Featured News

නවතම ඉන්ටෙල් ප්‍රොසෙසරයෙන් බලගැන්වුණු DELL ලැප්ටොප් පරිගණක, දැන් සිංගර් වෙතින්

ශ්‍රී ලංකාවට නවතම ලැප්ටොප් පරිගණක අත්දැකීමක් හඳුන්වා දෙමින් ඉන්ටෙල් 11 වැනි පරම්පරාවේ (11th Gen) නවීන ඩෙල් ලැප්ටොප් පෙළක් එළිදැක්වීමට සිංගර් ශ්‍රී ලංකා සමාගම පසුගියදා පියවර ගත්තේය. ශ්‍රී ලංකාවේ පාරිභෝගික භාණ්ඩ වෙළෙඳපොළ ප්‍රමුඛයා වන සිංගර් ශ්‍රී ලංකා සමාගම, මෙරට ලැප්ටොප් පරිගණක වෙළෙඳපොළ තුළ ද සිය ආධිපත්‍යය පතුරුවා ලීමට සමත්ව සිටී. මෑතකදී ශ්‍රී ලංකාවේ අංක එකේ පරිගණක…

(0)Comments | January 25, 2021 4:16 pm

Google’s Business Messages සමඟ ඒකාබද්ධ වූ මෙරට පළමු ජංගම දුරකතන සන්නිවේදකයා බවට එයාර්ටෙල් පත් වෙයි

Google Search සහ Maps හරහා පාරිභෝගිකයින්ට ක්ෂණිකව චැට් කිරීමේ හැකියාව ඉදිරි මාසවලදී සැලසුම් කර ඇති පාරිභෝගික අත්දැකීම් වඩාත් වැඩිදියුණු කිරීම සඳහා තවදුරටත් ආයෝජනය කරයි ශ්‍රී ලංකා තාරුණ්‍යයේ වඩාත් ජනප්‍රියතම ජංගම විදුලි සංදේශ සේවා සැපයුම්කරුවා වන එයාර්ටෙල් ලංකා නව සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් සිය සමාගම Google’s Business Messages සේවාව සමඟ සාර්ථකව ඒකාබද්ධ වූ බව නිවේදනය කර ඇත….

(0)Comments | January 25, 2021 4:09 pm

ඩයලොග් එන්ටප්‍රයිස්  VDOmeet ඔස්සේ තම ව්‍යාපාරික ගනුදෙනුකරුවන්ගේ පාරිභෝගිකයන්ට වීඩියෝ උපදේශන සේවා සඳහා පහසුකම් සලසයි

කොවිඩ් 19 පිටුදැකීම සඳහා වන ජාතික පරිශ්‍රමයන්ට අඛණ්ඩව සිය දායකත්වය ලබාදෙමින්, ඩයලොග් ආසිආටා පීඑල්සී සමාගමට අයත් ආයතනික විසඳුම් සපයන සමාගම වන ඩයලොග් එන්ටප්‍රයිස්, තම ව්‍යාපාරික ගනුදෙනුකරුවන්ගේ පාරිභෝගිකයන්ට සේවා සැලසීම සඳහා VDOmeet වීඩියෝ ඇමතුම් පහසුකම මගින් ඔවුන් බලගැන්වීමට කටයුතු කර තිබේ. VDOmeet වීඩියෝ ඇමතුම් පහසුකම ඔස්සේ ආයතනික හෝ උපදේශන සේවා ආයතනයකට ඔවුන්ගේ ගනුදෙනුකාරභවතෙකුට link එකක් හරහා…

(0)Comments | January 25, 2021 4:06 pm

ඩයලොග් ටෙලිවිෂන්  තම පාරිභෝගිකයන්ට ප්‍රියතම චැනල් එක මිස් කෝල් එකකින් Activate කරගැනීම සඳහා අවස්ථාව සලසයි

ශ්‍රී ලංකාවේ Pay TV ටෙලිවිෂන් සේවා ඉතිහාසය තුළ ප්‍රථම වතාවට, ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම Pay TVජාලය වන  Dialog Television විසින් ඕනෑම දුරකතන ජාලයකින් තමන් කැමති ඕනෑම චැනලයක් හෝ චැනල් පැකේජයක් එක මිස් කෝල් එකකින් සක්‍රිය කරගැනීමේ සුවිශේෂී පහසුකම තම පාරිභෝගිකයන්ට හඳුන්වාදීමට කටයුතු කර ඇත. මෙම නව සේවාවෙන් සවිබලගැන්වූ පාරිභෝගිකයින්ට දැන් පෙරටත් වඩා පහසුවෙන් ඔවුන්ගේ Dialog TV…

(0)Comments | January 25, 2021 9:03 am

Facia නිෂ්පාදන පිළිබඳව පැතිරී යන ප්‍රචාරවල ඇත්ත නැත්ත

ඇලරිස් ලංකා පුද්ගලික සමාගම මගින් ගෙන්වා බෙදා හරිනු ලබන Facia Premium නිෂ්පාදනල ඖෂධ නියාමන අධිකාරිය විසින් තහනම් කල බවට ප්‍රචාරයක් සමාජ මාධ්‍ය තුල සැරිසරමින් පවතී. මේ පිළිබඳව ජනතාව දැනුවත් කිරීමේ මාධ්‍ය සාකච්ඡාවක් ඇලරිස් ලංකා පුද්ගලික සමාගම විසින් ජනවාරි මස 20 වන දින පවත්වන ලදිග මෙහිදී අනාවරණය වූයේ මෙයට පාදක වන ජාතික ඖෂධ නියාමන අධිකාරිය මගින්…

(0)Comments | January 22, 2021 11:29 pm

එමිරේට්ස් විශේෂ ගාස්තු සමග 2021 වසරේ යළිත් ලෝකය සමග එක්වීමට ආරාධනයක්

නව වසරේ තම පවුලේ සාමාජිකයින් සහ මිතුරන් සමග නැවත එක්වීමට හෝ නව ගමනාන්තවල අසිරිය විඳගැනීමේ අවස්ථාව ලබාදෙමින් එමිරේට්ස් ගුවන් සමාගම සිය ගෝලීය ප‍්‍රවේශපත‍්‍ර අලෙවිය ආරම්භ කර තිබේ. මේ අනුව, එමිරේට්ස් මගීන්ට 2021 වසරේ මෙම ආකර්ශනීය වට්ටම් ලබාගැනීමේ අවස්ථාව උදාවී ඇත. මෙම වැඩසටහන යටතේ ශ‍්‍රී ලංකාවේ සිට ඩුබායි වෙත සියළු ගාස්තු ඇතුළත්ව ඉකොනොමි පන්තියේ ප‍්‍රවේශ පත‍්‍රයක්…

(0)Comments | January 20, 2021 2:50 pm

කොමර්ෂල් බැංකුව සිය 250 වන Cash Recycler යන්ත‍්‍රය ස්ථාපිත කරමින් ස්වයංක‍්‍රීය යන්ත‍්‍ර 905 ක් සමඟ 2020 අවසන් කරයි

ස්වයංක‍්‍රීය ටෙලර් යන්ත‍්‍ර සහ Cash Recycler යන්ත‍්‍ර ජාලය මගින් මසකට සාමාන්‍යයෙන් රුපියල් බිලියන 62.4 ක මුදල් නිකුත් කරයි මෙරට විශාලතම ස්වයංක‍්‍රීය මුදල් නිකුත් කිරීමේ ජාලය හිමි පුද්ගලික වාණිජ බැංකුව වන කොමර්ෂල් බැංකුව විසින් සිය 250 වන Cash Recycler යන්ත‍්‍රය (CRM) බැංකුවේ පෑලියගොඩ ශාඛාවේ 2020 දෙසැම්බර් මාසය අවසානයේදී ස්ථාපිත කිරීමත් සමඟ 2020 වසර අවසන් වනවිට බැංකුවට…

(0)Comments | January 20, 2021 2:29 pm

නැගිටින්නට වෙර දරන ශ‍්‍රී ලාංකේය සුළු පරිමාණ ව්‍යාපාර නගා සිටුවීම වෙනුවෙන් සොෆ්ට් ලොජික් ලයිෆ් වෙතින් ‘PinTheBiz’

ශ‍්‍රී ලංකාවේ සීඝ‍්‍රයෙන්ම වර්ධනය වන ජීවිත රක්ෂණ සමාගම වන සොෆ්ට්ලොජික් ලයිෆ් ශ‍්‍රී ලංකාව පුරා සුළු පරිමාණ ව්‍යාපාරයන්ට සහාය දැක්වීම වෙනුවෙන් නවීන තාක්ෂණය උපයෝගී කර ගනිමින් පෙරලිකාර අයුරින් හොදම විසදුම් ගෙන එන ‘Pinthebiz’ දියත් කරන ලදී. මෙලෙස නවීන තාක්ෂණය උපයෝගී කරගනිමින් ශ‍්‍රී ලාංකිකයන්ගේ ජීවන තත්වය ඉහළ නැංවීම සදහා සොෆ්ට්ලොජික් ලයිෆ්හි දායකත්වය මින් පිළිඹිබු වේ. ‘Pinthebiz’’ තුළින්…

(0)Comments | January 20, 2021 12:32 pm

HNB FINANCE PLC, ACEF ගෝලීය පාරිභෝගික සබඳතා සම්මාන උළෙලේදී රන් සම්මාන ද්විත්වයක් දිනා ගනී

ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන HNB FINANCE සිය විශිෂ්ට සේවා තත්වය යළිත් ශක්තිමත් ලෙස සනිටුහන් කරමින් පසුගියදා නිමාවට පත්වූ 2020 ACEF ගෝලීය පාරිභෝගික සබඳතා සම්මාන උළෙලේදී ^ACEF Global Customer Engagement Awards 2020& රන් සම්මානයන්ගෙන් පිදුම් ලැබීය. HNB FINANCE සමාගම මෙම සම්මාන උළෙලේදී වඩාත් ගෞරවනීය සම්මානයන් වන ‘ශ‍්‍රී ලංකාවේ විශිෂ්ට පාරිභෝගික සබදතාවක් අඛන්ඩව පවත්වාගෙන යාම…

(0)Comments | January 20, 2021 10:16 am

කැපී පෙනෙන ආර්ථික දායකත්වයක් සහ කොවිඞ්-19 සහන මාලාවක් ලබාදෙමින් කොමර්ෂල් බැංකුව සිය සියවස් සැමරුම් වර්ෂය අවසන් කරයි

කොමර්ෂල් බැංකුවේ සියවස් පූර්ණය යෙදී තිබූ 2020 වසරේදී බැංකුව විසින් කොවිඞ්-19 වසංගත තත්ත්වයෙන් පීඩාවට පත්වූ ශ‍්‍රී ලාංකිකයින්ට නැවත නැගී සිටීම සඳහා රුපියල් බිලියන 30 කට ආසන්න නව සහන ණය ලබාදී තිබේ. මේ අනුව, බැංකුව විසින් පසුගිය වසර අවසන් කරනු ලැබුවේ මෙරට පුද්ගලික වාණිජ බැංකු අතර වඩාත් නොමසුරු ණය ලබාදෙන්නා ලෙසයි. බැංකුව විසින් මෙපමණ විශාල සහන…

(0)Comments | January 19, 2021 12:52 pm