Lead Story

මෙවර ආර්ථික සමුළුව හරහා ඩොලර් බිලියනයක සෘජු විදෙස් ආයෝජන ගෙන්වා ගැනීමේ සැලැස්මක්

ශ්‍රී ලංකා ආර්ථික හා ආයෝජන සමුළුව 2026 ඊයේ (12) ආරම්භ වූ අතර එය අද (13) දිනයේ දීද කොළඹ දී පැවැත්වේ. ඊයේ සන්ධ්‍යාවේ පැවති ශ්‍රී ලංකා ආර්ථික හා ආයෝජන සමුළුව 2026 සමාරම්භක අවස්ථාවේ පිළිගැනීමේ කතාව සිදුකරමින් ලංකා වානිජ මණ්ඩලයේ සභාපති ක්‍රිෂාන් බාලේන්ද්‍ර මහතා පැවසුවේ, ඉදිරි වසරවලදී ඇමරිකානු ඩොලර් බිලියනයක් ඉක්මවා විදේශ සෘජු ආයෝජන මෙරටට ගෙන්වා ගැනීම සඳහා…

(0) Comments | October 13, 2026 11:49 am

Featured

Prime Group විසින් කොළඹ 07, The Elizabeth හි ඉදිකිරීම් කටයුතු ආරම්භ කරයි

Prime Group හි නිවාස ඒකක සංවර්ධන අංශය වන Prime Residencies විසින්, කොළඹ 07 ප්‍රදේශයේ ඉදිකෙරෙන නවීන සහ අති සුඛෝපභෝගී නිවාස ව්‍යාපෘතියක් වන The Elizabeth හි ඉදිකිරීම් කටයුතු නිල වශයෙන් ආරම්භ කර තිබේ. කොළඹ නගරයේ වඩාත්ම කීර්තිමත් ප්‍රදේශයක පිහිටා ඇති මෙම ව්‍යාපෘතිය, නවීන ජීවන රටාව සඳහා නව ප්‍රමිතියක් හඳුන්වා දීමට සූදානම් වේ. ලෝකයේ සෑම ප්‍රධාන නගරයකම,…

(0) Comments | October 13, 2026 10:58 am

Dialog Finance සහ Softlogic Retail හවුල්කාරීත්වයෙන් Lesi Pay හරහා පහසු මිලට ස්මාර්ට් උපකරණ

Dialog Finance හි වේගවත් ඩිජිටල් මූල්‍ය විසඳුම් සහ Softlogic හි ශක්තිමත් වෙළඳ ජාලය එක්ව, Lesi Pay මඟින් ස්මාර්ට් උපකරණ පහසු හා දැරිය හැකි මිලකට ලබාදීමේ නව සුවිශේෂී වැඩසටහනක් ආරම්භ කර ඇත. මෙමඟින් Softlogic ප්‍රදර්ශනාගාර ජාලය ඔස්සේ ඕනෑම ස්මාර්ට් උපකරණයක්, Lesi Pay හරහා ඩිජිටල් ක්‍රමයට පහසුවෙන් මිලදී ගැනීමේ අවස්ථාව හිමිවේ. ශ්‍රී ලාංකිකයන්ට අත්‍යවශ්‍ය ස්මාර්ට් උපකරණ දැරිය…

(0) Comments | October 13, 2026 10:43 am

ආසියානු ක්‍රීඩා උළෙලේදී ලැබූ ඓතිහාසික රන් පදක්කම් ජයග්‍රහණය වෙනුවෙන් SLT-MOBITEL වෙතින් සිය සන්නාම තානාපති රුමේෂ් තරංගට සුබපැතුම්

ආසියානු ක්‍රීඩා උළෙලකදී හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් රන් පදක්කමක් දිනාගත් ප්‍රථම ශ්‍රී ලාංකිකයාට උණුසුම් පිළිගැනීමක් – 2026 ජපානයේ අයිචි-නාගෝයා හිදී පැවැත්වුණු ආසියානු ක්‍රීඩා උළෙලේදී මීටර් 88.55 ක දුරක් හෙල්ල විසි කරමින්, ආසියානු ක්‍රීඩා උළෙලකදී එම ඉසව්වෙන් රන් පදක්කමක් දිනාගත් ප්‍රථම ශ්‍රී ලාංකික ක්‍රීඩකයා බවට පත් වූ සිය සන්නාම තානාපති රුමේෂ් තරංග පතිරගේ වෙත SLT-MOBITEL සිය…

(0) Comments | October 13, 2026 10:31 am

දේශීය ඖෂධ නිෂ්පාදන සහ රසායනාගාර යටිතල පහසුකම් නංවාලීම සඳහා ‘AMPTECH Pharma & Lab Expo 2026’ ඖෂධ සහ රසායනාගාර ප්‍රදර්ශනය නිල වශයෙන් එළිදක්වයි

ප්‍රධාන ප්‍රදර්ශනය 2026 දෙසැම්බර් 18 සිට 20 දක්වා කොළඹ BMICH හිදී පැවැත්වෙන අතර, ඒ සඳහා මාවත සකසමින් Exhiconect Media ආයතනය විසින් කොළඹදී විශේෂ ජාලකරණ සහ ව්‍යාපාරික හමුවක් (Roadshow) පවත්වන ලදී. ජාත්‍යන්තර වෙළඳ ප්‍රදර්ශන සංවිධානයක පෙරමුණ ගන්නා Exhiconect Media Private Limited ආයතනය, ඉදිරියේදී පැවැත්වීමට නියමිත ‘AMPTECH ශ්‍රී ලංකා 2026 – ඖෂධ සහ රසායනාගාර ප්‍රදර්ශනය’ නිල වශයෙන්…

(0) Comments | October 13, 2026 9:23 am

ජා-ඇල අලුතින් විවෘත වූ FOTON සේවා මධ්‍යස්ථානය සමගින් ඉන්ද්‍රා ට්‍රේඩර්ස් අලෙවියෙන් පසු සේවාව තවදුරටත් ශක්තිමත් කරයි

ශ්‍රී ලංකාවේ වාණිජ වාහන ක්ෂේත්‍රයේ විශ්වාසනීය පැවැත්ම තහවුරු කරමින්, FOTON වාහන හිමිකරුවන්ට කඩිනම් සහ ගුණාත්මක සේවාවක් ශ්‍රී ලංකාවේ FOTON වාහන සඳහා වන එකම බලප්‍රාප්ත නියෝජිතයා වන ඉන්ද්‍රා ට්‍රේඩර්ස් පුද්ගලික සමාගම (Indra Traders Pvt Ltd), විසින් සිය පාරිභෝගිකයින් වෙත සැපයෙන අලෙවියෙන් පසු සේවාව තවදුරටත් පුළුල් කරමින් අති නවීන FOTON සේවා මධ්‍යස්ථානයක් ජා-ඇල ප්‍රදේශයේදී නිල වශයෙන් විවෘත…

(0) Comments | October 12, 2026 3:52 pm

ශ්‍රී ලංකාවේ නිදහසින් පසු ඉතිහාසය සිනමා තිරයට රැගෙන එන “Teardrop Nation”

ශ්‍රී ලංකාවේ නිදහසින් පසු දේශපාලන හා සමාජයීය පරිණාමය ගැඹුරින් විමසා බලන, කොටස් හතරකින් යුත් වාර්තාමය චිත්‍රපට කතා මාලාවක් වන “Teardrop Nation” කොළඹ සිටි සෙන්ටර් (Colombo City Centre) හි Scope Cinemas Multiplex සිනමා ශාලවේදී පසු ගිය ඔක්තෝබර් 8 වැනිදා නිල වශයෙන් එළිදක්වන ලදි. එම සමාරම්භක උළෙලේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස අමාත්‍ය බිමල් රත්නායක මහතා සහභාගි වූ…

(0) Comments | October 12, 2026 11:02 am

BYD RACCO විදුලි මෝටර් රථය ජපානයේ සාර්ථකව හඳුන්වාදීමෙන් පසු ශ්‍රී ලංකාවට

ශ්‍රී ලංකාවේ නැගී එන නව බලශක්ති වාහන (NEV) වෙළෙඳපොළේ අංක 1 සන්නාමය වන මෙන්ම ලොව ප්‍රමුඛතම නව බලශක්ති වාහන නිෂ්පාදකයා වන BYD සමාගම, මෙරට සිය බලයලත් එකම බෙදාහරින්නා වන John Keells CG Auto සමඟ එක්ව, ඔවුන්ගේ නවතම BYD RACCO මෝටර් රථය මෙරට වෙළඳපොළට හඳුන්වා දුන්නේය. මෙම රථය පසුගිය ජූලි මාසයේදී ජපාන වෙළඳපොළට හඳුන්වා දුන් අතර,…

(0) Comments | October 12, 2026 10:07 am

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් Star Awards 2026 සම්මාන උළෙලේ දී විශිෂ්ටයින් අගයයි

ශ්‍රී ලංකාවේ වඩාත්ම විශ්වාසනීය ජීවිත රක්ෂණ සේවා සපයන්නා වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life), සිය විශිෂ්ටතම විකුණුම් කාර්යසාධනය ඇගයීමට ලක් කරමින් සංවිධාන කළ කීර්තිමත් Star Awards 2026 සම්මාන උළෙල පසුගියදා කොළඹ Shangri-La හෝටලයේදී උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීය. “Ignite the Extraordinary” යන තේමාව යටතේ පැවැති මෙම සම්මාන උළෙලේදී, SLIC Life හි තවත් සාර්ථක වසරක් සනිටුහන් කරමින්…

(0) Comments | October 9, 2026 2:03 pm

පාරිභෝගිකයින්ට සුවිශේෂී ප්‍රතිලාභ රැසක් පිරිනමමින් Daraz Sri Lanka 10.10 Shopping Fest ඇරඹෙයි

ඔක්තෝබර් 9 සිට 16 දක්වා පැවැත්වෙන Daraz 10.10 Shopping Fest හරහා පාරිභෝගිකයින්ට විශේෂ වට්ටම්, ආකර්ෂණීය දීමනා සහ තෝරාගත් බැංකු හරහා පහසු වාරික ගෙවීම් ක්‍රම ඇතුළු ප්‍රතිලාභ රැසක් හිමි වේ. Daraz Sri Lanka විසින් සංවිධානය කරනු ලබන 10.10 Shopping Fest සාප්පු සවාරි සැණකෙළිය ඔක්තෝබර් 9 වැනිදා රාත්‍රී 8.00 සිට ඔක්තෝබර් 16 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතය. ඉලෙක්ට්‍රොනික…

(0) Comments | October 9, 2026 11:53 am

BBDO Sri Lanka හි ‘Deleted Scenes’ කෙටි චිත්‍රපට හතක් ඔස්සේ රැකියා ස්ථාන හිරිහැර පිළිබඳ පුළුල් සංවාදයක් ගොඩනගයි

BBDO Group Sri Lanka විසින් ඉදිරිපත් කරන ලද රැකියා ස්ථානය තුළ සිදු විය හැකි හිරිහැර පිළිබඳව විවරණය කෙරෙන කෙටි චිත්‍රපට හතකින් සමන්විත ‘Deleted Scenes’ නිර්මාණ මාලාව 2026 ඔක්තෝබර් 6 වන දින කොළඹ One Galle Face හි පිහිටි PVR සිනමා ශාලාවේදී ප්‍රදර්ශනය කළේ ය. බොහෝවිට හඳුනා ගැනීමට, ප්‍රශ්න කිරීමට හෝ විවෘතව සාකච්ඡා කිරීමට අපහසු වන රැකියා…

(0) Comments | October 9, 2026 11:40 am

Analysis

ශ්‍රී ලංකාවේ පාරිභෝගික රටාව වෙනස් වෙයි. නිෂ්පාදන සෙවීමට ChatGPT, Gemini වෙත යොමු වීම ඉහළට

ශ්‍රී ලංකාවේ පාරිභෝගිකයින් භාණ්ඩ හා සේවාවන් තෝරාගැනීමේ ක්‍රියාවලිය දැඩි ලෙස ඩිජිටල්කරණය වී ඇති අතර, මිලදී ගැනීමේ තීරණ සඳහා ඩිජිටල් මාධ්‍ය මගින් සිදුවන බලපෑම 2020 දී පැවැති 32% සිට 51% දක්වා ඉහළ ගොස් ඇත. ලංකා වාණිජ මණ්ඩලය සහ Boston Consulting Group (BCG) එක්ව ශ්‍රී ලංකාවේ පළාත් නවයම ආවරණය කරමින් සිදුකළ අධ්‍යයනයකට අනුව, 66%ක ප්‍රතිශතයක් කටවචනයෙන් (Word…

(0) Comments | October 8, 2026 3:18 pm

විදේශ ආයෝජන බාධා හමුවේ ශ්‍රී ලංකාවේ ආර්ථිකය යථා තත්ත්වයට පත්වීම මන්දගාමී වන බව එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව පවසයි

ශ්‍රී ලංකාවේ ආර්ථිකය යථා තත්ත්වයට පත්වීම මන්දගාමී වීම සඳහා විදේශ සෘජු ආයෝජන (FDI) ගලා ඒමේ බාධා ප්‍රධාන හේතුවක් වි ඇති බව එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව පවසයි. ඇමරිකා එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව (U.S. Department of State) විසින් නිකුත් කරන ලද Investment Climate Statement for Sri Lanka 2026 නවතම වාර්තාවට අනුව ශ්‍රී ලංකාව පසුගිය 2025 වසරේ දී සියයට…

(0) Comments | October 1, 2026 1:26 pm

ශ්‍රී ලංකාව ඩොලර් බිලියන 8ක අපනයන ඉලක්කයට යන්නේ කෙසේද?

පසුගිය දශක තුනක කාලය පුරා ශ්‍රී ලංකාවේ අපනයන ආර්ථිකයට විශාල ශක්තියක් ලබාදුන් ප්‍රධානතම කර්මාන්තයක් වන්නේ ඇඟලුම් ක්ෂේත්‍රයයි. රටේ සමස්ත භාණ්ඩ අපනයන ආදායමෙන් 40%කට ආසන්න කොටසක් අදත් මෙම ක්ෂේත්‍රයෙන් ලැබෙන අතර, පුද්ගලයන් ලක්ෂ තුනත් තුනහමාරත් අතර සංඛ්‍යාවකට සෘජු රැකියා සපයයි. එහෙත් ශ්‍රී ලංකාවේ ඇඟලුම් කර්මාන්තය අද පවතින තත්ත්වයට පැමිණියේ අහම්බෙන් නොවේ. 1990 දශකයේ මුල් භාගයේ සිට…

(0) Comments | September 25, 2026 10:25 am
More Analysis

Stock Market

Exchange Rates


Derana 360 | ආචාර්ය නන්දලාල් වීරසිංහ – අධිපති – ශ්‍රී ලංකා මහ බැංකුව

Biz 24x7

Video story