Top News

කොවිඩ්-19 අර්බුදයට ඉක්මන් ප‍්‍රතිචාර දක්වමින් කොමර්ෂල් බැංකුව ණය පොලී අනුපාත අඩු කරයි

සියලූ අංශවල ණය, ලීසිං පහසුකම්, උකස් සහ බැංකු අයිරා පහසුකම්වල පොලී අනුපාත පහළට පුද්ගලික සහ ආයතනික ණය ගැණුම්කරුවන්ගේ පවතින අවශ්‍යතාවය සැලකිල්ලට ගනිමින් සහ ශ‍්‍රී ලංකාව තුළ පොලී අනුපාත පහළ යෑමේ ප‍්‍රවණතාවය අනුව යමින් කොමර්ෂල් බැංකුව ණයවල පොලී අනුපාතයන් පුළුල් වශයෙන් අඩුකිරීමට පියවර ගෙන තිබේ. මේ අනුව, ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම වාණිජ බැංකුව වන කොමර්ෂල් බැංකුව විසින්…

(0)Comments | May 26, 2020 11:09 am

කොටස් වෙළෙඳපොළ ගනුදෙනු කාලය පස්වරු 2.30 දක්වා දීර්ඝ කෙරේ

හෙට (26) දින සිට බලපැවැත්වෙන පරිදි කොළඹ කොටස් වෙළෙඳපොළ දෛනික ගනුදෙනු කාලසීමාව පෙරවරු 11.00 සිට පස්වරු 2.30 ද්කවා දීර්ඝ කිරීමට පියවර ගෙන ඇති බව කොළඹ කොටස් වෙළෙඳපොළ ප්‍රධාන නියාමන නිලධාරී රේණුක විජයවර්ධන විසින් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී. රජය විසින් හෙට (26) දින සිට දිවයිනේ සියලු දිස්ත්‍රික්කවලට ඇඳිරි නීතිය බලපැවැත්වීම පස්වරු 10.00 සිට පෙරවරු 4.00…

(0)Comments | May 25, 2020 1:45 pm

සංචාරක ව්‍යාපාරය හා ප්‍රජා සහභාගීත්වය – ශ්‍රී ලාංකීය සංචාරක ව්‍යාපාරයේ ඉදිරි මඟ?

ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය සහ අත්දැකීම් ආශ්‍රිත සංචාරය කරා මෑත අතීතයෙහි හටගත් සුසමාදර්ශ මාරුව, ග්‍රාමීය හා දුරබැහැර ප්‍රදේශ වෙත – විශේෂයෙන් බාහිර ආධාරයකින් තොර ව සංචාරක සංවර්ධයෙහි නිරත වීම සඳහා දැනුම හා මුල්‍ය සම්පත් හිඟ ප්‍රජාවන්ට – ඉතා අවශ්‍ය ව පැවති ආර්ථික ප්‍රතිලාභ සලසා දීම සඳහා ඇදහිය නොහැකි අවස්ථාවක් උදා කර දෙයි. විශේෂයෙන් දේශීය ප්‍රජාවන්ට…

(0)Comments | May 25, 2020 1:20 pm

Marina Square සුඛෝපභෝගී මහල් නිවාස ව්‍යාපෘතියේ ඉදිකිරීම් ඇරඹෙයි

මෑත කාලයේ ශ්‍රී ලාංකීය ඉදිකිරීම් ක්ෂේත‍්‍රයේ වඩාත්ම කතාබහට ලක්වූ නව්‍යකරණය මුසු සුඛෝපභෝගී නාගරික නිවාස සංවර්ධන ව්‍යාපෘතියක් වන Marina Square Uptown Colombo ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු 2020 මැයි මස 11 වැනිදා නැවත ආරම්භ කෙරිණ. ඒ පිළිබඳ අදහස් දැක්වූ එහි සාමාන්‍යාධිකාරී බුද්ධික ගුණරත්න මහතා, “මේ වනවිට රටේ පවතින තත්ත්වය අනුව, සෞඛ්‍ය හා වගකිවයුතු අංශවල උපදෙස් ගරුකරමින් සුළු ප‍්‍රමාණයක…

(0)Comments | May 25, 2020 12:48 pm

අල, ළූනු, පරිප්පු, මිරිස්, සැමන්, යෝගට් ඇතුඵ භාණ්ඩ රැසකට විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්දක්. භාණ්ඩ ලැයිස්තුව සහ බදු ප්‍රමාණ මෙන්න

ඊයේ (2020 මැයි 22) දින සිට ආරම්භ වන මාස 06 ක් දක්වා වූ කාල සීමාවක් සඳහා අල, ළූනු, පරිප්පු, මිරිස්, සැමන්, යෝගට් ඇතුඵ භාණ්ඩ ගණනාවකට විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්දක් නියම කිරීම සඳහා මුදල්, ආර්ථික සහ ප්‍රතිපත්ති සංවර්ධන අමාත්‍ය, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ අත්සනින් යුතුව රජයේ නිවේදනයක් නිකුත් කර ඇත. අදාළ නිවේදනය පහතින් දැක්වේ. තවද මෙම…

(0)Comments | May 23, 2020 4:27 pm

ශ්‍රී ලාංකිකයෙකු ප්‍රධානත්වය දරන ඕස්ට්‍රේලියානු සමාගමක් නිපදවූ කොවිඩ්-19 Rapid Test Kits සඳහා ජාත්‍යන්තර අනුමැතිය. නිෂ්පාදන කර්මාන්ත ශාලාවක් ශ්‍රී ලංකාවේ ආරම්භ කිරීමටත් අවධානය

TBG Diagnostics Limited හි පූර්ණ අනුබද්ධිත සමාගමක් වන TBG Biotechnology Corp විසින් නිෂ්පාදනය කරන ලද ExProbe SARS-CoV-2 Testing Kit සහ SARS-CoV-2 IgG / IgM Rapid Test Kit පර්යේෂණ කට්ටල සඳහා CE Mark අනුමැතිය හිමිව තිබේ. CE Mark යනු යුරෝපීය ආර්ථික බලප්‍රදේශය තුළ විකුණනු ලබන නිෂ්පාදන සඳහා සෞඛ්‍ය, ආරක්ෂාව සහ පාරිසරික ආරක්ෂණ ප්‍රමිතීන්ට අනුකූල බව පෙන්නුම්…

(0)Comments | May 23, 2020 1:38 pm

‘ද ෆිනෑන්ස්‘ ව්‍යාපාර කටයුතු අද සිට හමාරයි

2011 අංක 42 දරණ මුදල් ව්‍යාපාර පනත යටතේ බලපත්‍රලාභී මුදල් සමාගමක් වන ‘ද ෆිනෑන්ස් කම්පැනි පී එල් සී ආයතනය’, 2008 වර්ෂයේ දී එම ආයතනය අයත් ව තිබූ සෙලින්කෝ සමාගම් සමුහයේ මූල්‍ය ආයතන ගණනාවක සිදු වූ බිඳ වැටීම හේතු කොට ගෙන දැඩි බලපෑමකට ලක් විය. එතැන් පටන් ද ෆිනෑන්ස් කම්පැනි පීඑල්සී ආයතනයේ මූල්‍ය තත්ත්වය ක්‍රමයෙන් පසුබෑමට…

(0)Comments | May 22, 2020 3:32 pm

අප්‍රේල් මාසයේ දී වෙළෙඳ භාණ්ඩ අපනයන ආදායම 64% කින් පහළ බසී

ඇස්තමේන්තුගත මාසික අපනයන සංඛ්‍යාලේඛනවලට අනුව 2020 අප්‍රේල් මාසයේ දී වෙළෙඳ භාණ්ඩ අපනයන ආදායම ඩොලර් මිලියන 277.40 ක් ලෙසින් වාර්තා වේ. මෙය 2019 අප්‍රේල් මාසයේ අගය වූ ඩොලර් මිලියන 772.57 හා සැසඳීමේ දී 64.09% ක පහළ යාමක් වේ. පසුගිය මාසයේ දී මෙලෙස වෙළෙඳ භාණ්ඩ අපනයන ආදායම මෙලෙස පහළ යාම සඳහා ඇඟළුම් අපනයන ආදායම ඩොලර් මිලියන 356.20…

(0)Comments | May 22, 2020 1:21 pm

උද්ධමනය 2020 අප්‍රේල් මාසයේ දී තවදුරටත් පහළට

ජාතික පාරිභෝගික මිල දර්ශකයේ (2013 = 100) ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2020 මාර්තු මාසයේ පැවති සියයට 7.0හි සිට 2020 අප්‍රේල් මාසයේ දී සියයට 5.9 දක්වා පහළ ගියේ ය. ආහාර කාණ්ඩයේ අයිතමවල මිල ගණන්හි සිදු වූ මාසික පහළ යෑම සහ 2019 අප්‍රේල් මාසයේ පැවති ඉහළ පදනම් අගය හේතුවෙන් ඇති වූ සංඛ්‍යානමය බලපෑම මේ…

(0)Comments | May 22, 2020 10:49 am

සියලු ණය සේවාකරණ ගෙවීම් නියමිත කාලයට සිදුකරන බව රජය අවධාරණය කරයි

තම ණය සේවාකරණ ගෙවීම් සිදු කිරීම සඳහා ශ්‍රී ලංකා රජයට ඇති හැකියාව සම්බන්ධයෙන් මෑත කාලීන මාධ්‍ය වාර්තා මගින් ප්‍රශ්න කරමින් විවිධ අනුමානයන් ඉදිරිපත් කර ඇති බව රජයට පෙනී ගොස් ඇත. ශ්‍රී ලංකාව ස්වෛරී ණය අර්බුදයකට පත් වීමේ අවදානමක් ඇති බව ඇඟවීම සඳහා එවැනි තත්ත්වයන්ට පත් ව ඇතැයි පැවසෙන වෙනත් ස්වෛරී රාජ්‍යයන් සමඟ සංසන්දනය කරමින් සමහර…

(0)Comments | May 21, 2020 2:59 pm