2019 දෙසැම්බර් 31 වන විට රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සමුච්ඡිත ණය ප්‍රමාණය බිලියන 14කට අධික වූ අතර ඒ නිසා ඖෂධ ආනයනය කිරීමේ ගැටලු ඇති වී කිබේ. ඒ අනුව, මහජන බැංකුව හා ලංකා බැංකුව මගින් බිලියන 06 බැගින් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව වෙත දීර්ඝ කාලීන ණය මුදලක් ලබා දීමටත් එම ණය මුදල මහාභාණ්ඩාගාරය විසින් නිරවුල් කිරීමටත්…
ජනාධිපතිතුමන් විසින් පත්කරන ලද වෙළෙඳ සහ රේගු පදනම් කරගත් බදුකරණ ප්‍රතිපත්ති කමිටුවේ නිර්දේශ පරිදි සකස් කරන ලද අන්තර්කාලීන වෙළෙඳ සහ රේගු පාදක බදු ප්‍රත්පත්ති රාමුව මුදල් අමාත්‍යවරයා වශයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කර තිබේ. ඒ අනුව, 1. සාමාන්‍ය පරිදි ආනයනය කළ හැකි සීමාවක් නොපැනවෙන අත්‍යාවශ්‍ය භාණ්ඩ 2. විශේෂ වෙළෙඳ භාණ්ඩ…
මේ වන විට අර්බුදයට පත් ඒදිරිසිංහ සමූහ ව්‍යාපාරය (ETI) තුළ මුදල් තැන්පතුකරුවන්ට සහන ලබා දීමට නොහැකි වී ඇත්තේ එම තැන්පතුකරුවන් සමාගම සම්බන්ධයෙන් අධිකරණමය ක්‍රියාමාර්ගවලට ගොස් ඇති නිසා බවත්, එම අධිකරණමය කටයුතු අවසන් වන තෙක් කිසිදු සහනයක් ලබා දීමට හැකියාවක් නොමැති බවත් ශ්‍රී ලංකා මහ බැංකු අධිපති මහාචාර්ය ඩබ්.ඩී. ලක්ෂ්මන් මහතා කැබිනට් මණ්ඩලය වෙත දැනුම් දී…
දීර්ඝ කාලයක් කොටස් වෙළෙඳපොළ ගනුදෙනු සඳහා වසා දැමීමෙන් පසු, පසුගිය මැයි 11 දින දෛනික සාමාන්‍ය ගනුදෙනු සඳහා එය විවෘත වූ අතර එතැන් සිට මේ දක්වා ගනුදෙනු කාලපරිච්ඡේදය තුළ මුල් වරට ශුද්ධ විදේශීය ආයෝජන ගලා ඒමක් ඊයේ (27) දිනයේ දී කොළඹ කොටස් වෙළෙඳපොළෙන් වාර්තා විය. ඒ අනුව ඊයේ දින විදේශීය මිල දී ගැනීම් රු. මිලියන 300…
මෙරට පැරණිතම මූල්‍ය ආයතනය ලෙසින් සලකන ලද ‘ද ෆිනෑන්ස් කම්පැනි පීඑල්සී‘ ආයතනයේ මුදල් ව්‍යාපාර කටයුතු පවත්වා ගෙන යාම සඳහා නිකුත් කර තිබූ බලපත්‍රය පසුගිය මැයි 22 සිට බලපැවැත්වෙන පරිදි අවලංගු කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව පියවර ගනු ලැබීය. මහ බැංකුවේ මෙම තීරණයත් සමඟින් දිවයින පුරා පිහිටි ද ෆිනෑන්ස් සමාගමේ ශාඛාවලට මුද්‍රා තැබීමට මහ බැංකු බලධාරීන්ගේ…
ලංකා විදුලි බල මණ්ඩලය මගින් ක්‍රියාත්මක කරන ‘ජාතික විදුලි සම්ප්‍රේෂණ, බෙදාහැරීම් ජාල සංවර්ධන හා කාර්යක්ෂමතාව වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය ̓ සඳහා ඩීමෝ, සීමන්ස් සමාගම හා එක්ව ලංකා විදුලි බල මණ්ඩලය සමග ගිවිසුමකට අත්සන් තැබීය. එම ව්‍යාපෘතියෙහි package 4 Lot A කොටස, බලශක්ති උත්පාදනය, තාක්ෂණික හා විදුලි විසඳුම් සැපයීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර පිළිගත් සමාගමක් වන සීමන්ස් හි හවුල්කාරිත්වය…
බිඳ වැටී ඇති සංචාරක කර්මාන්තය නගා සිටුවීමට ගතයුතු ක්‍රියාමාර්ග සහ සැලසුම් ගැන සාකච්ඡා කිරීමට අද ( 26) දහවල් ජනාධිපති කාර්යාලයේ දී කොවිඩ් මර්දන කාර්ය සාධක බලකාය රැස් විය. රට යථා තත්වයට පත්වෙමින් තිබීම නිසා අගෝස්තු 01 වැනිදා සිට විදේශ සංචාරකයන්ට ගුවන් තොටුපොළ විවෘත කර තැබීමට කොවිඩ් මර්දන කාර්ය සාධක කමිටුව යෝජනා කරයි. අප්‍රේල් මස 30…
SLT අභ්‍යන්තර දත්ත පද්ධතියට යම්කිසි පාර්ශ්වයක් විසින් සයිබර් ප‍්‍රහාරයක් එල්ල කිරීමට ගත් උත්සාහයක් සාර්ථකව මැඩපවත්වාගැනීම පිළිබඳ SLT කළමනාකාරීත්වය විසින් සියළු පාරිභෝගික ජනතාව වෙත ඉදිරිපත් කරනු ලබන නිල නිවේදනය මෙයයි. මෙම සයිබර් ප‍්‍රහාරයට ලක්ව තිබෙන්නේ SLT අභ්‍යන්තර කටයුතු සඳහා ස්ථාපිත කරන ලද තොරතුරු තාක්ෂණ පද්ධතියේ එක් කොටසක් පමණක් වන අතර ඉන් අපගේ කිසිදු පාරිභෝගිකයෙකුට බලපෑමක් වී…
COVID – 19 ට එරෙහිව මෙරට සෞඛ්‍ය සේවා අංශය ඉටුකරන මෙහෙයට තවදුරටත් සහාය දක්වමින් ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී සමාගම, රජයේ ඊ සෞඛ්‍ය පද්ධතිය (e-Health) සවිමත් කරමින් MyDoctor app හරහා නොමිලේ Tele Medicine සේවා සැලසීම සඳහා Samsung Global සහ MyDoctor සමඟ එක්ව සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශයට (MOH) වසර 3 ක්…
කොවිඩ්-19 වසංගත තත්ත්වය තුළ පසුගිය මාර්තු 20 දින සිට දිවයින පුරා බලපැවැත්වෙන පරිදි ඇඳිරි නීතිය පැනවීමත් සමඟම කොළඹ කොටස් වෙළෙඳපොළ කටුයුතු ද සති 7 ක කාලයක් පුරාවට නවතා දැමීමට සිදුවිය. කෙසේවෙතත් පසුගිය මැයි 11 වනදා සිට දෛනික ගනුදෙනු කාලසීමාව පැය 2කට පමණක් සීමා කරමින් කොටස් වෙළෙඳපොළ විවෘත වුව ද එදින ගනුදෙනු තත්පර 38 කට පමණක්…
Video Story