බස්නාහිර පළාතෙන් ආරම්භ කල විශේෂ ඇදිරි නීති කාලය තුල සිදුවන විදුලිය හා ජල පාරිභෝගිකයින්ගේ අභ්‍යන්තර විදුලි හා ජල පරිපථ දෝෂවලට කඩිනම් විසදුම් ලබාදීම සදහා විශේෂ සේවාව අනෙකුත් දිස්ත්‍රික්ක සදහා ද ක්‍රියාවට නැගේ. ශ්‍රී ලංකා පොලිසිය, ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය, ලංකා විදුලිබල මණ්ඩලය (ලංවිම), ලංකා විදුලි පුද්ගලික සමාගම (ලෙකො) හා ශ්‍රී ලංකා මහජන උපයෝගිතා…
රට තුළ සහ රටින් බැහැර වෙසෙන සියලු ශ්‍රී ලාංකිකයනට ස්වකීය විදේශ මුදල් ඉපැයීම්, ඉතිරි කිරීම් සහ ආයෝජන ශ්‍රී ලංකාවේ තමන් කැමති බැංකුවක තැන්පත් කිරීම සඳහා නව බැංකු ගිණුමක් දැන් හඳුන්වාදී තිබේ. එය විශේෂ තැන්පතු ගිණුම ලෙස නම් කර ඇත. නව ගිණුම කාලීන හෙවත් ස්ථාවර තැන්පතු විශේෂයකි. රට තුළ සහ රටින් බැහැර වෙසෙන ශ්‍රී ලාංකිකයනට මෙන්ම…
කොරෝනා ව්‍යසනය හෙවත් (covid-19) මගින් බලපෑමට ලක් වූ ව්‍යාපාර හා පුද්ගලයින් සඳහා සහන සැලසීම සඳහා අවශ්‍ය නම්‍යශීලීත්වය බලපත්‍රලාභී මුදල් සමාගම් සහ විශේෂිත කල්බදු මූල්‍යකරණ සමාගම් ඇතුළත් බැංකු නො වන මූල්‍ය ආයතන ක්ෂේත්‍රයට ලබාදීමේ අරමුණින් ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් සුවිශේෂී නියාමන ක්‍රියාමාර්ග රැසක් හඳුන්වා දීමට තීරණය කර ඇත. ඒ යටතේ, ප්‍රාග්ධන වර්ධන අවශ්‍යතාව…
එක්සත් ජනපද රජය, ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වන එක්සත් ජනපද නියෝජිතායතනය (USAID) හරහා සෞඛ්‍ය සේවකයින්ගේ ආරක්ෂාවට සහ ආසාදන වැළැක්වීම හා පාලනය තුළින් වෛරස ව්‍යාප්තියේ වේගය බාල කිරීමට සහය දෙනුවස් ඇමරිකානු ඩොලර් මිලියන 1.3ක මුදලක් කැප කර තිබේ. “ඉතාමත් දුෂ්කර අවස්ථාවලදී පවා ඇමරිකාවත් ශ්‍රී ලංකාවත් හවුල්කරුවන් හා මිත්‍රයින් වශයෙන් එකිනෙකාට සහාය ලබාදෙනවා“, යනුවෙන් ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද…
කොරොනා වයිරස් වසංගතය හේතුවෙන් දිගින් දිගටම රට අගුලු දමා (lockdown ) තිබියදී මහ ඇමතිනි මමාටා බැනර්ජිගේ නායකත්වයෙන් යුත් ඉන්දියාවේ බටහිර බෙංගාල ප්‍රාන්ත රජය විසින් ප්‍රාන්තය පුරා නිවෙස්වලට මත්පැන් බෙදා හැරීමට අවසර දෙන බව ප්‍රකාශ කර තිබේ. ප්‍රාන්තයේ සුරාබදු දෙපාර්තමේන්තුව මේ සම්බන්ධයෙන් පවසන්නේ ප්‍රාන්තයේ මත්පැන් විකිණීම තහනම් කර නොමැති බැවින් නිවෙස් වෙත මත්පැන් බෙදා හැරීම සඳහා…
2020 අපේ‍්‍රල් මස 09 වන දින පස්වරු 2 ට ශී‍්‍ර ලංකා වාණිජ මණ්ඩලයේදී සතියකට එක් වෙනදේසියක් බැගින් සතිපතා වෙන්දේසි කිරීමේ මූලාරම්භය, රජයේ හා දේශීය වෛද්‍ය හා සෞඛ්‍ය අමාත්‍යංශයේ අනුමැතිය සහිතව කොළඹ රබර් වෙළෙන්ඳන්ගේ සංගමය විසින් පටන් ගැණුනි. අවසාන රබර් වෙන්දේසි කිරීම 2020 මාර්තු මස 13 වන දින පැවැත්වුණු අතර මීළඟ රබර් වෙන්දේසිය 2020 මාර්තු මස…
කොවිඩ් 19 මාරාන්තික වෛරස් ව්‍යාප්තිය පිළිබඳව විශ්වාසනීය ලෙස තොරතුරු දැනුම් දීමට, ඒ හා සම්බන්ධ තොරතුරු ලබාදීමට හා ප්‍රතිචාර දැක්වීමට නව ජංගම යෙදුමක් (App ) MyHealth ශ්‍රී ලංකාව නමින් හදුන්වාදී ඇත. සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ ඒජන්සිය (ICTA) එක්ව මෙම යෙදුම දියත් කරන ලදී. ගෝලීය වසංගතය ශ්‍රී ලංකාවේ…
කොරෝනා වයිරස් වසංගතය පවතින මෙම තීරණාත්මක කාල පරිච්ඡ්දයේදී සිය සංගමය රටේ සෞඛ්‍ය සේවා වෙනුවෙන් සම්පූර්ණයෙන් කැපවී සිටින බවත් ඒ සඳහා අඛණ්ඩව දායකත්වය ලබා දෙන බවත් පුද්ගලික රෝහල් හා සාත්තු නිවාස සංගමය (APHNH) මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පවසයි. මෙම වසංගතයට එරෙහි සටන ජයගැනීමට එම වෛරසය පැතිරීම, රෝග විනිශ්චය හා ප‍්‍රතිකාර ආදිය සම්බන්ධයෙන් රජය හා සෞඛ්‍ය අමාත්‍යංශය…
රට තුළ පවතින විදේශ මුදල් සංචිත මට්ටම ආරක්ෂා කර ගැනීම සඳහා ශ්‍රී ලංකා රජය සහ ශ්‍රී ලංකා මහ බැංකුව තවදුරටත් හඳුන්වා දී ඇති ක්‍රියාමාර්ග මෙන්න රට තුළ පවතින විදේශ මුදල් සංචිත මට්ටම ආරක්ෂා කර ගැනීම, විදේශ විනිමය අනුපාතය මත දැනට පවතින පීඩනය අවම කිරීම සහ කොවිඩ් – 19 (Covid – 19) වසංගත තත්ත්වය නිසා ශ්‍රී…
නව කොරෝනා වසංගතය පාලනය කිරීමත්, එහිදී පැනනඟින සෘණාත්මක බලපෑම් අවම කිරීමත් අරමුණු කරගනිමින් යුරෝපා සංගමය හා එහි සාමාජික රටවල් සෙසු ජාත්‍යන්තර හවුල්කරුවන් සමඟ ද එක්ව මේ වන විට විශාල පරිශ්‍රමයක් දරමින් සිටී. වසංගතයට කල්තබා සූදානම් වීමත්, ක්ෂණිකව ප්‍රතිචාර දැක්වීමත් ඊට අයත් වන අතර වසංගතයට එරෙහිව සිදුකරන වෛද්‍ය පර්යේෂණ සඳහා සහාය දක්වමින් කොවිඩ්-19 සඳහා සුදුසු ඖෂධයක්…
Video Story