Top News

www.ceylontea.com ඩොමේන් නාමයේ නිල අයිතිය ශ්‍රී ලංකාවට

මෙතෙක් කලක් දකුණු කොරියාවේ Lotte සමාගම් සමූහයට අයත්ව තිබුණු www.ceylontea.com අන්තර්ජාල ඩොමේන් නාමයේ නිල අයිතිය ශ්‍රී ලංකාවට පිරිනැමීම පසුගිය දා සිදුකෙරිණි. වර්තමාන ව්‍යාපාරික පරිසරය තුළ මිල කළ නොහැකි වටිනාකමකින් යුතු www.ceylontea.com ඩොමේන් නාමය මෙලෙසින් ශ්‍රී ලංකාවට හිමිවීම, ශ්‍රී ලංකා තේ මණ්ඩලය විසින් මෑතක දී සාක්ෂාත් කර ගනු ලැබූ ඉතා වැදගත් මංසළකුණක් වේ. ශ්‍රී ලංකා තේ…

(0)Comments | August 15, 2019 12:43 pm

දිනකට ආහාරවේල් 40,000 ක් සපයන්න ශ්‍රීලංකන් කේටරින් පුළුල් කෙරේ

දැනට සිදුකරන ගුවන්තොටුපොළ පුළුල් කිරීමේ ව්‍යාපෘතියට සමගාමීව, ශ්‍රීලංකන් කේටරින් විසින් ආහාර වේල් 40,000 ක් දිනකට සැපයිය හැකි වන පරිදි ශ්‍රීලංකන් කේටරින් වෙනුවෙන්ම, විශේෂයෙන් ඉදිකරන ලද අති නවීන මුළුතැන්ගෙය පුළුල්කිරීම අත්‍යවශ්‍ය වි ඇති බැවින් ශ්‍රීලංකන් කේටරින් පරිශ්‍රයට යාබදව තවත් පර්චස් 150ක භූමියක් ශ්‍රී ලංකා ගුවන්තොටුපොළ හා ගුවන් සේවා සමාගම වෙතින් ලබාගෙන ගුවන් මගීන්ට ආහාරපාන සැපයීමේ අවශ්‍යතා…

(0)Comments | August 15, 2019 10:44 am

සැප්තැම්බර් මාසයට ඩොලර් මිලියන 16ක පොහොර සිංගප්පූරුවෙන්

සීමාසහිත ලංකා පොහොර සමාගමේ හා සීමාසහිත කොළඹ කොමර්ෂල් පොහොර සමාගමේ සැප්තැම්බර් මාසය සඳහා වන පොහොර අවශ්‍යතා සපුරාලීම සඳහා යූරියා (ග්‍රැනියුලා) මෙට්‍රික් ටොන් 30,000ක්, මෙට්‍රික් ටොන් 1ක් ඇමරිකානු ඩොලර් 315.80 බැගින් ඇග්‍රිෆර්ට් ලයිවන් ඉන්ටර්නැෂනල් ප්‍රයිවට් ලිමිටඩ් වෙතින් සහ මියුරේට් ඔෆ් පොටෑෂ් මෙට්‍රික් ටොන් 20,000ක් මෙට්‍රික් ටොන් 1ක් ඇමරිකානු ඩොලර් 343.10 බැගින් ස්විස් සිංගප්පූර් ඕවර්සීස් එන්ටර්ප්‍රයිස් ප්‍රයිවට්…

(0)Comments | August 15, 2019 10:27 am

සත්ත්ව ආහාර සඳහා බඩඉරිඟු ආනයනයට කැබිනට් අනුමැතිය

2019 වසරෙහි දේශීය බඩඉරිඟු නිෂ්පාදනය ප්‍රමාණවත් නොවීම හේතුවෙන් සත්ත්ව ආහාර නිෂ්පාදනය සඳහා බඩඉරිඟු මෙට්‍රික් ටොන් 80,000ක් ආනයනය කිරීමේ අවශ්‍යතාවයක් පවතින බව හඳුනාගෙන ඇත. ඒ අනුව, පළමුව, කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශයේ නිර්දේශ මත ජාතික ආහාර ප්‍රවර්ධන මණ්ඩලය විසින් බඩඉරිඟු මෙට්‍රික් ටොන් 50,000ක් ආනයනය කර, සත්ත්ව පාලනයේ නියුතු සමාගම්…

(0)Comments | August 15, 2019 10:20 am

2020 අයවැය කල්යයි. මුල් මාස 04ට අතුරු සම්මත ගිණුමක්

2019 වර්ෂය අවසාන භාගයේදී ජනාධිපතිවරණයක් පැවැත්වීමට යෙදී ඇති බැවින්, ඉන් පසු ව පත් වන නව අමාත්‍ය මණ්ඩලයේ සංයුතියට අනුකූලව හා රජයේ නව ප්‍රතිපත්ති මූලික කර ගනිමින් 2020 සඳහා අයවැය සකස් කිරීමට හැකි වන පරිදි, 2020 වර්ෂය සඳහා වන අයවැය කටයුතු ආරම්භ කිරීම පසුවට කල් තබා 2020 වර්ෂයේ මුල් මාස 04ක කාලය සඳහා රජය පවත්වාගෙන යාමට…

(0)Comments | August 15, 2019 10:17 am

අද දින කොටස් වෙළෙඳපොළෙන් රු. මිලියන 2,687 ක පිරිවැටුමක්

කොළඹ කොටස් වෙළෙඳපොළ ගනුදෙනු අද (13) දිනයේ දී වඩාත් සක්‍රීය ස්වභාවයක් ගනු ලැබීය. මෙහිදී වඩාත් කැපී පෙනෙන සිදුවීම වූයේ රුපියල් මිලියන 2,687 ක දැවැන්ත පිරිවැටුමක් දිනය තුළ ගනුදෙනුවලින් වාර්තා වීමයි. මෙය 2019 වසරේ මේ දක්වා කාලය තුළ දෛනික සාමාන්‍ය ගනුදෙනු පිරිවැටුම වන රු. මිලියන 641 මෙන් සිව්ගුණයකි. 2018 වසරේ දෛනික සාමාන්‍ය පිරිවැටුම සටහන් වූයේ රු….

(0)Comments | August 13, 2019 6:12 pm

උඩරට මාර්ගයේ ධාවනයට චීනයෙන් ආ S-14 දුම්රිය කොළඹ වරායට ගොඩබායි

චීනයෙන් ආනයනය කළ අති නවීන S-14 බලවේග කට්ටල දුම්රිය අද (13) කොළඹ වරායෙන් ගොඩබෑවේය. උඩරට මාර්ගයේ ධාවනයට විශේෂයෙන්ම සැකසූ මෙම බලවේග දුම්රිය කට්ටලයක වටිනාකම අමෙරිකානු ඩොලර් මිලියන 10.3කි. එනම් රුපියල් මිලියන 1839.5කි. එවැනි බලවේග කට්ටල නවයක් ලංකාවට ගෙන එයි. අති නවීන S-14 බලවේග කට්ටලයක එංජින් දෙකක් ඇත. වායුසමනය කළ මැදිරි දෙකකින්ද දෙවැනි පංතියේ මැදිරි දෙකකින්ද…

(0)Comments | August 13, 2019 2:00 pm

හේලීස් වෙතින් රු. බිලියන 3ක ණයකර නිකුතුවක්

කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත, මෙරට ප්‍රමුඛ පෙළේ විවිධාංගීකරණය කරන ලද සමාගම් සමූහයක් වන හේලීස් පීඑල්සී විසින් සිදුකිරීමට නියමිත ණයකර නිකුතුව සඳහා කොළඹ කොටස් වෙළෙඳපොළේ අනුමැතිය ලැබී තිබේ. මූලික වශයෙන් රු. 100 බැගින් වූ ලැයිස්තුගත, ශ්‍රේණිගත, නිදහස් කළ හැකි ණයකර මිලියන 20ක් මෙහිදී නිකුත් කෙරෙන අතර ඒ සඳහා අධිදායකත්වයක් පැවතියහොත් තවත් ණයකර මිලියන 10 ක් නිකුත්…

(0)Comments | August 13, 2019 1:43 pm

ව්‍යාපාරික සංචාරකයින්‍‍ ඉලක්ක කරගනිමින් කොළඹ ඉදිවූ අලුත්ම හෝටලය මෙන්න

Elyon හෝටල සමූහ ව්‍යාපාරය විසින් සිය සත්කාරකත්වයේ නව යුගය නිරූපණය කරමින් මෙරටට පැමිණෙන ව්‍යාපාරික සංචාරකයින් සඳහා ‘Elyon Colombo’දොරටුව විවෘත වූ වගයි. අගෝස්තු 1 වනදා කොළඹ Orion City හිදී විවෘත කෙරුණු ස්මාර්ට් තාක්‍ෂණය සහ සම්මානලාභි ගෘහ නිර්මාණ ශීල්පයේ නිර්මාණත්මක සංකල්පයක් අනුව නිර්මාණය කර ඇති ‘Elyon Colombo’ අති නවීන පහසුකම් රැසකින් සමන්විත ය. සංචාරක ව්‍යාපාරිකයින්ට තම ව්‍යපාරික…

(0)Comments | August 13, 2019 1:39 pm

දෙස් විදෙස් සංචාරකයින්ගෙන් සීගිරිය පිරී ඉතිරෙයි

ලොව වඩාත් ආකර්ෂණීය සංචාරක ගමනාන්තයක් වන සීගිරිය, පසුගිය සති අන්තයේ දී දෙස් විදෙස් සංචාරකයින්ගෙන් පිරී පැවති බව එහි කළ සංචාරකයක දී Ada Derana Biz අපට දැක ගත හැකි විය. පාසැල් නිවාඩු කාලය හේතුවෙන් මෙන්ම ඊයේ (12) දිනය රජයේ නිවාඩු දිනයක් වීම නිසාත්, දේශීය සංචාරකයින් රැසක් මෙම සති අන්තයේ දී සීගිරිය හා දඹුල්ල ප්‍රදේශවල වැඩිවශයෙන් දැකගත…

(0)Comments | August 13, 2019 10:47 am