‍රියාකාරකම් 2020 ජුනි 01 වෙනි දින සිට…

(0)Comments | June 1, 2020 11:21 am

රාජ්‍ය නිලධාරීන් සඳහා නොමිලේ පාඨමාලා රැසක්

රාජ්‍ය ඉ-ඉගෙනුම් පද්ධතිය (GeLP) මඟින් රාජ්‍ය අංශයේ නිලධාරීන් සඳහා නොමිලේ පාඨමාලා රැසක් දියත් කොට තිබේ. ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායනය හා ශ්‍රී ලංකා රාජ්‍ය සංවර්ධන පරිපාලන ආයතනය එක්ව මෙය ක්‍රියාවට නංවයි. අන්තර්ජාලය හරහා ඕනෑම මොහොතක මෙම පාඨමාලාවන් සඳහා ලියාපදිංචි විය හැකිය. ශ්‍රී ලංකා රාජ්‍ය සංවර්ධන පරිපාලන ආයතනය, රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය, ආරක්ෂක අමාත්‍යංශයේ තොරතුරු…

(0)Comments | May 29, 2020 3:28 pm

සම්පත් බැංකුව එහි ශක්තිමත් පදනම උපයෝගී කර ගනිමින් ජාතිය නැවත ගොඩනැගීමේ කාර්යය සඳහා උරදීමට සුදානම්ව සිටී

Covid – 19 වසංගතය හමුවේ පැන වූ ඇඳිරිනිතී සීමා මධ්‍යයේ වුවද, සියලු අත්‍යවශ්‍ය බැංකු සේවාවන් කිසිඳු බාධාවකින් තොරව පවත්වා ගනිමින්, රට පුරා විසිරි සිටින සිය ගනුදෙනුකරුවන්ට හැකි උපරිම සේවාවක් ලබාදෙමින් සම්පත් බැංකුව සිය කැපවීම අඛණ්ඩව පෙන්නුම් කළේය. සිය ගනුදෙනුකරුවන්ට බැංකුව සමඟ ගනුදෙනු කිරිමට හැකිවන අයුරින් සම්පත් බැංකුවේ ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර 429 සහ මුදල් තැන්පතු කිරිමේ…

(0)Comments | May 29, 2020 2:59 pm

සෙලින්කෝ ලයිෆ් පළමු කාර්තුවේදී රුපියල් බිලියන 2.87 ක හිමිකම් සහ ප‍්‍රතිලාභ සිය රක්ෂණ ඔප්පු හිමියන්ට ගෙවයි

පශ්චාත් කොවිඞ්-19 අභියෝගයන්ට මුහුණදීමට සමාගම සතු මූල්‍ය ශක්තිය සහ ස්ථාවරත්වය පිටුවහලක් බව ජීවිත රක්ෂණ ක්ෂේත‍්‍රයේ ප‍්‍රමුඛයා අවධාරණය කරයි සෙලින්කෝ ලයිෆ් සමාගම 2020 මාර්තු 31 වනදායින් අවසන් වන කාර්තුව තුළදී සිය රක්ෂණ ඔප්පුහිමියන්ට රුපියල් බිලියන 2.87 ක දළ ප‍්‍රතිලාභ සහ හිමිකම් ගෙවා තිබෙන අතර එය 2019 පළමු කාර්තුව සමග සැසඳීමේදී 17.7% ක වර්ධනයකි. කොවිඞ්-19 වසංගත තත්ත්වය…

(0)Comments | May 29, 2020 2:52 pm

බිලියන 50ක ණය සහන ගන්න බිලියන 250ක අයදුම්පත් ඇවිත් – ලංකාවේ ලොකුම බැංකුවක අධ්‍යක්ෂවරයෙක් අනාවරණය කරයි

කොවිඩ්-19 මගින් බලපෑමට පත් පුද්ගලයන්, ස්වයං රැකියාවන් ඇතුළු ව්‍යාපාර සඳහා සහාය වීමට රුපියල් බිලියන 50ක සය-මාසික ප්‍රතිමූල්‍ය පහසුකමක් හඳුන්වාදීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව පසුගිය මාර්තු 27 දින චක්‍රලේඛයක් නිකුත් කරන ලදී. කොවිඩ්19 මගින් බලපෑමට පත් පුද්ගලයන්, ස්වයං-රැකියා ඇතුළු ව්‍යාපාර සඳහා පුළුල් ෆිස්කල් හා මූල්‍ය සහන සැපයීමේ අරමුණින් කැබිනට් මණ්ඩලය විසින් 2020.03.20 වැනි දින ගන්නා…

(0)Comments | May 29, 2020 1:10 pm