‘කුසලතා කළමනාකරණය’ සහ ‘ඉගෙනීම සහ සංවර්ධනය’ යන අංශ දෙක සඳහාද විශේෂ සම්මාන දිනාගනී පසුගියදා අති උත්කර්ශවත් අයුරින් කොළඹ සිනමන් ග‍්‍රෑන්ඞ් හෝටලයේ පැවති 2015-16 ජාතික මානව ප‍්‍රාග්ධන කළමනාකරණ (HCM) සම්මාන ප‍්‍රදානෝත්සවයේදී මානව සම්පත් කළමනාකරණය වෙනුවෙන් බ‍්‍රැන්ඩික්ස් සමූහය රන් සම්මානයක් සහ තවත් විශේෂ සම්මාන දෙකක් දිනාගනිමින් සිය සාමාජිකයින්ගේ ගුණාත්මක තත්ත්වය වර්ධනය කිරීම සඳහා සමූහය විසින් දරන කැපවීම…
ශ්රී ලංකාවට ලොව උසස්ම සෞඛ්‍ය සේවා රැගෙන ඒමේ අදහස පෙරදැරිව ආසිරි රෝහල් සමූහය, අමෙරිකාව පදනම් කරගත් පිළිකා ප්‍රතිකාර සේවා ජාත්‍යන්තර ආයතනයේ ජාත්‍යන්තර අංශයවන අමෙරිකානු පිළිකා ආයතනය හා සහයෝගීත්වයෙන් මෙරට පෞද්ගලික අංශයේ පළමු අංග සම්පූර්ණ පිළිකා සුව සේවා මධ්‍යස්ථානය ආරම්භ කිරීමට පියවර ගෙන තිබේ. ආසිරි සර්ජිකල් රෝහල් පරිශ්‍රයේ පිහිටා ඇති මෙම මධ්‍යස්ථානය මගින් පිළිකා නිවාරණ ඖෂධ,…
සිංහල සහ දෙමළ අලූත් අවුරුදු උදාවත් සමඟින් සාම්ප‍්‍රදායික සරොමට නව අර්ථකථනයක් ගෙන දෙමින් හමීඩියා ආයතනය විසින් ලොව පළමු ලිනන් සරොම් වෙළෙඳපොළ වෙත නිකුත් කරයි. ඉතා සුවපහසු ඇඳුමක් ලෙස සැලකෙන සරොම පිළිබඳ, ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම විලාසිතා සන්නාමය හිමි සමාගම වන හමීඩියාහි අවධානය හිමි වී තිබේ. වසරක කාලයක් පුරා විවිධ වූ අත්හදා බැලීම්වල නිරත වූ හමීඩියා ආයතනය…
හැමදේම ඩිජිටල් වෙන කාලේ ඔන්න අලුත් අවුරුදු ලිතත් දැන් ඩිජිටල් වෙලා. අවුරුදු සිරිතට එන නැකත් ඔක්කොම අඩුවක් පාඩුවක් නැතුව අකුරටම සටහන් වෙලා තියෙන මේ ඩිජිටල් ඇප් එකට කියන්නෙ ‘අවුරුදු සොබා ලිත’ කියලයි. ලංකාවේ වැඩි දෙනෙක් පාවිච්චි කරන ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් වලටම ගලපෙන්නයි මේක නිර්මාණය කරලා තියෙන්නේ. අවුරුද්ද කිව්වම නැකත් තියෙන්නේ අවුරුදු දවසේ විතරක් නෙමෙයි. අප්‍රේල් මාසේ…
ශ්රී ලාංකේය, නේපාල සහ ඉන්දීය සිසුන් හට ක්ෂේත්‍රයේ නව අවස්ථා විවර කර දෙමින් ඕස්ට්‍රේලියාවේ ලා ට්‍රෝබ් විශ්වවිද්‍යාලයීය ව්‍යාපාරික පාසලේ ප්‍රධානී මහාචාර්ය පෝල් මේතර් මහතා ප්‍රමුඛ නියෝජිත කණ්ඩායම කොළඹ, කත්මණ්ඩු සහ ඉන්දියාවේ සංචාරයකට නිරත වූහ. ශ්‍රී ලංකාව ඇතුළු සාර්ක් කලාපීය සිසුන්ගේ පවතින ඉල්ලුමට ප්‍රතිචාර වශයෙන් ලා ට්‍රෝබ් ව්‍යාපාරික පාසල පෙබරවාරි සහ ජුලි මාසවල අර්ධ වාර්ෂිකවලට අමතරව…
ජාත්‍යන්තර ව්‍යාපාරික ප‍්‍රජාව අතර සුප‍්‍රසිද්ධ ඇමරිකානු මූල්‍ය සඟරාවක් වන ග්ලෝබල් ෆයිනෑන්ස් විසින් 2017 වසරේ ශ‍්‍රී ලංකාවේ හොඳම බැංකුව ලෙස කොමර්ෂල් බැංකුව තෝරා පත්කර ගෙන තිබෙන අතර මෙය මේ වසර තුළදී බැංකුව දිනාගත් තුන්වන ජාත්‍යන්තර සම්මානය ලෙසින් කැපී පෙනේ. ලොව පුරා ජනාදරයට පත් ග්ලෝබල් ෆයිනෑන්ස් විසින් ආසියා-පැසිෆික් කළාපයේ 2017 වසරේ හොඳම බැංකු 30 ක ලයිස්තුව එළිදක්වා…
මෝටර් කාර් රථ, වෑන්, SUV සහ සැහැල්ලූ ට‍්‍රක්රථ සඳහා තවත් ටයර් හඳුන්වාදෙමින් ඉදිරිපත් කරන රේඩියල් ටයර් ප‍්‍රමාණයන් 40 ක් දක්වා ඉහළ නංවයි ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම ටයර් සන්නාමය වන සියැට් විසින් දේශීය වෙළඳපොළට නව රේඩියල් ටයර් ප‍්‍රමාණ හතක් හඳුන්වාදී තිබෙන අතර එමඟින් මූල්‍ය වසර ශක්තිමත්ව හා අනාගත බලාපොරොත්තු දල්වමින් අවසන් කිරීමට සමත්ව තිබේ. කුඩා මෝටර් රථ,…
ලොව උසස්ම චොක්ලට් රසය කැටිකරගත් සීනි රහිත චොක්ලට් මෙරට වෙළෙඳපොළට හඳුන්වාදීමට සිලෝන් බිස්කට්ස් සමාගම (CBL) පියවර ගෙන තිබේ. ඒ නවතම Revello sugar free dark චොක්ලට් මෙරට පාරිභෝගිකයන්ට හඳුන්වා දීම මගිනි. සීනි රහිත චොක්ලට් මේ වනවිට බොහෝ දෙනාගේ අවධානය දිනාගත් චොක්ලට් විශේෂයකි. අඛණ්ඩ පර්යේෂණ හා අත්හදා බැලීම් රැසකින් අනතුරුව Revello sugar free dark චොක්ලට් වෙළෙඳපොළට හඳුන්වාදී…
පැරණි සම්ප‍්‍රදායයන්ට ආදරය කරන්නට නව ලෝකය හුරු-පුරුදු කිරීම පහසු කාර්යයක් නොවේ. පරම්පරා ගණනාවක් පුරා පැවත එන ‘සම්ප‍්‍රාදයයන්’ වෙනුවෙන් ම ඉලක්ක කරගත් අවුරුදු ප‍්‍රවර්ධන කටයුත්තක් සමඟ ගනුදෙනුකරුවන් සිය සම්ප‍්‍රදායයන් වෙත ළඟා කරන්නට ්‍යීඊක් මෙවර සැලසුම් කර ඇත. සිංහල සහ දමිළ අලූත් අවුරුද්ද යනු විවිධ, වර්ණවත් හා අර්ථාන්විත සම්ප‍්‍රදායයන්ගෙන් යුතු උත්සවයක් බව HSBC දනියි. එම නිසා, මෙම…
දශක ගණනක පටන් මෙරට ජනතාවගේ ජීවන තත්ත්වය නගාසිටුවීම වෙනුවෙන් අඛණ්ඩව කැප වූ සංවර්ධන ලොතරැයි මණ්ඩලය, අලෙවි වාර්තා තැබූ සිය ‘ලක්ෂපති’ ලොතරැයිය ‘දසලක්ෂපති’ ලෙස පාරිභෝගිකයාට හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේය. වැඩි වාසනාවන්තයන් පිරිසක් බිහි කිරීමේ අරමුණ පෙරදැරිව සුවිශේෂී දිනුම් අවස්ථා රැසක් සමගින් ‘ලක්ෂපති’ ලොතරැයිය ‘දසලක්ෂපති’ නමින් නැවුම් මුහුණුවරකින් පාරිභෝගිකයා අතට පත් වේ. වාසනාවන්ත අංක තුන, ඉංග්‍රීසි…
Video Story