අපනයන වෙත වැඩි නැඹුරුවක් දක්වන දේශීය නිෂ්පාදන කර්මාන්ත සක්‍රීයව ප්‍රවර්ධනය කරන අතරම, දේශීය හා විදේශීය පාර්ශවකරුවන්ගෙන් ආයෝජන ආකර්ෂණය කර ගැනීම සඳහා ආයෝජන මණ්ඩලය සහ අපනයන සංවර්ධන මණ්ඩලය පියවර කිහිපයක් ගෙන තිබේ. නියාමන දුර්වලතා සහ අන්තර් නියෝජිත සම්බන්ධීකරණ ගැටලු විසඳීම මගින් තොරතුරු තාක්ෂණ කර්මාන්තයේ සේවා සැපයීම වැඩි දියුණු කිරීමට මෙන්ම ආයෝජකයින්ගේ ගනුදෙනු පිරිවැය ඉහළ නංවන ගනුදෙනුවක්…
2020 මාර්තු 31 දින වන විට එක්සත් ජනපද ඩොලර් මිලියන 7,533.74 ක් ලෙසින් පැවති ශ්‍රී ලංකා මහ බැංකුවේ සංචිත වත්කම් ප්‍රමාණය 2020 අප්‍රේල් 30 දින වන විට ඩොලර් මිලියන 7,179.9 ක් දක්වා ඩොලර් මිලියන 353.84 කින් පහළ ගොස් තිබේ. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද නවතම වාර්තාවක මේ බව සඳහන් වේ. මෙම මාසයක…
කොළඹ, ගම්පහ, කලුතර සහ පුත්තලම දිස්ත්‍රික්කවල රාජ්‍ය හා පෞද්ගලික ආයතනවල කටයුතු මැයි 11 දින සිට යළි ආරම්භ කිරීමට ගෙන ඇති රජයේ තීරණයට අනුව කොළඹ කොටස් වෙළෙඳපොළ කටයුතු ද මැයි 11 දින සිට නැවත ඇරඹීමට කටයුතු යොදා තිබේ. මේ පිළිබඳව නිවේදනය කරමින් කොළඹ කොටස් වෙළෙඳපොළ ප්‍රධාන නියාමන නිලධාරී රේණුක විජයවර්ධන පවසන්නේ පැය 2ක කාලයකට පමණක් ගනුදෙනු සඳහා කොටස්…
රටේ මීළඟ මාස 06 සඳහා ප්‍රතිපත්තියක් සැකසෙන තෙක් කොටස් වෙළෙඳපොළ වසා තැබිය යුතු බවත්, එම මාස 06 දෙස බලා ගනුදෙනුකරුවන් තම ආයෝජන සම්බන්ධයෙන් තීරණ ගනු ඇති බවත් ප්‍රකෝටිපති ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා පවසයි. අද දෙරණ 24 නාලිකාවේ විකාශය වූ talk with CHATHURA සංවාදාත්මක වැඩසටහන සමඟ එක්වෙමින් ඔහු මේ බව කියා සිටියේය. මෙහිදී ධම්මික පෙරේරා මහතා…
කොළඹ, කළුතර, ගම්පහ සහ පුත්තලම දිස්ත්‍රික්කවල දෛනික ජන ජිවිතය සහ ආයතනික ක්‍රියාකාරිත්වය මැයි 11 සඳුදා සිට යථා තත්වයට පත් කිරීමට ගෙන ඇති ක්‍රියාමාර්ග ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පුළුල් විමසුමට ලක් කරයි. සෞඛ්‍ය අමාත්‍යාංශය සහ රජය නියම කර ඇති නිර්දේශයන්ට අනුකූලව රාජ්‍ය පෞද්ගලික දෙඅංශයේ සියලු සේවා ඇරඹීමට පියවර ගත යුතු බව එතුමා පවසයි. පළාත් ආණ්ඩුකාරවරු සහ…
ඩුබාහි සිටින ශ්‍රී ලාංකිකයන් මෙරටට ගෙන්වා ගැනීමට ජෝර්ජ් ස්ටුවර්ට් සමාගම රුපියල් මිලියන 22ක් පරිත්‍යාග කරයි. ජෝර්ජ් ස්ටුවර්ට් සමාගමේ සභාපති දිලිත් ජයවීර මහතා විසින් ඊට අදාළ චෙක්පත අද (06) පස්වරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වෙත පිළිගැන්විණ.
වසර තුළ මේ දක්වා කාලය තුළ මුදල් ප්‍රතිපත්තිය සහ මුදල් තත්ත්වයන් ලිහිල් කිරීම සඳහා ගනු ලැබූ ක්‍රියාමාර්ගයන්ට අනුකූල ව වෙළෙඳපොළ ණය පොලී අනුපාතික පහළ ගොස් නැති බව මුදල් මණ්ඩලය විසින් කණස්සල්ලෙන් යුතු ව නිරීක්ෂණය කරන තිබෙන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. එම නිසා, තවදුරටත් ප්‍රමාදයකින් තොර ව ණය අනුපාතික අඩු කරන ලෙස මූල්‍ය ආයතනවලින්…
ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය, අද (2020 මැයි 06) දින පැවති විශේෂ රැස්වීමේ දී වර්තමාන මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය සමාලෝචනය කිරීමෙන් අනතුරුව, ශ්‍රී ලංකා මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය, පිළිවෙලින් සියයට 5.50 සහ සියයට 6.50 දක්වා පදනම් අංක 50කින් 2020 මැයි මස 06 වැනි දින ව්‍යාපාර කටයුතු අවසානයේ සිට…
COVID-19 අර්බුදය හේතුවන් දැඩි අසීරුතාවන්ට මුහුණපා සිටින සිල්ලර වෙළඳුන්ගෙන් අයකරන කල්බදු සහ කුලී මුදල් අඩු කරන ලෙස ශ්‍රී ලංකා සිල්ලර වෙළඳ හිමියන්ගේ සංගමය (SLRA), ගොඩනැගිලි හිමිකරුවන්ගෙන් ඉල්ලා සිටී. ශ්‍රී ලංකාවේ සංවිධානාත්මක සිල්ලර වෙළඳාම් ක්ෂේත්‍රය නියෝජනය කරන ප්‍රධාන සංගමය වන ශ්‍රී ලංකා සිල්ලර වෙළඳ හිමියන්ගේ සංගමය (SLRA) විසින් නිල නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටියේ මෙම…
හේමාස් හෝල්ඩින්ග්ස් සමූහයට අයත් වයික්කාල ඩොල්ෆින් ක්ලබ් හෝටලය පූර්ණ COVID-19 නිරෝධායන මධ්‍යස්ථානයක් ලෙස කටයුතු කර සති පහක කාලයක් සාර්ථකව සම්පූර්ණ කර ඇත. රජයටත්, ඉදිරිපෙළ සෞඛ්‍ය කාර්යමණ්ඩලයටත්, ත්‍රිවිධ හමුදාවටත්, සමස්ත ජනතාවටත් මෙම අභියෝගාත්මක තත්ත්වය තුළ අවශ්‍ය සහයෝගය ලබා දීමේ අරමුණින් එම සති පහක කාලය තුළ සියලු ම මෙහෙයුම් පිරිවැය හේමාස් සමූහය සහ ඩොල්ෆින් හෝටලය විසින් දරන…
Video Story