Featured News

  • Ada Derana BIZ Sinhala
  • CINEC
  • SLASPA
  • sri lanaka

“SLASPA” සහ “CINEC” මෝටර් රථ කර්මාන්තයේ දැනුම සහ කුසලතා වඩාත් ඵලදායී ලෙස බෙදාගැනීමට එකඟ වෙයි

ශී‍්‍ර ලංකා මෝටර් රථ සේවා සපයන්නගේ සංගමය “SLASPA” සහ “CINEC” කැම්පස් ශී‍්‍ර ලංකාවේ සිසුන් අතර මෝටර් රථ කර්මාන්තය පිළිබඳ දැනුම සහ කුසලතා වඩාත් ඵලදායී ලෙස බෙදා හැරීම සඳහා 2022 මැයි 27 වන දින මාළබේ කැම්පස් හිදී එකඟ විය. දිවයින පුරා හයසීයයකට අධික ලියාපදිංචි වැඩමුළු මඟින් ශී‍්‍ර ලාංකිකයන්ට උසස්ම මෝටර් රථ නිෂ්පාදනය සහ සේවා පහසුකම් සැපයීමට…

(0)Comments | July 12, 2022 3:35 pm
  • Ada Derana BIZ Sinhala
  • CISCO
  • ComBank
  • sri lanaka

සිසුන් 2000 කට වැඩි පිරිසකට තොරතුරු තාක්ෂණික රැකියා සඳහා සූදානම් වීමට කොමර්ෂල් බැංකුව සහ CISCO සහාය ලබාදෙයි

තරුණ දරුවන්ගේ තොරතුරු තාක්ෂණ දැනුම වර්ධනය කිරීම සඳහා කොමර්ෂල් බැංකුව සහ CISCO නෙට්වර්කිං ඇකඩමිය විසින් ඒකාබද්ධව සංවිධානය කරන තොරතුරු තාක්ෂණ පාඨමාලා සිසුන් 2000 කට අධික පිරිසක් සාර්ථකව සම්පූර්ණ කර ඇති බව කොමර්ෂල් බැංකුව නිවේදනය කර ඇත. අනාගත තාක්ෂණික විශේෂඥයින් බිහි කිරීමට මෙම වැඩසටහන නිර්මාණය කර තිබෙන අතර තමන්ගේ තොරතුරු තාක්ෂණික කුසලතා වර්ධනය කර ගැනීමට කැමැත්තක්…

(0)Comments | July 12, 2022 1:09 pm

CDB SMB Friday වැඩසටහන patpat.lk සමග එක්වී ශ්‍රී ලංකාවේ ව්‍යවසායිකාවන් සවිබල ගන්වයි

  • Ada Derana BIZ Sinhala
  • CDB
  • CDB SMB Friday
  • patpat.lk
  • sri lanaka

සිටිසන්ස් ඩිවලොප්මන්ට් බිස්නස් ෆිනෑන්ස් පීඑල්සී සමාගම (CDB), දේශීය ව්‍යවසායිකාවන් බල ගැන්වීමේ උත්සාහයේ කොටසක් වශයෙන්, patpat.lk සමග එක්ව ශ්‍රී ලංකා යුධ හමුදා කෘෂිකර්ම හා පශු සම්පත් බලකායේ ව්‍යවසායිකාවන් වෙනුවෙන් විශේෂ වැඩමුළුවක් පසුගියදා සංවිධානය කළේ ය. මෙහිදී CDB SMB Friday වැඩසටහන සහ patpat Marketplace මගින් පිරිනමනු ලබන සේවාවන් භාවිතා කරමින් තම ව්‍යාපාර දියුණු කරගන්නා ආකාරය සම්බන්ධයෙන් මෙම…

(0)Comments | July 12, 2022 11:53 am

‘Recycle for Future Generation’ EPR වැඩසටහනක් අරඹයි

  • Ada Derana BIZ Sinhala
  • C.W. Mackie PLC
  • Recycle for Future Generation
  • sri lanaka

සී ඩබ්ලිව් මැකී පීඑල්සී  – Scan Products Division නිෂ්පාදන සමාගම්වල ක‍්‍රියාකාරීත්වය නිසා ප්ලාස්ටික් අපද්‍රව්‍ය බහුල වශයෙන් උත්පාදනය වෙමින් පරිසරයට, සාගරයට හා සමාජමය වශයෙන් දැවැන්ත හානියක් සිදු වේ. මෙම තත්ත්වය සැලකිල්ලට ගනිමින් ගෝලීය හා දේශීය ව්‍යාපාර ආයතනයන් විසින් ”නිෂ්පාදකයින් විසින් වගකිව යුතු පුළුල් වූ නිෂ්පාදක වගකීම” (extended producer responsibility – EPR) යන ප‍්‍රතිපත්තිය මත පිහිටමින් තම…

(0)Comments | July 12, 2022 8:43 am

හයිඩ්‍රබූස්ට් තාක්‍ෂණය මුසු වූ වෙල්වට් බොඩි වොෂ් නව ප්‍ර​භේද තුනකින් නැවතත් වෙළෙඳපොලේ

  • Ada Derana BIZ Sinhala
  • sri lanaka
  • Velvet

සමට හිතකර විසඳුම් තෝරාගැනීමේදී, මොයිස්චරයිසින් ගුණයෙන් යුතු නිෂ්පාදන තෝරා ගැනීම ඉතා වැදගත් වේ. මොයිස්චරයිස් යනු සම නිරෝගීව තබා ගැනීමට මෙන්ම  සමේ තරුණ බව ආරක්ෂා කිරීමටද උපකාරී වන ප්‍ර​ධාන සාධකයකි. විශේෂයෙන්ම ශ්‍රී ලංකාව වැනි රටක පවතින උණුසුම් හා තෙතමනය සහිත දේශගුණය සැලකිල්ලට ගනිමින් මොයිස්චරයිසින් ගුණ සහිත සමට හිතකර නිෂ්පාදනවලට යොමු වීම ඉතා වැදගත් වේ. නිෂ්පාදනවල ගුණාත්මකභාවය,…

(0)Comments | July 11, 2022 6:36 pm

McLarens Lubricants සමාගම මෙරට ප්‍රථම වරට Mobil AutoCare මධ්‍යස්ථානයක් අරඹයි

  • Ada Derana BIZ Sinhala
  • McLarens Lubricants
  • Mobil AutoCare
  • sri lanaka

McLarens Lubricants සමාගම විසින් පසු ගිය දා ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට Mobil AutoCare මධ්‍යස්ථානයක් කිරිබත්ගොඩ දී ආරම්භ කෙරිණි.  මෙම අති නවීන, මෝටර් රථ සේවා මධ්‍යස්ථානය ලොව අංක 1 සින්තටික් මෝටර් රථ ලිහිසි තෙල් සන්නාමය වන Mobil l විසින් බලගන්වන ලද, විශ්වසනීය හා කාර්යක්ෂම මෝටර් රථ සේවා මධ්‍යස්ථාන අතරින් මෙරට පළමු වැන්න ලෙස හැඳින්විය හැකි ය….

(0)Comments | July 11, 2022 5:14 pm

Hayleys Solar වෙතින් විදුලිය ඇනහිටීම් සඳහා  ඵලදායී විසඳුමක් ලෙස  “Energynet”  හඳුන්වා දෙයි

  • Ada Derana BIZ Sinhala
  • Energynet
  • Hayleys Fentons
  • Hayleys Solar
  • sri lanaka

වර්තමානයේ මෙරට දක්නට ලැබෙන විදුලිය ඇනහිටීම් සඳහා  ඵලදායී විසඳුම් ලබා දීම වෙනුවෙන්  Hayleys Fentons සමාගමේ පුනර්ජනනීය බලශක්ති අංශය වන Hayleys Solar මගින්, සූර්ය  බල පද්ධතියක් වන “Energynet” වෙළෙඳපොළට  හඳුන්වා දීමට කටයුතු කර ඇත. දශකයකට අධික කාලයක් පුරා රැකගත් වෙළෙඳපොළ විශිෂ්ටත්වය සහ දිවයින පුරා 75 MW කට අධික සූර්යබල  පද්ධති ස්ථාපනය කිරීමේ අත්දැකීමක් සහිත  Hayleys Solar,…

(0)Comments | July 11, 2022 1:46 pm

නවතම දීවා ෆ්‍රෙශ් ග්‍රෑම් 700යේ පැකට්ටුව වෙළෙඳපොළට හඳුන්වාදෙයි

  • Ada Derana BIZ Sinhala
  • Diva
  • sri lanaka

සෑම නිවසකම රෙදි සෝදන අවශ්‍යතා සඳහා පරිපූර්ණ විසඳුම් පෙළක් සමඟින්, දීවා ෆ්‍රෙෂ් සිය නවතම ග්‍රෑම් 700යේ පැකට්ටුව රෝස සහ දෙහි ප්‍රභේධය ඇතුලුව​ තවත් ප්‍රභේධයන්, මෑතකදී වෙළෙඳපොළ වෙත හඳුන්වා දෙන ලදී. විශිෂ්ට රෙදි සේදීමේ විසඳුම් සපයමින් වසර ගණනාවක් පුරා පාරිභෝගිකයින්ගේ අවශ්‍යතා මැනවින් හඳුනාගත් දීවා, රෙදි සෝදන කුඩු සඳහා වැඩිවන පාරිභෝගික ඉල්ලුමට සරිලන උසස් ගුණත්වයකින් යුතු නිෂ්පාදන…

(0)Comments | July 11, 2022 12:55 pm

AIA ඉන්ෂුවරන්ස් හි ජාතික රැකවරණ මෙහෙවර වන පොසොන් රැකවරණ ව්‍යාපෘතිය කිසිඳු දිය අනතුරකින් තොරව සාර්ථකව නිම වේ

  • Ada Derana BIZ Sinhala
  • AIA
  • Poson Safety Programme
  • sri lanaka

AIA පොසොන් රැකවරණ ව්‍යාපෘතිය, ශ්‍රී ලංකාව වෙනුවෙන් කැපවීමෙන් සිදුකරන්නා වූ, AIA ඉන්ෂුවරන්ස් ලංකා සමාගමේ ප්‍රධානතම ආයතනික සමාජ මෙහෙවර, 2022 වසර සඳහා කිසිඳු දිය අනතුරකින් තොරවූ පොසොන් සමයක් උදාකරලමින්, පසුගිය ජූනි මාසයේ අනුරාධපුරයේ දී සාර්ථකව නිමාවට පත්විය. මෙම වැඩසටහන පැවැත්වීමේ ප්‍රථිපලයක් ලෙස පොසොන් වන්දනාවේ පැමිණ සිටි ලක්ෂ සංඛ්‍යාත බැතිමතුන්හට පුදබිම් වටා පිහිටා ඇති වැව් සහ ජලාශ…

(0)Comments | July 11, 2022 10:19 am

SLT-MOBITEL mCash ඔස්සේ පහසුවෙන් ලීසිං වාරික ගෙවීමට පීපල්ස් ලිසිං ගණුදෙනුකරැවන්ට අවස්ථාවක්

  • Ada Derana BIZ Sinhala
  • mCash
  • SLT-MOBITEL
  • sri lanaka

SLT-MOBITEL විසින් ශ්‍රී ලංකා මහ බැංකුවේ අනුමැතිය මත හඳුන්වා දුන් නව්‍ය ගෙවිම් සේවාවක් වන ජංගම මුදල් ගනුදෙනු සහ මුදල් පසුම්බි පහසුකම හරහා පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් සමාගමේ ලීසිං වාරික ගෙවීමට ගනුදෙනුකරුවන්ට අවස්ථාව අත් කර දී තිබේ. මෙරට ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ සේවාවන් අතර නි‍යමුවකු වන SLT-MOBITEL සමාගම සහ බැංකු නොවන මූල්‍ය ක්ෂේත්‍රයේ පුරෝගාමියෙකු වන…

(0)Comments | July 8, 2022 4:49 pm