ආර්ථික අපේක්ෂාව (Perceived Economic Opportunity) 2017 ජනවාරි මාසය ශ්‍රී ලංකාවේ සියළුම දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි 2017 ජනවාරි මාසයේදී තෝරාගත් 400 දෙනෙකුගෙන් යුතු කාන්තා සහ පිරිමි අහඹු නියදියක් භාවිතා කරමින් ඉදිරි මාස 12 තුළ ඔවුන්ගේ ආර්ථික අපේක්ෂාවන් පිළිබඳව සිදුකළ මුහුණට මුහුණ සමීක්ෂණයක තොරතුරු මෙම ආර්ථික අපේක්ෂාව (Perceived Economic Opportunity- PEO) මගින් ඉදිරිපත් කෙරේ. රැකියාවේ තත්ත්වය සහ…
මීළග වසර දහයක කාලය තුළ දී ශ්‍රී ලංකාවේ ප්‍රධාන නගරය වන කොළඹ නගරය තුළ වෙසෙන සුපිරි ධනවතුන්ගේ ප්‍රමාණය සියයට 160 කින් ඉහළ යනු ඇති බව එක්සත් රාජධානියේ දේපළ උපදේශන සේවා සමාගමක් වන Knight Frank විසින් සිදුකරන ලද අධ්‍යයනයකින් හෙළි වී තිබේ. ඒ අනුව ඉදිරි දශකය තුළ කොළඹ නගරයේ ඩොලර් මිලියන 30 ක් හෙවත්රුපියල් බිලියන 45කට…
ආර්ථික අපේක්ෂාව (Perceived Economic Opportunity) 2016 දෙසැම්බර් මාසය ශ්‍රී ලංකාවේ සියළුම දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි 2016 දෙසැම්බර් මාසයේදී තෝරාගත් 400 දෙනෙකුගෙන් යුතු කාන්තා සහ පිරිමි අහඹු නියදියක් භාවිතා කරමින් ඉදිරි මාස 12 තුළ ඔවුන්ගේ ආර්ථික අපේක්ෂාවන් පිළිබඳව සිදුකළ මුහුණට මුහුණ සමීක්ෂණයක තොරතුරු මෙම ආර්ථික අපේක්ෂාව (Perceived Economic Opportunity- PEO) මගින් ඉදිරිපත් කෙරේ. රැකියාවේ තත්ත්වය සහ…
ආර්ථික අපේක්ෂාව (Perceived Economic Opportunity) 2016 නොවැම්බර් මාසය ශ්‍රී ලංකාවේ සියළුම දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි 2016 නොවැම්බර් මාසයේදී තෝරාගත් 400 දෙනෙකුගෙන් යුතු කාන්තා සහ පිරිමි අහඹු නියදියක් භාවිතා කරමින් ඉදිරි මාස 12 තුළ ඔවුන්ගේ ආර්ථික අපේක්ෂාවන් පිළිබඳව සිදුකළ මුහුණට මුහුණ සමීක්ෂණයක තොරතුරු මෙම ආර්ථික අපේක්ෂාව (Perceived Economic Opportunity- PEO) මගින් ඉදිරිපත් කෙරේ. රැකියාවේ තත්ත්වය සහ…
නිෂ්පාදන අංශයෙහි ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය 2016 නොවැම්බර් මාසයේ දී 58.4 ක දර්ශක අගයයක් වාර්තා කරන ලදී. මෙය 2016 ඔක්තෝබර් මාසයට සාපේක්ෂව දර්ශක අගයයන් 1.9 කින් ඉහළ යාමකි. මේ සඳහා, සේවා නියුක්තිය සහ නිෂ්පාදන උප දර්ශකයන්ගේ ඉහළ වර්ධනය බෙහෙවින් දායක විය. .වද නව ඇණවුම් උප දර්ශකය ද පසුගිය මාසයට සාපේක්ෂව ඉහළ යන ලදී. මේ අතර එළඹෙන…
ආර්ථික අපේක්ෂාව (Perceived Economic Opportunity) 2016 ඔක්තෝම්බර් මාසය ශ්‍රී ලංකාවේ සියළුම දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි 2016 ඔක්තෝම්බර් මාසයේදී තෝරාගත් 400 දෙනෙකුගෙන් යුතු කාන්තා සහ පිරිමි අහඹු නියදියක් භාවිතා කරමින් ඉදිරි මාස 12 තුළ ඔවුන්ගේ ආර්ථික අපේක්ෂාවන් පිළිබඳව සිදුකළ මුහුණට මුහුණ සමීක්ෂණයක තොරතුරු මෙම ආර්ථික අපේක්ෂාව (Perceived Economic Opportunity- PEO) මගින් ඉදිරිපත් කෙරේ. රැකියාවේ තත්ත්වය සහ…
ආර්ථික අපේක්ෂාව (Perceived Economic Opportunity) 2016 සැප්තැම්බර් මාසය ශ්‍රී ලංකාවේ සියළුම දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි 2016 සැප්තැම්බර් මාසයේදී තෝරාගත් 400 දෙනෙකුගෙන් යුතු කාන්තා සහ පිරිමි අහඹු නියදියක් භාවිතා කරමින් ඉදිරි මාස 12 තුළ ඔවුන්ගේ ආර්ථික අපේක්ෂාවන් පිළිබඳව සිදුකළ සමීක්ෂණයක තොරතුරු මෙම ආර්ථික අපේක්ෂාව (Perceived Economic Opportunity- PEO) මගින් ඉදිරිපත් කෙරේ. රැකියාවේ තත්ත්වය සහ ව්‍යාපාරික දියුණුව…
සිගරට් මිල යළිත් වරක් ඉහළ නැංවීමට රජය අද (04) දින පියවර ගනු ලැබීය. වාර්තා වන ආකාරයට සිගරැට්ටුවක මිල රු.7 කින් ඉහළ ගොස් තිබේ. පැවති තත්ත්වය තුළ පසුගිය දිනවල රටපුරා සිගරට් හිඟයක් නිර්මාණය වී තිබිණි. මේ තත්ත්වය හමුවේ බොහෝ සිල්ලර වෙළෙඳසැල් සලාක ක්‍රමයට දුම්වැටි අලෙවියට පියවර ගෙන තිබිණි. මේ සම්බන්ධයෙන් ලංකා දුම්කොළ සමාගමෙන් කළ විමසීමක දී…
ශ්‍රී ලංකාවේ දැනට සක්‍රීයව පවතින ක්‍රෙඩිට් කාඩ්පත් ප්‍රමාණය 2016 ජූනි මාසය අවසානයේ දී 1,205,422 ක් බව ශ්‍රී ලංකා මහ බැංකුව අනාවරණය කර තිබේ. මෙය 2016 මැයි මාසය අවසන් වන විට 1,191,448 ක් බවත් 2015 දෙසැම්බර් මාසය අවසානයේ දී 1,142,231 ක්ව පැවති බවත් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද සතිපතා ආර්ථික දර්ශක ප්රකාශනයෙහි සඳහන්…
2016 පළමු කාර්තුව තුළ දී මෙරට විරැකියා අනුපාතිකය 4.2% දක්වා පහළ ගොස් තිබෙන බව ශ්‍රී ලංකා මහ බැංකුවේ සංඛ්‍යාන දෙපාර්තමේන්තුවේ නවතම වාර්තාවක් පෙන්වා දේ. 2015 පළමු කාර්තුව තුළ වාර්තා වූ විරැකියා අනුපාතිකය 4.7% ක් ලෙසින් සඳහන් වේ. ශම බලකාය සඳහා සහභාගී වීමේ අනුපාතිකය 2015 පළමු කාර්තුව තුළ දී 53.5% ක් ලෙසින් සටහන් වන අතර එය…
Video Story