Lead Story
පසුගිය සතියේ අවසාන ගනුදෙනු දින දෙක තුළ කැපීපෙනෙන වර්ධනයක් අත්පත් කර ගැනීමට කොළඹ කොටස් වෙළඳපොළ සමත් වුවද, මෙම සතියේ පළමු දිනයේ දීම මිල දර්ශකවල පහළ යාමක් අද (19) දිනයේ දී වාර්තා විය. ඒ අනුව දිනය තුළ සියලු කොටස් මිල දර්ශකය ඒකක 125.63කින් පහළ ගිය අතර S&P SL20 දර්ශකය ඒකක 38.08ක පහළ යාමක් වාර්තා කළේය. එහිදී…
Featured
සෙලින්කෝ ලයිෆ් සිය ප්රමුඛතම ප්රතිලාභ වැඩසටහනක් වන ප්රණාම ශිෂ්යත්ව වැඩසටහනේ 25 වැනි සංවත්සරය සමරමින් සිය රක්ෂණ ඔප්පු හිමියන්ගේ දරුවන් අතරින් අධ්යයන විශිෂ්ටතා සහ විෂය බාහිර ක්රියාකාරකම්වලදී කැපී පෙනෙන දක්ෂතා දැක්වූ දරුවන් වෙත රුපියල් මිලියන 23.4 ක් වටිනා ශිෂ්යත්ව 147 ක් ප්රදානය කර ඇත. ඒ සමඟින් ශ්රී ලාංකික දරු පරපුර වෙනුවෙන් මෙම වැඩසටහන හරහා ප්රදානය කර…
සුවහසක් ශ්රී ලාංකික පවුල්වල අනාගතය සුරක්ෂිත කිරීමේ අරමුණ පෙරදැරිව ජීවිත රක්ෂණ සැලසුම් ක්රියාත්මක කරන සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් සමාගම, සිය 23 වන සංවත්සරය පසුගියදා කොළඹ පිහිටි ප්රධාන කාර්යාලයේදී සැමරීය. ආගමික වතාවත්වලට මුල් තැන දෙමින් ආරම්භ වූ මෙම අවස්ථාව සඳහා සමාගමේ සභාපතිවරයා, අධ්යක්ෂ මණ්ඩල සාමාජිකයන්, ජ්යෙෂ්ඨ කළමනාකාරීත්වය සහ කාර්ය මණ්ඩල සාමාජිකයන් එක්ව සිටියහ. දිවයිනේ ප්රමුඛතම ප්රජා මූල…
නවීනතම ගෝලීය තාක්ෂණයන් හඳුන්වා දීමට හා පාරිභෝගික අත්දැකීම් ඉහළ නැංවීමට නිරන්තරයෙන් කැපවන කොමර්ෂල් බැංකුව ක්ෂුද්ර, කුඩා හා මධ්ය පරිමාණ ව්යාපාර සඳහා ම විශේෂයෙන් නිර්මාණය කර ඇති ශ්රව්ය පහසුකම් සහිත නව්ය ඩිජිටල් ගෙවීම් පිළිගැනීමේ උපාංගයක් වන ‘Soundbox’ හඳුන්වා දී ඇත. Mastercard හි සහය ඇතිව Payable ප්රයිවට් ලිමිටඩ් සමඟ හවුල්කාරීත්වයෙන් ක්රියාත්මක කෙරෙන මෙම ‘Soundbox’ විසඳුම් සකස් කර…
දේශීය කෘෂිකාර්මික කටයුතුවල පවතින දැඩි අවශ්යතාවයක් වන මහ කන්නයේ දී සිදු කෙරෙන සී සෑමේ ක්රියාවලියේ අසීරු ලියදි හෑම නැතහොත් කුඔුර මඩ කිරීම සඳහා ම විශේෂිත වූ නව ක්රොස්-ප්ලයි ට්රැක්ටර් ටයර් වර්ග තුනක් හඳුන්වා දෙමින් සියැට් කැලණි සමාගම තම කෘෂිකාර්මික ටයර් නිෂ්පාදන පෙළ පුළුල් කර ඇත. මෙම නව ටයර් මාදිලි තුන පසුපස රෝද සඳහා සුදුසු 16.9-28…
ශ්රී ලංකාවේ ප්රමුඛතම නව බලශක්ති වාහන (NEV) සන්නාමය මෙන්ම ලොව විශාලතම NEV නිෂ්පාදකයා වන BYD සමාගම, එහි මෙරට එකම බලයලත් නිල බෙදාහරින්නා වන John Keells CG Auto සමඟ එක්ව ඔවුන්ගේ 11 වන ප්රදර්ශනාගාරය පසුගියදා මීගමුවේදී විවෘත කළේය. මෙමඟින් බස්නාහිර පළාත තුළ ඔවුන්ගේ ව්යාපාරික ජාලය තවදුරටත් පුළුල් වේ. අංක 254, හලාවත පාර, මීගමුව, යන ලිපිනයෙහි පිහිටි…
ABC Trade & Investment (Pvt) Ltd සමාගම FujiClean සහ FujiMAC නිෂ්පාදන සඳහා ශ්රී ලංකාවේ නිල පාරිභෝගික නියෝජිතයා ලෙස පත්කර ඇත. ඒ අනුව නිවාස, මහල් නිවාස, හෝටල් සහ වාණිජ ගොඩනැගිලි ඇතුළු දිවයින පුරා විවිධ ක්ෂේත්ර සඳහා ජපන් තාක්ෂණයෙන් යුත් අපජල පිරිපහදු සහ වාතනය කිරීමේ (Aeration) තාක්ෂණයන් වඩාත් පහසුවෙන් ලබා ගැනීමට දැන් අවස්ථාව හිමිවේ. මෙම පත්කිරීම හරහා…
VOGE සමාගමේ ශ්රී ලංකාවේ බලයලත් නියෝජිතයා වන Yamamoto Motor Corporation, සිය නවතම VOGE Experience Centre බම්බලපිටියේදී නිල වශයෙන් විවෘත කරමින්, උසස් තත්ත්වයෙන් යුතු යතුරුපැදි මෙරට වෙළඳපොළ වෙත ගෙන එමින් සිය සන්නාමය තවත් සුවිශේෂී සන්ධිස්ථානයක් පසුගියදා සනිටුහන් කළේය. සාම්ප්රදායික ප්රදර්ශනාගාර සංකල්පයෙන් ඔබ්බට යමින් නිර්මාණය කර ඇති VOGE Experience Centre හරහා යතුරුපැදි භාවිත කරන්නන්හට VOGE යතුරුපැදි මාදිලි…
ශ්රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනයේ (SLIIT) පර්යේෂකයින් කණ්ඩායමක් විසින් ජෛව ස්කන්ධ (Biomass) මගින් ක්රියාත්මක වන හුමාල ටර්බයිනවල (Steam turbines) විදුලිබල උත්පාදනය වඩාත් නිවැරදිව පුරෝකථනය කළ හැකි නවීන කෘතිම බුද්ධි පද්ධතියක් (AI framework) නිර්මාණය කිරීමට සමත්ව සිටිති. කාර්මික ක්ෂේත්රයේ බලශක්ති අපතේ යාම අවම කිරීම, මෙහෙයුම් පිරිවැය අඩු කිරීම සහ තිරසර බලශක්ති කළමනාකරණය ශක්තිමත් කිරීම සඳහා මෙම…
ඩිජිටල් අධ්යාපනය සහ අනාගතයට ගැලපෙන කුසලතා සංවර්ධනය කිරීමේ සිය කැපවීම නැවතත් ප්රදර්ශනය කරමින් කොමර්ෂල් බැංකුව සිය 200 වැනි STEM (විද්යාව, තාක්ෂණය, ඉංජිනේරු විද්යාව සහ ගණිතය) පන්ති කාමරය පානදුර අගමැති බාලිකා මහා විද්යාලයේදී විවෘත කර ඇත. ශ්රී ලංකාවේ අධ්යාපන ක්ෂේත්රය නංවාලීම සඳහා බැංකුව සිදුකරන දායකත්වයේ තවත් සුවිශේෂී සන්ධිස්ථානයක් මෙයින් සනිටුහන් කරයි. දිවයින පුරා සිසුන් 325 000…
ශ්රී ලංකාවේ ප්රමුඛතම ඇලුමිනියම් ආස්තරණ නිෂ්පාදකයා මෙන්ම Hayleys සමූහයේ සාමාජිකයෙකු වන Alumex PLC, පසුගියදා ඩිජිටල් ආර්ථික කටයුතු පිළිබඳ අමාත්යාංශයේ අනුග්රහයෙන් පවත්වන ලද National AI Awards 2026 සම්මාන උළෙලේ දී ඇගයීමට ලක්විය. එහිදී ‘නිෂ්පාදන සහ කර්මාන්ත 5.0 හි හොඳම AI විසඳුම’ (Best AI Solution in Manufacturing & Industry 5.0) කාණ්ඩය යටතේ ලෝකඩ සම්මානය දිනාගැනීමට සමාගම සමත්…
Top News
ක්ෂුද්ර මූල්ය සහ ණය නියාමන අධිකාරිය පනත කඩිනමින් ක්රියාත්මක කරමින් ක්ෂුද්ර මූල්ය ක්ෂේත්රය විධිමත් ලෙස නියාමනය කිරීමේ අවශ්යතාව පිළිබඳව ආර්ථික සංවර්ධනය සහ අන්තර්ජාතික සබඳතා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී අවධානය යොමු විය. ආර්ථික සංවර්ධනය සහ අන්තර්ජාතික සබඳතා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව නීතිඥ ලක්මාලි හේමචන්ද්ර පාර්ලිමේන්තු මන්ත්රීවරියගේ සභාපතිත්වයෙන් පාර්ලිමේන්තුවේදී පසුගියදා රැස් වූ අතර, එහිදී මේ…
2026 සැප්තැම්බර් 30න් අවසන් කාර්තුව සඳහා වන මූල්ය ප්රතිඵල නිකුත් කිරීමට මෙරට බලශක්ති කර්මාන්තයේ නිරත ලැයිස්තුගත සමාගමක් වන ලංකා IOC පීඑල්සී කටයුතු කර තිබේ. පසුගිය 2026 ජූලි – සැප්තැම්බර් කාර්තුවේ දී සමාගමේ ආදායම රු. බිලියන 70.35 සිට රු. බිලියන 97.311ක් දක්වා 24%ක කැපීපෙනෙන වර්ධනයක් වාර්තා කළ ද මෙම කාර්තුව තුළ දී සමාගමේ විකුණුම් පිරිවැය රු….
මෙම වසරේ මුල් මාස 09 තුළ සංචාරක කර්මාන්තය හරහා වාර්තා වී ඇති සමස්ත ඉපැයීම් ප්රමාණය එක්සත් ජනපද ඩොලර් මිලියන 2,245.2ක් බව ශ්රී ලංකා මහ බැංකුව පෙන්වා දේ. 2026 සැප්තැම්බර් මාසයේ දී වාර්තා වී තිබෙන ඩොලර් මිලියන 185.6ක සංචාරක ඉපැයීම් ප්රමාණයත් සමඟම මෙලෙස මුල් මාස 09හි සංචාරක ඉපැයීම් මෙලෙස ඩොලර් බිලියන 2.2 සීමාව ඉක්මවා ගොස් ඇත….
ශ්රී ලංකාව සහ චීනය අතර මූල්ය සබඳතා පහසු කරමින් සහ දෙරට අතර ද්වීපාර්ශ්වික සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කරමින්, ශ්රී ලංකාවේ ‘චීන යුවාන් (RMB) ගෙවීම් පියවීම් බැංකුව’ (RMB Clearing Bank) නිල වශයෙන් විවෘත කිරීම කම්කරු අමාත්ය සහ මුදල් හා ක්රමසම්පාදන නියෝජ්ය අමාත්ය ආචාර්ය අනිල් ජයන්ත මහතාගේ සහභාගීත්වයෙන් පසුගියදා (ඔක්තෝබර් 15) වන දින කොළඹ දී පැවැත්විය. චීනයේ මහජන…
2027 විසර්ජන පනත් කෙටුම්පත මේ වන විට ඉදිරිපත් කර තිබේ. ඊට අනුව ශ්රී ලංකාවේ 2027 වසර සඳහා වන මුළු රාජ්ය වියදම 2026 වසරේ පැවති රුපියල් ට්රිලියන 4.434 සිට 12.6% කින් ඉහළ ගොස් රුපියල් ට්රිලියන 4.993 දක්වා ප්රසාරණය වීමට නියමිතය. Ernst & Young (EY) ශ්රී ලංකා ආයතනය විසින් ප්රකාශිත 2027 විසර්ජන පනත් කෙටුම්පත් විශ්ලේෂණයට අනුව, රජයේ ඉදිරි…
ආසිරි සෙන්ට්රල් රෝහලේ සිදුවූ රෝගියෙකුගේ මරණයක් සම්බන්ධයෙන් සමාජ මාධ්ය ජාලා හි සංසරණය වන තොරතුරු සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් කරමින් එම රෝහල විසින් නිවේදනයක් නිකුත් කර තිබේ. අදාළ සම්පූර්ණ නිවේදනය පහතින් දැක්වේ. ආසිරි සෙන්ට්රල් රෝහලෙන් නිකුත් කරන නිල නිවේදනයයි ගරු මහජනතාව වෙත, ආසිරි සෙන්ට්රල් රෝහලේ සිදුවූ මරණයක් සම්බන්ධයෙන් මෑතකදී පැතිර යන විවිධ මත සහ මෙම සිදුවීමට අදාළව…
දිත්වා (Ditwah) සුළි කුණාටුව නිසා ඇති වූ විනාශකාරී බලපෑම් සහ එල් නිනෝ (El Niño) තත්වය නිසා වන අපේක්ෂිත බලපෑම් වැනි දේශගුණික අවදානම් රැසකට ශ්රී ලංකාවේ කෘෂි ආහාර පද්ධති මේ වන විට මුහුණ දෙමින් පවතී. මේ හේතුවෙන් ආහාර නිෂ්පාදනය කිරීම, සකස් කිරීම, බෙදා හැරීම සහ පරිභෝජනය කරන ආකාරය තුළ ඉහළ ඔරොත්තු දීමේ හැකියාවන් ගොඩනැගීමේ හදිසි අවශ්යතාවක්…
මෙරට රාජ්ය ආදායම් රැස් කරනු ලබන ප්රධාන ආයතනයන්හි ප්රතිසංස්කරණ සහ නවීකරණ කාර්යයන්හි ප්රගතිය සම්බන්ධයෙන් ජාත්යන්තර මූල්ය අරමුදලේ නියෝජිතයන් සහ ජනාධිපති කාර්යාලයේ ආදායම් පරිපාලන, ප්රතිසංස්කරණ සහ නවීකරණ කාර්යාංශයේ (RARMB) නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් ප්රගති සමාලෝචන රැස්වීමක්, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාගේ ප්රධානත්වයෙන් ඊයේ (15) ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි. මෙහිදී, මෙරට රාජ්ය ආදායම් රැස් කිරීමේ ප්රමුඛතම ආයතන වන…
Analysis
ශ්රී ලංකාවේ පාරිභෝගිකයින් භාණ්ඩ හා සේවාවන් තෝරාගැනීමේ ක්රියාවලිය දැඩි ලෙස ඩිජිටල්කරණය වී ඇති අතර, මිලදී ගැනීමේ තීරණ සඳහා ඩිජිටල් මාධ්ය මගින් සිදුවන බලපෑම 2020 දී පැවැති 32% සිට 51% දක්වා ඉහළ ගොස් ඇත. ලංකා වාණිජ මණ්ඩලය සහ Boston Consulting Group (BCG) එක්ව ශ්රී ලංකාවේ පළාත් නවයම ආවරණය කරමින් සිදුකළ අධ්යයනයකට අනුව, 66%ක ප්රතිශතයක් කටවචනයෙන් (Word…
ශ්රී ලංකාවේ ආර්ථිකය යථා තත්ත්වයට පත්වීම මන්දගාමී වීම සඳහා විදේශ සෘජු ආයෝජන (FDI) ගලා ඒමේ බාධා ප්රධාන හේතුවක් වි ඇති බව එක්සත් ජනපද රාජ්ය දෙපාර්තමේන්තුව පවසයි. ඇමරිකා එක්සත් ජනපද රාජ්ය දෙපාර්තමේන්තුව (U.S. Department of State) විසින් නිකුත් කරන ලද Investment Climate Statement for Sri Lanka 2026 නවතම වාර්තාවට අනුව ශ්රී ලංකාව පසුගිය 2025 වසරේ දී සියයට…
පසුගිය දශක තුනක කාලය පුරා ශ්රී ලංකාවේ අපනයන ආර්ථිකයට විශාල ශක්තියක් ලබාදුන් ප්රධානතම කර්මාන්තයක් වන්නේ ඇඟලුම් ක්ෂේත්රයයි. රටේ සමස්ත භාණ්ඩ අපනයන ආදායමෙන් 40%කට ආසන්න කොටසක් අදත් මෙම ක්ෂේත්රයෙන් ලැබෙන අතර, පුද්ගලයන් ලක්ෂ තුනත් තුනහමාරත් අතර සංඛ්යාවකට සෘජු රැකියා සපයයි. එහෙත් ශ්රී ලංකාවේ ඇඟලුම් කර්මාන්තය අද පවතින තත්ත්වයට පැමිණියේ අහම්බෙන් නොවේ. 1990 දශකයේ මුල් භාගයේ සිට…
Biz 24x7
Video story