ඔරුගොඩවත්ත, වැල්ලම්පිටියේ ඉදිකෙරුණු ශ්‍රී ලංකා – කොරියා ජාතික වෘත්තීය පුහුණු ආයතනය විවෘත කිරීම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (20) දින සිදු කෙරිණි. ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරිය යටතේ ක්‍රියාත්මක වන මෙම වෘත්තීය පුහුණු ආයතනය කොරියානු රජයේ EXIM බැංකුවේ සහන ණය ආධාර මත ඉදිකර තිබේ. රුපියල් මිලියන 29,000 ක ආයෝජනයකින් ඉදිකළ ලංකා – කොරියා ජාතික වෘත්තීය පුහුණු…
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ක්ෂේත්‍රය රටේ තරුණ පරපුර අතර වඩා ප්‍රචලිත හා ආකර්ශණය දිනා ගෙන ඇති ක්ෂේත්‍රයක් ලෙස හඳුනාගෙන ඇත. ඒ අනුව එම ක්ෂේත්‍රය පිළිබඳ තරුණ තරුණියන්ට විශේෂ පුහුණුවක් ලබා දී ප්‍රතිලාභ ලබාගැනීමේ අවස්ථාව සලසා දීමේ අරමුණින් දිවයිනම ආවරණය වන පරිදි තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය සම්බන්ධයෙන් නැඹුරුතාවක් දක්වන තරුණ තරුණියන් 10,000ක් තෝරා ගෙන ඔවුන් සඳහා…
ජාතික සම්මාන ප්‍රදානෝත්සවය ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් 2019 අගෝස්තු 19 වන දා බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්විණි. මාතෘ භූමිය වෙනුවෙන් උත්කෘෂ්ට මෙහෙවරක නිරත වූ විශිෂ්ට ශ්‍රී ලාංකිකයන් වෙත සම්මාන පිරිනැමීම මෙහි දී සිදු විය. එම උත්සවයේ දී ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා ඇතුළු විශිෂ්ට ශ්‍රී ලාංකිකයන් හය…
2019 වසර ආරම්භයේ සිට අගෝස්තු 20 දක්වා කාලපරිච්ඡේදය තුළ දී ශ්‍රී ලංකා රුපියල, එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව 3%කින් අධිප්‍රමාණය වී ඇති ශ්‍රී ලංකා මහ බැංකුවේ නවතම වාර්තාවක සඳහන් වේ. මෙහිදී ලොව ප්‍රධානතම විනිමය හා සැසඳීමේ දී මෙම කාලපරිච්ඡේදය තුළ දී ජපන් යෙන්වලට සාපේක්ෂව පමණක් 0.6%ක අවප්‍රමාණය වීමක් ශ්‍රී ලංකා රුපියල වාර්තා කර තිබෙන අතර සෙසු…
ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව විසින් 2019 ජූලි 25 වන දින කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කොටස් තැරැව්කරුවන් සිව්දෙනෙකුට විරුද්ධව චෝදනා ගොනු කර තිබේ. වෙළෙඳපොළ හැසිරවීම, ඊට ආධාර හා අනුබල සැපයීම යන කරුණු යටතේ මෙලෙස චෝදනා ගොනු කර ඇත්තේ ලංකා කන්නන්ගර, ෆාරික් ෆුර්කාන්, කපිල සේනරත් බන්ඩාර හා රවීන්ද්‍ර මල්ලවාරච්චි යන කොටස් තැරැව්කරුවන් සිව්දෙනාට…
රුපියල් බිලියන 2ක අරමුදලක් සම්පාදනය කර ගැනීම උදෙසා අද (20) දින විවෘත කරන ලද හේලීස් පීඑල්සී හි ණයකර නිකුතුවට අධි දායකත්වයක් ලැබී ඇති බව හේලීස් පීඑල්සී වෙනුවෙන් නිකුතුවේ රෙජිස්ට්‍රාර් සමාගම වන පී.ඩබ්. කෝපරේට් සෙක්‍රටේරියල් විසින් කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත දැනුම් දී සිටී. මෙහිදී ඔවුන් පවසන්නේ රුපියල් බිලියන 3ක් ඉක්මවූ අයදුම්පත් මෙම ණයකර නිකුතුව සඳහා ලැබී…
නිසි ප්‍රමිතියෙන් යුත් විදුලි පද්ධති ඉදිකිරීම තුළින් විදුලි පාරිභෝගිකයන් හට ආරක්ෂා සහිත සේවයක් ලබා දීම මෙන්ම විදුලි කාර්මිකයන් විධිමත් වෘත්තිකයන් ලෙස හඳුනාගනිමින් ඔවුන්ට වැඩි රැකියා අවස්ථා හා ඉල්ලුමක් ඇති කිරීම අරමුණු කොටගෙන විදුලි තාක්ෂණ සේවකයන් (විදුලි කාර්මිකයන්) සඳහා වෘත්තීය බලපත්‍ර ක්‍රමයක් 2019 අගෝස්තු මාසයේ සිට ක්‍රියාත්මක කිරීමත්, එම බලපත්‍ර ක්‍රමය ක්‍රියාවට නැගීම සඳහා ශ්‍රී ලංකා…
2018 වසරේ දී රැකියාවන් සඳහා විදේශගත වී ඇති මුළු සංඛ්‍යාව 211,459ක් බව ශ්‍රී ලංකා මහ බැංකුවේ නවතම වාර්තාවක සඳහන් වේ. මෙය 2017 වසරේ දී විදෙස් ගත මුළු ශ්‍රමිකයින් සංඛ්‍යාව වූ 211,992 හා සැසඳීමේ දී ඉතා සුළු පහළ යාමකි. 2018 සංඛ්‍යාවෙන් 129,774ක් පිරිමි පුද්ගලයින් වන අතර 81,685ක් කාන්තාවන් වේ. කෙසේ වෙතත් 2017 වසරේ දී රැකියා සඳහා…
– මහින්ද්‍රා ෆිනෑන්ස් 2021 මාර්තු දක්වා අයිඩියල් ෆිනෑන්ස්හි 58.2% ක් සඳහා රු. බිලියන 2 ක් ආයෝජනය කරයි – මුල්‍ය සේවා ක්ෂේත්‍රයේ වසර 25 කට අධික මහින්ද්‍රා ෆිනෑන්ස් අත්දැකීම් සම්භාරය සහ අයිඩියල් ෆිනෑන්ස් ආයතනයේ ශ්‍රී ලාංකික වෙළඳපොළ දැනුම සමගින් මෙරට ප්‍රමුඛත ම මුල්‍ය සේවා සම්පාදකයෙකු බවට පත්වීම අරමුණයි – අයිඩියල් ෆිනෑන්ස් සමග සිදු කළ ආයෝජනය මහින්ද්‍රා…
මාස 06 ක දළ ආදායම 31% කින් වර්ධනය වී රුපියල් බිලියන 73.587 ක් වෙයි පළමු අර්ධයේදී බදු ලෙස රුපියල් බිලියන 282 ක් ගෙවයි. සක‍්‍රීය බදු අනුපාතය 52% ඉක්මවයි කොටසකට අදාළ ලාභය පළමු කාර්තුවට සාපේක්ෂව 1% කින් ඉහළට හානි පූරණ ගාස්තු සහ බදු ගෙවීමට පෙර 2019 පළමු අර්ධයේදී කොමර්ෂල් බැංකුව රුපියල් බිලියන 19.476 ක…
Video Story