Top News

ඉදිරි පස් වසර තුළ දළ දේශීය නිෂ්පාදනයට සමුද්‍රීය සංචාරක කර්මාන්තයෙන් 11% සිට 23% ක දායකත්වයක්

ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය, බෝට්ටු නිෂ්පාදන තාක්ෂණය වැඩිදියුණු කිරීමේ ආයතනය සමග එක්ව බෝට්ටු කර්මාන්තය විනෝදාංශයක් ලෙස ප්‍ර‍වර්ධනය කිරීම යන මැයෙන් සම්මන්ත්‍ර‍ණයක් 2020 මාර්තු මස 04 වන බදාදා දින කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍ර‍ණ ශාලා පරිශ්‍රයේදී පැවැත්විණි. මෙහි අරමුණ වූයේ ශ්‍රී ලංකාවේ බෝට්ටු කර්මාන්තය විනෝදාංශයක් ලෙස ප්‍ර‍වර්ධනය කිරීමත්, බෝට්ටු භාවිතය වර්ධනය කිරීම හා අභ්‍යන්තර සහ බාහිර…

(0)Comments | March 11, 2020 4:31 pm

කොළඹ කොටස් වෙළෙඳපොළ යළි නැගිටියි. සියලු කොටස් ඒකක 82.61කින් ඉහළට

කොටස් වෙළෙඳපොළ ඉතිහාසයේ තනි දිනක් තුළ වැඩිම ඒකක ප්‍රමාණයකින් සියලු කොටස් මිල දර්ශකය ඊයේ (10) දිනයේ දී පහළ යෑමෙන් පසු, අද (11) දිනය තුළ යළි පිබිදීමට කොළඹ කොටස් වෙළෙඳපොළ සමත් වී තිබේ. මේ අනුව අද (11) දින ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 82.61 කින් ඉහළ ගොස් ඒකක 5,204.52 ක් වශයෙන් සටහන් වූයේ…

(0)Comments | March 11, 2020 3:54 pm

මුදල් නෝට්ටු භාවිතයේ දී සැලකිලිමත් වන්නැයි ලෝක සෞඛ්‍ය සංවිධානය කියයි

වර්තමානයේ දී ගෝලීය වසංගත තත්ත්වයක් දක්වා උත්සන්න වී ඇති කොරෝනා වෛරසය, මුදල් නෝට්ටු ස්පර්ශ කිරීම මගින් පැතිරී යාමේ හැකියාවක් ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි. මේ පිළිබඳව අනාවරණය කරමින්, අපිරිසිදු මුදල් නෝට්ටු හරහා කොරෝනා වෛරසය පැතිර යා හැකි බවට ලෝක සෞඛ්‍ය සංවිධානය පැවසූ බව The Telegraph පුවත් වෙබ් අඩවිය වාර්තා කර සිටී. “මුදල් නෝට්ටු යනු නිරන්තරයෙන්…

(0)Comments | March 11, 2020 3:07 pm

කොටස් වෙළෙඳපොළ ඉතිහාසයේ තනි දිනක් තුළ දෙවැනි විශාලතම වැඩිම කඩා වැටීම අද. සියලු කොටස් ඒකක 221.24කින් පහළට

අද (10) දින කොළඹ කොටස් වෙළෙඳපොළ ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 221.24 ක දැවැන්ත කඩා වැටීමක් වාර්තා කළේය. ඒ අනුව දිනය අවසානයේ දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 5,121.91 ක් වාර්තා වූයේ පූර්ව ගනුදෙනු දිනට සාපේක්ෂව 4.14% ක පහළ යාමක් වාර්තා කරමිනි. කොළඹ කොටස් වෙළෙඳපොළ දත්ත වාර්තා අනුව තනි දිනක් තුළ…

(0)Comments | March 10, 2020 4:56 pm

ධම්මික නව සමාගමක් අරඹයි

වැලිබල් ප්‍රොපටීස් ලිමිටඩ් සමාගම් 2020 මාර්තු 05 දින සංස්ථාපනය කර තිබේ. මෙය ලැයිස්තුගත මූල්‍ය සමාගමක් වන වැලිබල් ෆිනෑන්ස් පීඑල්සී හි පූර්ණ අනුබද්ධ සමාගමකි. වැලිබල් ෆිනෑන්ස් පීඑල්සී යෝජිත ප්‍රධාන කාර්යාල ගොඩනැගිල්ලෙහි ඉදිරිකිරීම් පරිපාලනය, සංවර්ධනය හා නඩත්තුව මෙම සමාගමට පැවරෙනු ඇත. වැලිබල් ප්‍රොපටීස් ලිමිටඩ් සංස්ථාපනය සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවේ සහ ලංකා ආයෝජන මණ්ඩලයේ අනුමැතීන් හිමිව තිබෙන…

(0)Comments | March 10, 2020 4:11 pm

ලෝක තෙල් මිල අඩුවීමේ වාසිය ගැනීමට හෙජිං ගිවිසුමකට යා යුතුයි

මේ වන විට ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල සීඝ්‍රයෙන් පහළ යන පසුබිමක එහි වාසිය ශ්‍රී ලාංකික ජනතාවට ලබා දිය හැකිද? මේ සම්බන්ධයෙන් අද දෙරණ කළ විමසීමක දී ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගමේ සභාපති එම්.යූ. මොහොමඩ් මහතා කියා සිටියේ මෙවැනි අවස්ථාවක දී තෙල් මිල අඩුවීමේ වාසිය ලබා ගැනීමට නම් ශ්‍රී ලංකාව හෙජිං ගිවිසුමක් කරා යා…

(0)Comments | March 10, 2020 1:36 pm

සී/ස පුද්ගලික සමාගමක් ලියාපදිංචි කිරීමට වඩා ඒක පුද්ගල කුඩා ව්‍යාපාරයක් ලියාපදිංචි කිරීම අපහසුයි – Advocata

Advocata Institute නවතම වාර්තාව “පොඩි බිස්නස් පොඩි කරන රතු පටි රෙගුලාසි” 2020 මාර්තු 5දා පවත්වනු ලැබී ය . කුඩා සහ ක්ෂුද්‍ර ව්‍යාපාර මුහුණදෙන නීතිමය හා නියාමන බාධක ඉවත් කරගැනීම සදහා ඔවුන් දැන් කරගෙන යන කටයුතුවල කූටප්‍රාප්තිය ලෙස , රතු පටි ව්‍යාපෘතිය නිල වශයෙන් ආරම්භ කිරීමේ අවස්ථාව ලෙස මෙම උත්සවය වැදගත් වෙයි . Advocata Institute තමන්ගේ…

(0)Comments | March 10, 2020 12:05 pm

කොටස් වෙළෙඳපොළ ගනුදෙනු මිනිත්තු 30කට අත්හිටුවයි

කොළඹ කොටස් වෙළෙඳපොළ දෛනික ගනුදෙනු අද පෙරවරුවේ මිනිත්තු 30ක කාලයකට අත්හිටුවන ලදී. ඒ අනුව අද පෙරවරු 9.42 සිට පෙරවරු 10.12 දක්වා කාලය තුළ සාමාන්‍ය ගනුදෙනු සිදුවූයේ නැත. මීට හේතුව වූයේ S&P SL20 දර්ශකය පූර්ව ගනුදෙනු දිනය සාපේක්ෂව 5%ක් ඉක්ම වූ ප්‍රමාණයකින් පහළ යාමයි. දිනය තුළ කොටස් වෙළෙඳපොළ ප්‍රධාන මිල දර්ශකයක් වන S&P SL20 දර්ශකය 5%…

(0)Comments | March 10, 2020 10:24 am

ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව සහ කොළඹ කොටස් හුවමාරුව එක්ව ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය ප්‍රවර්ධනය කිරීම සඳහා 5වන වරටත් සීනුව නාද කරයි

2020 වර් ෂයෙහිදී ජාත්‍යන්තර කාන්තා දිනය සැමරීමේ අරමුණ පෙරදැරිව ලෝක බැංකු සමුහයේ සමාජිකයකු වන ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව හා කොළඹ කොටස්  හුවමාරුව එක්ව අබණ්ඩව පස්වන  වසරටත් සීනුව නාද කොට ගනුදෙනු ආරම්භ කිරීම කොළඹ කොටස්  හුවමාරුව තුල අද දින සිදු කරනු ලබයි. වාර්ෂිකව ලොව පුරා විවිධ කොටස් හුවමාරුවල පැවැත්වෙන මෙවැනි සීනුව නාද කිරීමේ උත්සව තුලින් ගෝලීය ආර්ථිකය…

(0)Comments | March 6, 2020 5:11 pm

කොටස් වෙළෙඳපොළේ විශාල පසුබැස්මක්. සියලු කොටස් ඒකක 100ක් ඉක්මවා පහළට

කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය අද (06) මධ්‍යහ්න 12.00 වන විට ඒකක 113 ක පහළ යාමක් වාර්තා කර තිබේ. මෙය පෙර දිනයට සාපේක්ෂව 2% ක කඩා වැටීමකි. එසේම S&P SL20 දර්ශකය ද ඒ වන විට ඒකක 57.83 කින් පහළ ගොස් තිබුණි. කොරෝනා වෛරස බලපෑම හමුවේ මේ වන විට ගෝලීය වෙළෙඳපොළ ගණනාවක් දැඩි පසුබෑමකට ලක්ව…

(0)Comments | March 6, 2020 12:18 pm