videos

සමාජ ජාල මැතිවරණ ප්‍රචාරණයට යොදා ගන්නේ කෙසේද? මහාචාර්ය රොහාන් සමරජීව කතා කරයි -Video Interview

දෙස් විදෙස් පතල විද්වතෙකු වන මහාචාර්ය රොහාන් සමරජීව මහතා සමග විශේෂ සම්මුඛ සාකච්ඡාවක් කිරීමට අපට අවස්ථාව හිමිවූ අතර එහිදී ඔහු මැතිවරණ ප්‍රචාරණ කටයුතු සඳහා සමාජ ජාල වෙබ් අඩවි භාවිතා කළ හැකි ආකාරය පිළිබඳවද අදහස් දැක්වීමක් කළා. ලර්න් ඒෂියා ආයතනයේ වත්මන් සභාපතිවරයා ලෙස කටයුතු කරන මහාචාර්ය රොහාන් සමරජීව මහතා අද දෙරණ 24X7 නාලිකාවේ BIZ 24X7 වැඩසටහන…

(0)Comments | December 28, 2014 7:00 pm

ආයෝජන ජාවාරම් වලට හසුවීමට පෙර මෙම උපදෙස් වලට සවන් දෙන්න -Video Interview

තම මුදල් පරිස්සම් කරගනිමින් ආයෝජනය කිරීම ලෙහෙසි පහසු කාර්යක් නොවේ. ඒ ආයෝජන මුවාවෙන් විවිධ වූ ජාවාරම් ක්‍රියාත්මක වන නිසාවෙනි. මෙවැනි ජාවාරම් වලට හසුවූ දහසකුත් දෙනා තම මිල මුදල් පසුගිය කාලයේදී අහිමි කර ගත්තේය. මේ නිසා, අපි ආයෝජන උපදේශකයෙකු වන කැන්ඩර් (Candor) සමාගම් සමූහයේ ප්‍රධාන විධායක නිළධාරී රවී අබේසූරිය මහතාගෙන් විමසා සිටියේ නිවැරදිව බුද්ධිමත් ආකාරයෙන් ආයෝජනය…

(0)Comments | December 22, 2014 8:22 am

මෙරට ජාත්‍යන්තර පාසැල් වලට නියාමනයක් අවශ්‍යද? ආචාර්ය හර්ෂ අලස්ගෙන් පිළිතුරු -Video Interview

ජාත්‍යන්තර පාසැල්වල විනය සම්බන්ධයෙන් බොහෝවිට සමාජයේ කතා බහට ලක්වේ. මේ සම්බන්ධයෙන් අප ගේට්වේ ජාත්‍යන්තර පාසැලේ සභාපති, ආචාර්ය හර්ෂ අලස් මහතාගෙන් විමසා සිටියා. අපි මෙහිදී, වැඩිදුරටත් ඇසුවේ මෙරට ජාත්‍යන්තර පාසැල් වලට නියාමනයක් අවශ්‍යද කියායි. අද දෙරණ 24X7 නාලිකාවේ BIZ 24X7 වැඩසටහන විසින් ගේට්වේ ජාත්‍යන්තර පාසැලේ සභාපති, ආචාර්ය හර්ෂ අලස් සමග පැවැත්වූ සම්පූර්ණ සාකච්ඡාව මෙන්න‍.

(0)Comments | December 20, 2014 6:35 am

ලංකා ක්ලියර්, ඉලෙක්ට්‍රොනික ගනුදෙනු විප්ලවයකට සැරසෙයි – Video Interview

මෙරට චෙක්පත් නිෂ්කාශනාගාරය ලෙස කටයුතු කරන ලංකා ක්ලියර් ආයතනය විසින් ඉලෙක්ට්‍රොනික මුදල් ගනුදෙනු සඳහා පහසුකම් සැපයීම සඳහා ව්‍යාපෘති කිහිපයක්ම සිදුකිරීමට සැලසුම් කර තිබේ. මෙම සැලසුම් පිළිබඳව ලංකා ක්ලියර් ආයතනයේ ප්‍රධාන විධායක නිළධාරී, සුනිමල් වීරසූරිය මහතා අප සමග අදහස් දැක්වීය. අද දෙරණ 24X7 නාලිකාවේ BIZ 24X7 වැඩසටහන විසින් ලංකා ක්ලියර් ආයතනයේ ප්‍රධාන විධායක නිළධාරී, සුනිමල් වීරසූරිය…

(0)Comments | December 17, 2014 6:18 am

NDB-DFCC ඒකාබද්ධ කිරීම ගැන NDB සභාපතිවරයාගේ නවතම හෙළිදරව්ව – (Video Interview)

NDB-DFCC බැංකු දෙක ඒකාබද්ධ කරමින් පිහිටුවීමට නියමිත නව බැංකුවට අළුත් නමක් දැමීමට සූදානම් බවත් මේ වනවිට මෙම ඒකාබද්ධ කිරීමේ කටයුතු සාර්ථකව ඉදිරියට සිදුකරමින් තිබෙන බවත් NDB සභාපති, සුනිල් විජේසිංහ මහතා අප සමග පැවසීය. අද දෙරණ 24X7 නාලිකාවේ BIZ 24X7 වැඩසටහන විසින් NDB සභාපති සුනිල් විජේසිංහ මහතා සමග පැවැත්වූ සම්පූර්ණ සාකච්ඡාව මෙන්න‍. මෙහිදී, ඔහු කරුණු රැසක්…

(0)Comments | December 16, 2014 10:20 am

අපේ ගොඩනැගිලි ඉදිකිරීමට අළුත් රැල්ලක් ඕනෑකර තිබේ -Video Interview

ශ්‍රී ලංකාව විසින් හරිත නිවාස හා ගොඩනැගිලි ඉදිකිරීම කෙරෙහි වැඩි අවධානයක් යොමුකළ යුතුව තිබෙන බව ශ්‍රී ලංකා ඉදිකරන්නන්ගේ සංගමයේ සභාපති, ආචාර්ය රොහාන් කරුණාරත්න මහතා අවධාරණය කරයි. ඔහු පවසන්නේ ඒ තුළින් රටට දිගුකාලීන ප්‍රතිලාභ රැසක් ලබාගත හැකි බවයි. අද දෙරණ 24X7 නාලිකාවේ BIZ 24X7 වැඩසටහන විසින් ශ්‍රී ලංකා ඉදිකරන්නන්ගේ සංගමයේ සභාපති, ආචාර්ය රොහාන් කරුණාරත්න මහතා සමග…

(0)Comments | December 15, 2014 8:33 am

යුරෝපය පැනවූ මාළු තහංචියෙන් අපි වලේ වැටෙයිද? -Video Interview

මෙරට මත්ස්‍ය අපනයන වලින් සියයට 50 ක් පමණ මිලදී ගන්නා යුරෝපා සංගමය විසින් ශ්‍රී ලංකාවේ මත්ස්‍ය නිෂ්පාදන මිලදී නොගන්නා බවට තහනමක් පසුගිය කාලයේදී පැනවීය. මෙම තහනම ක්‍රියාත්මක වීමට නියමිතව තිබෙන්නේ 2015 ජනවාරි 15 වනදා සිට වුවත් එය වලක්වා ගැනීමට ලංකාවට තවමත් අවස්ථාව තිබේ. කෙසේවෙතත්, ඒ වෙනුවෙන් පියවර කිහිපයක් ලංකාව විසින් ගත යුතුව ඇත. ලංකාව මෙම…

(0)Comments | December 10, 2014 9:29 am

KIA ලංකාවට විද්‍යුත් මෝටර් රථයක් හඳුන්වා දීමට සූදානම්- Video Interview

KIA මෝටර්ස් ලංකා සමාගම විසින් පළමු වරට මෙරට වෙළඳ පොළට විද්‍යුත් මෝටර් රථයක් හඳුන්වා දීමට සූදානම් වේ. මේ පිළිබඳව KIA මෝටර්ස් ලංකා සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ, මහේන් තම්බයියා මහතා සඳහන් කළේය. අද දෙරණ 24X7 නාලිකාවේ BIZ 24X7 වැඩසටහන විසින් KIA මෝටර්ස් ලංකා සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂවරයා සමග පැවැත්වූ විශේෂ සාකච්ඡාව මෙන්න‍.

(0)Comments | December 8, 2014 8:15 am

විගණකාධිපතිවරයා කියන කතාව පිළිගැනීමට අපහසුයැයි මහ බැංකු අධිපතිවරයා කියයි- Video Interview

සේවක අර්ථ සාධක අරමුදලේ 2012 වාර්ෂික වාර්තාවට විගණකාධිපතිවරයා කර තිබෙන ඇමුණුමේ සඳහන් වන පරිදි අරමුදල කොටස් වෙළඳ පොළේ කර තිබෙන ආයෝජන වලින් පාඩු ලබා නැතැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා කියයි. අද දෙරණ 24X7 නාලිකාවේ BIZ 24X7 වැඩසටහන විසින් මහ බැංකු අධිපතිවරයා සමග පැවැත්වූ විශේෂ සාකච්ඡාව මෙන්න‍

(0)Comments | December 5, 2014 9:32 am

බලාගෙනයි! වාහන මිල අඩුවෙද්දී ජාවාරම් වැඩිවේ. සල්ලි පරිසම් කරගන්න- -Video Interview

අයවැය මගින් මෝටර් රථවල මිල අඩුකිරීම සහ ජපාන යෙන් මුදල අවප්‍රමාණය වීම නිසා මේ වනවිට මෝටර් රථවල මිල වෙනදාට වඩා අඩුවී තිබෙනවා. කෙසේවෙතත්, අඩු මුදලට වාහන ගෙන්වා දෙනබව පවසමින් ජනතාව නොමග යවන ජාවාරම් මේ වනවිට හිස ඔසවමින් තිබෙන බව ලංකා වාහන ආනයනය කරන්නන්ගේ සංගමයේ සභාපතිවරයා පවසනවා. මේ පිළිබඳව ලංකා වාහන ආනයනය කරන්නන්ගේ සංගමයේ සභාපති ඉන්දික…

(0)Comments | November 29, 2014 6:58 am