Lead Story

World CIO 200 Summit 2026 සමාරම්භක උළෙල සාර්ථකව පැවැත්වෙයි

රාජ්‍ය, ව්‍යවසායක සහ සාමාජීය ක්ෂේත්‍රයන්හි ඩිජිටල් පරිවර්තනය උදෙසා නායකත්වය ලබා දෙන ගෝලීය ප්‍රධාන තොරතුරු නිලධාරීන්ගේ (Chief Information Officers – CIOs) සහ තාක්ෂණික නායකයින්ගේ සහභාගීත්වයෙන් පැවැත්වුණු “World CIO 200 Summit 2026” ගෝලීය සමුළුවේ සමාරම්භක දිනය අද සැප්තැම්බර් (23) දින කොළඹ Cinnamon Life හිදී පැවැත්විණි. මෙම සමුළුව සැප්තැම්බර් 23 සිට 25 දක්වා පැවතීමට නියමිතයි. ශ්‍රී ලංකාව ගෝලීය…

(0) Comments | September 23, 2026 5:43 pm

Featured

ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය තිරසාර මාවතකට යොමු කිරීමට Hayleys Mobility සහ Jetwing Travels වෙතින් ශක්තිමත් ප්‍රවේශයක්

ශ්‍රී ලංකාව  පරිසර හිතකාමී සහ වගකීම්සහගත සංචාරක ගමනාන්තයක් ලෙස ලෝකය හමුවේ ඉදිරියටම යමින් තිබෙන පසුබිමක, හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් (Hayleys Fentons Limited) ආයතනයේ මොබිලිටි අංශය වන හේලීස් මොබිලිටි ලිමිටඩ් (Hayleys Mobility Limited) සහ ජෙට්වින් ට්‍රැවල්ස් (Jetwing Travels) එක්ව, නව බලශක්ති ප්‍රවාහන විසඳුම් ඔස්සේ දිවයින පුරා තිරසාර සංචාරක සේවාවක් ලබා දීමට නව පියවරක් තබා ඇත. දේශීය මෙන්ම…

(0) Comments | September 24, 2026 9:37 am

අඛණ්ඩව හයවන වසරටත් සියැට් කැලණි Fitch AA+ ශ්‍රේණිය රඳවා ගනියි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ටයර් නිෂ්පාදකයා වන සියැට් කැලණි හෝල්ඩිංග්ස් (CKH) සමාගමට ෆිච් රේටින්ග්ස් (Fitch Ratings) ආයතනය අඛණ්ඩව හයවන වසරටත් AA+(ika) ජාතික දිගුකාලීන ශ්‍රේණිගත කිරීම,‘ස්ථාවර දැක්ම’ (Stable Outlook) තහවුරු කර ඇත. සමාගමේ අඛණ්ඩ මූල්‍ය ස්ථාවරත්වය සහ ශ්‍රී ලංකාවේ වායු පිරවූ ටයර් නිෂ්පාදන ක්ෂේත්‍රයේ තිරසාර නායකත්වය මෙයින් තවදුරටත් තහවුරු වෙයි. ‘AA+(ika)’ ශ්‍රේණිගත කිරීම ෆිච් ලබා දෙන දෙවන…

(0) Comments | September 24, 2026 9:30 am

ජෝන් කීල්ස් ඉංග්‍රීසි භාෂා ශිෂ්‍යත්වලාභීන්ගේ භාෂා හා රංගන කුසලතා කරළියට ගෙන ආ 2026 ඉංග්‍රීසි දින අවසන් මහා තරගය සාර්ථක ලෙස නිමාව දකී

ජෝන් කීල්ස් පදනමේ ඉංග්‍රීසි භාෂා දින ශිෂ්‍යත්ව වැඩසටහන යටතේ සංවිධානය කරන ලද ඉංග්‍රීසි භාෂා දින වැඩසටහනේ අවසන් මහා තරගය සැප්තැම්බර් 03 දින බිෂොප් විද්‍යාලයීය ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.  පළාත් 6 ක මූලික තරග වටවලින් තෝරාගත් සිසුන් 76 දෙනෙක් කණ්ඩායම් 8 ක් යටතේ මෙම තරගයට එක්වූහ. තරගය කොළඹ නගරාධිපතිනි ව්‍රායි කැලී බල්තසාර් මහත්මිය ප්‍රධානත්වයෙන් පැවැත්වුණු අතර, ජෝන් කීල්ස්…

(0) Comments | September 24, 2026 9:11 am

රටවල් 27කින් 120කට අධික ජාත්‍යන්තර නියෝජිතයන් සමඟ SL MICE Expo 2026 ඔක්තෝබර් 5 සිට 9 දක්වා කොළඹදී

ශ්‍රී ලංකා සම්මේලන කාර්යාංශය (SLCB) සංවිධානය කරන ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම MICE (Meetings, Incentives, Conferences and Exhibitions) කර්මාන්ත ප්‍රවර්ධන වැඩසටහන වන SL MICE Expo 2026 ඔක්තෝබර් 5 සිට 9 දක්වා කොළඹදී පැවැත්වීමට නියමිතය. මෙවර පස්වැනි වරට පැවැත්වෙන SL MICE Expo සඳහා රටවල් 27කින් ජාත්‍යන්තර Hosted Buyers සහ මාධ්‍ය නියෝජිතයන් 120කට අධික පිරිසක් සහභාගී වීමට නියමිත අතර,…

(0) Comments | September 23, 2026 4:51 pm

Pay&Go, ණය ආපසු ගෙවීම වඩාත් පහසු කරමින් Sejaya Micro Credit හා අත්වැල් බැඳගනියි

මෙම සහයෝගිතාවයෙන්, Sejaya හි ක්ෂුද්‍ර ව්‍යවසායක ණය ගැනුම්කරුවන්ට Pay&Go හි kiosks යන්ත්‍ර, මොබයිල් App සහ POS ජාලය හරහා ණය වාරික ගෙවීමේ පහසුව සැලසේ Pay&Go සන්නාමය මෙහෙයවන MegaPay (Pvt) Ltd, ශ්‍රී ලංකාව පුරා ශාඛා 55 කට අධික ප්‍රමාණයක්  හරහා සේවාවන් සපයන, ජපානයේ Gojo & Company සමාගමේ පුර්ණ අනුබද්ධ, මෙරට ප්‍රමුඛ පෙළේ මූල්‍ය ආයතනයක් වන Sejaya Micro…

(0) Comments | September 23, 2026 4:21 pm

කලාශූරී චන්න විජේවර්ධන Diabetasol සන්නාම තානාපති ලෙස පත් වෙයි

ජාත්‍යන්තර කීර්තියට පත් ‘චන්න-උපුලි’ කලායතනයේ නිර්මාතෘ සහ නිර්මාණාත්මක අධ්‍යක්ෂ, කලාශූරී චන්න විජේවර්ධන මහතා Diabetasol හි නවතම ජාතික ප්‍රචාරක වැඩසටහන වන Keep Life in Rhythm (ජීවිතයේ Rhythm එක දිගටම) හි නිල සන්නාම තානාපතිවරයා ලෙස පසුගියදා ප්‍රකාශයට පත් කරන ලදී. සෑම පුද්ගලයෙකුගේම ජීවිතය තමන් කැමති ආකාරයට ගෙවන අතර ඔවුන් කැමති දේ ආහාරයට ගැනීමටත්ල කැමති කෙනෙකු ඇසුරු කිරීමටත්,…

(0) Comments | September 23, 2026 3:45 pm

ශ්‍රී ලංකාවේ Multi-Branded අත්ඔරලෝසු අලෙවියේ නව කඩඉමක් සලකුණු කරමින් Blink International සමාගම විසින් Wristlab ආයතනය පවරා ගනියි

ශ්‍රී ලංකාවේ අත්ඔරලෝසු අලෙවි ක්ෂේත්‍රයේ කැපී පෙනෙන දැවැන්තයන් අතර Blink International සමාගමට හිමි වන්නේ සුවිශේෂී ස්ථානයකි. ලොව සුපතල අත්ඔරලෝසු සන්නාම වඩාත් විශ්වසනීය හා සාධාරණ මිලකට ලබාගත හැකි සමාගමක් ලෙස Blink International ලාංකිකයන් අතර වඩාත් ජනප්‍රිය වී ඇත. මෙරට අත්ඔරලෝසු අලෙවිය වඩාත් ඉහළ මට්ටමකට ඔසවා තැබීමේ දීර්ඝකාලීන උපායමාර්ගික සැලසුමක එක් පියවරක් ලෙස, Blink International සමාගම විසින්…

(0) Comments | September 23, 2026 3:22 pm

AMW සමඟ එක්ව Renault ශ්‍රී ලංකාවට යළි පැමිණෙයි

Kwid, Kiger, Triber සහ Duster ශ්‍රී ලංකා වෙළෙඳපොළට හඳුන්වාදීමට සූදානම් ලොව ප්‍රමුඛතම මෝටර් රථ සන්නාමයක් වන Renault, ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මෝටර් රථ සමාගමක් වන Associated Motorways (Private) Limited (AMW) සමඟ එක්ව ශ්‍රී ලංකා වෙළෙඳපොළට යළි පිවිසෙයි. 1898 වසරේ ප්‍රංශයේ ආරම්භ වූ Renault, වසර 125කට අධික යුරෝපීය මෝටර් රථ උරුමයක් සහ ඉංජිනේරු විශිෂ්ටත්වයක් හිමි සන්නාමයක් වන…

(0) Comments | September 23, 2026 12:10 pm

සෙලාන් බැංකුව සහ Cinnamon Nature Trails එක් වී සෙලාන් කාඩ්පත් හිමියන් වෙනුවෙන් ‘Jewels Beneath the Waves’ නමින් දිය යට ඡායාරූප ප්‍රදර්ශනයක් සහ සංවාදමය වැඩසටහනක් පවත්වයි

සෙලාන් බැංකුව පසුගියදා Cinnamon Life at City of Dreams Sri Lanka සහ Cinnamon Nature Trails සමඟ එක් වී ‘Jewels Beneath the Waves’ නමින් විශේෂ වැඩසටහනක් සංවිධානය කළේය. මෙය සෙලාන් කාඩ්පත් හිමියන්ට වනජීවී ඡායාරූපකරණයේ නිර්මාණශීලී ඇස තුළින් නොදුටු ලෝකයක් සිත් සේ දැකබලා ගැනීමට ලැබුණු මහඟු අවස්ථාවක් විය. Cinnamon Nature Trails හි ‘Top Experts in the City’…

(0) Comments | September 23, 2026 11:28 am

KOKO සහ සෙලින්කෝ ඉන්ෂුවරන්ස් එක්ව KOKO පාරිභෝගිකයන් සඳහා සුවිශේෂී වෛද්‍ය රක්ෂණ ක්‍රමයක් හඳුන්වා දෙයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ‘මිලදී ගෙන පසුව ගෙවීමේ’ (BNPL) ඩිජිටල් වෙළෙඳපොලක් වන KOKO, සෙලින්කෝ ජෙනරල් ඉන්ෂුවරන්ස් සමඟ එක්වෙමින් සුවිශේෂී වෛද්‍ය රක්ෂණ ක්‍රමයක් පසුගියදා හඳුන්වා දෙන ලදී. KOKO පාරිභෝගිකයින්ගේ අවශ්‍යතාවලට ගැලපෙන අයුරින් විශේෂයෙන් සැලසුම් කර ඇති එය ශ්‍රී ලංකාවේ ප්‍රථම වෛද්‍ය රක්ෂණ ක්‍රමයද වේ. ශ්‍රී ලංකාවේ මුල්‍ය තාක්ෂණ (fintech) සහ රක්ෂණ ක්ෂේත්‍රයන්හි සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරන මෙම…

(0) Comments | September 23, 2026 10:53 am

Analysis

ශ්‍රී ලංකාවේ උගත් තරුණ ප්‍රජාව අතර රැකියා වියුක්තිය ඉහළට. IMF වාර්තාවක් පෙන්වා දෙයි

ශ්‍රී ලංකාවේ උගත් තරුණ තරුණියන් අතර රැකියා වියුක්තිය 43%ක් දක්වා ඉහළ ගොස් ඇති බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) නවතම වාර්තාවක් පෙන්වා දේ. ආසියාවේ උසස් අධ්‍යාපනයක් හෝ තෘතීයික අධ්‍යාපනයක් සහිත තරුණ තරුණියන් (වයස අවුරුදු 15-24) අතර ඉහළම රැකියා විරහිතභාවයක් ඇති රට බවට ශ්‍රී ලංකාව මේ අනුව පත් වී ඇති අතර එහි දෙවන ස්ථානයට ඉන්දියාව පැමිණ ඇත්තේ…

(0) Comments | September 21, 2026 12:08 pm

ශ්‍රී ලංකාවේ අපනයන 2026 පළමු මාස හත තුළ ඇමරිකානු ඩොලර් බිලියන 10 ඉක්මවයි

ශ්‍රී ලංකාවේ අපනයන ක්ෂේත්‍රය 2026 වසරේදී ද සිය ධනාත්මක වර්ධනය අඛණ්ඩව පවත්වාගෙන ගිය අතර, වසරේ පළමු මාස හත තුළ සමස්ත අපනයන ආදායම ඇමරිකානු ඩොලර් බිලියන 10 සන්ධිස්ථානය පසුකර යාමට සමත් විය. 2026 ජනවාරි-ජූලි කාලසීමාව තුළ ඇස්තමේන්තුගත භාණ්ඩ හා සේවා අපනයන ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 10,487.80 ක් දක්වා ළඟා වී ඇති අතර, එය 2025 වසරේ අදාළ…

(0) Comments | August 31, 2026 2:10 pm

2026 පළමු භාගයේ දී කොළඹ දිස්ත්‍රික්කයේ ඉඩම් තක්සේරු දර්ශකය 5.9%කින් ඉහළට

කොළඹ දිස්ත්‍රික්කය සඳහා සම්පාදනය කරන ලද ඉඩම් තක්සේරු දර්ශකය 2025 වසරේ පළමු භාගයට සාපේක්ෂව 2026 වසරේ පළමු භාගයේ දී සියයට 5.9ක මධ්‍යස්ථ වේගයකින් වර්ධනය විය. ඉඩම් තක්සේරු දර්ශකයෙහි අනු දර්ශක ත්‍රිත්වයම මෙම කාලපරිච්ඡේදය තුළ දී ඉහළයෑමක් පෙන්නුම් කළ අතර නේවාසික අනු දර්ශකය සියයට 6.7කින් ද, වාණිජ අනු දර්ශකය සියයට 5.7කින් ද කාර්මික අනු දර්ශකය සියයට…

(0) Comments | August 18, 2026 10:13 am
More Analysis

Stock Market

Exchange Rates


Derana 360 | ආචාර්ය නන්දලාල් වීරසිංහ – අධිපති – ශ්‍රී ලංකා මහ බැංකුව

Biz 24x7

Video story