Featured News

පැල්වත්ත සමාගමේ නිෂ්පාදන සුරක්ෂිතභාවය ඉහළ නංවමින් Covid-19 වලට එරෙහිව පුළුල් සෞඛ්‍යාරක්ෂිත වැඩපිළිවෙලක්

මෙරට ප්‍රමුඛතම දේශීය කිරි නිෂ්පාදකයා වන පැල්වත්ත සමාගම දැනට පවතින Covid-19  වසංගත තත්ත්වය හමුවේ සිය කාර්ය මණ්ඩලයේ සහ අනෙකුත් පාර්ශවකරුවන්ගේ ආරක්ෂාව සහ සුරක්ෂිතභාවය සහතික කිරීම සඳහා ආයතනික කැපවීම සහ උත්සාහය අවධාරණය කරමින් පූර්ව ආරක්ෂණ ක්‍රමවේද දැඩිව ක්‍රියාත්මක කර තිබේ. ඒ අනුව පසුගිය මාර්තු මාසයේ කොරෝනා වසංගතයේ මුල් අවස්ථාවේ සිට සමාගම විසින් රජයේ සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව…

(0)Comments | November 26, 2020 10:39 am

තවදුරටත් උසස් කළ HUTCH Self Care App සමග හච් අත්දැකීම දැන් ඔබේ ඇඟිලි තුඩට

ජංගම දුරකතන සන්නිවේදන සේවා සඳහා ශ්‍රී ලංකාවේ වඩාත් ප්‍රියතම තේරීම වන හච්, ස්වකීය පාරිභෝගිකයින් හට වැඩි දියුණු කළ වඩාත් උසස් යෙදවුම් අත්දැකීමක් පිරි නැමීම සඳහා, ජනප්‍රිය HUTCH Self Care යෙදවුමෙහි නවතම අනුවාදය දැන් එළිදක්වා තිබේ. මෙම යෙදවුම ඔස්සේ සේවාවන් රාශියක් පිරි නැමීම හේතුවෙන්, හච් පරිශීලකයින් හට දැන් බාහිරව මුදල් ගෙවීම ගැන හෝ රීලෝඩ් කිරීම පිළිබඳව…

(0)Comments | November 26, 2020 10:36 am

ක‍්‍රිස්බ්‍රෝ කන්තලේ සූරිය පුර ජල ගැටලූවට පිළියම් යොදමින් ග‍්‍රාමීය කෘෂි ආර්ථිකයේ තිරසරබව සවිමත් කරයි

ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම හා විශාලතම කුකුළු මස් නිෂ්පාදකයා වන ක‍්‍රිස්බ්‍රෝ සමාගම, කන්තලේ සූරියපුර ගොවි ගම්මානයේ වාරිජල ව්‍යාපෘතියට දායක වෙමින් කන්න් දෙකම වගා කිරීමට අවශ්‍ය පසුබිම නිර්මාණය කිරීමට සමත් වී ඇත. දිගුකාලීන යුද්ධයෙන් සහ නිය`ගයෙන් පීඩාවට පත්ව සිටින කන්තාලේ සූරිය පුර සහ හැළඹයාය යන ගම්මානයන්හි ජීවත්ව ජනතාවගේ කෘෂිකාර්මික ජල අවශ්‍යතාව බොහෝ කාලයක් මුළුල්ලේ ගම්වාසීන් මුහුණදුන් ප‍්‍රධාන…

(0)Comments | November 26, 2020 10:07 am

HNB සිය ශාඛා ජාලයට සහ SOLO ගනුදෙනුකරුවන්ට ‘සුවෙන් සිටිමු’ (Stay Safe COVID Tracer) ඩිජිටල් විසඳුම හඳුන්වා දෙයි

ශ්‍රී ලංකාවේ විශාලතම පාරිභෝගික බැංකුව වන හැටන් නැෂනල් බැංකුව ‘සුවෙන් සිටිමු’ ඩිජිටල් විසඳුම (Stay Safe COVID Tracer QR Code) සිය සමස්ත ශාඛා ජාලය තුළ පසුගියදා සාර්ථකව ක‍්‍රියාත්මක කළේය. කොවිඞ්-19 වෛරසය ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා පුරවැසියන්ගේ සංචරණ කළමනාකරණය කිරීම අරමුණු කරගනිමින් ශ‍්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) විසින් මෙම ඩිජිටල් විසඳුම හඳුන්වා දී ඇත….

(0)Comments | November 26, 2020 10:05 am

එමිරේට්ස් විසින් සිය ගුවන් මගීන්ට පුළුල් බහු අවදානම් ගමන් ආවරණයක් හඳුන්වා දෙයි

එමිරේට්ස් ගුවන් මගීන්ට වඩාත් සුරක්ෂිත ලෙස තම ගුවන් ගමන් සැලසුම් කරගැනීමට අවස්ථාව ලබාදෙමින් එමිරේට්ස් විසින් ලබාදුන් කොවිඞ්-19 රක්ෂණාවරණය බහු අවදානම් ගමන් ආවරණයක් දක්වා පුළුල් කර තිබෙන අතර ගුවන් සේවා කර්මාන්තයේ මෙවැනි රක්ෂණාවරණයක් හඳුන්වා දී තිබෙන්නේ පළමු වතාවට වීම කැපී පෙනේ. එමිරේට්ස් විසින් මෙම රක්ෂණාවරණය සිය ගුවන් මගීන්ට අමතර ගාස්තු අය කිරීමකින් තොරව ප‍්‍රදානය කරන අතර…

(0)Comments | November 24, 2020 5:04 pm

ශ්‍රී ලාංකේය තරුණ පරපුරට ලොව නවීනතම ජංගම දුරකථන තාක්ෂණය සමීප කරමින් realme, මෙරට වෙළෙඳපොළට පිවිසෙයි

ලොව වේගයෙන් ම වර්ධනය වන ස්මාර්ට් ජංගම දුරකථන සන්නාමය වන realme පසුගිය නොවැම්බර් 23 වැනිදා පළමු වරට ශ්‍රී ලාංකේය වෙළෙඳපොළට හඳුන්වා දුනි. මාර්ගගත තාක්ෂණය ඔස්සේ සංවිධානය කර තිබූ මෙම අවස්ථාවට realme ශ්‍රී ලංකා කණ්ඩායම මෙන්ම ජනප්‍රිය යූටියුබ් නිර්මාණකරුවෙකු වන Chanux bro ද සම්බන්ධ වී සිටීම කැපීපෙනුණි. උසස් ම තාක්ෂණය හා සුහුරු උපාංග කෙරේ දැඩි ආකර්ෂණයක්…

(0)Comments | November 24, 2020 4:44 pm

Uber Eats පරිපූර්ණ COVID-19 ආරක්ෂණ විධිවිධාන මාලාවක් හඳුන්වා දෙයි

Uber Eats අද දින සිට COVID-19 රෝගයෙන් ආරක්ෂා වීම සම්බන්ධ පරිපූර්ණ විධිවිධාන මාලාවක් ක‍්‍රියාවට නැංවීමට කටයුතු කර තිබේ. බලධාරීන් COVID-19 දෙවැනි රැල්ල මැඩලීමට කැපවන අතර, පාරිභෝගිකයන්ට තම නිවෙස් වල සිටම සුරක්ෂිත ලෙස ආහාර හා වෙනත් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ගෙන්වා ගැනීමට මෙමගින් අවස්ථාව ලැබෙනු ඇත. මෙම විධිවිධාන යටතේ, Uber Eats සමග එක්වී භාණ්ඩ බෙදාහරින පුද්ගලයන් සඳහා වන…

(0)Comments | November 24, 2020 12:34 pm

HNB FINANCE PLC Vega ඩිජිටල් සම්මාන උළෙලේ දී ඇගයුමට පාත‍්‍ර වේ

ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සේවා සම්පාදකයකු වන HNB FINANCE PLC සිය සමාජ මාධ්‍ය තොරතුරු සහ අලෙවි සේවා වෙනුවෙන් 2020 වසරේ Vega ඩිජිටල් සම්මාන උළෙලේදී සම්මානයට පාත‍්‍ර විය. ඩිජිටල් මාධ්‍ය ක්ෂේත‍්‍රයේ නවෝත්පාදන සහ අලෙවි සේවා වාර්ෂිකව ඇගයීමට ලක් කරන Vega ඩිජිටල් සම්මාන උළෙල මෙම ක්ෂේත‍්‍රයේ ඉහළ පිළිගැනීමක් සහිත සම්මාන උළෙලක් ලෙස හැඳින්විය හැක. මෙම වසරේ සිංහල…

(0)Comments | November 24, 2020 10:26 am

2020 විශිෂ්ටතම කළමනාකරුවන්ගේ සම්මාන උළෙලේදී එයාර්ටෙල් හි නායකත්ව කණ්ඩායමට සම්මාන ත‍්‍රිත්වයක්

ශ‍්‍රී ලංකා තාරුණ්‍යයේ වඩාත් ජනප‍්‍රියතම ජංගම විදුලි සංදේශ සේවා සැපයුම්කරුවා වන එයාර්ටෙල් ලංකා ‘විශිෂ්ටතම කළමනාකරුවන් සහිත සමාගමක්’ ලෙස මෑතකදී පැවති 2020 විශිෂ්ටතම කළමනාකරුවන්ගේ සම්මාන උළෙලේදී අඛණ්ඩව තෙවන වරටත් සම්මානයට පාත‍්‍ර වූ අතර එහිදී සමාගමේ නායකත්ව කණ්ඩායම සම්මාන ත‍්‍රිත්වයක් දිනා ගැනීම විශේෂයෙන් කැපී පෙනින. ඒ අනුව, එයාර්ටෙල් ලංකා සේවා මෙහෙයුම් හා අවදානම් කළමනාකරණය පිළිබඳ ජ්‍යෙෂ්ඨ කළමනාකාර…

(0)Comments | November 19, 2020 9:50 am

කොළඹ වරාය නගරයේ “ආනාගතයක දැක්ම” සිසු මුර්ති තරගයේ ජය ‘ලෝඩියා’ සහ ‘බුබුළු පවූරට’

මොරටුව විශ්වවිද්‍යාලයේ ආර්. ජවනීසන්ගේ “බුබුළු පවූර” නිර්මාණයට සන්නිවේදන පවූර (Interactive Wall) කාණ්ඩයේ ජය. තරිඳු පෙරේරා, පුලස්ති හඳුන්ගේ සහ විරන්ග වඩුගේ ප්‍රමුඛ City School of Architecture කණ්ඩායමේ ‘ලෝඩියා’ නිර්මාණයට වෙරළ මූර්ති (Beach Sculpture) කාණ්ඩයේ ජය. ජයග්‍රාහකයින් සඳහා රු. 600,000/= මුදල් ප්‍රදාන. කොළඹ වරාය නගර ව්‍යාපෘතිය විසින් සංවිධානය කරනු ලැබූ “අනාගතයක දැක්ම” ශිෂ්‍ය මුර්ති නිර්මාණ තරගයේදී සන්නිවේදන…

(0)Comments | November 18, 2020 12:29 pm