videos

තෙවන පරම්පරාවට ව්‍යාපාරයක් පවරාදීමේ DSI උදාහරණය මෙන්න! -Video Interview

තෙවන පරම්පරාවට ව්‍යාපාරයක් පවරා දෙන්නේ කෙසේද යන මැයෙන් මෙරට ප්‍රමුඛතම සමාගම් සමූහයක් වන ඩී.එස්.අයි. සමූහයේ ප්‍රධාන විධායක නිළධාරී, කුලතුංග රාජපක්ෂ මහතා සමග අද දෙරණ 24×7 නාලිකාවේ BIZ 24×7 වැඩසටහන විශේෂ සාකච්ඡාවක් සිදුකළා. මේ එම සාකච්ඡාවයි.

(0)Comments | November 28, 2014 4:54 am

පනින්න පෙර සිතා බලන්න! චීන-ශ්‍රී ලංකා නිදහස් ගිවිසුමට පෙර දැනගත යුතුම කතාවක් -Video Interview

යෝජිත චීන-ශ්‍රී ලංකා නිදහස් වෙළඳ ගිවිසුමෙන් ලංකාවට වැඩි වාසියක් අත්පත් කරගත හැක්කේ විද්‍යාව හා තාක්ෂණයට මුල් තැන දෙමින් නිෂ්පාදන දියුණු කර ගැනීමෙන් බව ශ්‍රී ජයවර්ධන පුර විශ්ව විද්‍යාලයේ මහාචාර්ය රනිල් ද සිල්වා මහතා පවසයි. ඔහු අවධාරණය කරන්නේ මේ පිළිබඳව සැලකිලිමත් නොවුණහොත් මෙම වෙළඳ ගිවිසුමෙන් ලංකාවට අවාසියක් වීමේ ඉඩකඩද තිබෙන බවයි. මේ පිළිබඳව අද දෙරණ 24×7…

(0)Comments | November 22, 2014 7:13 am

මෙන්න! නව අධිවේගී මාර්ග සැලසුම්. කොළඹ නගරයටත් අධිවේගී මාර්ග -Video Interview

මෙරට අධිවේගී මාර්ග ඉදිකිරීම සඳහා තිබෙන නව සැලසුම් පිළිබඳව මහා මාර්ග, වරාය සහ නාවික අමාත්‍යංශයේ ලේකම්වරයා මෙන්ම මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා වන ආර්.ඩබ්ලිව්.ආර්. පේමසිරි මහතා සමග අද දෙරණ 24×7 නාලිකාවේ BIZ 24×7 වැඩසටහන විශේෂ සාකච්ඡාවක් සිදු කළා. මෙහිදී අනාවරණය වූයේ කොළඹ නගරයේ රථ වාහන තද බදය අඩු කිරීම සඳහාද නව අධිවේගී මාර්ග පද්ධතියක් රජය විසින්…

(0)Comments | November 20, 2014 12:30 pm

Facebook ගිණුම ඇතුළු ඔබේ ඩිජිටල් දත්ත සුරක්ෂිතද? –Video Interview

ෆේස්බුක් ගිණුම, ණය පත් (Credit Card) ඇතුළුව බොහෝ ඩිජිටල් දත්ත (Digital Data) ශ්‍රී ලාංකිකයින් විසින් මේ වනවිට භාවිතා කරයි. කෙසේවෙතත්, මේවා සුරක්ෂිත ලෙස භාවිතා කිරීමත් එම දත්ත අවභාවිතා කළහොත් එයට එරෙහිව ගත හැකි ක්‍රියා මාර්ගත් ඉතා වැදගත් වේ. මේ පිළිබඳව ශ්‍රී ලංකා කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ, නීති පීඨයේ, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, ආචාර්ය තුසිත අබේසේකර මහතා සමග…

(0)Comments | November 14, 2014 6:14 am

භාවනා කිරීමට ලංකාවට එන යුරෝපීය ජාතිකයින් ඉහළට -Video Interview

ආධ්‍යාත්මික සංචරණ ( Spiritual Tourism) කටයුතු වෙනුවෙන් මෙරටට පැමිණෙන සංචාරකයින් ප්‍රමාණය වර්ධනය වෙමින් තිබෙන බවත් ඒ සඳහා ලංකාවට හොඳ අවස්ථාවක් තිබෙන බවත් ශ්‍රී ලංකා සම්මුති කාර්යංශයේ (Sri Lanka Convention Bureau) ප්‍රධාන විධායක නිළධාරීවරයා වන විපුල වණිගසේකර මහතා අද දෙරණ 24×7 නාලිකාවේ BIZ 24×7 වැඩසටහන සමග විශේෂ සාකච්ඡාවකට එක්වෙමින් සඳහන් කළා. එහිදී, ඔහු පැවසුවේ භාවනා වැඩසටහන්…

(0)Comments | November 12, 2014 12:50 pm

පැල්වත්ත කිරි ටොන් ගාණක් ගොඩ ගැහිලා. ආණ්ඩුවේ කඩේ රට කිරි විකුණනවා -ආරියසීල වික්‍රමනායක

පැල්වත්ත කිරි සමාගමේ, මාස්ටර් ඩයිවර්ස් සමාගමේ මෙන්ම මව්බිම ලංකා පදනමේ සභාපති ආරියසීල වික්‍රමනායක මහතා අද දෙරණ 24×7 නාලිකාවේ BIZ 24×7 වැඩසටහන සමග විශේෂ සාකච්ඡාවකට එක්වුණා. මේ එම සාකච්ඡාවයි.

(0)Comments | November 11, 2014 3:56 am

කොළඹට විදුලි කාර් ටැක්සි සේවයක්. අයවැයෙන් වාහන මිලට බලපෑම කුමක්ද? –Video Interview

2015 අයවැය මගින් මෝටර් රථ හා වෑන් සඳහා හඳුන්වා දුන් බදු හේතුවෙන් එම වෙළඳ පොළේ සිදුවිය හැකි වෙනස්කම් පිළිබඳව අප ලංකා වාහන ආනයනය කරන්නන්ගේ සංගමයේ සභාපති, ඉන්දික සම්පත් මෙරෙංචිගේ මහතා සමග සම්මුඛ සාකච්ඡාවක් කළා. මේ එම කතා බහයි.

(0)Comments | November 4, 2014 4:40 am

ලංකාවටත් ගොඩ බහින්න පුළුවන් සුපිරිම ලැම්බෝගිනිය මෙන්න!

එකක් දෙකක් තිබුණත් ඉතාලි මෝටර් රථ සන්නාමයක් වන ලැම්බෝගිනි ලංකාවේ ඉතාමත් ප්‍රසිද්ධය. මෙරට දේශපාලන පිටිය රත් කරන මාතෘකාවක් බවට ලැම්බෝගිනි පසුගිය කාලයේදී පත්වූ බව අප කොයි කවුරුත් දනිති. ලොව ප්‍රකට සුඛෝපභෝගී මෝටර් රථ නිපදවන ලැම්බෝගිනි සමාගම විසින් 2014 පැරිස් මෝටර් රථ ප්‍රදර්ශනයේදී සුපිරි දෙමුහුන් (hybrid) මෝටර් රථයක් එළිදක්වා තිබේ. අශ්වබල 910 ධාරිතාවයකින් යුතු මෙම මෝටර්…

(0)Comments | October 4, 2014 6:08 am

ඔටාරා, අනාගත ව්‍යාපාරික සැලසුම් හෙළිකරයි – Exclusive Interview

ඔඩෙල් විකුණා දැමීමෙන් පසුව ඔටාරා අප සමග විශේෂ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් පැවසුවේ තමාගේ මෙම තීරණය නිසා සේවකයින් දැඩි කම්පනයකට පත්වූ බවයි. කොටස් වෙළඳ පොළේ ලයිස්තුගත කර තිබෙන සමාගමක් නිසා තමාගේ තීරණය සේවකයින්ට කලින් දැනුම් දීමට නොහැකි වූ බව ඇය පැවසුවාය. ඉදිරියටත් කිසිදු සමාගමක වැඩ කිරීමට නොයන බවත් සන්නාම හා සමාගම් ගොඩ නැගීමට කටයුතු කරන බවත්…

(0)Comments | September 13, 2014 5:23 pm