එක්සත් ජනපද ඩොලරයක් වෙනුවෙන් මෙතෙක් ඉතිහාසයේ වාර්තා වූ වැඩිම අගය රුපියල් අද (08) වාර්තා විය. ඒ ඊයේ (07) දිනයේ දී වාර්තා වූ අගය අභිබවමිනි. මේ අනුව අද (08) දිනයේ දී එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 157.0804 ක් හා විකුණුම් මිල රු. 160.1770 ක් බව ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික ගැනුම් හා විකුණුම් අනුපාත සහ…
දළ දේශීය නිෂ්පාදිතය ඉහල නැංවීමත්, ජීවන තත්වය වැඩි දියුණු කිරීමත් සිදු කළ යුතු බවත් මේ සඳහා එක් පියවරක් ලෙස ශ්‍රී ලංකාව සැපයුම් සේවා මධ්‍යස්ථානයක් බවට පත්කොට ඉන්දියානු සාගරයේ කේන්ද්‍රස්ථානය බවට පත්කළ යුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. කොළඹ ගලදාරි හෝටලයේ පැවති ජාතික අපනයනකරුවන්ගේ මණ්ඩලය මෙහෙයවූ තොරතුරු සන්නිවේදන තාක්ෂණය පිළිබඳ සම්මේලනයට සහභාගි වෙමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා…
මහජන මුදල් අවභාවිතා කළ පුද්ගලයින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරනවා – මංගල මූල්‍ය ගනුදෙනුවල දී ක්ෂුද්‍රණය සමාගම්වලට හසු වූ කාන්තාවන්ට ජූනි මාසය ඇතුළත විශේෂ සහනයක් ලබාදීමට කටයුතු කරන බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා අද (07) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ ය. ආර්ථිකය කඩා වැටීම හා මූල්‍ය ආයතන බිඳ වැටීම් සම්බන්ධයෙන් සභාව කල්තබන අවස්ථාවේ යෝජනාව ඉදිරිපත් කරමින්,…
ශ්රී ලංකා මූල්‍ය ඉතිහාසයේ පළමු වරට එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල අද දිනයේ දී රු. 160.00 සීමාව ඉක්මවා ගියේය. ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද (07) දිනයේ දී එක්සත් ජනපද ඩොලරයක ගැණුම් මිල රු. 156.9108 ක් ලෙසින් සටහන් වන අතර එහි විකුණුම් මිල රු. 160.0069 ක් ලෙසින් සටහන් විය. විදුලි පණිවුඩ…
2017 වසර තුළ දී ප්‍රකාශයට පත් කරන ලද ජාත්‍යන්තර සමාජයීය හා ආර්ථික දර්ශක 10 ක් ඇසුරින් සකස් කරන ලද සටහනක් පහත දැක්වේ. මෙම සටහනට අනුව 2017 වසර තුළ දී අදාළ දර්ශකයන් හි ශ්‍රී ලංකාවට හිමි ස්ථානය දැක්වෙන අතර දකුණු ආසියාවේ අනෙකුත් රටවල් සමඟින් කරන ලද සැසඳීමක් ද මෙහි දැක්වේ. මෙය මුදල් අමාත්‍යාංශයේ 2017 වාර්ෂික වාර්තාව…
ශ්රී ලංකාවේ විශාලතම සමාගම් සමූහයක් වන හේලීස් පීඑල්සී සිය 2017/18 මූල්‍ය වර්ෂය සඳහා වන වාර්ෂික වාර්තාව මේ වන විට එළිදක්වා තිබේ. එම වාර්තාවට අනුව 2017/18 මූල්‍ය වර්ෂය තුළ දී වැදගත් සංධිස්ථාන කිහිපයක් පසුකිරීමට හේලීස් සමත් වී තිබේ. 2017 මැයි මාසයේ දී එක් කොටසක් වෙනුවෙන් රු. 7.50 ක අතුරු ලාභාංශයක් ප්‍රකාශයට පත්කිරීම, ජූනි මාසයේ දී සිලෝන්…
සයිබර් ආරක්ෂණය, ඉ-රාජ්‍ය ක්‍රමවේද ඩිජිටල් සේවා සහ අත්‍යවශ්‍ය සන්නිවේදන ක්‍රම ඇතුළත් අන්තර්ජාල සම්බන්ධතා යන අංශ විශේෂයෙන් ආවරණය වන පරිදි ඩිජිටල්කරණය ක්ෂේත්‍රයන්හි සහයෝගිතාව ඇති කරගැනීම සඳහා ශ්‍රී ලංකාව හා ෆින්ලන්තය අතර අවබෝධතා ගිවිසුමක් 2018 ජුනි මස 10 – 13 යන දිනවලදී ෆින්ලන්තයේ ආර්ථික කටයුතු හා රැකියා පිළිබඳ නියෝජ්‍ය ඇමතිතුමාගේ ශ්‍රී ලංකා නිල සංචාරය අතරතුරදී අත්සන් තැබීම…
නවතම Peugeot 5008 SUV රථය ශ‍්‍රී ලංකාවේ වෙළඳපොළට හඳුන්වා දීමට, Peugeot රථවාහන සඳහා මෙරට නිල නියෝජිතයන් වන Carmart සමාගම මෑතකදී කටයුතු කළේ ය. ජාත්‍යන්තර සම්මාන වලින්ද පිදුම් ලබා ඇති මෙම රථය ලොව පුරා රථවාහන ලෝලීන් අතර ජනප‍්‍රිය වී ඇත. Peugeot 5008 SUV රථය එම සමාගමේ ආසන 7 රථවාහන අතර වැඩිම ජනප‍්‍රියත්වයක් හිමිකරගත් රථය ලෙස සැලකේ….
කම්කරු දෙපාර්තමේන්තුවේ ආරම්භයේ සිට මේ දක්වා සේවකයින්ගේ සේවා කොන්දේසි, සමාජ ආරක්ෂණය, වෘත්තීය ස්වස්ශථතා හා ආරක්ෂාව සම්බන්ධයෙන් පනත් 61ක් ක්‍රියාත්මක කර ඇති අතර, ඉන් පනත් 27ක් පමණක් මේ වන විට ප්‍රායෝගිකව ක්‍රියාත්මක වෙමින් පවතී. මෙම පනත්වල දැක්වෙන යම් යම් සේවා කොන්දේසි අතර විෂමතාවන් දක්නට ලැබෙන බැවින් ඒවා ක්‍රියාත්මක කිරීමේදී මුහුණ දීමට සිදු වන අපහසුතා මඟහරවා ගැනීමේ…
නව බදු ප‍්‍රතිපත්තියේ කරුණු වැරදි ලෙස අර්ථකථනය කර ගැනීම නිසා ටෙලිනාට්‍ය නිර්මාණ අළෙවි කිරීමේදී 14% ක බදු මුදලක් අය කිරීමට කටයුතු කිරීම පිළිබඳව පවතින තත්ත්වය නිවැරදි කර, 14% ක එම රඳවා ගැනීමේ බද්ද අය නොකිරීමට කටයුතු කරන ලෙස අදාළ ආයතන වෙත ලිඛිතව දැනුම්දීමට කටයුතු කරන මෙන් ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා මුදල් අමාත්‍යවරයා වෙත උපදෙස් දෙයි….