ලියාපදිංචි ස්කන්ධ හා සුරැකුම්පත් ආඥා පනත හා දේශීය භාණ්ඩාගාර බිල්පත් ආඥා පනත යටතේ නිකුත් කරන ලද නියෝගයන්ට අනුව, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් කරනු ලබන විමර්ශන කටයුතු තවදුරටත් සිදු කර ගෙන යාමේ අරමුණින්, ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින්, පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ ප්‍රාථමික අලෙවිකරුවෙකු විසින් කරනු ලබන ව්‍යාපාර කටයුතු සහ ක්‍රියාකාරකම් අත්හිටුවීම 2020 ජනවාරි…
අද (04) දින සාමාජ ජාල මාධ්‍ය ඔස්සේ හුවමාරු වන පණිවුඩයක් සම්බන්ධයෙන් ලංකා ක්ලියර් ආයතනය පැහැදිලි කිරීමක් කර සිටී. එලෙස හුවමාරු වූ පණිවුඩයෙන් කියා තිබුණේ මෙරට සියලු බැංකු ජාල හැකර්වරුන්ගේ ග්‍රහණයට පත්ව ඇති බවත් සියලු බැංකු ගිණුම් හිමියන් ඔවුන්ගේ ගිණුම් ශේෂ යළි වතාවක් පරීක්ෂා කර තහවුරු කර ගන්නා ලෙසත්ය. මෙම පණිවුඩයේ ඇතැම් බැංකුවල නම් සඳහන් කරමින්…
පාසල්වල තොරතුරු තාක්ෂණ අධ්‍යාපනය සහ අධ්‍යාපනය සඳහා තොරතුරු තාක්ෂණය භාවිතය විධිමත් කිරීම සඳහා ජාතික මට්ටමේ විෂයානුබද්ධ අන්තර්ගත/ මෘදුකාංග හා පරිගණක යෙදවුම් තාක්ෂණ මධ්‍යස්ථානයක් කුරුණෑගල දිස්ත්‍රික්කයේ කුලියාපිටිය බටහිර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ නාරංගල්ල වත්ත භූමියෙහි ඉදිකිරීම පිණිස අමාත්‍ය මණ්ඩලය විසින් මීට පෙර අනුමැතිය ලබා දී ඇත. යෝජිත මධ්‍යස්ථානයට කොළඹ සිට කිලෝමීටර 90ක් පමණ දුරක් පැවතීමත්, එවැනි දුර…
ආසියානු සංවර්ධන බැංකුව අරමුදල් සපයනු ලබන දකුණු මාර්ග සම්බන්ධතා ව්‍යාපෘතිය යටතේ කිරුළපන සිට ගොඩගම දක්වා වන මාර්ග කොටස් සහ පාමංකඩ සිට පොකුණුවිට දක්වා වන මාර්ග කොටස පුනරුත්ථාපනය කිරීම/ වැඩිදියුණු කිරීම සඳහා ජාත්‍යන්තර තරඟකාරී පදනමින් ලංසු කැඳවා ඇත. ඒ අනුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශ පරිදි සාරානුකූල ලංසුකරු වශයෙන් ඇගයීමට ලක්…
ශ්‍රී ලංකා රජය යටතේ ක්‍රියාත්මක විශාලතම සිල්ලර අලෙවිසැල් ජාලය වන ලංකා සතොසෙහි සභාපතිවරයා ලෙසින් මෙරට ප්‍රමුඛ පෙළේ අලෙවිකරණ වෘත්තිකයෙකු වන නුෂාඩ් පෙරේරා මහතා පත් කර තිබේ. ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සන්නිවේදන සේවා සැපයුම්කරුවකු වන ඩයලොග් ආසියාටා පීඑල්සී හි ජ්‍යෙෂ්ඨ අලෙවි කණ්ඩායමේ සාමාජිකයෙකු ලෙසින් වසර 13ක දීර්ඝ කාලයක් කටයුතු කළ ඔහු එහි සමූහ ප්‍රධන අලෙවි නිලධාරීවරයා වශයෙන්…
පසුගියදා කොළඹ කොටස් හුවමාරුව විසින් හදුන්වාදී ඇති ජංගම දුරකථන යෙදුමට නැතහොත් Mobile Application යෙදුමට නවතම සංස්කරණයක් එළි දක්වන ලදී. මේ තුලින් Android සහ Apple IOS උපාංගවලටද මෙම යෙදුම භාවිතා කිරිමට හැකිවීම නිසා මෙවැනි ජංගම දුරකථන පරිශීලනය කරන්නන් හටද එදිනෙදා ගනුදෙනු කිරිමේදී අවශ්‍ය පහසුකම් මේ හරහා ලබාගැනීමට අවස්ථාව සලසා දී ඇත. නව මුහුණුවරකින් සහ වැඩිදියුණු කළ…
මෙරට විශාලතම රාජ්‍ය වාණිජ බැංකුව වන ලංකා බැංකුවේ සභාපති ධූරය සඳහා පත් කෙරුණු ජ්‍යෙෂ්ඨ නීතිඥ කාංචන රත්වත්තේ මහතා අද (02) දින සිය ධූරයේ රාජකාරී ආරම්භ කරන ලදී. වෘත්තියෙන් නීතිඥයෙකු වන ඒ මහතා කොළඹ විශ්වවිද්‍යාලයෙන් LL.B උපාධිය ලබා ඇත. තොරතුරු තාක්ෂණ, security printing, මෘදුකාංග සංවර්ධනය, BPO, රක්ෂණ තැරැව්කාර හා සුරැකුම්පත් යන ක්ෂේත්‍රවල පෞද්ගලික අංශයේ ව්‍යාපාර කිහිපයක…
දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් ව්‍යාපාර සහ පුද්ගල නාම 50,000කට අධික ලැයිස්තුවක් ප්‍රකාශයට පත් කර තිබේ. දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරයා විසින් 2020 ජනවාරි 01 දින සිට එකතුකළ අගය මත බදු සඳහා වූ ලියාපදිංචිය අක්‍රිය ලෙස තීරණය කරන ලද ව්‍යාපාර ලැයිස්තුවක් මෙහි අන්තර්ගත වේ. මේ සම්බන්ධයෙන් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසන්නේ, 2002 අංක 14 දරණ එකතුකළ අගය මත…
අර්බුදයට ලක්ව ඇති මෙරට ලැයිස්තුගත මූල්‍ය සමාගමක් වන ‘ද ෆිනෑන්ස් කම්පැනි පීඑල්සී‘ හි හිමිකම් ආයෝජනයක් සඳහා ආයෝජකයින්ගෙන් අභිලාෂයන් කැඳවීමට සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය තීරණය කර තිබේ. 2019 දෙසැම්බර් 31 පැවති අධ්‍යක්ෂ මණ්ඩල හමුවක දී මෙම තීරණය ගෙන ඇත. මෙහිදී සමාගම අනාවරණය කර සිටින්නේ අවම හිමිකම් ආයෝජනය රුපියල් බිලියන 25 ක් බවයි. මේ පිළිබඳ පුවත්පත් දැන්වීම ප්‍රකාශයට…
රට තුළට විදේශයන්හි සිට එතනෝල් ආනයනය කිරීම වහා අත්හිටුවීමට මුදල් අමාත්‍යාංශය තීරණය කර ඇත. මුදල්, ආර්ථික හා ප්‍රතිපත්ති සංවර්ධන අමාත්‍යවරයා ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ නියෝගය අනුව අද සිට (ජනවාරි 01) මත්පැන් නිෂ්පාදනය සඳහා ගනු ලබන එතනෝල් ආනයනය කිරීම ඒ අනුව අත්හිටුවනු ලැබේ. දේශීය වශයෙන් එතනෝල් බහුලව නිෂ්පාදනය කරන බැවින් මෙම පියවර ගෙන ඇත.
Video Story