Top News

භාණ්ඩ හිඟයක් නැහැ – ජෝන් කීල්ස් සිල්ලර වෙළෙඳ ප්‍රධානියා කියයි

මේ වන විට උද්ගත වී ඇති තත්ත්වය හමුවේ ජනතාව අනවශ්‍ය ලෙස භාණ්ඩ තොග රැස් කිරීමට කටයුතු කිරීම හේතුවෙන් ඇති වූ අධික ඉල්ලුම නිසා කෙටිකාලීනව තම වෙළෙඳසැල්වල භාණ්ඩ අලෙවි වී අවසන් වීම කිසිසේත් භාණ්ඩ හිඟයක් නොවන බව ජෝන් කීල්ස් සමූහයේ සිල්ලර වෙළෙඳ අංශ සභාපති චරිත සුබසිංහ මහතා පවසයි. අද දෙරණ කළ විමසීමකට ප්‍රතිචාර දක්වමින් ඒ මහතා…

(0)Comments | March 13, 2020 7:05 pm

බැංකු නොවන මූල්‍ය අංශයේ ණය ගැනුම්කරුවන්ට විශේෂ ණය සහන යෝජනා ක්‍රමයක්

රටේ ආර්ථික වර්ධනය වේගවත් කිරීමේ අරමුණින් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය ණය ගැනුම්කරුවන් සඳහා විශේෂ ණය සහන යෝජනා ක්‍රමයක් හඳුන්වා දීමට බැංකු අංශය කටයුතු කර ඇත. මෙහි ප්‍රතිලාභය ලබා දීමේ වැදගත්කම සලකා බැලීමෙන් පසු ඒ හා සමාන ණය යෝජනා ක්‍රමයක් බැංකු නොවන මූල්‍ය අංශයේ ණය ගැනුම්කරුවන්ට ද හඳුන්වා දීමට තීරණය කරන ලදී. ඒ අනුව, ආර්ථික…

(0)Comments | March 13, 2020 6:30 pm

සියලු කොටස් 5,000 න් පහළට. 2012 ජූලි මාසයෙන් පසු අඩුම තැනට කොටස් වෙළෙඳපොළ පතිත වෙයි

කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය අද (13) දින ගනුදෙනු අවසානයේ දී ඒකක 144.82 කින් පහළ ගොස් ඒකක 4,874.73 ක් වශයෙන් වාර්තා විය. මෙය 2012 ජූලි 24 දිනෙන් පසු වාර්තා වූ අඩුම සියලු කොටස් මිල දර්ශක අගය වේ. මේ අතර අද (13) දින සතියේ තෙවැනි වරටත් දෛනික ගනුදෙනු අතරවාරයේ දී S&P SL20 දර්ශකය පූර්ව…

(0)Comments | March 13, 2020 6:07 pm

‘2020 – ඩිජිටල් ගනුදෙනු වර්ෂය’ ප්‍රවර්ධන වැඩසටහන දියත් කෙරේ

‘2020 – ඩිජිටල් ගනුදෙනු වර්ෂය’ ප්‍රවර්ධන වැඩසටහන 2020.03.11 වන දින ශ්‍රී ලංකා මහ බැංකු අධිපති දේශමාන්‍ය මහාචාර්ය ඩබ්ලිව්. ඩී. ලක්ෂ්මන් මහතා විසින් ජ්‍යෙෂ්ඨ බැංකුකරුවන්, බැංකු නොවන මූල්‍ය ආයතන නිලධාරින්, ශ්‍රී ලංකා මහ බැංකු නිලධාරීන් සහ අනෙකුත් සම්භාවනීය අමුත්තන්ගේ සහභාගීත්වයෙන් දියත් කරන ලදී. මෙම ප්‍රවර්ධන වැඩසටහනට සමගාමී ව ශ්‍රී ලංකා මහ බැංකුවේ ගෙවීම් හා පියවීම් අධ්‍යක්ෂක ඩී. කුමාරතුංග…

(0)Comments | March 13, 2020 3:56 pm

සතිය තුළ තෙවැනි වරටත් කොටස් ගනුදෙනු අක්‍රීය වෙයි

කොළඹ කොටස් වෙළෙඳපොළ දෛනික ගනුදෙනු අද පෙරවරු 10.02 ට මිනිත්තු 30 ක කාලයක් සඳහා තාවකාලිකව අත්හිටුවනු ලැබීය. S&P SL20 දර්ශකය 5% ක් ඉක්මවා ප්‍රමාණයකින් යළිත් වතාවක් පහත වැටීම මීට හේතුවයි. මීට පෙර ඊයේ (12) සහ අඟහරුවාදා (10) දිනවල ද S&P SL20 දර්ශකයේ කඩා වැටීම හේතුවෙන් දෛනික ගනුදෙනු තාවකාලිව අත්හිටුවනු ලැබීය. පෙරවරු 10.32 ට දෛනික ගනුදෙනු යළී…

(0)Comments | March 13, 2020 10:41 am

දින 3ක් තුළ රු. බිලියන 150 ක් කොටස් වෙළෙඳපොළට අහිමි වෙයි

කොළඹ කොටස් වෙළෙඳපොළ අද (12) දිනයේ ද දරුණු කඩා වැටීමකට ලක්වූ අතර එහිදී සියලු කොටස් මිල දර්ශකය ඒකක 184.97 කින් පහළ ගොස් ඒකක 5,019.55 ක් සහ S&P SL20 දර්ශකය ඒකක 112.11 කින් පහළ ගොස් ඒකක 2,293.69 ක් වශයෙන් සටහන් විය. මෙය පෙර දිනයට සාපේක්ෂව පිළිවෙලින් 3.55% ක හා 4.66% ක පහළ යාමකි. මේ අතර අද පෙරවරු 11.44ට…

(0)Comments | March 12, 2020 5:34 pm

මෙරට තෙල් මිල අඩු කිරීම ආර්ථික අර්බුදයකට මග පෑදීමක් – ආචාර්ය ප්‍රියංග දුනුසිංහ

ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල ගණන් පහළ යාම හමුවේ මෙරට ඉන්ධන මිල අඩු කිරීම මෙවැනි අවස්ථාවක නොකළ යුත්තක් බවත්, එය ආර්ථික අර්බුදයකට මග පෑදීමක් බවත් කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍ය අධ්‍යයනාංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, ආචාර්ය ප්‍රියංග දුනුසිංහ මහතා පවසයි. මෙහිදී ඔහු වැඩිදුරටත් අවධාරණය කරනුයේ තෙල් මිල පහළ දමා ජනතාව ගමන් බිමන් යාම සඳහා උනන්දු කරලීම මේ අවස්ථාවේ කළ යුත්තක් නොවන…

(0)Comments | March 12, 2020 4:37 pm

කොරෝනා වෛරසය ලොව ධනවත්ම පුද්ගලයාගේ වත්කම එක් රැයක දී ඩොලර් බිලියන 7කින් පහළ දමයි

වර්තමානයේ දී ලොව ධනවත්ම පුද්ගලයා ලෙසින් සැලකෙන Amazon නිර්මාතෘ ජෙෆ් බෙසොස් (Jeff Bezos) ගේ වත්කම එක් දිනක් තුළ දී ඩොලර් බිලියන 7 කින් අඩු වී ඇති අතර පසුගිය මාසය තුළ දී එය ඩොලර් බිලියන 18 කින් පහළ ගොස් තිබේ. පසුගිය සඳුදා දිනයේ දී Amazon කොටස් මිල 7% කින් පහළ වැටීමත් සමඟම එතෙක් ඩොලර් බිලියන 117 ක්ව පැවති…

(0)Comments | March 12, 2020 2:20 pm

ශ්‍රී ලංකාව ඩිජිටල් කරණයෙන් සවිබල ගැන්වීම උදෙසා Huawei විසින් TECH4ALL දියත් කරයි

තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සපයන්නන් අතර ප්‍රමුඛයන් වන Huawei විසින් තාක්ෂණිකමය වශයෙන් ශ්‍රී ලාංකීය ප්‍රජාව සහ ව්‍යාපාර සවිබල ගැන්වීමේ ප්‍රමුඛ අරමුණ ඇතුව TECH4ALL මැයෙන් නව ව්‍යාපෘතියක් දියත් කර ඇත. TECH4ALL පිළිබඳ අදහස් දක්වමින් Huawei එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ව්‍යපාර අංශයේ උප සභාපති ඉන්දික ද සොයිසා මහතා මෙසේ පවසා සිටී ” තාක්ෂණය ඉතාමත් ඉක්මනින් වෙනස් වෙමින් පවතින යුගයක එහි ප්‍රතිලාභ සියලුම ප්‍රජාව සහ…

(0)Comments | March 12, 2020 12:52 pm

කොටස් වෙළෙඳපොළ ගනුදෙනු සතියේ දෙවන දිනයටත් අත්හිටුවයි

කොළඹ කොටස් වෙළෙඳපොළ දෛනික ගනුදෙනු අද පෙරවරු 11.44ට අත්හිටුවනු ලැබීය. මෙම සතිය තුළ දෛනික ගනුදෙනු අත්හිටුවනු ලැබූ දෙවන අවස්ථාව මෙයයි. මීට පෙර පසුගිය අඟහරුවාදා (11) දිනයේ ද මෙලෙස ගනුදෙනු අත්හිටුවනු ලැබීය. S&P SL20 දර්ශකය පූර්ව ගනුදෙනු දිනයට සාපේක්ෂව 5%ක් ඉක්ම වූ ප්‍රමාණයකින් පහළ යාම හේතුවෙන් මෙලෙස කොටස් ගනුදෙනු අත්හිටුවා තිබේ. එම අවස්ථාවේ දී සියලු කොටස්…

(0)Comments | March 12, 2020 12:01 pm