NDB බැංකුවේ නව සභාපතිවරයා ලෙසින් ඒෂන ද සිල්වා මහතා පත්කිරීමට එහි අධ්‍යක්ෂ මණ්ඩලය විසින් තීරණය කර තිබේ. මෙරට වාණිජ බැංකුවක ලාබාලතම සභාපතිවරයා වශයෙන් මීට පෙර පෑන් ඒෂියා බැංකුවේ සභාපතිධූරය හෙබවූ ඔහු Esna සමූහ ව්‍යාපාරයේ ප්‍රධානියා ද වේ. Esna Group of companies, Hanjin Shipping Lanka, Shermans Logistic (Pvt) ltd, Star Leisure (Pvt) Ltd, Esna Holidays (Pvt)…
කොළඹ කොටස් වෙළෙඳපොළ දෛනික ගනුදෙනු අද (14) දිනයේ දී වඩාත් සක්‍රීය ස්වභාවයක් ගනු ලැබීය. දිනය අවසානයේ දී රු. බිලියන 3.68 ක ගනුදෙනු පිරිවැටුමක් වාර්තා වූ අතර එහිදී කොමර්ෂල් බැංකුවේ රු. බිලියන 2.93 ක වටිනාකමකින් යුතු කොටස් ගනුදෙනු වී තිබීම කැපී පෙනුණි. දිනය අවසානයේ දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 4,393.54 ක් ලෙසින් සටහන් වූ අතර…
විදුලි පාරිභෝගිකයින්ට උපරිම සාධාරණය ඉටුවන පරිදි මාසික බිල්පත් නිකුත් කිරීම හා ගෙවීම සදහා නියමිත සහන කාලය ලබාදීමට ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව, ලංකා විදුලි බල මණ්ඩලය හා ලංකා විදුලි පුද්ගලික සමාගම පියවර ගෙන තිබේ. මේ සම්බන්ධයෙන් සකස්කල උපමාන ලංකා විදුලිබල මණ්ඩලයට(ලංවිම) හා ලංකා විදුලි පුද්ගලික සමාගම(ලෙකො) විසින් ක්‍රියාවට නගනු ඇත.. බිල්පත් නිකුත් කිරීම ප්‍රමාද…
අද දිනයේ දී 2019 ඔක්තෝම්බර් සිට 2020 මාර්තු දක්වා තමන් විසින් ක‍්‍රියාවට නැංවූ සමාජ ආරක්ෂණ ප‍්‍රතිපත්තීන් කෙතරම් සාර්ථකව බලාත්මක වූවා දැයි පිළිබඳ පූර්ණ සංඛ්‍යා දත්ත ඇතුළත් තමන්ගේ Community Standards Enforcement Report (සමාජීය ප‍්‍රමිති තත්ත්වයන් බලාත්මක කිරීමේ වාර්තාව) හි, පස්වන සංස්කරණය Facebook විසින් එළිදැක්වීය. පසුගිය වසර කිහිපයේ දී සිය ඇප්ස් හරහා සාවද්‍ය තොරතුරු ව්‍යාප්තවීම නතර කිරීම,…
කොවිඩ්-19 මගින් බලපෑමට පත් පුද්ගලයන් සහ ව්‍යාපාර සඳහා සහන සැලසීම වෙනුවෙන් ක්‍රියාත්මක කරන ලද ණය සහන යෝජනා ක්‍රමය සහ බැංකුවල අනෙකුත් හදිසි ද්‍රවශීලතා අවශ්‍යතා හේතුවෙන් බලපත්‍රලාභී වාණිජ බැංකු හා බලපත්‍රලාභී විශේෂිත බැංකුවල (බලපත්‍රලාභී බැංකුවල) ද්‍රවශීලතාවට සහ අනෙකුත් ප්‍රධාන කාර්ය සාධන දර්ශකයන් හට සිදු විය හැකි අහිතකර බලපෑම සලකමින්, බැංකුවල ද්‍රවශීලතා මට්ටම් ශක්තිමත් කිරීමේ අවශ්‍යතාව ශ්‍රී…
කොළඹ කොටස් වෙළෙඳපොළ අද (13) දින ගනුදෙනු අවසානයේ දී සුවිශේෂී කාර්යසාධනයක් වාර්තා වී තිබේ. මේ අනුව සියලු කොටස් මිල දර්ශකය ඒකක 119.30 කින් ඉහළ ගිය අතර දිනය අවසානයේ දී එය ඒකක 4,367.25 ක් ලෙසින් සටහන් විය. මෙය පෙර දිනයට සාපේක්ෂව 2.81% ක වර්ධනයකි. එසේම 2018 වසරේ නොවැම්බර් මාසයෙන් පසු සියලු කොටස් මිල දර්ශකයේ තනි දිනක්…
සියලුම පුරවැසියන්ගේ ජිව දත්ත ජීවිතයේ වරක් පමණක් ලබා ගනිමින් නිකුත් කිරීමට අපේක්ෂිත අනන්‍ය සම ඩිජිටල් හැඳුනුම්පතෙහි (unique digital identity card) වත්මන් තත්ත්වය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ විමසුමට ලක් වෙයි. නව හැඳුනුම්පත මගින් පුද්ගල ජිව දත්ත භෞතිකව මෙන්ම අනතර්ජාලයඔස්සේ ද දැකගැනීමට පිළිවන. වඩාත් නිවැරදි දත්ත සමුදායකින් සමන්විත නව හැඳුනුම්පත විවිධ නීති යටතේ පාලනය වන දෙපාර්තමේන්තු සහ…
අද (13) දින කොළඹ කොටස් වෙළෙඳපොළ දෛනික ගනුදෙනු ආරම්භ වී කෙටි කාලයක් තුළ මිල දර්ශකවල කැපී පෙනෙන ඉහළ යාමක් වාර්ත විය. මෙහිදී සියලු කොටස් මිල දර්ශකය ඒකක 100 ක් ඉක්මවූ ප්‍රමාණයකින් ඉහළ යාම කැපී පෙනුණි. S&P SL20 දර්ශකය ද 5% ක් ඉක්මවූ ප්‍රමාණයකින් ඉහළ ගොස් තිබිණ. දෛනික ගනුදෙනු ආරම්භ වී පළමු මිනිත්තු 9 ක කාලය…
ශ්‍රී ලංකාවට විදෙස් සංචාරකයින්ගේ පැමිණීම පිළිබඳ නවතම සංඛ්‍යාලේඛන ප්‍රකාශයට පත් කිරීමට ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පසුගිය දා පියවර ගෙන තිබුණි. එම සංඛ්‍යාලේඛන සටහනට අනුව පසුගිය අප්‍රේල් මාසයේ දී මෙරටට පැමිණි විදෙස් සංචාරකයින් සංඛ්‍යාව වාර්තා වන්නේ බිංදුවක් ලෙසිනි. කොවිඩ්-19 වෛරස් ව්‍යාප්තිය ගෝලීය වසංගත තත්ත්වයක් බවට පත්වීමත් සමඟ පසුගිය මාර්තු 18 දින සිට මෙරටට සංචාරකයින් පැමිණීම…
ඉලක්කයක් ඇතිව වැඩ කළහොත් රටේ ආර්ථිකය ගොඩගැනීමට දායකවීමේ පුළුල් හැකියාවක් වැවිලි ක්ෂේත්‍රය සතුව ඇති බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. ජන ජීවිතය යථා තත්වයට පත් කරමින් අර්ථිකය විවෘත කිරීමත් සමග වැවිලි ක්ෂේත්‍රය වැදගත් අංශයක් ලෙස ඊට සූදානම් වන්නේ කෙසේද යන්න පිළිබඳව ඊයේ (12) දහවල් ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේ දී ජනාධිපතිතුමා එසේ සදහන් කළේය. ලොව සියලු…
Video Story