තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ (ICT) විසඳුම් සැපයීමෙහි ගෝලීය ප්‍රමුඛයා වන Huawei, කොරෝනා අර්බුදය මැඩලීමට සහය වන ICT විසඳුම් ඇතුළත් නවතම තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ උපකරණ පෙළක් රජයට පරිත්‍යාග කරමින්, කොරෝනා වෛරසය පරාජය කිරීමට කඩිනම් පියවර ගැනීමට ශ්‍රී ලංකාවට සහය දක්වන බවට ප්‍රතිඥා දී තිබේ. ඒ අනුව, කොරෝනා අවදානම හේතුවෙන්, පුද්ගල ඒකරාශී වීම් අවම කර, අදාළ…
ශ්‍රී ලංකාවේ ජාතික ගුවන් සේවය වන ශ්‍රීලංකන් ගුවන් සේවය ගෝලීය ගුවන් භාණ්ඩ ප්‍රවාහන සේවා දියත් කිරීම බරපතල අනතුරක පවතින මොහොතක ජාතික ආර්ථිකයට නව පණක් ලබාදෙමින් සහ අපනයන කර්මාන්තය කඩිනමින් නගා සිටුවීම සඳහා තීරණාත්මක පියවරක් ගනිමින් සිටියි. ඒ අනුව ඉදිරියේ දී ගමනාන්ත ගණනාවක් වෙත ගුවන් භාණ්ඩ ප්‍රවාහන සේවා දියත් කිරීමට ශ්‍රීලංකන් ගුවන් සේවය කටයුතු යොදා ඇත….
ගෝලීය අධිවසංගත තත්ත්වයක් බවට පත්ව ඇති කොවිඩ්-19 ව්‍යාප්තිය හේතුවෙන් දැඩි පීඩනයකට ලක්වූ ශ්‍රී ලංකා රුපියල, මේ වන විට ක්‍රමයෙන් යථා තත්ත්වයට පත් වන ආකාරයක් පෙන්නුම් කරයි. ඒ අනුව ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාත සටහනට අනුව, එක්සත් ජනපද ඩොලරයක ගැණුම් මිල රු. 185.81 ක් හා විකුණුම් මිල රු. 191.71 ක් ලෙසින් අද (05) දින…
හේමාස් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත ඇට්ලස් ඇක්සිලියා සමාගම, තමන් නිෂ්පාදනය කරන ලද තවත් ස්වයංක්‍රිය මෙහෙයුම් රොබෝ යන්ත්‍ර (AGV) තුනක් සෞඛ්‍ය සහ දේශීය වෛද්‍ය අමාත්‍යංශයේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතාට නිල වශයෙන් බාර දුන්නේය. මෙරට COVID-19 සටන සඳහා පළමු වරට රොබෝ යන්ත්‍ර හඳුන්වා දුන් ඇට්ලස් සමාගම, මින් පෙර ලබා දුන් රොබෝ යන්ත්‍ර මේවන විට ද කොරෝනා රෝගීන් සඳහා…
සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් තෝරාගත් රෝහල් සඳහා කඩිනමින් අවශ්‍ය දැඩි සත්කාර ඒකක සංවර්ධනය සඳහා රු. ලක්ෂ 2000ක් ලබාදීමට එකඟවීමේ වැඩපිළිවෙලෙහි පළමු අදියර යටතේ, ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී සමාගම, මීගමුව දිස්ත්‍රික් මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයට අවශ්‍ය සියලු උපකරණ සපයමින්, එය පුළුල් කිරීම සඳහා කඩිනමින් අවශ්‍ය සිවිල් ප්‍රතිසංස්කරණ කටයුතු අරඹා තිබේ. සුව…
The Economist ජාත්‍යන්තර සඟරාව විසින් ප්‍රකාශයට පත් කර ඇති වාර්තාවකට අනුව COVID-19 වසංගතය හේතුවෙන් අන්තරායට පත්ව ඇති ලොව නැගී එන ආර්ථිකයන්ගෙන් (Emerging Economies) එකක් ලෙස ශ්‍රී ලංකාව නම් කර තිබේ. රාජ්‍ය ණය, විදේශ ණය, ණය පිරිවැය සහ විදේශ සංචිත යන සාධක මත පදනම්ව COVID-19 වසංගතය හේතුවෙන් පහළ බලපෑමේ සිට ඉහළ බලපෑමක් දක්වා මෙම වර්ගීකරණය කර ඇති…
කොටස් වෙළෙඳපොළ මිල දර්ශක පහළ යන අවස්ථාවේ දී වෙළෙඳපොළ කටයුතු ස්වයංක්‍රීයවම අත්හිටුවීම අදියර තුනක් යටතේ ක්‍රියාවට නැංවීමට ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂං සභාව විසින් ක්‍රමවේදයක් හඳුන්වා දී තිබේ. මෙම නව ක්‍රමවේදය මීළඟට කොටස් වෙළෙඳපොළ විවෘත වන දිනයේ සිට ක්‍රියාත්මක වනු ඇත. අදාළ අදියර තුන පහත පරිදි වේ. 1. දිනය තුළ ගනුදෙනු ක්‍රියාත්මක අවස්ථාවේ දී…
කොවිඞ්-19 වසංගත තත්ත්වය හේතුවෙන් මෙරට ආර් ථිකයට ඇතිවිය හැකි අනිසි බලපෑම අවම කරගැනීම සඳහා දේශීය කෘෂි කර් මාන්තය සහ ආනයන ආදේශන කර් මාන්ත ප්‍රවර් ධනය කිරීමට රජය සිදුකරන ඉතාමත් වැදගත් කාලීන වැඩපිළිවෙලට මෙරට පාම් ඔයිල් වගාකරුවන්ට ප්‍රායෝගික සහාය ලබාදිය හැකිබව එම අංශයේ මෙරට සාමාජිකයින් නියෝජනය කරන ඉහළම කර් මාන්ත කරුවන්ගේ සංගමය අවධාරණය කරයි. මෙරට පාම්…
ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව විසින් පසුගිය සතියේ දී පවත්වන ලද භාණ්ඩාගාර බිල්පත් සහ භාණ්ඩාගාර බැඳුම්කර වෙන්දේසිවල දී, පිළිගෙන ඇති ලංසුවල පහළ යාමක් වාර්තා වී තිබේ. මෙහිදී විශේෂයෙන් දැකිය හැකි වූයේ 2020 අප්‍රේල් මස 27 සිට 29 දින දක්වා පවත්වන ලද ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර වෙන්දේසිය සඳහා එක්සත් ජනපද ඩොලර් මිලියන 62 ක්…
කොළඹ පාරිභෝගික මිල දර්ශකයේ (2013 = 100) ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය 2020 මාර්තු මාසයේ පැවති සියයට 5.4හි සිට 2020 අප්‍රේල් මාසයේ දී සියයට 5.2 දක්වා පහළ යන ලද අතර, මේ සඳහා 2019 අප්‍රේල් මාසයේ පැවති ඉහළ පදනම් අගය හේතුවෙන් ඇති වූ සංඛ්‍යානමය බලපෑම පුර්ණ වශයෙන් දායක විය. මේ අතර, 2020 අප්‍රේල් මාසයේ…
Video Story