උතුම් ශ්‍රී සද්ධර්මය ශ්‍රී ලංකාද්වීපයේ නොනැසී පවත්වාගැනීම උදෙසා අනුපමේය කාර්යභාරයක් කළ, ශ‍්‍රී ලංකා අමරපුර මහා නිකායේ ආදි කර්තෘන්වහන්සේලා සැමරීමේ මහෝත්සවය, ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපති, අතිගරු ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන්ගේ ප‍්‍රධානත්වයෙන් ජුලි 08 වෙනිදා කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර අනුස්මරණ සම්මන්ත‍්‍රණ ශාලාවේදී පැවැත්විණි. අමරපුර මහා නිකායට අයත් පාර්ශවයන්හි මහ නායක, අනුනානයක ස්වාමීන්වහන්සේලා, ලේඛකාධිකාරී සහ නියෝජ්‍ය ලේඛකාධිකාරී ස්වාමීන්වහන්සේලා, ශ්රී…
ජංගම දුරකථන තාක්ෂණයේ නවෝත්පාදකයා වන Huawei විසින් පසුගියදා සිය පාරිභෝගිකයින් වෙත නවතම අත්දැකීමක් එක් කරමින් සිය ස්මාර්ට් දුරකථන සඳහා Huawei Find Apps search widget හඳුන්වා දීම සිදු කෙරිණි. ඉතාමත් පහසුවෙන් පරිශීලකයින්ට අවශ්‍ය ඕනෑම App එකක් ඉතා ආරක්ෂාකාරීව Huawei උපාංගයන් වෙතට ඩවුන්ලෝඩ් කර ගැනීමේ හැකියාව Find Apps search widget හරහා හිමි වේ. වර්තමානයේ බොහෝ දෙනුකු අතර…
කොවිඩ්-19 වසංගතයට එරෙහිව ප්‍රතිඵලදායක බවට විද්‍යාත්මක පර්යේෂණ මගින් සනාථ වී තිබේ ශ්‍රී ලංකාවේ සනීපාරක්ෂක හා ඇඟළුම් අංශයේ ප්‍රමුඛතම සන්නාමයක් වන Velona, කොවිඩ් 19 වෛරසයෙන් ආරක්ෂා වීම සඳහා වඩාත් ඵලදායක බවට විද්‍යාත්මක පර්යේෂණ මගින් තහවුරු වූ සෝදා නැවත භාවිත කළ හැකි Velona Protect Viroblock මුඛ ආවරණ මෑතකදී වෙළෙඳ පොළට නිකුත් කර තිබේ. මෙම නවතම මුඛ ආවරණ,…
ශ්රී ලංකාවේ ප‍්‍රමුඛතම පුද්ගලික අංශයේ බැංකුව වන හැටන් නැෂනල් බැංකුව, සිය විශිෂ්ටත්වය වෙනුවෙන් ජාත්‍යන්තර කීර්තියට ලක් වෙමින්, එක්සත් රාජධානියේ කීර්තිමත් බෑන්කර් සඟරාව විසින් අඛණ්ඩව සිව්වන වරටත් 2020 ලෝකයේ හොඳම බැංකු 1000 අතරට ශ්‍රේණිගත කර ඇත. බෑන්කර් සඟරාව යනු 1926 සිට ගෝලීය මූල්‍ය තොරතුරු සපයන බැංකුකරණය හා මූල්‍යය පිළිබඳව ලෝකයේ ප‍්‍රමුඛතම තොරතුරු මූලාශ‍්‍රය වේ. බෑන්කර් සඟරාවේ…
ශ්රී ලංකාවේ වඩාත් ඩිජිටල් නවෝත්පාදන බැංකුව වන HNB, ජාත්‍යන්තරව පිළිගත් අන්තර්ජාතික ගෙවීම් ප‍්‍රවේශය (Internet Payment Gateway) සඳහා පහසුකම් සපයන්නෙකු වන, Visa CyberSource හරහා ගෙවීම් කටයුතු සිදු කරන වෙළෙඳභවතුන් සඳහා විශේෂ වටිනාකම් එකතු කළ සේවාවන් හඳුන්වා දෙන බව නිවේදනය කර ඇත. මෙවැනි නව අමතර වටිනාකම් mechant IPG වලට එකතු කිරීම මගින් ගනුදෙනු තවදුරටත් විධිමත් කිරීම සහ…
කොවිඞ්-19 වසංගත තත්ත්වයෙන් පීඩාවට පත් ව්‍යාපාර වෙනුවෙන් සහන සැලසීම සඳහා කොමර්ෂල් බැංකුව විසින් ආරම්භ කර තිබෙන විවිධ වැඩසටහන් එකතු කරමින් ‘අරුණැල්ල’ නමින් මූල්‍ය සහාය යෝජනා ක‍්‍රමයක් බැංකුව විසින් ආරම්භ කර තිබෙන අතර මේ තුළින් පීඩාවට පත් ව්‍යාපාර වලට සහන සැලසීම සඳහා බැංකුවේ තිබෙන කැපවීම ඉස්මතුවී පෙනේ. කොවිඞ්-19 වසංගත තත්ත්වයෙන් පීඩාවට පත්වූ ව්‍යාපාර සහ පුද්ගලයින්ට සහන…
ඩීමෝහි කෘෂි කාර්මික ව්‍යාපාර සඳහා වූ DIMO Agribusinesses, සිය කෘෂි කාර්මික පර්යේෂණ කටයුතු ශ්‍රී ලංකාවේ කඳුරට ප්‍රදේශයට ව්‍යාප්ත කරමින් එහි තුන්වැනි කෘෂි තාක්ෂණික උද්‍යානය පසුගියදා ලිඳුළ ප්‍රදේශයේ විවෘත කර තිබේ. කඳුරට තෙත් කලාපයේ, හැටන්-නුවර එළිය ප්‍රධාන මාර්ගය ආසන්නයේ පිහිටා ඇති අක්කර 25 ක මෙම බහු-කාර්ය මධ්‍යස්ථානය තේ වගාවකින්, වගා උමංවලින්, හතු හා එළවළු නිෂ්පාදන/සැකසුම් අංගනවලින්,…
සිසුන්ගේත්, අධ්‍යයන හා අනධ්‍යයන කාර්ය මණ්ඩලයේත් සෞඛ්‍යාරක්ෂාව සිය ප්‍රමුඛතාව ලෙස සලකමින්, ඩිජිටල් තාක්ෂණය ඔස්සේ ශිෂ්‍ය අනුහුරු වැඩසටහනක් (virtual orientation programme) සංවිධානය කිරීමට SLIIT උසස් අධ්‍යාපන ආයතනය සැලසුම් සකස් කරමින් සිටී. SLIIT සිය ශිෂ්‍ය අනුහුරු වැඩසටහනක් ඩිජිටල් මාදිලියෙන් ඉදිරිපත් කරන පළමු වතාව මෙය වන අතර, ඒ සමඟ නවක සිසුන්ට තම උසස් අධ්‍යාපන ජීවිතය ආරම්භයේදී ම අතිශය…
සම්පත් බැංකුව,ෆිච් රේටින්ග්ස් ආයතනය විසින් පිරිනමන ලද ජාතික දිගු කාලීන ශ්‍රේණි ගත කිරීම්හි නවතම සංශෝධනයන් තුළින් තව දුරටත් ඉහළ මට්ටමකට පැමිණ ඇත. එහිදී සිදුකරන ලද ශ‍්‍රී ලංකාවේ මූල්‍ය ආයතනයන් පිළිබද සංශෝධිත ජාතික දිගු කාලීන ශ්‍රේණිගත කිරීමට අනුකූලව, සම්පත් බැංකුව පෙර පැවති A+ (lka) ශ්‍රේණියේ AA- (lka) ශ්‍රේණිය දක්වා ඉහළ නංවන ලදී. මෙම ධනාත්මක සංශෝධිත ශ්‍රේණි…
වැඩි බරක් රැගෙන යාමට අවශ්‍ය ට‍්‍රක්රථ සහ ප‍්‍රයිම් මූවර්ස් සඳහා රාත්තල් 115 ක් බරැති 10.00 20 ප‍්‍රමාණයේ නව ටයරයක් ට‍්‍රක්රථ සහ ප‍්‍රයිම් මූවර් සඳහා වැඩි බරක් ගෙන යමින් වැඩිදුරක් ධාවනය කළ හැකි නව ටයරයක් දේශීය වෙළඳපළට හඳුන්වා දෙමින් තවත් සංධිස්ථානයකට එළඹීමට සියැට් කැළණි හෝල්ඩින්ග්ස් සමාගම සමත්වී තිබේ. කිලෝ 52 ක (රාත්තල් 115 ක්) බරකින් යුක්ත…
Video Story