ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී (JKH) විසින් කොම්පඤ්ඤ වීදිය දුම්රිය ස්ථානය අලුත්වැඩියා කිරීම හා නඩත්තු කිරීම සඳහා වන ශ්‍රී ලංකා දුම්රිය සේවය සමඟ පවත්නා වසර 16 ක රාජ්‍ය පෞද්ගලික හවුල්කාරිත්වය යළි අරඹන ලදී. ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ සාමාන්‍යාධිකාරි එම්.ජේ.ඩී ප්‍රනාන්දු මහතා සහ ජෝන් කීල්ස් හෝල්ඩින්ග්ස් නියෝජනය කරමින් නියෝජ්‍ය සභාපති සහ සමූහ මූල්‍ය අධ්‍යක්ෂ ගිහාන් කුරේ සහ…
නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය යටතේ පැවැත්වෙන ටෙස්ට් සහ විස්සයි/20 ක්‍රිකට් තරග සදහා ප්‍රවේශ පත්‍ර අලෙවිය ආරම්භ කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබෙන අතර එම ප්‍රවේශ පත්‍ර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන නිල වෙබ් අඩවිය www.srilankacricket.lk ඔස්සේ ලබාගැනීමේ හැකියාව ක්‍රිකට් ප්‍රේක්ෂකයින්ට උදාවී තිබේ. මීට අමතරව ක්‍රීඩා ලෝලීන්ගේ පහසුව තකා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන මූලස්ථානයේ…
කාසල් රෝහලේ සේවාවන් පුළුල් කිරීමේ අරමුණින් වීදුරු නළ තුළ සංසේචනය (IVF) සඳහා රසායනාගාර හා ශල්‍යාගාර පහසුකම් ඇතුළත් වන පරිදි මඳසරුභාවයෙන් යුත් විවාහක යුවල සඳහා සේවා සැපයීමට සහායක ප්‍රජනක ප්‍රතිකාර මධ්‍යස්ථානයක් වෙනම නව දෙමහල් ගොඩනැඟිල්ලක ස්ථාපිත කිරීමට හා ඒ සඳහා වන ප්‍රතිපාදන සලසා ගැනීම පිණිස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඉදිරිපත් කළ…
කරාතේ ක‍්‍රීඩාව සඳහා යොදා ගන්නා උපකරණ ලබාගැනීමට ශ‍්‍රී ලංකා කරාතේ දෝ සම්මේලනය වෙත රුපියල් ලක්ෂ 30ක මුදල් ත්‍යාගයක් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා අතින් එම සම්මේලනයේ ප‍්‍රධාන ලේකම් කීර්ති බස්නායක මහතා වෙත ලබා දීම ඊයේ (06) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදුවිය. පා.ම දුෂ්මන්ත මිත‍්‍රපාල මහතා ද මේ අවස්ථාවට එක්ව සිටියේය. ජනාධිපතිතුමාගෙන් කර ඇති ඉල්ලීමක් පරිදි මෙම…
2019 වසරේ අයවැය මඟින් වෙන් කළ රුපියල් මිලියන 1500ක ප්‍රතිපාදනය භාවිත කරමින් ලබා ගත හැකි, පරිශීලක පහසුව සලසන නවීන පහසුකම් සහිත, වායු සමනය කළ පත්ල පහත් ඩීසල් බස් රථ සංඛ්‍යාව, ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය වෙත ප්‍රසම්පාදනය කිරීම පිණිස ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
යාල පලටුපාන, සංචාරක කලාපයේ අංග සම්පූර්ණ සංචාරක නිවාස 28කින් සමන්විත නිකේතනයක් සංවර්ධනය කිරීම සඳහා අක්කර 7ක ඉඩමක් තක්සේරු දෙපාර්තමේන්තුව විසින් ලබා දී ඇති වටිනාකමට අනුව වාර්ෂික කල්බදු ගෙවිම සහ මූලික අත්තිකාරම් ගෙවිම අය කිරීමට යටත්ව, ඩුබායි හි පිහිටි සීමාසහිත වන් නේචර් (පුද්ගලික) සමාගමේ සහෝදර සමාගමට වසර 50ක කාලයක් සඳහා කල්බදු පදනම මත ලබා දීම පිණිස,…
ශ්රී ලංකා තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය මගින් 2019 වසරේ ජාතික IT-BPM ශ්‍රම බලකා සමීක්ෂණ වාර්තාව ප්‍රකාශයට පත් කෙරේ ශ්‍රී ලංකා තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ නියෝජිත ආයතනය (ICTA), “IT-BPM ශ්‍රම බලකා සමීක්ෂණය 2019” පසුගියදා ප්‍රකාශයට පත් කළේය. ශ්‍රී ලංකාවේ තොරතුරු තාක්ෂණ (IT) සහ ව්‍යාපාර ක්‍රියාවලි කළමනාකරණ (BPM) ශ්‍රම බලකායේ වපසරිය සහ සංයුතිය පිළිබඳ පැහැදිලි අවබෝධයක්…
මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා 2019 අයවැය යෝජනාවලිය මගින් ඉදිරිපත් කරනු ලැබූ බදු සංශෝධන සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමි වී ඇත. ඊට අදාළ ව ඉදිරිපත් කරන ලද ජාතිය ගොඩනැගීමේ බදු සංශෝධන පනත් කෙටුම්පතට සහ එකතු කළ අගය මත බදු (VAT) සංශෝධන පනත් කෙටුම්පතට මෙසේ අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී තිබේ. ඒ අනුව සංචාරක කර්මාන්තය ශක්තිමත්…
මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් (MCC) යනු සංවර්ධන ආධාර සපයන එක්සත් ජනපද ආයතනයක් බවත්, ආර්ථික වර්ධනය හා සංවර්ධනය ප්‍රවර්ධනය කිරීම සඳහා එක්සත් ජනපදය විසින් ශ්‍රී ලංකා රජයට සහ ජනතාවට ලබා දුන් ඩොලර් මිලියන 480, ප්‍රදානයක් මිස, ණයක් නොවන බවත් ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිනි ඇලයිනා බී. ටෙප්ලිට්ස් කියා සිටී. මෙහිදී වැඩිදුරටත් තානාපතිනිය කියා සිටියේ මෙම ආධාර ලැබෙන්නේ මෙරට ප්‍රවාහන…
ඉන්දියානු සාගර කලාපයේ සංචාරක කර්මාන්තය නංවාලීම සඳහා වන සාමූහික ප්‍රයත්නයක කොටසක් ලෙස අගෝස්තු මස 1 වන දින සිට ඔස්ට්‍රේලියා, යුරෝපය සහ උතුරු ඇමරිකාව ඇතුළු රටවල් 48 ක පුරවැසියන්ට මාස 6 ක කාලයක් සඳහා ශ්‍රී ලංකා රජය විසින් නොමිලේ වීසා බලපත්‍ර ලබා දීම දේශීය සංචාරක කර්මාන්තය දිරිමත් කිරීමක් බව ශ්‍රීලංකන් ගුවන් සේවය ප්‍රකාශ කර සිටියි. …
Video Story