Top News

ක්‍රිකට් පිටියට Smart Watch තහනම්

ක්‍රීඩකයින් හෝ තරඟ නිලධාරීන් හට තරඟයක් අතරතුර දී ස්මාර්ට් අත්ඔරලෝසු පැළඳීම තහනම් බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පවසයි. මාධ්‍ය නිවේදනයක් මගින් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මේ බව කියා සිටී. එම නිවේදනයයේ වැඩිදුරටත් සඳහන් වන්නේ ක්‍රීඩක හා තරඟ නිලධාරී නියාමනයන්ට අනුව (Player and Match Officials Area (PMOA) Regulations) තරඟය පැවැත්වෙන බලප්‍රදේශය තුළ දී ස්මාර්ට් අත්ඔරලෝසු පළඳා ක්‍රිඩා කිරීමට…

(0)Comments | May 28, 2018 5:35 pm

ශ්‍රීලංකන් ජීව විශේෂ ජාවාරම පිටුදැකීමේ ප්‍රයන්තයන් ශක්තිමත් කරයි

සතුන් සහ වෘක්ෂලතා  සඳහා ආයතනික ප්‍රතිපත්තිය එළිදැක්වේ   ශ්‍රීලංකන් ගුවන් සමාගම එහි ගෝලීය සංරක්ෂණ ප්‍රයන්තයන් හි මූලික පියවරක් වශයෙන් 2018 මැයි මස 22 වැනිදා  ශ්‍රීලංකන් ගුවන් යානාවන් හි සතුන් සහ ශාක ගුවනේ රැගෙන යාම  සම්බන්ධයෙන් ආයතනික ප්‍රතිපත්තිය දියත් කිරීමට කටයුතු කරන ලදී. එමගින් ජීව විශේෂ ජාවාරම පිටුදැකීම සඳහා ගනු ලබන ක්‍රියාමාර්ග ශක්තිමත් කිරීමටද අපේක්ෂිතයි.  …

(0)Comments | May 28, 2018 3:04 pm

සමාගම් ලේකම්වරුන්ට කොටස් හුවමාරුවෙන් වැඩමුළුවක්

ප්‍රාග්ධන වෙළෙඳපොළක දෛනික කටයුතු පිළිබදව අවබෝධයක් ලබාදීමට සහ ප්‍රාග්ධන වෙළෙඳපොළට සම්බන්ධ කටයුතුවල නිරන්තරයෙන් නියැලෙන සමාගම්වල කාර්ය මණ්ඩල පිරිස් අතර දැනුම පුළුල් කිරීමේ අරමුණින් කොළඹ කොටස් හුවමාරුව විසින් වැඩමුළු මාලාවක් සංවිධානය කොට ඇත. මෙහි ප්‍රථම අදියර ලෙස සමාගම් ලේකම්වරුන් ඉලක්ක කරගත් වැඩමුළුවක් පසුගියදා පැවැත්විණි. මෙහිදී කොළඹ කොටස් හුවමාරුවෙහි කාර්යභාර්ය, සමාගම් පනතෙහි අන්තර්ගත ප්‍රාග්ධන වෙළෙඳපොළ සම්බන්ධ විශේෂ…

(0)Comments | May 28, 2018 1:20 pm

ඖෂධ, කිරි, ඝන අපද්‍රව්‍ය කළමනාකරණ ආයෝජකයින්ට බන්දිත ගුදම්

2018 අය වැය අයවැය යෝජනා අනුව, ඖෂධ නිෂ්පාදන කර්මාන්තය, කිරි ආශ්‍රිත නිෂ්පාදන කර්මාන්තය, ඝන අපද්‍රව්‍ය කළමනාකරණය හා පුනර්ජනනීය බලශක්තිය නිපදවීමේ ව්‍යාපාර යනාදිය සඳහා ප්‍රාග්ධන භාණ්ඩ ආනයනයේදී බදු සහන ලබා දීම හා රේගු නිශ්කාෂණයේදී ඇතිවන ප්‍රමාදයන් වළක්වා ගැනීම සඳහා පහසුකම් සැලසීම යෝජනා කරනු ලැබ තිබේ. එකී කර්මාන්තයන් ස්ථාපිත කිරීම හෝ පුළුල් කිරීම සඳහා වන ප්‍රාග්ධන භාණ්ඩ…

(0)Comments | May 28, 2018 1:05 pm

මහ බැංකුවේ ඩොලර් වැඩිවෙයි

2018 අප්‍රේල් 27 දින වන විට ශ්‍රී ලංකා මහ බැංකුව සතු නිල සංචිත වත්කම් ප්‍රමාණය එක්සත් ජනපද ඩොලර් මිලියන 9,927.31 ක් දක්වා වැඩි වී ඇත. ඊට මාසයකට පෙර, එනම් 2018 මාර්තු 29 දිනට වාර්තා වූ නිල සංචිත වත්කම් අගය ඩොලර් මිලියන 7,319.75 කි. මේ අනුව ඩොලර් මිලියන 2,607.56 කින් අප්‍රේල් මාසය තුළ දී සංචිත වර්ධනය…

(0)Comments | May 28, 2018 12:33 pm

දේශීය ව්‍යාපාරිකයෙක් වැඩි ලංසුවක් දීලා තියෙද්දී ලයිකා මොබයිල්ට EAP විකුණලා

ඊඒපී සමාගම් සමූහය සතු සියලු සමාගම් මේ වන විට ලයිකා මොබයිල් සමාගම වෙත විකිණීමට තීන්දු කර ඇති බවත්, එසේ තීන්දු කර ඇත්තේ දේශීය ව්‍යාපාරිකයෙකු ඊට වඩා වැඩි ලංසුවක් ඒ වෙනුවෙන් ලබා දී තිබූ පසුබිමක බවත් එජනිස පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි. ඊයේ (25) පැවති විසර්ජන පනත යටතේ යෝජනා විවාදය අතරතුර දී මන්ත්‍රීවරයා මේ බව…

(0)Comments | May 26, 2018 2:32 pm

හැරී සිමෙන්ති ව්‍යාපාරයට අත තබයි

කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත සමාගම් සමූහයක් වන Melstacorp PLC, Pyramid Gama (Private) Limited සමඟින් බද්ධ ව්‍යාපාර ගිවිසුමකට එළඹ තිබේ. මේ අනුව මෙම ගිවිසුම යටතේ සිමෙන්ති ආනයනය, සැකසීම, ඇසුරුම්කරණය හා බෙදාහැරීම Melsta Gama (Private) Limited සමාගම යටතේ සිදුකෙරෙණු ඇත. Pyramid Gama යනු ශ්‍රී ලංකාවේ Pyramid Holdings හා ඉන්දුනීසියාවේ Gama Corp හි ඒකාබද්ධ ව්‍යාපාරයකි. Gama Corp ඉන්දුනීසියාව…

(0)Comments | May 25, 2018 1:19 pm

HNB මෙසේ කියයි

හැටන් නැෂනල් බැංකුව විසින් වඩාත් ගෞරවාන්විතව පවත්වාගෙන යන සිය වෘත්තීය භාවයට පටහැනි ක්‍රියාවක් තම යම් ශාඛාවක් වෙතින් සිදු වී ඇතිනම් ඒ පිළිබඳව බලවත් කණගාටුව පළ කරන බවත් එවැනි ක්‍රියාවක් කිසිදු ලෙසකින් බැංකුවේ හරයාත්මක වටිනාකමක් ලෙස අරුත් ගැන්විය නොහැකි බවත් හැටන් නැෂනල් බැංකුව තරයේ කියා සිටී. සිය නිල ෆේස්බුක් පිටුව හරහා බැංකුව විසින් මෙම ප්‍රකාශය සිදුකර…

(0)Comments | May 25, 2018 10:59 am

රනෙල් ටී. විජේසිංහ සුරැකුම්පත් කොමිසමේ සභාපති තනතුරට

මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ සභාපති ලෙස රනිල් තිස්ස විජේසිංහ මහතා ඊයේ (24) දින පත් කරන ලදී. එම කොමිෂන් සභාවේ අනෙකුත් සාමාජිකයන් ලෙස පහත නිලධාරීන් ද පත් කරනු ලැබ සිටී. චන්ද්‍රකුමාර් රාමචන්ද්‍ර මහතා ජයන්ත ප්‍රනාන්දු මහතා අර්ජුන හේරත් මහතා රජීව් අමරසූරිය මහතා සහ මංජුල හිරන්‍ය…

(0)Comments | May 25, 2018 10:29 am

2020 වන විට වැට් බද්ද 2.5%කින් අඩු කරනවා – මංගල

දැනට 15%ක්ව පවතින එකතු කළ අගය මත බද්ද 2020 වන විට 12.5% දක්වා පහත හෙලීම සිය අපේක්ෂාව බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා ප්‍රකාශ කරයි. අද සියලු ජනතාව වක්‍ර ආකාරයට බදු ගෙවන බැවින් එම ජනතාව වක්‍ර බදු බරින් නිදහස් කිරීම සඳහා 2020 වන විට වැට් බද්ද 2.5%කින් අඩු කිරීමට බලාපොරොත්තු වන බව හෙතෙම…

(0)Comments | May 24, 2018 4:01 pm