ශ්රී ලාංකේය අපනයනකරුවන්ගේ ගෝලීය සැපයුම් දාම විවෘතව තබා ගැනීම සඳහා අපේ‍්‍රල් මාසයේ අග භාගයේදී ක‍්‍රියාත්මක කළ විශේෂ භාණ්ඩ ප‍්‍රවාහන ගුවන් ගමන්වල සාර්ථකත්වය සළකා එමිරේට්ස් ස්කයිකාර්ගෝ කොළඹ සිට කාලසටහනකට අනුව භාණ්ඩ ප‍්‍රවාහන ගුවන් ගමන් අරඹා ඇත. මැයි 11 වන සඳුදා සිට සතියකට වරක් ක‍්‍රියාත්මක කරන මෙම සේවය සඳහා බොයින්ග් 777-300 ගුවන් යානයක් යොදවා ඇත. මේ සමග…
ලෝකයේ ආර්ථික ක්‍රියාකාරකම් නැවත විවෘත කිරීම සැලකිල්ලට ගනිමින් රටවල් අතර සංචාරක සීමාවන් ලිහිල් කිරීමෙන් අනතුරුව ශ්‍රීලංකන් ගුවන් සේවය ලන්ඩන්, ටෝකියෝ (නරීටා) මෙල්බර්න් සහ හොංකොං යන රටවල, සංචාරක උපදේශන යටතේ ගමන් කිරීමට සුදුසුකම් ඇති මගීන්ට සේවා සැපයීමට කටයුතු යොදා ඇත. ඒ අනුව, මෙම ගමනාන්තවලට හෝ ඉන් ඔබ්බට සංචාරය කිරීමට කැමති මගීන්ට දැන් ශ්‍රීලංකන් කාර්යාල හරහා හෝ…
අද දින (12) පෙරවරුවේ 11.09ට කොටස් වෙළෙඳපොළ S&P SL20 දර්ශකය 5%ක් ඉක්මවා ප්‍රමාණයකින් පහළ වැටීමෙන් පසු මිනිත්තු 30 ක කාලයකට දෛනික ගනුදෙනු අත්හිටුවනු ලැබීය. එහිදී නැවත පෙරවරු 11.39 ට ගනුදෙනු ආරම්භ වීමෙන් පසු දක්නට ලැබුණු සුවිශේෂී සිදුවීමක් රුපියල් බිලියන 3ක් ඉක්මවූ දැවැන්ත තනි ගනුදෙනුවක් වාර්තා වීමයි. මෙහිදී වටවල වැවිලි සමාගමේ විශාලතම කොටස් හිමියා වූ Estate…
යුරෝපා කොමිසම විසින් 2020 මැයි මස 7 දින ප්‍රකාශයට පත්කරන ලද මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ සහ ත්‍රස්තවාදයට අරමුදල් සැපයීම මැඩපැවැත්වීමේ උපායමාර්ගික දුර්වලතා සම්බන්ධයෙන් ඉහළ අවදානම් සහිත තුන්වන පාර්ශවයේ රටවල් ලැයිස්තුවෙන් ශ්‍රී ලංකාව ඉවත් කිරීමට තීරණය කර ඇත. 2017 ඔක්තෝබර් මාසයේ දී මූල්‍ය කාර්ය සාධක බලකාය විසින් ශ්‍රී ලංකාව මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ සහ ත්‍රස්තවාදයට අරමුදල් සැපයීම මැඩපැවැත්වීමේ…
කොළඹ කොටස් වෙළෙඳපොළ දෛනික ගනුදෙනු අද (12) පෙරවරු 11.09ට අත්හිටුවනු ලැබීය. S&P SL20 දර්ශකය පූර්ව ගනුදෙනු දිනයට සාපේක්ෂව 5%ක් ඉක්ම වූ ප්‍රමාණයකින් පහළ යාම හේතුවෙන් මෙලෙස කොටස් ගනුදෙනු අත්හිටුවා තිබේ. එම අවස්ථාවේ දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 153.49 කින් හා S&P SL20 දර්ශකය ඒකක 88.50 කින් පහළ ගොස් තිබුණු අතර එය පිළිවෙලින් ඊයේ දිනට…
සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්, වෛද්‍ය අනිල් ජාසිංහ විසින් 2020 අප්‍රේල් 28 දින බෝවෙන රෝග පිළිබඳ ජාතික ආයතනයේ (IDH) නව අණුක රෝග විනිශ්චය පිළිබඳ රසායනාගාරයක් විවෘත කරන ලදී. මෙල්ස්ටකෝප් පීඑල්සී, ජෝන් කීල්ස් හෝල්ඩින්ග්ස් පීඑල්සී, ඩට්ච් බෑන්ක් සහ සවුත් ඒෂියා ගේට්වේ ටර්මිනල්ස් (ප්‍රයිවට්) ලිමිටඩ් යන පුද්ගලික අංශ මෙන්ම ලංකා ධීවර සංස්ථාවේ ශුභසාධක සංගමය සහ විවෘත කිරීම නියෝජනය කළ…
හේමාස් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත ඇට්ලස් ඇක්සිලියා සමාගම, තමන් නිෂ්පාදනය කරන ලද තවත් ස්වයංක්‍රිය මෙහෙයුම් රොබෝ යන්ත්‍ර (AGV) තුනක් සෞඛ්‍ය සහ දේශීය වෛද්‍ය අමාත්‍යංශයේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතාට පසුගියදා නිල වශයෙන් බාර දුන්නේය. මෙරට COVID-19 සටන සඳහා පළමු වරට රොබෝ යන්ත්‍ර හඳුන්වා දුන් ඇට්ලස් සමාගම, මින් පෙර ලබා දුන් රොබෝ යන්ත්‍ර…
කොළඹ කොටස් වෙළෙඳපොළ ගනුදෙනු අද (11) දින පෙරවරු 11.00ට ආරම්භ වී මිනිත්තුවක කාලයක් හෝ ගත වීමට මත්තෙන් වසා දමනු ලැබීය. ගනුදෙනු පද්ධතියට අනුව අවසාන ගනුදෙනුව සිදුව ඇත්තේ පෙරවරු 11.00.38 ටය. දිනය තුළ ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 4,392.43 ක් ලෙසින් වාර්තා වූ අතර එය පූර්ව ගනුදෙනු දිනයට සාපේක්ෂව ඒකක 179.20 ක හෙවත්…
සති 7කට පසුව කොළඹ කොටස් වෙළෙඳපොළ දෛනික ගනුදෙනු සඳහා අද (11) දින විවෘත වුවද සාමාන්‍ය ගනුදෙනු ආරම්භ වහාම ගනුදෙනු අත්හිටුවීමට සිදුවිය. මිල දර්ශකවල සීඝ්‍ර කඩා වැටීම මෙයට හේතුවිය. මෙහිදී S&P SL20 දර්ශකය ඒකක 196.93 කින් පහළ ගිය අතර එය පූර්ව ගනුදෙනු දිනය වූ පසුගිය මාර්තු 20 දිනට සාපේක්ෂව 10.11% ක කඩා වැටීමකි. මේ අනුව දිනය…
ණය සහන සඳහා සුදුසුකම් ලබන්නේ පුද්ගලික ණය පමණක් ද? නිවාස ණය සඳහා සහන ලැබෙනවාද? මූල්‍ය ආයතන හට කිසිදු ඉල්ලීමකින් තොරව මෙම සහන සැපයීමට නොහැක්කේ ඇයි? ඉල්ලීමක් කළ පසු තමාට සහනයන් ලැබී ඇත්දැයි දැනගන්නේ කෙසේද? දැනටමත් හිඟහිටි මුදල් පියවා නොමැතිව සහන සඳහා අයදුම් කළ හැකිද? සන්නිවේදන පහසුකම් වෙත පිවිසුමක් නොමැතිකම නිසා ලිඛිත ඉල්ලීමක් සිදුකිරීමට නොහැකි ග්‍රාමීය…
Video Story