ශ්රී ලාංකික විශ්ව විද්‍යාල සිසුන් 10 දෙනෙකුට චීනයේ අධ්‍යයන චාරිකාවක් ලොව ප්‍රමුඛතම තොරතුරු හා සන්නිවේදන සමාගමක් වන Huawei, විදුලි සංදේශ සහ ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍යංශය හා එක්ව “Seeds for future” සමාජ සත්කාර වැඩසටහන ශ්‍රී ලංකාවේ දියත් කරයි. මෙම වැඩසටහන අග්‍රාමාත්‍ය කාර්යාලයේදී අද (01) දියත් කළේය. ශ්‍රී ලාංකිකයින්නේ තොරතුරු තාක්ෂණ දැනුම වර්ධනය කිරීම සඳහා මෙන්ම ඩිජිටල්…
මඩකලපුව වාහරේ කට්ටුමුරිව්කුලම් ගම්මානයේ ජල හා සනීපාරක්ෂක ව්‍යාපෘතියක් සඳහා ෆෝර්ඩ් මෝටර් සමාගම වෙනුවෙන් සොෆ්ට්ලොජික් හෝල්ඩින්ග්ස් හි අනුබද්ධිත ෆියුචර් ඔටෝමොබයිල්ස් පුද්ගලික සමාගම සහ වර්ල්ඩ් විෂන් ලංකා ලිමිටඩ් අත්වැල් බැඳ ගනියි. රුපියල් මිලියන 3ක ප්‍රතිපාදන මේ යටතේ වර්ල්ඩ් විෂන් ලංකා වෙත සැපයෙන අතර එම මුදලින් මඩකලපුව වාහරේ කට්ටුමුරිව්කුලම් ගම්මානයේ පවුල් 220 කට බීමට සුදුසු ජලය සැපයීමට නියමිතය….
පාරිභෝගික අවශ්‍යතා මැනවින් තේරුම් ගනිමින් පහසුකම් රැසක් සහිත නව GenX Nano මාදිලියේ රථයක් හඳුන්වා දෙයි. නවීන විලාසිතාවට අනුව,නිර්මාණය වූ ආකාර්ණීය පෙනුමක් සහිත මෙම රථය විශේෂාංග රැසකින් සමන්විත වෙයි. එමෙන්ම නව තාක්ෂණික වැඩිදියුණ කිරීම් රැසකින්ද මෙම රථය සමන්විත වන අතර එමගින් එහි වටිනාකම තවදුරත් වැඩි කර තිබේ.පරිපූර්ණ නාගරික මෝටර් රථයක් සඳහා වන සියලු විශේෂාංග සමඟින් මෙම…
බෙදාහැරීම් ජාලය ශක්තිමත් කිරීම ප්‍රමුඛ අරමුණයි Huawei නිෂ්පාදන වල විශිෂ්ටත්වය අත්විඳීමේ සියලු පහසුකම් සහිත Huawei Experience Centre කොළඹදී විවෘත කෙරේ. මෙම Huawei Experience Centre කොළඹ කොල්ලුපිටිය ලිබර්ටි ප්ලාසා සාප්පු සංකීර්ණයේ බිම් මහලේ පිහිටා තිබේ. Huawei හි ශ්‍රී ලාංකික මෙහයුම් තවදුරටත් පුළුල් කිරීම සඳහා ආරම්භ කළ මෙම නව මධ්‍යස්ථානය පාරිභෝගිකයාට තමන් කැමති ස්මාර්ට්ෆෝනය, හෝ ටැබ් එක…
ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි ලිමිටඞ් නොබෝදා තවත් ආකර්ෂණීය වෙළෙඳ ප‍්‍රවර්ධන වැඩසටහනක් ‘බයික් එකට බයික් එකක් ’ නමින් දියත් කළේය. මෙම වසරේ ඔක්තෝබර් 12 වැනි දා සිට දෙසැම්බර් 03 වැනි දා දක්වා කාලය තුළ, ප්ලැටිනා, ඩිස්කවර් හෝ පල්සර් යන වර්ග අතරෙන් කවර හෝ වර්ගයක මෝටර් සයිකලයක් මිල දී ගන්නා පාරිභෝගිකයෙකුට, එසේ මිලදී ගැනීම මගින් දිනුම් ඇදීමේ…
ශ්රී ලංකා අලෙවිකරණ ආයතනය (SLIM) විසින් සංවිධානය කළ 2016 NASCO (National Sales Congress) සම්මාන ප‍්‍රදානයේදී සෙලින්කෝ ලයිෆ් සමාගම විසින් සම්මාන හතක් දිනාගත්තේ වාර්ෂිකව පැවැත්වෙන මෙම ගෞරවණීය සම්මාන ප‍්‍රදානයේදී නැවතත් ප‍්‍රමුඛස්ථානයක් ලබා ගනිමිනි. මෙරට ජීවිත රක්ෂණ ක්ෂේත‍්‍රයේ ප‍්‍රමුඛයා විසින් දිනාගත් මෙම සම්මාන ගොන්නට ජීවිත රක්ෂණ අංශය වෙනුවෙන් ‘ෆ‍්‍රන්ට් ලයිනර්’ කාණ්ඩය යටතේ ප‍්‍රදානය කළ සම්මාන තුනම ඇතුළත්…
මෙරට ඩිජිටල් අලෙවිකරණ ක්‍ෂේත‍්‍රයේ පුරෝගාමී ‘සී මැසෙන්ජර්’ ( zMessenger ) සමාගම සිය විශිෂ්ඨත්වය ඉහළින්ම තහවුරු කරගනිමින් ඉකුත්දා කොළඹ ‘වෝටර්ස් එජ්’ හී පැවැති දකුණු ආසියානු සහයෝගිතා සමුළුව ( SAPS) සහ ව්‍යාපාරික සම්මාන උළෙලේදී දකුණු ආසියානු කලාපයේ හොඳම ඩිජිටල් අලෙවිකරණ සහ සමාජ මාධ්‍ය සමාගම’ ලෙසින් සම්මානයට පාත‍්‍රවිය. දිනෙන් දින ශක්තිමත්ව සාර්ථකත්වයේ පෙරටම යන සහ නව මං ඔස්සේ…
ජාත්‍යන්තර සේවා ස්ථාන සැපයුම්කරු වන Regus සිය නවතම ව්‍යාපාරික මධ්‍යස්ථානය කෝට්ටේ නාවල, නාවල පාරේ, 9 වන පටුමගේ, අංක 192/10 දරණ ස්ථානයේ පිහිටි එස් පී ගොඩනැගිල්ලේ පිහිටුවයි. මෙය සීඝ්‍රයෙන් වෙළඳ නගරයක් බවට පත්වෙමින් ඇති කෝට්ටේ ප්‍රදේශය ආශ්‍රිතව පිහිටවූ Regus හි දෙවන ව්‍යාපාරික මධ්‍යස්ථානයයි. Regus හි ආසියානු පැසිෆික් කලාපයේ ප්‍රධාන විධායක නිලධාරි ජෝන් රයිට් මහතා සහ Regus…
කොළඹ තිරිඹිරිගස්යාය මාර්ගයේ නැවතත් ‘තිඹිරිගස්’ රෝපණය කිරීමේ වැඩසටහනක් කොළඹ මහ නගර සභාව සමග එක්ව ඔටාරා පදනම විසින් ආරම්භ කර තිබේ. මෙම ප‍්‍රදේශයට තිඹිරිගස්යාය යන නම ලැබී තිබෙන්නේ එකළ මෙහි ‘තිඹිරිගස්’ තිබූ නිසා යැයි විශ්වාස කරන අතර ඔටාරා පදනමේ සමාරම්භක ඔටාරා ගුණවර්ධන මහත්මිය පසුගියදා ‘තිඹිරි පැල’ (Diospyros malabarica) තුනක් සිටුවමින් මෙම නව වැඩසටහන දියත් කරන ලදී….
ශ්රී ලංකාවේ රථවාහන ක්ෂේත‍්‍රයේ ප‍්‍රමුඛයා වන ඇසෝසියේටඞ් මෝටර්වේස් සමාගම (Associated Motorways Ltd.- AMW) සහ ඇක්සෝනොබෙල් හි ප‍්‍රමුඛතම රථවාහන තීන්ත සන්නාමය වන Sikkens එක්වී ස්මාට් බොඩි රෙපයාර් (Smart Body Repair) නමින් විශේෂ සේවාවක් දියත් කිරීමට පසුගියදා කටයුතු කළේ ය. පාරිභෝගිකයන්ගේ කාර්ය බහුල ජීවන රටාවන්ට ගැළපෙන පරිදි ඉක්මන් සහ සුහදශීලී සේවාවක් ලබාදීම මෙහි ප‍්‍රධාන අරමුණ වේ. පෑලියගොඩ…
Video Story