videos

වරාය නගරයෙන් චීනයට සින්නක්කරයට ඉඩම්දීම භයානකයි -නාවික ක්ෂේත්‍රයේ ප්‍රවීණයෙකු අවධාරණය කරයි (Interview)

කොළඹ වරාය නගර ව්‍යාපෘතියෙන් චීනයට සින්නක්කරයටම ඉඩම් ලබාදුන්නොත් එයින් දිගුකාලීන ප්‍රශ්නයක් ඇතිවීම වැලැක්විය නොහැකි බව නාවික ක්ෂේත්‍රයේ ප්‍රවීණයෙකු අනතුරු හඟවයි. කොළඹ නැව්ගතකරන්නන්ගේ අධ්‍යාපන පීඨයේ (Shippers’ Academy Colombo (SAC)) ප්‍රධාන විධායක නිළධාරී රොහාන් මාසකෝරාළ මහතා අප සමග විශේෂ සාකච්ඡාවකට එක් වෙමින් මේ බව අවධාරණය කළේය. මීට අමතරව, ඔහු සඳහන් කළේ හම්බන්තොට වරාය ගොඩගත හැකි ව්‍යාපෘතියක් වුවත්…

(0)Comments | March 16, 2015 6:45 am

කොළඹ වරාය නගරයට ඉන්දියාවත් එනවාද ? -ඇමති ඉරාන් සමග විශේෂ සාකච්ඡාව

කොළඹ වරාය නගර ව්‍යාපෘතිය ඇතිකළ විට ලක්ෂ 02 ක පමණ ජනතාවකට එහි වාසය කළ හැකි බවත් ඒ අර්ථයෙන් ගත්විට එය හොඳ අදහසක් බවත් මහා මාර්ග සහ ආයෝජන ප්‍රවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න මහතා අප සමග විශේෂ සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමින් පැවසීය. ඔහු මෙහිදී පෙන්වා දුන්නේ මෙම ව්‍යාපෘතියේ අඩුපාඩු පිළිබඳව සොයා බලා ව්‍යාපෘතියේ ගැටලුවක් නොමැති නම්…

(0)Comments | February 26, 2015 12:10 pm

අතීතයට බදු ගැසීම සදාචාර විරෝධියි -Video Interview

නව රජයේ අතුරු අයවැය මගින් පුද්ගලික අංශය මත පනවා තිබෙන ඇතැම් බදු අසාධාරණ බව පාත්ෆයින්ඩර් ආයතනය චෝදනා කරනවා. නව රජයේ අතුරු අයවැය සම්බන්ධයෙන් පාත්ෆයින්ඩර් පදනමේ විධායක අධ්‍යක්ෂ ලක්ෂ්මන් සිරිවර්ධන මහතා සමග අද දෙරණ 24X7 නාලිකාවේ BIZ 24X7 වැඩසටහන කළ සම්පූර්ණ සම්මුඛ සාකච්ඡාව මෙන්න

(0)Comments | February 20, 2015 10:38 am

හයිබ්‍රීඩ් වාහන බද්ද නිසා මොකද වෙන්නෙ? -Video Interview

නව රජයේ අතුරු අයවැය මගින් හයිබ්‍රීඩ් වාහන ආනයනය කිරීමේදී පනවා තිබෙන විශාල බදු හේතුවෙන් එවැනි වාහනවල මිල විශාල ලෙස වැඩිවන තත්ත්වයක් මේ වනවිට ඇතිවී තිබේ. මෙම බදු වලට විරෝධය දක්වමින් ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය සඳහන් කරන්නේ මේ නිසා සිය කර්මාන්තය කඩා වැටීමේ දැඩි අවධානමක් තිබෙන බවයි. අද දෙරණ 24X7 නාලිකාවේ BIZ 24X7 වැඩසටහන සමග ලංකා…

(0)Comments | February 19, 2015 7:04 am

දුරකතන සමාගම් වලට ගැසූ බදු ගහෙන් වැටුණු මිනිහාට ගොනා ඇන්නා වගෙයි -Video Interview

නව රජයේ අතුරු අයවැය මගින් දුරකතන සමාගම් වලට එරෙහිව පනවා තිබෙන බදු අසාධාරණ බවත් ඒ තුළින් එම සමාගම්වල ඉදිරි ආයෝජන දුර්වල වනු ඇති බවත් ලර්න් ඒෂියා ආයතනයේ සභාපති, මහාචාර්ය රොහාන් සමරජීව මහතා අවධාරණය කරනවා. මේ සම්බන්ධයෙන් අද දෙරණ 24X7 නාලිකාවේ BIZ 24X7 වැඩසටහන මහාචාර්ය රොහාන් සමරජීව මහතා සමග කළ සම්පූර්ණ සම්මුඛ සාකච්ඡාව මෙන්න!

(0)Comments | February 18, 2015 7:20 am

යාල දිවියන් නැරඹීමට යාමට පෙර මේ කතාව අහන්න -Video Interview

පරිසර හිතකාමී සංචාරක කර්මාන්තයට ලංකාවට සුවිශේෂී අවස්ථාවක් තිබෙන අතර විවිධත්වයෙන් යුතු සතුන් ඉතාමත් කෙටි කාල පරාසයක් තුළදී නැරඹීමේ අවස්ථාව සංචාරකයෙකුට ලංකාවේදී අත්විඳිය හැකියි. පරිසර හිතකාමී සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමට ලංකාවට තිබෙන අවස්ථාව පිළිබඳව ජෝන් කීල්ස් සමාගමේ සහකාර උප සභාපති චිත්‍රාල් ජයතිලක මහතා සමග අද දෙරණ 24X7 නාලිකාවේ BIZ 24X7 වැඩසටහන කළ සම්පූර්ණ සම්මුඛ සාකච්ඡාව මෙන්න!

(0)Comments | February 16, 2015 5:57 am

ඔබේ ව්‍යාපාරික අදහසට පණ දෙන්න මෙන්න! ක්‍රමයක් -Video Interview

ව්‍යාපාරික අදහස් තිබෙන අයට එම අදහස ක්‍රියාත්මක කිරීමට මුදල් ලබාදෙන ක්‍රමයක් ලෙස “වෙන්චර් කැපිටල්“ (Venture Capital) හඳුන්වාදිය හැකියි. ලංකාවේදීත් දැන් මෙම ක්‍රමයට ව්‍යාපාරික අදහස් ක්‍රියාත්මක කිරීමට මුදල් ලබාගත හැකියි. මේ සම්බන්ධයෙන් අද දෙරණ 24X7 නාලිකාවේ BIZ 24X7 වැඩසටහන “බ්ලූ ඕෂන් වෙන්චර්ස්“ සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ, ප්‍රජීත් බාලසුබ්‍රමනියම් මහතා සමග කළ සම්පූර්ණ සම්මුඛ සාකච්ඡාව මෙන්න!

(0)Comments | February 11, 2015 9:07 am

වත්මන් රජයේ සහන මල්ල ආර්ථිකයට අළුත් බරක් වෙයිද ? -Video Interview

වත්මන් රජය විසින් ක්‍රියාත්මක කරන දින 100 වැඩසටහන මගින් ජනතාවට සහන මාලාවක් ලබාදීමට යෝජනා කර තිබේ. මේ පිළිබඳව අදහස් දක්වමින් ආර්ථික ප්‍රතිපත්ති පිළිබඳව ගැඹුරින් විශ්ලේෂණය කරන පාත්ෆයින්ඩර් පදනම පවසන්නේ මෙහි සඳහන් සහන සියල්ලම ඒ ආකාරයෙන්ම ලබාදෙන්නේ නම් අයවැය හිඟය වැඩිවීමේ අවධානමක් තිබෙන බවයි. කෙසේවෙතත්, මෙම වැඩසටහනේ තිබෙන යහපාලන ප්‍රතිපත්ති මගින් ආර්ථිකයේ අළුත් පුනරුදයක් ඇතිවනු ඇතැයි…

(0)Comments | January 26, 2015 8:42 am

අපේ මත්ස්‍ය අපනයන වලට යුරෝපා සංගමය පැනවූ තහංචිය වලක්වා ගැනීමට වත්මන් රජය සමත්ද? -Video Interview

යුරෝපා සංගමය විසින් ශ්‍රී ලංකාවේ මත්ස්‍ය නිෂ්පාදන මිලදීගැනීම පසුගිය ජනවාරි 15 වනදා සිට අත්හිටවූ අතර ඒ තුළින් මෙරටට වසරකට ඩොලර් මිලියන 200 ක පමණ ආදායමක් අහිමි වීමේ අවධානමක් තිබේ. මීට අමතරව, මෙම තහනම ඉතාමත් ඉක්මනින් ඉවත් කර ගැනීමට සමත් නොවන්නේ නම් මෙරට තිබෙන මත්ස්‍ය නිෂ්පාදන අපනයන සමාගම් වලින් සියයට 90 ක්ම වැසීයාමේ තර්ජනයක්ද ඇත. මේ…

(0)Comments | January 24, 2015 9:22 am

ලංකාව හරහා රත්‍රන් ජාවාරම් ක්‍රියාත්මක වන්නේද ? -Video Interview

ශ්‍රී ලංකාව හරහා රත්‍රන් හොරෙන් රැගෙන යාමේදී පසුගිය කාලයේදී කිහිප දෙනෙකුම මෙරට ආරක්ෂක අංශ අත්අඩංගුවට පත්විය. මේ නිසා, ලංකාව හරහා රත්‍රන් හොරෙන් රැගෙන යාමේ ජාවාරම් ක්‍රියාත්මක වන්නේදැයි අපි අමෙන්ද්‍රා කලෙක්ෂන්ස් සභාපති, අනුර එළියපුර මහතාගෙන් විමසීමක් කළා. අද දෙරණ 24X7 නාලිකාවේ BIZ 24X7 වැඩසටහන අමෙන්ද්‍රා කලෙක්ෂන්ස් සභාපති, අනුර එළියපුර මහතා සමග පැවැත්වූ සම්පූර්ණ සාකච්ඡාව මෙන්න‍.

(0)Comments | December 29, 2014 10:51 am