සංවර්ධිත රටවල් ඇතුළුව ලෝකයේ බොහොමයක් රටවල් කොවිඩ් 19 ගෝලීය වසංගතය ඉදිරියේ අසමර්ථ වෙද්දී නව කොරොනා වෛරසය පාලනය කිරීමට ගත් සාර්ථක ක්‍රියාමාර්ග ගැන ශ්‍රී ලංකාව පැසසුමට ලක් වෙමින් පැවතීම සතුටුදායක තත්ත්වයකි. මේ තත්ත්වය දෙස ධනාත්මකව සිතා බලන විට පවතින තත්ත්වය යටතේ වුවද දියුණු කළ හැකි ක්ෂේත්‍රයන් වෙත අවධානය යොමු කිරීම රටක් වශයෙන් අපේ ඉදිරි ගමනට ඉතා…
කොවිඞ්-19 වංසගත තත්ත්වය හේතුවෙන් ව්‍යාපාරික කටයුතු මන්දගාමී වීමට පෙර ලබාගත් ශක්තිමත් වර්ධනය සහ අනිකුත් ආදායම් වාර්තා කළ අතිවිශිෂ්ට දායකත්වයත් හේතුවෙන් කාර්තුවෙන් කාර්තුවට බැංකුවේ හානි පූරණ ගාස්තු වැඩි වුවත් 2020 වසරේ ශක්තිමත් ආරම්භයක් ලබාගැනීමට කොමර්ෂල් බැංකුව සමත්ව තිබේ. 2020 වසරේ මාර්තු 31 වනදායින් අවසන් වන මාස තුනක කාලය තුළදී ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම පෞද්ගලික වාණිජ බැංකුව වන…
කොළඹ කොටස් වෙළෙඳපොළ ගනුදෙනු අද (20) දින ඉහළ මිල උච්ඡාවචනයන් මැද ඉතා සක්‍රීය ස්වභාවයක් ගනු ලැබීය. දිනය අවසානයේ දී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 4,655.22 ක් ලෙසින් වාර්තා වූ අතර එය පෙර දිනයට සාපේක්ෂව ඒකක 45.81 ක හෙවත් 0.97% ක පහළ යාමකි. මෙලෙස කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය සෘණ අගයයක් ගනු ලැබූයේ,…
2019 ජූලි මාසයේ දී ප්‍රකාශයට පත්කරන ලද ලෝක බැංකුවේ රටවල් වර්ගීකරණයට අනුව ශ්‍රී ලංකාව ඉහළ මැදි ආදායම් කාණ්ඩයේ රටක තත්ත්වයට උසස්කර ඇත. ඒක පුද්ගල දළ ජාතික ආදායම පදනම් කර ගනිමින්ලෝක බැංකුව විසින් අඩු ආදායම්, පහළ මැදි ආදායම්, ඉහළ මැදි ආදායම් සහ ඉහළ ආදායම් ලෙස ආදායම් කාණ්ඩවලට රටවල් වර්ගීකරණය කරයි. මෙම වර්ගීකරණයට අනුව, ශ්‍රී ලංකාව 1997…
කොවිඩ් – 19 වෛරස් ව්‍යාප්තිය හමුවේ රජයේ විදේශ ආදායම් මාර්ග මෙන්ම දේශීය ආදායම් මාර්ග අවහිර වී ඇති වාතාවරණය මත මාස කිහිපයක් සඳහා බලපා ඇති ආර්ථික පීඩනය කළමනාකරණය කරගැනීම සඳහා ජනාධිපති ලේකම්තුමා විසින් සමස්ත රාජ්‍ය සේවකයින් වෙතින් කරන ලද පෞද්ගලික ඉල්ලීමට ගරු කරමින් මුදල් අමාත්‍යාංශය ප්‍රමුඛ මහාභාණ්ඩාගාරයේ කාර්යය මණ්ඩලය විසින් ස්වකීය 2020 මැයි මස වැටුපෙන් කොටසක්…
කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශක අඛණ්ඩව 5 වන දිනයටත් අද (19) දිනයේ දී ඉහළ යන ලදී. මෙහිදී පූර්ව ගනුදෙනු දිනයට සාපේක්ෂව සියලු කොටස් මිල දර්ශකය ඒකක 94.18 කින් හෙවත්, 2.04% කින් ඉහළ ගොස් ඒකක 4,701.03 ක් ලෙසින් සටහන් වූ අතර S&P SL20 දර්ශකය ඒකක 38.94 කින් ඉහළ ගොස් ඒකක 1,886.65 ක් ලෙසින් සටහන් විය. ඒ…
2020 වසරේ පෙබරවාරි මාසයේ දී රුපියල්වලින් නාමනය කරන ලද රාජ්‍ය සුරැකුම්පත් වෙළෙඳපොළෙහි වූ විදේශීය ආයෝජන එක්සත් ජනපද ඩොලර් මිලියන 118ක ශුද්ධ ගෙවීමක් වාර්තා කිරීම හේතුවෙන්, සමුච්ඡිත පදනම මත, 2020 වසරේ පළමු මාස දෙක තුළ දී රාජ්‍ය සුරැකුම්පත් වෙළෙඳපොළ වෙතින් එක්සත් ජනපද ඩොලර් මිලියන 99ක ශුද්ධ ගෙවීමක් වාර්තා විය. 2020 වසරේ පෙබරවාරි මාසයේ දී ප්‍රාථමික හා…
COVID-19 වසංගතය මගින් ශ්‍රී ලංකාවේ නිෂ්පාදන අංශයෙහි ඇතිවූ පසුබෑම පිළිඹිබු කරමින් 2020 අප්‍රේල් මාසයේදී නිෂ්පාදන අංශයෙහි ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය, සමීක්ෂණය ආරම්භයේ සිට මෙතෙක් දක්නට ලැබූ අඩුම අගය වාර්තා කරන ලදී. ඒ අනුව, ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය පෙර මාසයට සාපේක්ෂව දර්ශකාංක 5.8 කින් පහළ යමින් 24.2 ක අගයක් වාර්තා කරන ලදී. මේ සඳහා, නව ඇණවුම්, නිෂ්පාදන සහ…
කොටස් වෙළෙඳපොළ මිල දර්ශක අද (18)දින දැවැන්ත වර්ධනයක් වාර්තා කරන ලදී. මෙහිදී සියලු කොටස් මිල දර්ශකය ඒකක 167.81 කින් ඉහළ ගිය අතර එය පෙර දිනයට සාපේක්ෂව 3.78% ක වර්ධනයකි. මේ අතර S&P SL20 දර්ශකය ඒකක 92.20 කින් ඉහළ ගියේ 5.25% ක වර්ධනයක් සමඟිනි. මෙය 2012 වසරේ S&P SL20 දර්ශකය හඳුන්වා දුන් දින සිට මේ දක්වා කාලය තුළ තනි දිනක්…
විශිෂ්ටත්වය අත්කර ගැනීමට ඇල්මක් ඇති සංවිධාන අතර තිබෙන ආකර්ශණය හොදින් විදහා දක්වමින්, ලොව විශාලතම ජාත්‍යන්තර ගුවන් සමාගම වන එමිරේට්ස් මෙරට ප‍්‍රකට ව්‍යවසායකයෙක් මෙන්ම පරිත්‍යාගශීලී පුරවැසියෙක් වන ඩිල්මා සමාගමේ නිර්මාතෘ මෙරිල් ජේ. ප‍්‍රනාන්දු මහතාගේ 90 වන ජන්ම දිනය වෙනුවෙන් විශේෂ උපහාරයක් දක්වා ඇත. තේ කර්මාන්තය තුල ප‍්‍රනාන්දු මහතාගේ 70 වසරක සේවය අගය කිරීම ද මෙම සැමරුමට…
Video Story