Featured News

  • Ada Derana BIZ Sinhala
  • ECU – Sri Lanka
  • Edith Cowan University
  • sri lanaka

ECU – Sri Lanka වෙතින් ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලේ හෙදියන් සඳහා වැඩමුළුවක් පවත්වයි

ශ්‍රී ලංකාව තුළ පූර්ණ ඕස්ට්‍රේලියානු උපාධි පාඨමාලා පිරිනමන රටේ කීර්තිමත්ම උසස් අධ්‍යාපන ආයතනයක් වන Edith Cowan University (ECU) – Sri Lanka වෙතින් ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලේ හෙද කාර්ය මණ්ඩලය සඳහා වැඩමුළුවක් පසුගියදා සාර්ථක අයුරින් පැවැත්වීය. වර්තමානයේ මතුවෙමින් පවතින අර්බුද හේතුවෙන් ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය කේෂතුයේ නිරතවූවත් පත්වන පීඪාකාරී තත්වය හේතුවෙන් හෙද වෘත්තියේ විවිධ අංශයන්ගේ වර්ධනය කිරීමේ…

(0)Comments | July 15, 2022 3:59 pm
  • Ada Derana BIZ Sinhala
  • eChannelling
  • SLT-MOBITEL
  • sri lanaka
  • Tele-Channelling

eChannelling වෙතින් දුරස්ථව, පහසුවෙන් වෛද්‍ය උපදෙස් ලබාගැනීමට Tele-Channelling සේවාව හදුන්වාදෙයි

ශ්‍රී ලංකාවේ ජාතික තොරතුරු සන්නිවේදන තාක්ෂණ හා ජංගම දුරකථන ජාලය වන SLT-MOBITEL හි විශාලතම විද්‍යුත් චැනලින් සේවාව වන eChannelling සේවාව මේ වනවිට ‘Tele-Channelling’ නමින් නවතම සේවාවක් හඳුන්වා දී තිබේ. මෙය පාරිභෝගිකයන්ට තම නිවසේ සිටම වීඩියෝ තාක්ෂණය ඔස්සේ වෛද්‍ය උපදෙස් ලබාගැනීමට අවස්ථාව සලසා දෙන සේවාවකි. මෙමගින් දේශීය පාරිභෝගිකයන්ට මෙන්ම විදේශීය පාරිභෝගිකයන්ටද ඉතාමත් පහසුවෙන් වෛද්‍ය උපදෙස් ලබාගත…

(0)Comments | July 15, 2022 2:03 pm

Samsung – ලොව අංක 1 රූපවාහිනී නිෂ්පාදකයා ‘සැම්සුන් සහන’ හඳුන්වා දෙයි

  • Ada Derana BIZ Sinhala
  • Samsung
  • sri lanaka

පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සඳහා රුපියල් 900,000 දක්වා වට්ටම් සමස්ත ශ්‍රී ලංකාවම දැඩි ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටින මෙවැනි අර්බුදකාරී කාලවලදී සිය පාරිභෝගිකයින්ට සහන සැලසීම සඳහා මෙරට ප‍්‍රමුඛතම ඉලෙක්ට්‍රොනික වෙළෙඳ නාමය වන Samsung ‘සැම්සුන් සහන’ නමින් නව ප‍්‍රවර්ධන වැඩසටහනක් පසුගියදා එළිදැක්වීය. විනෝදාස්වාද පද්ධතියක් (entertainment system) මිලදී ගැනීමෙන් ඔබගේ නිවස අලංකරණයට පමණක් නොව පවුලේ සැමට…

(0)Comments | July 15, 2022 10:28 am

Hayleys Fabric හි WARNA by Mahogany නිෂ්පාදන පෙළ ISPO Textrends 2024 සම්මාන උළෙලේ දී හොඳම නිෂ්පාදන 10 අතරට

  • Ada Derana BIZ Sinhala
  • Hayleys Fabric
  • ISPO Textrends 2024
  • sri lanaka
  • WARNA by Mahogany

Hayleys Fabric හි WARNA by Mahogany නම් පරිසර හිතකාමී ක‍්‍රියාවලීන් භාවිතයෙන් නිෂ්පාදනය කරන ලද කාබනික සහ පරිසර හිතකාමී රෙදිපිළි පෙළක් ISPO Textrends Spring$Summer Awards 2024 හි හොඳම නිෂ්පාදන 10 අතරට තේරීපත් විය. ලොව වඩාත්ම නව්‍ය, ඉහළ ක‍්‍රියාකාරී රෙදිපිළි සඳහා ප‍්‍රමුඛ පෙළේ ජර්මානු වේදිකාවක් වන ISPO Textrends හි ප‍්‍රමුඛ පෙළේ ශ‍්‍රී ලාංකේය පරිසර හිතකාමී රෙදිපිළි නවෝත්පාදනයක්…

(0)Comments | July 15, 2022 8:58 am

කොමර්ෂල් බැංකුව දරුවන් වෙනුවෙන් ‘අරුණළු’ විදේශීය මුදල් ඉතිරි කිරීමේ ගිණුම අරඹයි

  • Ada Derana BIZ Sinhala
  • Arunalu
  • ComBank
  • sri lanaka

දරුවන් වෙනුවෙන් විදේශ මුදලින් ඉතිරි කිරීම කාලීන අවස්ථාවක් ලෙස පෙනෙන්නට තිබෙන හෙයින් කොමර්ෂල් බැංකුව එම අවස්ථාව ලබාදෙමින් ‘අරුණළු’ විදේශීය මුදල් ළමා ඉතිරි කිරීමේ ගිණුම හඳුන්වා දී තිබේ. මේ අනුව, ශ‍්‍රී ලංකාවේ වාසය කරන මෙරට පුරවැසියන් වන දරුවන් සඳහාත් විදේශයක වාසය කරන ශ‍්‍රී ලංකාවේ උපත ලියාපදිංචි කර තිබෙන දරුවන් සඳහා මෙම විදේශීය මුදල් ළමා ඉතිරි කිරීමේ…

(0)Comments | July 14, 2022 12:55 pm

SLIIT හි ‘ගුරු විරු’ ගුරු පුහුණු වැඩසටහන හරහා ගුරුවරුන්ට සිය වෘත්තීය ගුණාත්මක භාවය ඉහළ නැංවීමට ශක්තිය ලබා දෙයි

  • Ada Derana BIZ Sinhala
  • SLIIT
  • sri lanaka

SLIIT හි ‘ගුරු විරු’ ගුරු පුහුණු වැඩසටහන හරහා ගුරුවරුන්ට සිය වෘත්තීය ගුණාත්මක භාවය ඉහළ නැංවීමට ශක්තිය ලබා දෙය SLIIT හි තවත් එක් සමාජ සත්කාරක ව්‍යාපෘතියක් වන ‘ගුරු විරු’ ගුරු පුහුණු වැඩසටහන හරහා ගුරුවරුන්ට ඔවුන්ගේ වෘත්තීයභාවය පිළිබඳ ප්‍රමිතිය ඉහළ නංවාලීමට අවශ්‍ය සහාය ලබා දෙයි. පාසල් පද්ධතියේ සේවය කරන ගුරුවරුන් ඵලදායි ගුරු කුසලතා සහිතව ඉදිරියට යාම සඳහා…

(0)Comments | July 14, 2022 12:34 pm

ඇඳන් 100 ක පිළිකා රෝහලක් පරිත්‍යාග කරමින් ජයම් විජයරත්නම් මහතාගේ මාහැඟි සේවාව යළි ජීවමාන කරයි

2022 ජූලි 08 වන සිකුරාදා, රාගම –   මීගමුවේ විසූ තුන්වන පරම්පරාවේ ව්‍යාපාරිකයෙකු මෙන්ම හිටපු නියෝජ්‍ය නගරාධිපතිවරයෙකු සහ ජනපි‍්‍රය පුරවැසියෙකු වූ නැසීගිය ජයම් විජයරත්නම් මහතා සිහිකිරිම පිණිස අද (ජූලි 08 දා) ඇඳන් 100 කින් සමන්විත සැලසුම් සහගහතව ගොඩනැගූ පිළිකා රෝහලක් ශ‍්‍රී ලංකාවේ ජනතාව වෙත පරිත්‍යාග කරන ලදී. ද ජයම් විජයරත්නම් කැන්සර් කෙයා සෙන්ටර් ^JWCCC& යනුවෙන් නම්කර…

(0)Comments | July 12, 2022 5:00 pm

සියළුම මූල්‍ය සේවා සමගින් HNB FINANCE PLC අම්බලන්තොටට පිවිසෙයි

  • Ada Derana BIZ Sinhala
  • Ambalantota
  • HNB Finance PLC
  • sri lanaka

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන HNB FINANCE PLC හි අම්බලන්තොට ශාඛාව පසුගිය ජුනි 30 වන දින, අංක 43, මහ වීදිය, අම්බලන්තොට (බැරගම හන්දිය අසල) දරණ ලිපිනයෙහි අභිනවයෙන් විවෘත කෙරිණ. අභිනව අම්බලන්තොට ශාඛාවේ සමාරම්භය HNB FINANCE PLC හි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී – මානව සම්පත්/ ප්‍රධාන මානව සම්පත් නිලධාරී රුවන් ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් සුබ මොහොතින් සිදුවූ අතර…

(0)Comments | July 12, 2022 4:11 pm

ගාල්ලේ පිහිටි INSEE සිමෙන්ති කර්මාන්තශාලාවෙහි පෝට්ලන්ඩ් සංයුක්ත සිමෙන්ති නිෂ්පාදනය අරඹයි

  • Ada Derana BIZ Sinhala
  • INSEE Cement
  • sri lanaka

දිනෙන් දින ඉහළ යන තිරසාර ඉදිකිරීම් අවශ්‍යතා සපුරාලීම සඳහා  2021 වසරේ දී දේශීය සිමෙන්ති වෙළෙඳපොළට පෝට්ලන්ඩ් සංයුක්ත සිමෙන්ති  සාර්ථකව හඳුන්වා දෙන ලදී. INSEE සිමෙන්ති සමාගම දිනෙන් දින වැඩි වන දේශීය සිමෙන්ති ඉල්ලුම සපුරාලීම වෙනුවෙන් සිය රුහුණු සිමෙන්ති නිෂ්පාදනාගාරය තුළ පෝට්ලන්ඩ් සංයුක්ත සිමෙන්ති නිෂ්පාදන කටයුතු ආරම්භ කරමින්, SLS 1697 තත්ත්ව සහතිකය සහිත සිමෙන්ති නිෂ්පාදනයන්හි සංයුතිය වැඩි…

(0)Comments | July 12, 2022 4:01 pm

“SLASPA” සහ “CINEC” මෝටර් රථ කර්මාන්තයේ දැනුම සහ කුසලතා වඩාත් ඵලදායී ලෙස බෙදාගැනීමට එකඟ වෙයි

  • Ada Derana BIZ Sinhala
  • CINEC
  • SLASPA
  • sri lanaka

ශී‍්‍ර ලංකා මෝටර් රථ සේවා සපයන්නගේ සංගමය “SLASPA” සහ “CINEC” කැම්පස් ශී‍්‍ර ලංකාවේ සිසුන් අතර මෝටර් රථ කර්මාන්තය පිළිබඳ දැනුම සහ කුසලතා වඩාත් ඵලදායී ලෙස බෙදා හැරීම සඳහා 2022 මැයි 27 වන දින මාළබේ කැම්පස් හිදී එකඟ විය. දිවයින පුරා හයසීයයකට අධික ලියාපදිංචි වැඩමුළු මඟින් ශී‍්‍ර ලාංකිකයන්ට උසස්ම මෝටර් රථ නිෂ්පාදනය සහ සේවා පහසුකම් සැපයීමට…

(0)Comments | July 12, 2022 3:35 pm