videos

ශාන්ත ජෝන් මාළු වෙළඳ පොළේ අද සිට රත්‍රන්- Video

පිටකොටුව ශාන්ත ජෝන් මාළු වෙළඳ පොළ තිබූ ස්ථානයේ රත්‍රන් අලෙවිය සඳහාම වෙන්වූ සාප්පු සංකීර්ණයක් අද පස්වරුවේදී විවෘත කෙරේ. ඒ සම්බන්ධයෙන් අප ඊයේ විකාශය කළ වැඩසටහන පහතින් දැක්වේ. මෙම වෙළඳ පොළ විවෘත වන්නේ අදයි (05)

(0)Comments | September 5, 2014 6:00 am

ඇමරිකන් හොරුන් මයුරගේ සිහිනය සැබෑ කරයි

මිතුරෙකු කොල්ලකෑමට පැමිණි සොරුන් කණ්ඩායමකට ඇමරිකාවේ ටෙක්සාස් හිදී, එලව එලවා පහරදී මුළු ලොවේම අවධානය දිනාගත් ගෞරවණීය ශ්‍රී ලාංකික තරුණයා වන මයුර සාරංග දිසානායකගේ දක්ෂතා කෙරෙහි ලොව විශාලතම මිශ්‍ර ආත්මාරක්ෂක සටන් ප්‍රවර්ධන සමාගමේ ප්‍රධානියා වහ වැටී තිබෙන බව වාර්තා වේ. විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ UFC (Ultimate Fighting Championship) නැමති මෙම සමාගමේ සභාපති, ධනා වයිට් මයුර සොරුන්ට…

(0)Comments | July 29, 2014 10:57 am

ටොන් 20 ක ලංකාවේ කාසි දඹදිව හිරවෙලා. ගේන්න නැවක් -video

දඹදිව වන්දනාවේ යාමේදී එරට සිද්ධස්ථානවල පිං කැට වලට මෙරට කාසි නොදමන්නැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා මෙරට බැතිමතුන්ගෙන් ඉල්ලීමක් කරයි. දඹදිව සිද්ධස්ථානවල පිං කැට වලට දැමූ ලංකාවේ කාසි ටොන් 20 ක් පමණ මේ වනවිට කිසිදු ප්‍රයෝජනයක් නොගෙන ඉන්දියාවේ ගොඩ ගැසී තිබෙන බවත් අමතර වියදමක් දරමින් ඒවා ලංකාවට ගෙන්වා ගැනීමට කටයුතු කරමින්…

(0)Comments | July 21, 2014 5:02 am

මැලේසියානු ගුවන් යානය කඩා වැටීම ගැන ඒඩ්ස් මාරයා සතුටු වන්නේ ඇයි?

අවාසනාවන්ත ලෙස ඊයේ නැගෙනහිර යුක් රේනයට කඩා වැටුණු මැලේසියානු ගුවන් යානයේ ගමන් ගත් මගීන් 100 කට ආසන්න සංඛ්‍යාවක් ඕස්ට්‍රේලියාවේ පැවැත්වෙන “ඒඩ්ස්“ සම්බන්ධ සම්මන්ත්‍රණයකට සහභාගී වීමට ගමන් කරමින් සිටි ලෝක සෞඛ්‍ය සංවිධානයේ කාර්ය මණ්ඩලයට අයත් ඒඩ්ස් රෝගයට එරෙහිව සටන් වැදුණු පරීක්ෂක කණ්ඩායමක් බව වාර්තා වේ. සිඩ්නි මෝනිං හෙරල්ඩ් පුවත් පත වාර්තා කර තිබෙන්නේ මොවුන් මෙල්බර්න් නුවර…

(0)Comments | July 18, 2014 6:17 am

Arcade Independence Square අද ජනපති සුරතින් විවෘත වන වගයි- Video and Photos

සැලසුම් සහගත ලෙස සංවර්ධනය කරමින් තිබෙන කොළඹ අග නගරයේ සිරිය තව තවත් වඩවමින් කොළඹ හතේ දැකුම්කළු අයුරින් ඉදිවූ නවතම සුපිරි සාප්පු සංකීර්ණය ඇතුළු පහසුකම් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් අද පස්වරුවේදී උත්සවාකාරයෙන් විවෘත කිරීමට කටයුතු යොදා තිබේ. කොළඹ නිදහස් චතුරස්‍රය ආසන්නයේ පිහිටි විගණකාධිපති දෙපාර්තමේන්තුව සහ රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව පවත්වාගෙන ගිය බ්‍රිතාන්‍යය සමයේ ඉදිකළ පෞරාණික…

(0)Comments | July 12, 2014 8:19 pm

ප්‍රවාහන විප්ලවයක දොරටු ඇරෙයි. ටොයොටා වෙතින් රෝද තුනේ කාරයක්

ප්‍රවාහන ක්ෂ්ත්‍රයේ විප්ලවීය වෙනසක් සිදුකරමින් සුක්කානමකින් ක්‍රියාත්මක කරන ඉදිරිපස රෝද දෙකකින් සහ පසුපස රෝදයකින් යුක්ත විද්්‍යුත් මෝටර් රථයක් වෙළඳ පොළට නිකුත් කිරිමට ලොව විශාලතම මෝටර් රථ නිෂ්පාදන සමාගම වන ටොයොටා සූදානම් වේ. i-Road යනුවෙන් නම්කර තිබෙන මෙම සැහැල්ලු කුඩා වාහනය මේ දිනවල ටෝකියෝ නුවර මාවත්වල ධාවනය කරමින් පරීක්ෂණ කටයුතු සිදුකරමින් තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා…

(0)Comments | July 1, 2014 11:43 am

කාර්ගීල්ස් බැංකුව වැඩ පටන් ගනී -Video

මෙරට ප්‍රමුඛතම සුපිරි වෙළඳ සැල් ජාලයක් වන කාර්ගීල්ස් (සිලෝන්) හා සීටී හෝල්ඩින්ග්ස් යන සමාගම් එකතුවෙන් නවතම වාණිජ බැංකුව වන කාර්ගීල්ස් බැංකුව අද කොල්ලුපිටියේදී විවෘත කරන ලදී. කාර්ගීල්ස් බැංකුව විවෘත කිරීමේ උත්සවය අද පෙරවරුවේ පැවැත්වුණේ ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා සහ ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා ඇතුළු සම්භාවනීය පිරිසකගේ ප්‍රධානත්වයෙනි. මෙම බැංකුව…

(0)Comments | June 30, 2014 12:13 pm

මේ වංචාවට ඔබ හසුවෙන්න එපා. බලා දැනුවත් වන්න- Video

ජංගම දුරකතන සමාගම් වලින් ත්‍යාග මුදල් ඇදී තිබෙන බවට ජනතාව මුලා කරමින් මුදල් ගරා ගන්නා ජාවාරමක් පිළිබඳ තොරතුරු අනාවරණය වී තිබේ. මෙවැනි වංචාවන් පිළිබඳව අවධානයෙන් සිටින ලෙසත් ඒවාට හසුනොවන ලෙසත් ඩයලොග් ආසිආටා සමාගම ජනතාවගෙන් ඉල්ලා සිටී. මේ පිළිබඳව සිදුකරන හෙළිදරව්වක් පහත වීඩියෝවේ දැක්වේ.

(0)Comments | June 13, 2014 12:04 pm

චීනය, නොරොච්චෝලේ ගුණ වයයි- Video

අද පෙරවරුවේ කොළඹ තර්ස්ටන් විද්‍යාලයේ පැවති උත්සවයකට සහභාගී වූ ශ්‍රී ලංකාවේ නියෝජ්‍ය චීන තානාපති, රෙන් ෆැකීන් මහතා පැවසුවේ ශ්‍රී ලංකාවේ සංවර්ධනය වෙනුවෙන් සහයෝගය ලබාදීමට චීනය සෑම වේලාවකම සූදානම් බවත් නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරය නිසා ලංකාව දකුණු ආසියාවේ ශක්තිමත් විදුලි සැපයුමක් තිබෙන රටක් බවට පත්ව තිබෙන බවයි. තමාගේ දැනීමේ හැටියට ලොකු විදුලිය කැපීමක් නොකරන දකුණු ආසියාවේ…

(0)Comments | June 9, 2014 11:19 am

කිරිපිටි මිල අඩු කරන්නේ කවදාද ? -video

ලෝක වෙළඳ පොළේ කිරිපිටි මිල අඩුවීම නිසා දේශීය වෙළඳ පොළේ කිරිපිටි මිල අඩුකිරීමේ හැකියාවක් නොමැතිදැයි අපි මැලිබන් කිරිපිටි සමාගමේ ප්‍රධාන විධායක නිළධාරී ඩී.එල්. වීරසූරිය මහතාගෙන් විමසූ අතර ඔහු පැවසුවේ එවැනි මිල අඩුකිරීමක් කළ හැක්කේ සැප්තැම්බර් මාසයෙන් පසුව බවයි. දැනට ලෝක වෙළඳ පොළේ තිබෙන අඩු මිල ගණන් වලට ලබාගන්නා කිරිපිටි මෙරටට පැමිණෙන්නේ සැප්තැම්බර් මාසයෙන් පසුව වීම…

(0)Comments | June 9, 2014 8:47 am