videos

ධනාත්මක චින්තනය- දෑත් නෑ. කටින් මේස පන්දු ගසා ලෝක ශූරයෙකු වූ ඉබ්‍රහිම් -Video

ඉබ්‍රහිම් හම්ඩ්ටෝ නම් මේස පන්දු ශූරයාට අත් දෙකම නොමැත. මේස පන්දු පිත්ත කටේ රඳවා ගන්නා ඔහු ලෝකයේ ඕනෑම මේස පන්දු ශූරයෙකු සමග කරට කර තරග කිරීමට තරම් සමත්කම් දක්වයි. උත්සාහය සහ කැපවීම තිබේ නම් ඕනෑම දෙයක් කළ හැකියැයි යන ධනාත්මක චින්තනය ඉබ්‍රහිම් විසින් ලෝකයාට කියාදෙයි. ඒ ආකාරයෙන් බැලූ විට අපි කෙතරම් පසුගාමීද ? 41 හැවිරිදි…

(0)Comments | June 6, 2014 6:49 am

ලැව් ගින්නක් සේ පැතිරී යන ජෙනීෆා ලෝපස්ගේ සරාගී ගීත වීඩියෝව මෙන්න

44 හැවිරිදි ඇමරිකානු සරාගී නිළි ජෙනීෆා ලෝපස් පෙනී සිටින “ෆස්ට් ලව්“ නැමති සංගීත වීඩියෝව මේ වනවිට ලෝකය පුරා ලැව් ගින්නක් සේ පැතිරී යයි. මෙය එළි දක්වා ගතවී තිබෙන්නේ දින තුනක් වැනි කාලයක් වුවත් “යූ ටියුබ්“ ඔස්සේ එම ගීත වීඩියෝව මේ වනවිට මිලියන 3.5 කට වැඩි පිරිසක් නරඹා තිබෙන අතර වාර්තා වන්නේ මෙය දැවැන්ත ආදායම් වාර්තාවක්…

(0)Comments | June 2, 2014 5:09 am

මෙන්න! ලෝකයේ මිල අධිකම වීදිය. කඩ කාමරයක් රුපියල් බිලියන 3.2 යි

ලෝකයේ වැඩිම මිලට අලෙවි කළ වෙළඳ සැල පිහිටා තිබෙන්නේ හොංකොං හි, රසල් වීදියේයි. විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ වර්ග මීටර් 12 ක් වන මෙම වෙළඳ සැල ලංකාවේ මුදලින් රුපියල් බිලියන 3.2 කට හෙවත් ඇමරිකානු ඩොලර් මිලියන 25 කට පසුගියදා අලෙවි කළ බවයි. මෙම වාර්තාගත දේපොළ විකිණීමත් සමග ලෝකයේ මිල අධිකම වීදිය බවට හොංකොං හි, රසල් වීදිය…

(0)Comments | May 30, 2014 6:59 am

බැරි නම් කියන්න! ලක්ෂ්මන් යාපා, ක්‍රිෂ් සමූහයට කියයි- video

[one_fourth last=last] කොළඹ කොටුවේ අක්කර 04 ක පමණ ඉඩමක සිදුකිරීමට සැලසුම් කර තිබෙන ක්‍රිෂ් ව්‍යාපෘතිය සිදුකිරීමට අදාළ සමාගම අපොහොසත් වන්නේ නම් මෙරට නිතී රීති වලට අදාළව එම සමාගමට එය වෙනත් ආයෝජකයෙකුට දීමට හෝ වෙනත් ආයෝජකයෙකු සමග කිරීමට හැකියාවක් තිබෙන බව ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යවරයා කියයි. ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පැවසුවේ මෙම ඉඩම වෙනුවෙන්…

(0)Comments | May 29, 2014 11:31 am

චීනය හැරුණු කොට ආසියාවේ වැඩිම වර්ධනය ලංකාවේ – පී.බී. (Video)

ආසියාවේ චීනය හැරුණු කොට 2013 වසරේදී මෙවැනි ආර්ථික වර්ධනයක් ළඟා කරගත් රට ශ්‍රී ලංකාව බව මුදල් හා ක්‍රම සම්පාදන අමාත්‍යංශයේ ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර මහතා කියයි. 2013 මුදල් හා ක්‍රම සම්පාදන අමාත්‍යංශයේ වාර්තාව එළිදක්වමින් ලේකම්වරයා කොළඹදී අද මෙම අදහස් පළ කළේය. එම වාර්තාවේ දැක්වෙන්නේ 2013 වසරේදී ලංකාවේ ආර්ථික වර්ධනය සියයට 7.3 ක්වූ බවයි. එයට අදාළ…

(0)Comments | May 28, 2014 1:47 pm

අධිවේගී මාර්ග පිවිසුම්වල නව නගර ඉදිකිරීමේ සැලසුම් -video

මෙරට අධිවේගී මාර්ග පද්ධතියක් මේ වනවිට ගොඩනැගෙමින් තිබෙන අතර ඒවායේ පිවිසුම්වල ව්‍යාපාරික ස්ථාන ඇතුළු පහසුකම් ගොඩනගමින් සංවර්ධනය කිරීමට සැලසුම් කර ඇතැයි රජයේ ප්‍රධාන අමාත්‍යවරයෙකු කියයි. අද කොළඹදී පැවති ජාත්‍යන්තර තක්සේරුකරුවන්ගේ අන්තර් ජාතික සමුළුව අමතමින් ජාත්‍යන්තර මූල්‍ය සහයෝගීතාවය පිළිබඳ ජ්‍යෙෂ්ඨ අමාත්‍ය සහ මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතා මේ බව පැවසීය. ලංකාව ඉදිකරමින්…

(0)Comments | April 25, 2014 8:38 am