Top News

සති දෙකක දී රු. බිලියන 20ක විදෙස් ආයෝජන රටින් පිටවෙයි. මෙය ගෝලීය ප්‍රවණතාවයක් – මහ බැංකුව කියයි

රජයේ සුරැකුම්පත් හි විදෙස් හිමිකාරීත්වය 2020 මාර්තු 04 දින වන විට රු. බිලියන 83 ක් දක්වා පහත වැටී ඇත. මෙම අගය 2020 පෙබරවාරි 26 දිනය වන විට දැක්වුණේ රු. බිලියන 91.24 ක් වශයෙනි. මේ අනුව ගෙවී ගිය සතිය තුළ දී විදෙස් ආයෝජකයින් විසින් රු. බිලියන 8.23 ක සිය ආයෝජන ශ්‍රී ලංකාවෙන් ඉවත් කර ගැනීමට කටයුතු…

(0)Comments | March 6, 2020 11:49 am

හයාට්, හිල්ටන්, ග්‍රෑන්ඩ් ඔරියන්ටල් තනි රාජ්‍ය සමාගමක් යටතට

අධික වටිනාකමින් යුත් ඇතැම් හෝටල් හා සංචාරක ක්ෂේත්‍රයට අදාළ වත්කම්වල අයිතිය මහා භාණ්ඩාගාරය, සේවක අර්ථ සාධක අරමුදල, ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව, ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂම සහ ලංකා බැංකුව වැනි ආයතන සතුව පවතී. උදාහරණ වශයෙන් ග්‍රෑන්ඩ් හයාට්, ග්‍රෑන්ඩ් ඔරියන්ටල් සහ හිල්ටන් වැනි හෝටල් සහ නෙළුම් කුලුන සාප්පු සංකීර්ණය පෙන්වා දිය හැක. එවැනි ආයතන තනි…

(0)Comments | March 6, 2020 11:03 am

ශ්‍රී ලංකා ජාත්‍යන්තර බේරුම්කරණ මධ්‍යස්ථානය තවදුරටත්

ජාත්‍යන්තර වාණිජ ගිවිසුම් සහ වෙනත් ජාත්‍යන්තර සබඳතා ආශ්‍රයෙන් පැන නැගෙන ආරවුල් නිරාකරණය කරගැනීම පිණිස කලාපීය මධ්‍යස්ථානයක් ලෙස ශ්‍රී ලංකා ජාත්‍යන්තර බේරුම්කරණ මධ්‍යස්ථානය පිහිටුවීම සඳහා 2012 වර්ෂයේදී අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා දී ඇත. තව ද, එකී මධ්‍යස්ථානය ඇපයෙන් සීමිත සමාගමක් ලෙස ස්ථාපනය කිරීම 2015 වර්ෂයේදී අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇති අතර ඒ අනුව, ශ්‍රී ලංකා…

(0)Comments | March 6, 2020 10:37 am

අවම ශේෂයක් නැතැයි කියා බැංකු ගිණුමෙන් මුදල් කපලාද?

වර්තමානයේ දී රාජ්‍ය බැංකුව ද ඇතුළුව, මෙරට බැංකු බොහෝමයක්ම පාහේ සිය ගනුදෙනුකරුවන්ගේ ගිණුම්වලින් අවම ශේෂයක් පවත්වා ගෙන යාමට අපොහොසත් වීමේ හේතුව මත සේවා ගාස්තු අයකිරීමට කටයුතු කරන බවට වාර්තා වී ඇත. එසේ සේවා ගාස්තු අයකිරීමේ බලයක් බැංකු සතුව ඇත්දැයි, අද දෙරණ Biz විසින් ශ්‍රී ලංකා මහ බැංකුවෙන් විමසීමක් කරන ලදී. ශ්‍රී ලංකා මහ බැංකුවේ සහකාර…

(0)Comments | March 5, 2020 5:53 pm

ඇක්සෙස් ඉංජිනියරින් වෙත රු. බිලියන 6 ක කොන්ත්‍රාත්තුවක්. නිවාස ඒකක 1,000ක් සැලසුම් කිරීමට හා ඉදිකිරීමට පැවරෙයි

2010 වර්ෂයේදී ගනු ලැබූ අමාත්‍ය මණ්ඩල තීරණයක් පරිදි, කොළඹ නගරයේ අඩු පහසුකම් සහිත ජනාවාසවල ජීවත් වන ජනතාවගේ නිවාස අවශ්‍යතාවන් සඳහා පහසුකම් සැලසීම පිණිස “කොළඹ නාගරික පුනර්ජීවන ව්‍යාපෘතිය” ආරම්භ කර ඇත. එම ව්‍යාපෘතිය සඳහා අවශ්‍ය අරමුදල්වලින් කොටසක් ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුවෙන් ලබා ගන්නා ණය මුදලකින් මූල්‍යයනය කෙරෙන අතර ඒ යටතේ ස්ටේඩියම්ගම නිවාස ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට…

(0)Comments | March 5, 2020 2:10 pm

මූල්‍ය අන්තර්ගතභාවය පිළිබඳ ජාතික ක්‍රමෝපාය ක්‍රියාවට නංවන්න කැබිනට් අනුමැතිය

සමාජයේ සියලුම පුද්ගලයින්ට සහ ව්‍යවසායකයින්ට දැරිය හැකි පිරිවැයක් යටතේ අවශ්‍ය අවස්ථාවලදී විධිමත් මූල්‍ය සේවාවන් ලබාගැනීමට ඇති හැකියාව ‘මූල්‍ය අන්තර්ගතභාවය’ යන්නෙන් අදහස් කෙරේ. ගෙවීම්, ඉතිරි කිරීම්, ණය, රක්ෂණය සහ විශ්‍රාම වැනි මූල්‍යමය මෙවලම් හා සේවාවන් සඳහා ප්‍රවේශ වීමට සියලු පුරවැසියන්ට ඉඩකඩ සලසා දීම යෝජිත මූල්‍ය අන්තර්ගතභාවය පිළිබඳ ජාතික ක්‍රමෝපාය මඟින් අපේක්ෂා කරනු ලබයි. ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාවේ…

(0)Comments | March 5, 2020 1:55 pm

කොරෝනා වෛරසයේ ගෝලීය ව්‍යාප්තිය මගින් ශ්‍රී ලංකා ආර්ථික ක්‍රියාකාරකම් කෙරෙහි බලපෑම් ඇති විය හැකිය – මහ බැංකුව කියයි

කොරෝනා වෛරසය (COVID-19) මගින් ශ්‍රී ලංකා ආර්ථිකයට වන නිශ්චිත බලපෑම රඳා පවතිනුයේ එම වෛරසයේ ගෝලීය ව්‍යාප්ති මට්ටම, එම ව්‍යාප්තිය පවතිනු ලබන කාල පරාසය සහ ප්‍රධාන ආර්ථිකයන් සහ වෙළෙඳ හවුල්කරුවන්ගේ ප්‍රතිපත්තිමය ප්‍රතිචාර වැනි සාධක මත බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. ශ්‍රී ලංකා මහ බැංකුවේ 2020 අංක 02 මුදල් ප්‍රතිපත්ති විවරණය ප්‍රකාශයට පත් කරමින් ශ්‍රී ලංකා මහ…

(0)Comments | March 5, 2020 1:30 pm

මුදල් ප්‍රතිපත්තිය ස්ථාවරයි

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය, ඊයේ (2020 මාර්තු 04) පැවති රැස්වීමේ දී ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රතිපත්ති පොළී අනුපාතික පවතින මට්ටමේ නොවෙනස්ව පවත්වා ගැනීමට තීරණය කරන ලදී. ඒ අනුව නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR), පිළිවෙළින්, සියයට 6.50 සහ සියයට 7.50 ක් ලෙස දැනට පවතින මට්ටමේ නො වෙනස් ව…

(0)Comments | March 5, 2020 10:14 am

2020 පෙබරවාරි මාසයේ දී සංචාරකයින්ගේ පැමිණීම 17.7%කින් පහළට. චීනුන් 92%කින් අඩුවෙලා

පසුගිය පෙබරවාරි මාසයේ දී මෙරටට පැමිණි මුළු විදෙස් සංචාරකයින් සංඛ්‍යාව 207,507 ක් බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ නවතම සංඛ්‍යාලේඛන පෙන්වා දේ. කෙසේවෙතත් මෙය 2019 වසරේ පෙබරවාරි මාසයේ දී ශ්‍රී ලංකාවට පැමිණි 252,033 ක්වූ සංචාරකයින් ප්‍රමාණය හා සැසඳීමේ දී 17.7%ක පහළ යාමකි. ගෝලීය වසංගත තත්ත්වයක් බවට මේ වන විට පත්ව ඇති කොරෝනා වෛරස් තත්ත්වය හේතුවෙන් මේ…

(0)Comments | March 4, 2020 1:24 pm

ක්ෂුද්‍ර මූල්‍ය ණය බරින් පීඩාවට පත් ජනතාව ඉන් මුදා ගැනීමේ නව වැඩපිළිවෙළ පිළිබඳ පළාත් පාලන ආයතන නිලධාරීන් දැනුවත් කෙරේ

ක්ෂුද්‍ර මූල්‍ය ණය හේතුවෙන් පීඩාවට පත් ජනතාව ඉන් මුදා ගැනීමට සහන පොලී ණය පහසුකම් සැලසීම සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මුදල් අමාත්‍යවරයා වශයෙන් විසින් ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට අදාළව ඉදිරි කටයුතු සිදු කිරීම සම්බන්ධයෙන් පළාත් පාලන නිලධාරීන් දැනුම්වත් කෙරේ. උතුර සහ උතුරු මැද පළාත්වල දැනට ක්‍රියාත්මක මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරෙන අතර අනුරාධපුර දිස්ත්‍රික් පළාත් පාලන…

(0)Comments | March 4, 2020 12:54 pm