2018 වසරේ සැප්තැම්බර් මාසයේදී ශ්‍රී ලංකාවේ විදේශීය අංශය පීඩනයකට ලක්විය. වෙළඳ හිඟය පුළුල් වීම සහ එ.ජ. ඩොලරය ශක්තිමත් වීම හේතුවෙන් විවිධ කෙටිකාලීන ආයෝජන ආපසු රැගෙන යෑම්, මෙම මාසයේ දී ගෙවුම් තුලනය කෙරෙහි අහිතකර ලෙස බලපෑවේය. අඛණ්ඩව සිව්වැනි මාසයටත් අපනයන ආදායම එ.ජ. ඩොලර් බිලියනය ඉක්මවා ගියද, අපනයන ආදායමේ වර්ධනයට වඩා වැඩි වේගයකින් ආනයන වියදම වර්ධනය විය….
TUI AG හා Royal Caribbean Cruises Ltd සමාගම් විසින් හිමිකාරීත්වය දරනු ලබන සහ TUI Cruises විසින් මෙහෙයුම් කටයුතු සිදුකරනු ලබන Mein Schiff 3 අධි සුඛෝපභෝගී මගී නෞකාව පසුගිය 26 වැනි දා ශ්‍රී ලංකාවට සේන්දු විය. ඒ මගීන් 2,430 ක් හා කාර්ය මණ්ඩල සාමාජිකයින් 995 ක්ද සමඟිනි. ශ්‍රී ලංකාවට පැමිණි මෙම නෞකාව කොළඹ වරායේ නැගෙනහිර බහාලුම් පර්යන්තයේ නැංගුරම් ලා…
කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත සමාගම් 8 ක කොටස් ගනුදෙනු 2018 දෙසැම්බර් 10 වන දින සිට අත්හිටුවීමට පියවර ගන්නා බව වාර්තා වේ. මේ සම්බන්ධයෙන් කොළඹ කොටස් වෙළෙඳපොළ කියා සිටින්නේ 2018 මාර්තු 31 න් අවසන් මූල්‍ය වර්ෂ්‍ය සඳහා අදාළ වාර්ෂික වාර්තා ඉදිරිපත් කිරීමට මෙම සමාගම් අසමත් වී ඇති බැවින් මෙකී පියවර ගන්නා බවයි. මෙහිදී වැඩිදුරටත් කොළඹ කොටස්…
ශ්‍රී ලංකාවේ දුෂ්කර ගම්මානවල වෙසෙන ජනතාවට ප්‍රතිලාභ සැලසෙන පරිදි එම ගම්මානවල ප්‍රවාහන සම්බන්ධතා වැඩිදියුණු කිරීම පිණිස පාලම් 4,000ක් පමණ ඉදි කිරීමට රජය සැලසුම් කර තිබේ. එම ව්‍යාපෘතිය යටතේ පළාත් 09 ආවරණය කරමින් විවිධ ප්‍රමාණයේ පාලම් 175ක් ඉදි කිරීම සඳහා කරන ලද යෝජනා කැඳවීම අනුව අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද සාකච්ඡා සම්මුති කමිටුවේ නිර්දේශය පරිදි…
රාජ්‍ය සේවයේ වැටුප් සමාලෝචනය කර නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා ජනාධිපතිතුමා විසින් පත් කරන ලද විශේෂ කොමිසමේ වාර්තාව අද (28) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා වෙත පිළිගැන්විණි. කොමිසමේ සභාපති එස්. රනුක්ගේ මහතා විසින් වාර්තාව ජනාධිපතිතුමා වෙත පිළිගැන්වූ අතර එහි සෙසු සාමාජිකයෝ ද ඊට එක්ව සිටියහ. රාජ්‍ය සේවයේ වැටුප් හා දීමනා සම්බන්ධයෙන් දැනට කි‍්‍රයාත්මක…
2019 වර්ෂයේ මුල් මාස 04ට අවශ්‍ය වන ප්‍රතිපාදන සලසා ගැනීම පිණිස අතුරු සම්මත ගිණුමක් ඉදිරිපත් කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් මීට පෙර අනුමැතිය ලබා දෙන ලදී. ඒ අනුව, 2019 වර්ෂය සඳහා වූ අයවැයක් සකස් කර ඉදිරිපත් කරන තෙක් 2019 වර්ෂයේ මුල් මාස 04 තුළ රජයේ පොදු සේවාවන් පවත්වා ගෙන යාම සඳහා රුපියල් බිලියන 760ක් ද,…
රාජ්‍ය සංස්ථා/ව්‍යවස්ථාපිත මණ්ඩල ඇතුළු රාජ්‍ය ව්‍යසායයන් සඳහා සභාපති සහ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් පත් කිරීමේදී එම ව්‍යවසායයන්හි අරමුණු සහ ඉලක්ක සපුරා ගැනීමට හැකි වන පරිදි, වෘත්තීය සුදුසුකම් සහිත පළපුරුදු පුද්ගලයින් සභාපතිවරු සහ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් ලෙස පත් කිරීමේ අවශ්‍යතාව රජය විසින් අවධාරණය කර තිබේ. එහෙයින් එකී ව්‍යවසායයන්හි අධ්‍යක්ෂ මණ්ඩල සඳහා නිල බලයෙන් පත් වන සාමාජිකයින් (Ex-Officio)…
ශ්‍රී ලංකාව සඳහා ජාතික වෙළඳ ප්‍රතිපත්තියක් සකස් කිරීමට සුදුසුකම් සහිත රාජ්‍ය හා පෞද්ගලික අංශයේ විද්වතුන්ගෙන් සමන්විත කමිටුවක් පත් කිරීම පිණිස අන්තර්ජාතික වෙළඳාම සහ ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය (ආචාර්ය) බන්දුල ගුණවර්ධන මහතා විසින් ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබේ.
ශ්‍රී ලංකා මූල්‍ය ඉතිහාසයේ පළමු වරට එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල අද දින රුපියල් 182 සීමාව ඉක්මවා යනු ලැබීය. එසේම ඩොලරයක ගැණුම් මිල ද මුල් වරට රුපියල් 178 සීමවා ද අද දින ඉක්මවා ගියේය. මේ අනුව ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාත සටහනට අනුව අද දින එක්සත් ජනපද ඩොලරයක ගැණුම් මිල රුපියල් 178.3257 ක්…
ලංකා බැංකුවේ නව විධායක නොවන අධ්‍යක්ෂවරුන් ලෙස විශාඛා අමරසේකර, ලලිත් පී විතාන, මාධවී හේරත්, බසුරු බාලපටබැඳි හා හර්ෂ විජයවර්ධන යන මහත්ම මහත්මීන් පත් කර තිබේ. මෙම පත්කිරීම් 2018 නොවැම්බර් 26 දින සිට බලපැවැත්වේ. මුදල් හා ආර්ථික කටයුතු පිළිබඳ අමාත්‍ය, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් මෙම පත්කිරීම් සිදුකර ඇත. විශාඛා අමරසේකර මහත්මිය නව විධායක නොවන අධ්‍යක්ෂවරියක…
Video Story