Top News

නව කාසි එකතුව අගමැති මහින්දට පිළිගන්වයි

කාසි ටංකන පිරිවැය අඩු කිරීම, කල් පැවැත්ම, පහසුවෙන් රැගෙන යා හැකි බව හා දෘශ්‍යාබාධිත පුද්ගලයන්ට කාසි වර්ග වෙන් කර හඳුනා ගැනීම පහසු කරවීම යන පරමාර්ථ ඇති ව මුහුණත වටිනාකම රු.10, රු.5, රු.2 හා රු.1 යන කාසි වර්ග හතරින් යුත් නව කාසි කාණ්ඩයක් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලදි. මෙහි පළමු කාසි ඇසුරුම අද…

(0)Comments | November 27, 2018 6:08 pm

ලාභාංශ ගෙවිමේ දී චෙක්පත් වෙනුවට ඉලෙක්ට්‍රොනික ක්‍රම යොදා ගන්නැයි මහ බැංකු අධිපති ඉල්ලයි

කොළඹ කොටස් වෙළෙඳපොළ ලැයිස්තුගත සමාගම් විසින් සිය කොටස් හිමියන් වෙත ලාභාංශ ගෙවීමේ දී චෙක්පත් භාවිතය නවතා දමා ඉලෙක්ට්‍රොනික මාධ්‍යයෙන් ගෙවීමට ඇති හැකියාව පිළිබඳව අවධානය යොමුකරන ලෙස ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා කොළඹ කොටස් වෙළෙඳපොළන් ඉල්ලා සිටී. අද (27) උදෑසන කොළඹ දී පැවති මධ්‍යම තැන්පතුකරුවන්ගේ ආසියා-පැසිෆික් සමුළුවේ දී මහ බැංකු අධිපතිවරයා මේ බව…

(0)Comments | November 27, 2018 4:03 pm

ඩොලරයේ විකුණුම් මිල රු. 182 ට ආසන්න වෙයි

ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාත සටහනට අනුව එක්සත ජනපද ඩොලරයක විකුණුම් මිල අද (27) දිනයේ දී රු. 182 සීමාවට ආසන්න වී තිබේ. මෙහිදී අද දින ඩොලරයක ගැනුම් මිල රු. 177.9970 ක් සහා විකුණුම් මිල රු. 181.9426 ක් ලෙසින් සටහන් විය.  

(0)Comments | November 27, 2018 11:56 am

සානුකම්පිත පදනමින් ඉරාන ජාතිකයින්ට ඩොලර් පිටකිරීමට අවසර

නීතිවිරෝධීව ඩොලර් රටින් පිටකිරීමට තැත්කළ පුද්ගලයා නිදහස් කරන්නැයි මුදල් හා ආර්ථික කටයුතු අමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් ශ්‍රී ලංකා රේගුවට බලපෑම් යනුවෙන් වෙබ් අඩවි සහ සමාජ මධ්‍යවල පළ වූ ප්‍රවෘත්තිය පිළිබඳව මුදල් හා ආර්ථික කටයුතු අමාත්‍යාංශයේ අවධානය යොමුව තිබේ.   ශ්‍රී ලංකාවෙන් බැහැරට යන විදේශිකයකු සතුව තිබී ඇ.ඩො 53,455ක මුදලක් ශ්‍රී ලංකා රේගු නිලධාරීන් විසින්…

(0)Comments | November 27, 2018 11:26 am

හිටපු NSB සභාපතිට වැලිකඩ පාර කියූ ‘ද ෆිනෑන්ස්‘ කොටස් මගඩියේ සුලමුල

ඊයේ (26) දිනයේ දී ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ හිටපු සභාපති ප්‍රදීප් කාරියවසම් මහතා හට කොළඹ පූර්වගාමී ප්‍රධාන මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා අද වසර 5 කට අත්හිටවූ වසර 5 ක ලිහිල් සිරදඬුවමක් නියම කරනු ලැබීය. ඒ 2012 වසරේ දී ජාතික ඉතිරිකිරීමේ බැංකුව විසින් ‘ද ෆිනෑන්ස්‘ සමාගමේ කොටස් මිල දී ගැනීම සම්බන්ධයෙන් ගොනු කර තිබුණු නඩුවකට අදාළවය. මෙම…

(0)Comments | November 27, 2018 7:27 am

‘ද ෆිනෑන්ස්‘ කොටස් ගනුදෙනුවට NSB හිටපු සභාපති වැරදිකරු වෙයි

ජාතික ඉතිරිකිරීමේ බැංකුව විසින් කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත සමාගමක් වූ ‘ද ෆිනෑන්ස්‘ සමාගමේ කොටස් මිල දී ගැනීමේ ආන්දෝලනාත්මක ගනුදෙනුව සම්බන්ධයෙන් ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ හිටපු සභාපති ප්‍රදීප් කාරියවසම් මහතා හට කොළඹ පූර්වගාමී ප්‍රධාන මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා අද වසර 5 කට අත්හිටවූ වසර 5 ක ලිහිල් සිරදඬුවමක් නියම කරන ලදී. මීට අමතරව මහේස්ත්‍රාත්වරයා විසින් රුපියල් ලක්ෂ…

(0)Comments | November 26, 2018 5:07 pm

කෘෂිකර්මාන්තයට ලබාදුන් බදු සහන ඵල රහිත බව මංගල කියයි

කෘෂිකාර්මික අංශයට ලබා දුන් නවන බදු සහන මගින් කර්මාන්තයට කිසිදු බලපෑමක් ඇති නොකරන බව හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි. නිවේදනයක් නිකුත් කරමින් හිටපු මුදල් අමාත්‍යවරයා මෙහිදී අවධාරණ්‍ය කර සිටින්නේ, මෙය මෙය කෘෂිකර්මාන්තයේ නියුතු බොහෝ දෙනාට වාසිදායක නොවන ඉතාමත් අසාධාරණ යෝජනාවක් ලෙස දැක්විය හැකි බවයි. හිටපු මුදල් අමාත්‍යවරයා විසින් නිකුත් කරන ලද සම්පූර්ණ මාධ්‍ය…

(0)Comments | November 26, 2018 4:24 pm

ඩොලරයේ මිල අද රු. 181 පසු කරයි

ශ්‍රී ලංකා රුපියලේ අගය තවදුරටත් අද (26) දිනය තුළ දී එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව අවප්‍රමාණයට ලක්විය. ඒ අනුව එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල ඉතිහාසයේ මුල් වරට රුපියල් 181 සීමාව අද දිනයේ දී ඉක්මවා යනු ලැබීය. ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාත සටහනට අනුව අද දින එක්සත් ජනපද ඩොලරයක ගැණුම් මිල රුපියල් 177.5980 ක් ලෙසින්…

(0)Comments | November 26, 2018 11:53 am

වසර 2 ක් තුළ දී ඩොලරයට ගෙවන මිල රු. 140 දක්වා ගෙන ඒමේ වගකීම බන්දුල භාර ගනී

අයවැය ලේඛනයක් ඉදිරිපත් කිරීමෙන් පසු වසරක් ඇතුළත දී එක්සත් ජනපද ඩොලරයක් සඳහා ගෙවන මිල රුපියල් 160 දක්වාත්, දෙවන වසර තුළ දී රුපියල් 140 දක්වා ත් ගෙන ඒමේ වගකීම තමන් විසින් භාර ගන්නා බව ජාත්‍යන්තර වෙළෙඳ හා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි. ඊයේ (25) හෝමාගම පැවති ජනහමුවක දී අමාත්‍යවරයා මේ බව කියා සිටියේය. මෙහිදී…

(0)Comments | November 26, 2018 11:24 am

සුළු හා මධ්‍යම පරිමාණ කෘෂිකර්මාන්ත ක්ෂේත්‍රයේ ව්‍යවසායන් වසර 5 කට ආදායම් බද්දෙන් නිදහස් – බදු අනුපාතය ද 28% සිට 14% දක්වා අඩුකෙරේ

අපනයන සඳහා මෙන්ම දේශීය ආහාර පරිභෝජනය සහ කාර්මික අමුද්‍රව්‍ය වශයෙන් යොදාගැනීම සඳහා යන අරමුණු දෙක සාක්ෂාත් කරගැනීමට හැකිවන පරිදි තේ, කුළු බඩු, පොල්. රබර්, වී, පළතුරු, එළවළු ආදි ඕනෑම කෘෂිකාර්මික අංශයෙන් ලැබෙන ආදායම් විශේෂයෙන් සුළු පරිමාණ ව්‍යවසායකයින් වසර 5 ක කාලයක් සඳහා ආදායම් බදුවලින් නිදහස් කිරීමට තීරණය  කර තිබේ දේශීයව කෘෂිකාර්මික භාණ්ඩ යොදා ගනිමින් සැකසුම්…

(0)Comments | November 26, 2018 9:03 am