Top News

උද්ධමනය තවදුරටත් ඉහළට

කොළඹ පාරිභෝගික මිල දර්ශකයේ (2013 = 100)  ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2020 ජනවාරි මාසයේ පැවති සියයට 5.7හි සිට 2020 පෙබරවාරි මාසයේ දී සියයට 6.2 දක්වා ඉහළ ගියේ ය. 2019 පෙබරවාරි මාසයේ පැවති පහළ පදනම් අගය හේතුවෙන් ඇති වූ සංඛ්‍යානමය බලපෑම මේ සඳහා පුර්ණ වශයෙන් දායක විය. ආහාර කාණ්ඩයේ ලක්ෂ්‍යමය උද්ධමනය 2020 පෙබරවාරි…

(0)Comments | March 2, 2020 11:41 am

විදෙස්ගත ශ්‍රමිකයින් සඳහා දායක සමාජ ආරක්ෂණ අරමුදලක්

ශ්‍රී ලාංකිකයන් මිලියනයකට වැඩි ප්‍රමාණයක් විදේශ රටවල රැකියාවල නිරත වී සිටින අතර, වර්තමානයේ රටට විදේශ විනිමය ලැබෙන ප්‍රධාන ප්‍රභවය එම විදෙස්ගත ශ්‍රමිකයින් බවට පත්වී ඇත. එසේ වුවද, විදේශ ශ්‍රමිකයන් සහ ඔවුන්ගේ යැපෙන්නන්ගේ සමාජ ආරක්ෂණය වෙනුවෙන් යම් මුදලක් ඉතිරි කිරීමට නොපෙළඹෙන බවත් ඒ හේතුවෙන් ඔවුන් හට විශ්‍රාම වයසට එළඹි පසු ආර්ථික දුෂ්කරතාවන්ට මුහුණ දීමට සිදුවන බවත්…

(0)Comments | March 2, 2020 10:57 am

සුරැකුම්පත් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් ඉවතට

ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් වජිර විජේගුණවර්ධන මහතා, එම තනතුරින් ඉවත් කර ඇතැයි වාර්තා වේ. 2015 වසරේ දී පසුගිය රජය බලයට පත්වීමත් සමඟම වජිර විජේගුණවර්ධන මහතා අදාළ තනතුරට පත්විය. මේ අතර සුරැකුම්පත් කොමිසමේ අධ්‍යක්ෂවරයෙකු වන චින්තක මෙන්ඩිස් මහතා නව අධ්‍යක්ෂ ජනරාල්වරයා වශයෙන් පත් කරනු ඇති බවට අද දෙරණ වෙත වැඩිදුරටත් වාර්තා වේ.

(0)Comments | March 2, 2020 8:28 am

මත්තල, රත්මලාන ගුවන්තොටුපලවලින් ගුවන් යානා සඳහා සහන මිලට ඉන්ධන

මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපොළෙහි අන්තර්ජාතික නිත්‍ය කාලසටහන්ගත ගුවන් ගමන් මෙහෙයුම් නැවත ආරම්භ කිරීම සහ රත්මලාන ජාත්‍යන්තර ගුවන්තොටුපොළෙහි කලාපීය මෙහෙයුම් ආරම්භ කිරීමේ අරමුණින් එම ගුවන්තොටුපොළවල් ප්‍රවර්ධනය කිරීම පිණිස සංචාරක සහ ගුවන් සේවා අමාත්‍යවරයා ඉදිරිපත් කළ පහත යෝජනා සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් අනුමැතිය ලබා දෙන ලදී. මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපොළ * ඇමරිකානු ඩොලර් 60ක් වන ගුවන්තොටුපොළ අපගමන…

(0)Comments | February 28, 2020 12:55 pm

සංචාරක සංවර්ධන බද්ද ගෙවීමේ සහන කාලසීමාව මාස 04කින් දීර්ඝ කෙරේ

2019 දෙසැම්බර් මස 31 දින දක්වා ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදිංචි කර ඇති සංචාරක ආයතන විසින් ගෙවිය යුතු සංචාරක සංවර්ධන බදු ගෙවීම සඳහා 2020 ජනවාරි මස 01 දින සිට වසරක සහන කාලයක් ලබා දී ඇත. එහෙත් පාස්කු ඉරුදින ප්‍රහාරයෙන් පසු සංචාරකයින්ගේ පැමිණීම අපේක්ෂිත තරම් ඉහළ ගොස් නොමැති බැවින් අදාළ සහන කාලය තවදුරටත් දීර්ඝ කිරීම…

(0)Comments | February 28, 2020 12:32 pm

‘කුරුම්බැට්ටියා‘ 10 ක් මිල දී ගන්න කැබිනට් මණ්ඩලය තීරණය කරයි. එකක් එක්ලක්ෂ අසූදාහයි.

ජන ඝනත්වය ඉහළ යාම සහ වර්තමාන පරිභෝජන රටාව හේතුවෙන් පරිසරයට බැහැර කරන කසළ ප්‍රමාණය ද ඉහළ ගොස් ඇත. කසළ එක්රැස් කිරීම සඳහා කම්පැක්ටර් රථ හෝ ට්‍රැක්ටර් රථවලට පහසුවෙන් ළඟා විය නොහැකි අතුරු මාර්ගයන් හි කැළිකසළ එක්රැස් කිරීම දැනට අත්ට්‍රැක්ටර් මඟින් සිදුකරනු ලබයි. දෙශීය නව නිපැයුම්කරුවකු වන සීමාසහිත නේෂන් අයි (පුද්ගලික) සමාගම විසින් එවැනි අතුරු මාර්ගයන්ට…

(0)Comments | February 28, 2020 11:07 am

RAMIS 2.0 – B වෙනුවෙන් රු. බිලියන 2ක කොන්ත්‍රාත්තුවක්

බදු පරිපාලන ක්‍රියාවලියේ මූලික කාර්යයන් ඉටු කිරීමට 2016 වර්ෂයේ සිට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් RAMIS වැඩසටහන භාවිත කරන අතර එමගින් රාජ්‍ය බැංකු සහ වෙනත් ආයතනවලට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සමඟ අන්තර්ජාල සේවා හරහා සම්බන්ධ වීමේ සහ අතුරු මුහුණත් සැපයීමේ ඉඩ ප්‍රස්ථාව සලසයි. නව දේශීය ආදායම් පනත කඩිනමින් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව සැලකිල්ලට ගෙන RAMIS 2.0 – B…

(0)Comments | February 28, 2020 10:50 am

විශිෂ්ටත්වය නැවත විදහා දක්වමින් හැටන් නැෂනල් බැංකුව Business Today ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානය දිනා ගනී

ශ්‍රී ලාංකේය බැංකු ක්ෂේත‍්‍රයේ විශිෂ්ටත්වය සහ නවෝත්පාදනය උදෙසා සිය අද්විතීය කීර්තිනාමය තවදුරටත් තහවුරු කරමින් ගෞරවනීය බිස්නස් ටුඬේ සඟරාව මගින් ප‍්‍රකාශයට පත් කෙරෙන හොඳම සමාගම් 30 (Business Today Top 30)    අතර පළමු ස්ථානය දිනා ගැනීමට හැටන් නැෂනල් බැංකුව සමත් වී ඇත. 2020 ‘Business Today Top 30’සම්මාන උළෙලේ ප‍්‍රධාන ආරාධිත අමුත්තා වූ ශ්‍රී ලංකාවේ අග‍්‍රාමාත්‍ය ගරු මහින්ද…

(0)Comments | February 27, 2020 4:57 pm

ඉතිහාසයේ පළමු වරට විශ්වවිද්‍යාල හා ඊට අනුබද්ධ ආයතන විසින් සිදුකරනු ලබන සියලුම පර්යේෂණ හා අධ්‍යයනයන් පාර්ලිමේන්තුවට

ඉතිහාසයේ පළමු වරට විශ්වවිද්‍යාල හා ඊට අනුබද්ධ ආයතන විසින් සිදු කරනු ලබන සියලුම පර්යේෂණ හා අධ්‍යයනයන් පාර්ලිමේන්තුව වෙත ලබාදීමේ එකඟතා ගිවිසුමකට අත්සන් කිරීම පසුගිය දා (24) පාර්ලිමේන්තුවේදි සිදු විය. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා සහ පාර්ලිමේන්තුවේ මහලේකම් ධමිමික දසනායක මහතා මෙම ගිවිසුමට අත්සන් තැබූහ. මෙම ගිවිසුම යටත් විශ්වවිද්‍යාල විසින් හා ඊට අනුබද්ධ…

(0)Comments | February 27, 2020 2:59 pm

ඉන්දියානු GoAir ගුවන් සේවය කොළඹ සිට නව දිල්ලිය සහ බැංගලෝරය දක්වා සෘජු ගුවන් ගමන් අරඹයි

කොළඹ -නව දිල්ලිය-කොළඹ දක්වා යාමට සහ ඒමට හඳුන්වා දීමේ ගාස්තු ශ්‍රී ලංකා රුපියල්  35,512 සිට කොළඹ-බැංගලෝරය -කොළඹ දක්වා යාමට සහ ඒමට හඳුනවා දීමේ ගුවන් ගමන් ගාස්තු ශ්‍රී ලංකා රුපියල්  24,900 සිට ආසියාවේ වඩාත්ම විශ්වාසදායී, නියමිත වෙලාවට වැඩකරන  සහ සීඝ්‍ර වර්ධනයක් සහිත  ගුවන් සේවය වන GoAir ගුවන් සේවය දකුණු ආසියාව වෙත තම ව්‍යාප්තිය අඛණ්ඩව ගෙනයමින් කොළඹ…

(0)Comments | February 27, 2020 12:01 pm