Top News

අලිබාබා ජැක් මා ගෙන් COVID-19 පරීක්ෂණ කට්ටල විසිදහසක්

COVID-19 වසංගතය මැඩපවත්වන්නට Daraz වෙතින් 20, 000 කට අධික පරීක්ෂණ කට්ටල පරිත්‍යාගයක් Alibaba Foundations සහ ජැක් මා පදනම විසින් සිදුකළ තවත් ප‍්‍රජා සත්කාරයක් Daraz  ශ්‍රී ලංකා හි මව් සමාගම වන Alibaba Group ලොවපුරා COVID-19  වසංගතය මැඩලීම උදෙසා දායකත්වය සලසන සමූහ ව්‍යාපාරයන් අතර කැපී පෙනෙන මෙහෙවරක් ඉටුකරමින් ආසියාව, අප‍්‍රිකාව, යුරෝපය හා උතුරු ඇමරිකා කලාපයේ රෝහල් සඳහා…

(0)Comments | April 17, 2020 11:58 am

BOI කර්මාන්ත ශාලා යළි ඇරඹීමේ තීරණයක්

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය (BOI) යටතේ ඇති කර්මාන්ත ශලා එහි නිෂ්පාදන කටයුතු යළි ක්‍රමානුකූලව ආරම්භ කිරීමට තීරණය කර තිබේ. සෞඛ්‍ය අමාත්‍යාංශ මඟින් නිකුත් කර ඇති ආරක්ෂිත ක්‍රමවේද හා මාර්ගෝපදේශයන්ට අනුකූලව මෙම නිෂ්පාදන කටයුතු ආරම්භ කිරීමට තීරණය කර ඇති අතර ඒ සඳහා අවශ්‍ය පහසුකම් මෙන්ම මඟපෙන්වීම ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය මඟින් සිදුකෙරේ. ඒ අනුව කර්මාන්ත ශාලා…

(0)Comments | April 16, 2020 9:54 pm

WHO අරමුදල් කපාහැරීමේ තීරණය යළි සලකා බලන්නැයි රනිල්, ට්‍රම්ප්ගෙන් ඉල්ලයි

ඇමරිකා එක්සත් ජනපදය විසින් ලෝක සෞඛ්‍ය සංවිධානයට එරෙහිව නගා ඇති චෝදනා පිළිබඳව තමන් දැඩි අවධානය යොමු කළ බවත්, ඒවා නිසැකවම විමර්ශනයට ලක්කළ යුතු බවත් එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වෙත ලිපියක් යවමින් එක්සත් ජාතික පක්ෂ නායකයා මෙහිදී වැඩිදුරටත් පවසන්නේ, කෝවිඩ් 19 වසංගතය විසින් ඇතිකර ඇති දරුණු බලපෑම…

(0)Comments | April 16, 2020 9:50 pm

මහ බැංකුව බැංකු අනුපාතිකය අඩු කරයි

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය, 2020 අප්‍රේල් මස 15 වැනි දින පැවැති රැස්වීමේ දී, ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රධාන ප්‍රතිපත්ති පොලී අනුපාතික වන නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR), 2019 මැයි මස 31 වන දින සිට සමස්තයක් ලෙස පදනම් අංක 200 බැගින් පහළ දැමීම සලකා බලමින්, ශ්‍රී ලංකා මහ…

(0)Comments | April 16, 2020 9:13 am

රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සේවා යළි ආරම්භ කර දෛනික කටයුතු යථා තත්ත්වයට පත් කිරීමට ජනපති අවධානය

ඉදිරි දින කිහිපය තුළ රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සේවා යළි ආරම්භ කර දෛනික කටයුතු යථාවත් කිරීම කඩිනම් කළ යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කරයි. මෙහිදී ජනාධිපතිතුමන් වැඩිදුරටත් පවසන්නේ දේශීය ආර්ථිකය ආරක්ෂා කිරීමට පළාත් මට්ටමින් දෛනික කටයුතු ඇරඹීම සදහා පවතින තත්ත්වය ලිහිල් කිරීම අත්‍යාවශ්‍ය බවයි. දේශීය ආර්ථිකය මෙන්ම ජන ජීවිතය ආරක්ෂා වන අයුරින් සියලු…

(0)Comments | April 16, 2020 12:20 am

ශ්‍රීලංකන් ගුවන් මෙහෙයුම් අත්හිටුවීම අප්‍රේල් 30 දක්වා දීර්ඝවෙයි

කොරෝනා වෛරසය (COVID-19) ව්‍යාප්ත වීම සැලකිල්ලට ගනිමින්, විවිධ රටවල් විසින් ගෝලීය ගුවන් ගමන් ජාලය සඳහා පනවා ඇති සංචාරක සීමාවන් අඛණ්ඩව ක්‍රියාත්මක වන හෙයින්, ශ්‍රීලංකන් ගුවන් සමාගමට එහි නියමිත මගී ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවීම 2020 අප්‍රේල් මස 30 වෙනි දින දක්වා දීර්ඝ කිරීමට සිදුව ඇති බව කණගාටුවෙන් දැනුම් දී සිටී. කෙසේ වෙතත්, ගුවන් සේවයේ ලෝක ව්‍යාප්ත…

(0)Comments | April 15, 2020 12:16 pm

රුපියලේ ක්ෂණික පිබිදීමක්. ඩොලරයේ විකුණුම් මිල රු. 195 දක්වා පහළට

ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද (15) දින එක්සත් ජනපද ඩොලරයක ගැණුම් මිල රු. 188.51 ක් ලෙසින් හා විකුණුම් මිල රු. 195.78 ක් ලෙසින් වාර්තා විය. පසුගිය සතිය තුළ දී එක්සත් ජනපද ඩොලරයට එරෙහිව ශ්‍රී ලංකා රුපියල සීඝ්‍රයෙන් පිරිහෙමින් පැවති පසුබිමක අද (15) දින මෙලෙස ඩොලරයේ විකුණුම් මිල රු. 200 සීමාවේ සිට…

(0)Comments | April 15, 2020 11:22 am

දෛනික විදුලි අවශ්‍යතාව සියයට 30කින් පහළට. පුද්ගලික අංශයේ විදුලි නිෂ්පාදනය සම්පූර්ණයෙන් අත්හිටුවයි

රජය විසින් කලින් සැලසුම් කළ පරිදි හදිසි මිල දී ගැනීම් යටතේ විදුලිය මිල දී ගැනීම සඳහා මේ වන විට අවශ්‍යතාවයක් පැන නොනගින බැවික් එසේ හදිසි විදුලිය මිල දී ගැනීමක් කිසිසේත් සිදුනොවන බවත් විදුලිබල හා බලශක්ති, ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි. නිවේදනයක් නිකුත් කරමින් ඔහු වැඩිදුරටත් මෙසේ කියා සිටී. “දැනට අප රටේ සමස්ත විදුලි අවශ්‍යතාවයෙන්…

(0)Comments | April 15, 2020 10:56 am

LOLC කාම්බෝජයේ PRASAC Microfinance අයිතිය ඩොලර් මිලියන 603 කට විකුණයි. රුපියල් බිලියන 120 ක ගනුදෙනුවක්

මේ වසරේ ජනවාරි මාසයේදී, LOLC සමූහය කාම්බෝජයේ විශාලතම ක්ෂුද්‍ර මූල්‍ය සමාගම වන PRASAC Microfinance හි 70% ක් වන සිය කොටස් හිමිකාරීත්වය විකුණා දමන ප්‍රවෘත්තිය නිවේදනය කර සිටියේය. එම නිවේදනයට අනුව Prasac Microfinance හි 70% ක කොටස් හිමිකාරීත්වය දරන LOLC හෝල්ඩිංග්ස් හි අනුබද්ධ සමාගමක් වන සිංගප්පූරුවේ LOLC ඉන්ටර්නැෂනල් (පුද්) සමාගම, එහි සෙසු කොටස්කරුවන් සමඟ ද සාකච්ඡා…

(0)Comments | April 14, 2020 9:35 am

සියලු අපනයන කර්මාන්ත නැවත ආරම්භ කිරීමට සහාය දැක්වීමට අපනයන සංවර්ධන මණ්ඩලය සූදානම්

මුළු මහත් ලෝකයම ඉතාම අපහසු කාලයක් ගත කරමින් සිටී. අප සැවොම කොරෝනා වෛරසයට එරෙහිව සටන් වදින මේ මොහොතේ, ශ්‍රී ලාංකික අපනයනකරුවන්ද පසුගිය මාස දෙකක සිට අභියෝගාත්මක කාලයකට මුහුණ දී සිටී. අන් කවරදාකටත් වඩා දැන් අපගේ අපනයන ව්‍යාපාරයන් උත්සාහවන්තව හා ශක්තිමත්ව පවත්වා ගෙන යාමට  කාලය පැමිණ ඇති බවට ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය අවධාරණය කර සිටී….

(0)Comments | April 14, 2020 9:32 am