Top News

ශ්‍රී ලංකාවේ විශාලතම දිවා රාත්‍රී ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ වැඩ හෝමාගම දී ඇරඹේ

දිවා රාත්‍රී ක්‍රිකට් තරඟ ක්‍රීඩා කළ හැකි ශ්‍රී ලංකාවේ විශාලතම ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය, හෝමාගම දියගම දී ඉදිකිරීමට කටයුතු යොදා ඇති බව අමාත්‍ය බන්දුල ගුණවර්ධණ මහතා පවසයි. අක්කර 26 ක භූමිභාගයක් පුරා විසිරි මෙම ක්‍රිකට් ක්‍රීඩාගංණය ආසන 40,000 කින් යුතු ජාත්‍යන්තර ප්‍රමිතියට අනුව සකස් කෙරෙන රටේ විශාලතම ක්‍රිකට් ක්‍රීඩාංගණය බවට පත්වන බව අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය….

(0)Comments | May 17, 2020 11:28 pm

2019 දී අර්ථසාධක අරමුදලට රු. බිලියන 259 ක සමස්ත ආදායමක්

සේවක අර්ථසාධක අරමුදලේ සමස්ත ආදායම 2019 වසරේ දී රුපියල් බිලියන 259 ක් ලෙස සටහන් වූ අතර, එය පෙර වසරේ උපයන ලද සමස්ත ආයෝජන ආදායම හා සැසඳීමේ දී සියයට 16.5ක වර්ධනයක් පෙන්නුම් කරයි. පොලී ආදායම අරමුදලේ ප්‍රධාන ආදායම් ප්‍රභවය විය. 2019 වසරේ පොලී ආදායම රුපියල් බිලියන 254.7 ක්වු අතර, එය 2018 වසරේ දී උපයන ලද රුපියල්…

(0)Comments | May 17, 2020 7:05 pm

පසුගිය සතියේ දී කොටස් වෙළෙඳපොළෙන් රු. බිලියන 3.5 ක ශුද්ධ විදේශීය ගලා යාමක්

කොළඹ කොටස් වෙළෙඳපොළ යම්තාක් දුරකට බලාපොරොත්තු දල්වන ලද සතියක නිමාව ඊයේ (15) දින සටහන් විය. සති 7 ක් පුරාවට ගනුදෙනු සඳහා විවෘත නොවුණු කොටස් වෙළෙඳපොළ පසුගිය මැයි 11 සඳුඳා දින ගනුදෙනු සඳහා විවෘත වුව ද එදින දෛනික ගනුදෙනු තත්තපර 38 කට පමණක් සීමා වූයේ ලොව මෙතෙක් දිනයක් තුළ අඩුම කාලයක් ගනුදෙනු සඳහා විවෘත වී තිබුණු…

(0)Comments | May 16, 2020 2:20 pm

රුපියල ගැන මහ බැංකුව මෙසේ කියයි

2020 වසරේ මාර්තු මාසයේ මැද භාගය දක්වා ස්ථාවරව පැවති ශ්‍රී ලංකා රුපියල කොවිඩ්-19 වෛරසය පැතිරීමත් සමඟ ප්‍රධාන වශයෙන් වෙළෙඳපොළ තුළ පැවති අහිතකර සමපේක්ෂණ ගනුදෙනු හේතුවෙන් මාර්තු මස අග භාගයේ සිට අප්‍රේල් මැද දක්වා තියුණු ලෙස අවප්‍රමාණය විය. කෙසේ වුවත්, 2020 වසරේ මැයි මස පළමු සතිය තුළ දී සිදු වූ කැපී පෙනෙන අතිප්‍රමාණය වීමත් සමඟ විනිමය…

(0)Comments | May 16, 2020 1:00 pm

ශ්‍රී ලංකා ටෙලිකොම් සහ මොබිටෙල් වෙතින් ඉටුකම COVID-19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලට රු. මිලියන 50 ක පරිත්‍යාගයක්

COVID-19 ව්‍යාප්තිය අවම කිරීම අරමුණු කරගත් ක්‍රියාකාරකම් සහ ඒ හා සම්බන්ධ සමාජ සුභසාධන වැඩසටහන් සඳහා අරමුදල් රැස්කිරීමේ වැඩසටහනක් වන ඉටුකම ව්‍යාපෘතිය COVID-19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදල සඳහා ශ්‍රී ලංකා ටෙලිකොම් සහ මොබිටෙල් සමාගම් විසින් රුපියල් මිලියන 50ක මුදලක් පරිත්‍යාග කරන ලදී. ශ්‍රී ලංකා ටෙලිකොම් සහ මොබිටෙල් හි සභාපති, අධ්‍යක්ෂ මණ්ඩලය, කළමනාකරණ හා වෘත්තීය සමිතිවල…

(0)Comments | May 15, 2020 4:51 pm

ඩොලරයේ විකුණුම් මිල රු. 190 න් මෙපිටට පැමිණෙයි

ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාත සටහනට අනුව, එක්සත් ජනපද ඩොලරයක ගැණුම් මිල රු. 184.89 ක් හා විකුණුම් මිල රු. 189.99 ක් ලෙසින් අද (15) දින සටහන් විය. ගෝලීය අධිවසංගත තත්ත්වයක් බවට පත්ව ඇති කොවිඩ්-19 ව්‍යාප්තිය හේතුවෙන් ඇති වූ ආර්ථික බලපෑම හමුවේ ශ්‍රී ලංකා රුපියල දැඩි පීඩනයකට ලක් වූ අතර එම පසුබිම තුළ ඩොලරයේ…

(0)Comments | May 15, 2020 2:15 pm

කොටස් වෙළෙඳපොළ ඉහළට – සියලු කොටස් 1.04%කින් S&P SL20 3.38%කින් වැඩිවෙයි

කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය අඛණ්ඩව තෙවන දිනයටත් අද (15) දිනයේ දී ඉහළ යමින් ඒකක 45.5 ක හෙවත් 1.04% ක වර්ධනයක් වාර්තා කරනු ලැබීය. මේ අතර S&P SL20 දර්ශකය පෙර දිනයට සාපේක්ෂව ඒකක 57.76 ක්, එනම් 3.38% ක ඉහළ යාමක් අද දින වාර්තා කරන ලදී. මේ අනුව දිනය අවසානයේ දී සියලු කොටස් මිල…

(0)Comments | May 15, 2020 1:55 pm

COVID-19 වසංගතය නිසා ඇද වැටුණු ආර්ථිකය නැවත ශක්තිමත්ව ගොඩනැගීම සඳහා සාම්ප්‍රදායික චින්තනයෙන් සහ වැඩරාමුවෙන් බැහැරව දායක වන්නැයි ජනපති බැංකු ප්‍රධානීන්ගෙන් ඉල්ලයි

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ මහ බැංකු අධිපති මහාචාර්ය ඩබ්.ඩී. ලක්ෂ්මන් මහතා ප්‍රමුඛ නියෝජ්‍ය අධිපතිවරු, රාජ්‍ය, පෞද්ගලික දෙඅංශයේ බැංකු සභාපතිවරු සහ ප්‍රධාන විධායක නිලධාරීන් සමඟ හමුවක් අද ජනාධිපති කාර්යාලයේ දී  පැවැත්විණ. එහිදී COVID- 19 වසංගතය නිසා ඇද වැටුණු ආර්ථිකය නැවත ශක්තිමත්ව ගොඩනැගීම සඳහා සාම්ප්‍රදායික චින්තනයෙන් සහ වැඩරාමුවෙන් බැහැරව දායක වන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා  බැංකු…

(0)Comments | May 14, 2020 9:06 pm

මුහුණ ආවරණ මිලියන 200ක ඇණවුමක්. මෙරට අපනයන ක්ෂේත්‍රය සවිබල ගන්වමින් බ්‍රැන්ඩික්ස් වෙතින් ප්‍රථම අපනයනය එක්සත් ජනපදයට

ජනාධිපතිතුමාගේ විශේෂ නියෝජිත ලෙස, ආර්ථික පුනර්ජීවනය සහ දරිද්‍රතාවය තුරන් කිරීම සඳහාවන ජනාධිපති කාර්යසාධක බලකායේ සභාපති බැසිල් රාජපක්ෂ මහතා විසින් බ්‍රැන්ඩික්ස් සමාගම අපනයනය සඳහා නිෂ්පාදනය කළ මිලියන 200 ක් වූ ප්‍රථම මුහුණු ආවරණ තොගය ශ්‍රී ලංකාවේ සහ මාලදිවයින් ඇමරිකා එක්සත් ජනපද තානාපතිනී ඇලේනා බී. ටෙප්ලිට්ස් මහත්මිය වෙත සංකේතාත්මකව බාර දෙන ලදි. බ්‍රැන්ඩික්ස් සමාගමේ ප්‍රධාන කාර්යාලයේදී පැවති…

(0)Comments | May 14, 2020 8:15 pm

ශ්‍රීලංකන් චීනයේ සිට ද. අප්‍රිකාවට මුහුණු ආවරණ මිලියන 7 ක් ඇතුළු ටොන් 45 ක භාණ්ඩ ප්‍රවාහනය කරයි

දකුණු අප්‍රිකාවේ ජොහැන්නස්බර්ග් හි ඕ. ආර්. තම්බෝ ජාත්‍යන්තර ගුවන්තොටුපලේ දී ශ්‍රීලංකන් ගුවන් යානා දැකගත හැකි විය. මෙම ගුවන් යානා චීනයේ බීජිං සහ ගුවැන්ෂු සිට දකුණු අප්‍රිකාව වෙත ටොන් 45 ක භාණ්ඩ ප්‍රවාහනය කළ අතර එයට මුහුණු ආවරණ මිලියන 7 ක් සහ තවත් අත්‍යාවශ්‍ය වෛද්‍ය සැපයුම් භාණ්ඩ ඇතුළත් විය. ශ්‍රීලංකන් ගුවන් සේවය ශ්‍රී ලංකාවේ කොළඹ කේන්ද්‍රස්ථානය…

(0)Comments | May 14, 2020 7:10 pm