Lead Story

ශ්‍රී ලංකාවේ උගත් තරුණ ප්‍රජාව අතර රැකියා වියුක්තිය ඉහළට. IMF වාර්තාවක් පෙන්වා දෙයි

ශ්‍රී ලංකාවේ උගත් තරුණ තරුණියන් අතර රැකියා වියුක්තිය 43%ක් දක්වා ඉහළ ගොස් ඇති බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) නවතම වාර්තාවක් පෙන්වා දේ. ආසියාවේ උසස් අධ්‍යාපනයක් හෝ තෘතීයික අධ්‍යාපනයක් සහිත තරුණ තරුණියන් (වයස අවුරුදු 15-24) අතර ඉහළම රැකියා විරහිතභාවයක් ඇති රට බවට ශ්‍රී ලංකාව මේ අනුව පත් වී ඇති අතර එහි දෙවන ස්ථානයට ඉන්දියාව පැමිණ ඇත්තේ…

(0) Comments | September 21, 2026 12:08 pm

Featured

ඔමේගා ට්‍රේඩර්ස්, අභිමානවත් 45 වැනි සංවත්සරය සමරමින් අති නවීන පරිප්පු හා උඳු සැකසුම් පහසුකම විවෘත කරයි

වත්තල පිහිටි මෙම නවතම කර්මාන්තශාලාව මඟින්, ආහාර සැකසුම් ධාරිතාව, තත්ත්ව ප්‍රමිතීන් සහ දේශීය කෘෂිකාර්මික අගය එකතු කිරීමේ ක්‍රියාවලිය තවදුරටත් ශක්තිමත් කරනු ලබයි ඔමේගා ට්‍රේඩර්ස්, ශ්‍රී ලාංකේය ආහාර ද්‍රව්‍ය ක්ෂේත්‍රයේ සිය අභිමානවත් 45 වැනි සංවත්සරය සනිටුහන් කරමින් අති නවීන පරිප්පු සහ උඳු සැකසුම් කර්මාන්තශාලාව අංක 258, ඇල පාර, වත්තල යන ලිපිනයේදී විවෘත කරන ලදී. ඒ සමඟින්…

(0) Comments | September 21, 2026 12:31 pm

Technocity – Lenovo යතුරු පුවරුවෙන් ක්‍රිකට් පිටියට

 Technocity Lenovo ප්‍රිමියර් ලීග් (TLPL) -2026 ට IT ක්ෂේත්‍රයේ ප්‍රබලයින් එක් වේ තොරතුරු තාක්ෂණ (IT) ක්ෂේත්‍රයේ නියැළෙන ප්‍රබලයින් නිරන්තරයෙන් ඔවුන් අත රැඳි යතුරුපුවරු (Keyboards) පසෙක ලා, පසු ගියදා ක්‍රිකට් පිති අතට ගත්තේ අමතක නොවන අත්දැකීමකට එක් වෙමිනි. ඒ, Technocity – Lenovo ප්‍රිමියර් ලීග් 2026 (TLPL- 2026) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙනි. මෙරට තාක්ෂණික ක්ෂේත්‍රයේ ප්‍රමුඛ පෙළේ ආයතන…

(0) Comments | September 21, 2026 12:24 pm

Gallery HR ගෝලීය වශයෙන් ව්‍යාප්ත කිරීමට පියවර ගනිමින් සහ නව කාර්යාලය විවෘත කරමින් Soft Gallery සමාගම සිය 6 වසරක ගමන් මග සනිටුහන් කරයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ  තාක්‍ෂණික සමාගමක් වන Soft Gallery පෞද්ගලික සමාගමේ හයවන  සංවත්සර සැමරුමට  සමගාමීව පසුගිය දා සිය නවීනතම කාර්යාල පරිශ්‍රය නිල වශයෙන් විවෘත කරන ලදී. මෙය ආයතනය භෞතික වශයෙන් වැඩිදියුණු  කිරීම වෙනුවෙන් තැබූ තවත් එක් පියවරක් පමණක් නොව, කෘත්‍රිම බුද්ධිය (AI), බුද්ධිමත් ස්වයංක්‍රීයකරණය (Intelligent Automation), උසස් මානව සම්පත් විශ්ලේෂණ (HR Analytics) සහ ගෝලීය වෙළෙඳපල…

(0) Comments | September 21, 2026 9:48 am

Salesforce සහ FIDE එක්ව AI තාක්ෂණයෙන් චෙස් ක්‍රීඩාවේ අනාගතය බලගන්වයි

FIDE හි ප්‍රධාන අනුග්‍රාහකයා සහ තාක්ෂණික හවුල්කරු ලෙස Salesforce එක්වෙයි ලොව ප්‍රමුඛතම AI CRM සමාගමක් වන Salesforce (NYSE: CRM), ජාත්‍යන්තර චෙස් සම්මේලනය (International Chess Federation – FIDE) සමඟ වසර කිහිපයකට අදාළ සුවිශේෂී සාමූහිකත්වයකට එළඹ තිබේ. ඒ අනුව, 2026 සහ 2028 FIDE ලෝක ශූරතා තරගාවලීන්හි ප්‍රධාන අනුග්‍රාහකයා (Title Sponsor) ලෙස Salesforce කටයුතු කරන අතර, FIDE ලෝක…

(0) Comments | September 21, 2026 9:20 am

ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් වෙතින් මහනුවරට අලුත්ම BAIC ප්‍රදර්ශනාගාරයක්

ඩේවිඩ් පීරිස් සමූහ ව්‍යාපාරයේ මෝටර්රථ අලෙවි අංශය වන ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් (ප්‍රයිවට්) ලිමිටඩ් විසින්, තම BAIC වාහන ප්‍රදර්ශනාගාර ජාලය තවදුරටත් ව්‍යාප්ත කරමින් නවතම ප්‍රදර්ශනාගාරය පසුගියදා මහනුවරදී විවෘත කරන ලදී. නො. 262A, කටුගස්තොට පාර, මහනුවර යන ස්ථානයේ පිහිටි මෙම නව ප්‍රදර්ශනාගාරය මඟින් මහනුවර ඇතුළු තදාසන්න ප්‍රදේශවල පාරිභෝගිකයන්ට BAIC මාදිලියේ අතිනවීන රථවාහන පහසුවෙන් මිලදී ගැනීමට අවස්ථාව සැලසේ….

(0) Comments | September 18, 2026 7:52 pm

සෙලාන් බැංකුව ටොයොටා ලංකා සමඟ එක් වී විශේෂ ලීසිං පහසුකම් පිරිනමයි

සෙලාන් බැංකුව සහ ටොයෝටා ලංකා (පුද්ගලික) සමාගම අතර විශේෂ අවබෝධතා ගිවිසුමකට පසුගියදා අත්සන් තැබිණි. ටොයෝටා ලංකා සමාගම වෙතින් මගී සහ වාණිජ රථවාහන මිලදී ගන්නා පාරිභෝගිකයන්ට විශේෂ ලීසිං පහසුකම් පිරිනැමීම මෙහි අරමුණයි. මෙම හවුල්කාරීත්වය යටතේ රථවාහන ගැනුම්කරුවන්ට වඩාත් කාර්යක්ෂම අනුමත කිරීමේ ක්‍රියාවලියක් සමඟින් තරගකාරී මූල්‍ය විසඳුම් හිමි වනු ඇත. මෙය මූල්‍ය සේවා ක්ෂේත්‍රය සම්බන්ධයෙන් සෙලාන් බැංකුව…

(0) Comments | September 18, 2026 4:04 pm

BYD සහ Denza පාරිභෝගිකයින්ට HNB සහ John Keells CG Auto වෙතින් සුවිශේෂී ලීසිං පහසුකම්

ශ්‍රී ලංකාව තුළ BYD සහ Denza වාහන මිලදී ගන්නා පාරිභෝගිකයින් උදෙසා සුවිශේෂී මූල්‍ය විසඳුම් සැපයීම වෙනුවෙන් හැටන් නැෂනල් බැංකුව සහ John Keells CG Auto සමාගම සිය හවුල්කාරිත්වය තවදුරටත් ශක්තිමත් කර ඇත. මෙමගින් පාරිභෝගිකයින්ට ඉතා සහනදායී මෙන්ම නම්‍යශීලී ලීසිං පහසුකම් රැසක් හිමිවන අතර, පරිසර හිතකාමී වාහනයක හිමිකාරිත්වය පහසුවෙන්ම ලබා ගැනීමට ද අවස්ථාව සැලසේ. මෙම අවබෝධතා ගිවිසුම…

(0) Comments | September 18, 2026 3:56 pm

ProFood ProPack & AgBiz 2026 ප්‍රදර්ශනය සාර්ථකව අවසන් වේ

ශ්‍රී ලංකාවේ ආහාර සැකසුම්, ඇසුරුම් සහ කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ දැවැන්තම ප්‍රදර්ශනයේ 23 වැනි දිගහැරුම වන ProFood ProPack & AgBiz 2026 පසුගියදා කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේදී (BMICH) සාර්ථකව නිමාවට පත් වූ අතර ක්ෂේත්‍රයට සම්බන්ධ ශ්‍රී ලංකාව පුරා මෙන්ම ජාත්‍යන්තර පාර්ශව 30,000කට ආසන්න ප්‍රමාණයක් අවස්ථාව සමඟ සම්බන්ධ විය. පසුගිය අගෝස්තු 21 වනදා සිට දින තුනක් පුරා…

(0) Comments | September 18, 2026 3:40 pm

National Business Excellence Awards හි දී SDB බැංකුව, බැංකු ක්ෂේත්‍රයේ අනුශූරතාව දිනාගනියි

තිරසාර වර්ධනය, වගකීම්සහගත බැංකුකරණය සහ අර්ථවත් සමාජයීය බලපෑම උදෙසා කැපවුණු අරමුණු සහිත මූල්‍ය ආයතනයක් ලෙස තම ස්ථාවරය නැවතත් තහවුරු කරමින්, National Business Excellence Awards හි දී බැංකු ක්ෂේත්‍රයේ අනුශූරතාව හිමිකර ගැනීමට SDB බැංකුව සමත් වී ඇත. ශ්‍රී ලංකා ජාතික වාණිජ මණ්ඩලය (National Chamber of Commerce of Sri Lanka) මගින් සංවිධානය කරනු ලබන National Business Excellence…

(0) Comments | September 18, 2026 2:45 pm

ධාන්‍ය හා ආහාර සැකසුම් කර්මාන්තයේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීමට හේලීස් ඇග්‍රිකල්ච වෙතින් නවීන තාක්ෂණික විසඳුම් රැසක්

ශ්‍රී ලංකාවේ කෘෂි ව්‍යාපාරික ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම විසඳුම් සම්පාදකයා ලෙස සිය ස්ථාවරය තවදුරටත් ශක්තිමත් කරමින්, හේලීස් ඇග්‍රිකල්ච හෝල්ඩින්ස් ලිමිටඩ් (Hayleys Agriculture Holdings Limited) සිය නවතම ව්‍යාපාරික අංශය වන “හේලීස් ධාන්‍ය සහ ආහාර සැකසුම් යන්ත්‍රෝපකරණ” (Hayleys Grain & Food Processing Machinery) පසුගියදා නිල වශයෙන් එළිදක්වන ලදී. පසුගිය අගෝස්තු 21 සිට 23 දක්වා BMICH හිදී පැවති ProFood, ProPack…

(0) Comments | September 18, 2026 2:35 pm

Analysis

ශ්‍රී ලංකාවේ උගත් තරුණ ප්‍රජාව අතර රැකියා වියුක්තිය ඉහළට. IMF වාර්තාවක් පෙන්වා දෙයි

ශ්‍රී ලංකාවේ උගත් තරුණ තරුණියන් අතර රැකියා වියුක්තිය 43%ක් දක්වා ඉහළ ගොස් ඇති බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) නවතම වාර්තාවක් පෙන්වා දේ. ආසියාවේ උසස් අධ්‍යාපනයක් හෝ තෘතීයික අධ්‍යාපනයක් සහිත තරුණ තරුණියන් (වයස අවුරුදු 15-24) අතර ඉහළම රැකියා විරහිතභාවයක් ඇති රට බවට ශ්‍රී ලංකාව මේ අනුව පත් වී ඇති අතර එහි දෙවන ස්ථානයට ඉන්දියාව පැමිණ ඇත්තේ…

(0) Comments | September 21, 2026 12:08 pm

ශ්‍රී ලංකාවේ අපනයන 2026 පළමු මාස හත තුළ ඇමරිකානු ඩොලර් බිලියන 10 ඉක්මවයි

ශ්‍රී ලංකාවේ අපනයන ක්ෂේත්‍රය 2026 වසරේදී ද සිය ධනාත්මක වර්ධනය අඛණ්ඩව පවත්වාගෙන ගිය අතර, වසරේ පළමු මාස හත තුළ සමස්ත අපනයන ආදායම ඇමරිකානු ඩොලර් බිලියන 10 සන්ධිස්ථානය පසුකර යාමට සමත් විය. 2026 ජනවාරි-ජූලි කාලසීමාව තුළ ඇස්තමේන්තුගත භාණ්ඩ හා සේවා අපනයන ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 10,487.80 ක් දක්වා ළඟා වී ඇති අතර, එය 2025 වසරේ අදාළ…

(0) Comments | August 31, 2026 2:10 pm

2026 පළමු භාගයේ දී කොළඹ දිස්ත්‍රික්කයේ ඉඩම් තක්සේරු දර්ශකය 5.9%කින් ඉහළට

කොළඹ දිස්ත්‍රික්කය සඳහා සම්පාදනය කරන ලද ඉඩම් තක්සේරු දර්ශකය 2025 වසරේ පළමු භාගයට සාපේක්ෂව 2026 වසරේ පළමු භාගයේ දී සියයට 5.9ක මධ්‍යස්ථ වේගයකින් වර්ධනය විය. ඉඩම් තක්සේරු දර්ශකයෙහි අනු දර්ශක ත්‍රිත්වයම මෙම කාලපරිච්ඡේදය තුළ දී ඉහළයෑමක් පෙන්නුම් කළ අතර නේවාසික අනු දර්ශකය සියයට 6.7කින් ද, වාණිජ අනු දර්ශකය සියයට 5.7කින් ද කාර්මික අනු දර්ශකය සියයට…

(0) Comments | August 18, 2026 10:13 am
More Analysis

Stock Market

Exchange Rates


Derana 360 | ආචාර්ය නන්දලාල් වීරසිංහ – අධිපති – ශ්‍රී ලංකා මහ බැංකුව

Biz 24x7

Video story