ශ්රී ලාංකේය ගායන ක්ෂේත්‍රයේ නියැලෙන කලාකරුවන් වෙත වසරක් පාසා සෞඛ්‍ය සහ ජීවිත රක්ෂණාවරණයක් පිරිනැමීමත්, පැරණි පරපුරේ ශිල්පීන්ගේ අවශ්‍යතා සොයාබලා සැපිරීමත් පිණිස පවතින අරමුදල සවිමත් කිරීම සඳහා ගීත නිර්මාණක කේන්ද්‍රය (OSCA) විසින් වාර්ෂික ව සංවිධානය කරනු ලබන “රිද්ම රැයක්” විචිත්‍ර සංගීත ප්‍රසංගය, ජුනි මස 4 දින නෙළුම් පොකුණ රඟහලේ දී උත්කර්ෂවත් ලෙස පැවැත්වීමට කටයුතු යොදා ඇත….
ශ්රී ලංකාවේ ප්‍රථම වරට ලීඩර් සමූහ ව්‍යාපාරය විසින් ජපන් තාක්ෂණයෙන් යුක්තව කයිජි වෙළඳ නාමය යටතේ මෝටර් මෝටර් බයිසිකල් බැටරියක් නිෂ්පාදනය කිරීමට ආරම්භ විය. එහි කර්මාන්තශාලාව සහ කයිජ් බැටරිය එළි දැක්වීම අප්‍රේල් මස 23 වන සෙනසුරාදා පෙ.ව. 11.10 යෙදෙන සුභ මොහොතින් ප්‍රධාන ආරාධිත අමුත්තන් වන හැටන් නැෂනල් බැංකුවේ කළමණාකාර අධ්‍යකෂක/ ප්‍රධාන විධායක නිලධාරී ජොනතන් අලස් මහතා…
MA’s Food Processing සමාගම මගින් සංවිධානය කළ Ma’s ක‍්‍රීඩා දිනය පසුගියදා දඹුල්ලේ දී පැවැත්වුණි. දඹුල්ලේ පිහිටා තිබෙන Ma’s ප‍්‍රධාන නිෂ්පාදනාගාරය, මිනුවන්ගොඩ පිහිටා තිබෙන පොල් කිරි නිෂ්පාදන කර්මාන්ත ශාලාව, කිලිනොච්චිය පිහිටා තිබෙන Ma’s කර්මාන්තශාලාව හා කොළඹ ප‍්‍රධාන කාර්යාලය නියෝජනය කළ Ma’s කාර්යමණ්ඩල සාමාජිකයෝ බොහෝ දෙනෙකු මෙහි පැවති ක‍්‍රීඩාවන්ට සිය සක‍්‍රිය දායකත්වය ලබාදුන්හ. Ma’s සමාගම ප‍්‍රජාව තිරසාර…
ශ්රී ලංකාවේ ප‍්‍රමුඛතම ජංගම දුරකථන සැපැයුම් කරුවෙකු වන සෙල්සිටි ලංකා පුද්ගලික සමාගම විසින් ලොව උසස්ම තාක්‍ෂණයෙන් හා තත්වයකින් යුතු MEIZU ස්මාර්ට් දුරකථන පසුගිය දා කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ්දී ශ‍්‍රී ලාංකීකයන් වෙත හදුන්වා දෙන ලදී. වර්තමානයේ ස්මාර්ට් ජංගම දුරකථන භාවිතය වේගයෙන් ප‍්‍රචලිත වෙමින් පවතින අතර සියළු දෙනා උත්සහ කරන්නේ තම ස්මාර්ට් ජංගම දුරකථනය මිල අධික ඉහල…
අන්තර්ජාල දේපල වෙළඳාමේ අංක එකේ සිටින LankaPropertyWeb.com ඔවුන්ගේ නවීකරණය කරන ලද වෙබ් අඩවිය විවිධ ජංගම උපාංග වල විවිධ තිර ප්‍රමාණයන් සඳහා ස්වයන්ක්‍රීයව හැඩ ගැසෙන ආකාරයෙන් සැලසුම් කර ඇත. පරිගණක මගින් අන්තර්ජාල භාවිතය මේ වන විට බොහෝ සෙයින් පහත වැටී තිබෙන අතර ලාංකික අන්තර්ජාල පරීශීලකයන් ඒ සඳහා ස්මාර්ට් ජංගම දුරකථන භාවිතයට නැඹුරු වී ඇත. වර්තමානය වන…
ලොව පුරා මිලියන 711 කට අධික පිරිසක් භාවිත කරන ලොව ප‍්‍රමුඛතම පණිවිඩ හුවමාරු ඇප්ලිකේෂනයක් වන Viber විශිෂ්ඨතම ස්ටිකර් හුවමාරු වෙළඳපල අතර 5 වන ස්ථානය මෙරටට හිමිවී ඇත. Viber හරහා පසුගිය වසර තුළදී බිලියන 22 කට අධික ස්ටිකර් සංඛ්‍යාවක් ලොවපුරාම හුවමාරු වූ අතර මෙරට තුළ පමණක් හුවමාරු වූ ස්ටිකර් ප‍්‍රමාණය මිලියන 600 කට අධිකය. මේ වනවිට…
මෙරට ප්‍රමුඛතම විලාසිතාගාරය වන ඔඩෙල් ‘ගිම්හාන විලාසිතා‘ සමය ඉතාමත් උත්කර්ශවත් අයුරින් ආරම්භ කරමින් විචිත්‍රවත් වර්ණ සහ නිවර්තන මෝස්තර පෙළකින් යුතු විලාසිතා එකතුවක් එළිදක්වා තිබේ. මෙම තේමාවට අදාළව ඔඩෙල් අලෙවිසැල් අලංකරණය කර තිඛෙන අතර වෙළඳ ප්‍රචාරණ කටයුතුද සිදුකරයි. ඔඩෙල් හි, ‘Jungle Luxe’ නැමති මෙම විලාසිතා එකතුවෙහි තේමාව වන්නේ Rainforest හෙවත් ‘වැසි වනාන්තරය‘ යන්නයි. කොළඹ ඇලෙක්සැන්ඩ්‍රා පෙදෙසේ…
ලංකා හොස්පිටල්ස් සමූහයට අනුබද්ධිත මෙරට ප‍්‍රථම නිර්දේශන වෛද්‍ය රසායනාගාරය වන ලංකා හොස්පිටල්ස් ඩයග්නොස්ටික්ස් වෙත පසුගියදා ISO 15189:2012 ප‍්‍රමිති සහතිකය හිමිවුණි.”වෛද්‍ය රසායනාගාරවල ගුණාත්මක බව සහ විශිෂ්ටත්වය” වෙනුවෙන් ISO 15189:2007 ප‍්‍රමිති සහතිකය හිමිකර ගත් මෙරට ප‍්‍රථම රෝහල් රසායනාගාරය වන්නේ ද ලංකා හොස්පිටල්ස් ඩයග්නොස්ටික්ස් ය. වෛද්‍ය රසායනාගාර පරීක්ෂාවක් මගින් රෝග වැළඳී තිබේදැයි නිවැරදිව හඳුනාගැනීමට හැකි අතර කඩිනමින් ප‍්‍රතිකාර…
මයුරම්පති අම්මාන් සුභ සාධක සංගමය සහ වැල්ලවත්ත නිත්‍යකල්‍යාණි ජුවෙලරි එක්ව යාපනය දිස්ත්‍රික්කයේ සුභ සාධන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරයි. “යාපනය ජනයාට සහන සැලසීම“ (Helping the needy in Jaffna) යනුවෙන් නම් කර ඇති මෙම ව්‍යාපෘතිය යටතේ යුද්ධයෙන් පීඩාවට පත්වූ පවුල් වල සංවර්ධනය සඳහා අවශ්‍ය භාණ්ඩ බෙදාදීම සිදුකර තිබේ. උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී. වී විග්නේෂ්වර්න් මහතාගේ ඉල්ලීමක් අනුව…
මෙරට තොරතුරු තාක්ෂණ සහ ව්‍යාපාර ක්‍රියාවලි කළමනාකරණය ක්ෂේත්‍රය ප්‍රාදේශීය වශයෙන් ප්‍රවර්ධනය කිරීම මෙරට ආර්ථික වර්ධනයේ එක් සාධකයක් බවට පත්ව තිබේ. ශ්‍රී ලංකා මෘදුකාංග සහ සේවා සමාගම් සංගමය (SLASSCOM) විසින් සංවිධානය කරනු ලබන මහනුවර තොරතුරු තාක්ෂණ/ව්‍යාපාර ක්‍රියාවලි කළමනාකරණ සතිය එලෙස ක්‍රියාවට නැංවෙන එක් වැඩසටහනකි. අපනයන සංවර්ධන මණ්ඩලය, ශ්‍රී ලංකා තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) සහ…
Video Story