කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත සමාගම් 05 ක කොටස් ගනුදෙනු අද (10) දින සිට අත්හිටුවා තිබේ. 2018 මාර්තු 31 න් අවසන් මූල්‍ය වර්ෂය සඳහා අදාළ වාර්ෂික වාර්තා කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත ඉදිරිපත් කිරීමට මෙම සමාගම් මේ වනතුරුත් අපොහොසත් වීම හේතුවෙන් මෙම ක්‍රියාමාර්ගය ගෙන ඇත. මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් කොළඹ කොටස් වෙළෙඳපොළ පසුගිය නොවැම්බර් 29 දින කියා…
ඉ-ස්වාභිමානී සම්මාන ප්‍රදානෝත්සවයේදී රාජ්‍ය අංශයේ ඵලදායීතාවය සහ කාර්යක්ෂමතාවය ඉහල නැංවීම වෙනුවෙන් සකස් කරන ලද මෘදුකාංග සහ යෙදවුම් වෙනුවෙන් සම්මාන රැසක් මෙවර පැවති 2018 ඉ-ස්වාභිමානී සම්මාන ප්‍රදානෝත්සවයේදී රාජ්‍ය අංශයේ ඵලදායීතාවය සහ කාර්යක්ෂමතාවය ඉහල නැංවීම වෙනුවෙන් සකස් කරන ලද මෘදුකාංග සහ යෙදවුම් වෙනුවෙන් සම්මාන බහුතරයක් හිමිවීම විශේෂත්වයකි. ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව, අධ්‍යාපන අමාත්‍යංශය, මොරටුව විශ්වවිද්‍යාලය, ශ්‍රි ලංකා සංචාරක…
ලොවපුරා භාවිතාවන ගමන් බලපත්‍ර ඇසුරින් Passport Index විසින් සකස් කෙරෙනා නවතම ගමන් බලපත්‍ර ශ්‍රේණිගත කිරීමට අනුව, පළමු තැන එක්සත් අරාබි එමීර් රාජ්‍යයට (UAE) ලැබී තිබේ. යම් රටක ගමන් බලපත්‍රධාරියෙකුට වීසා ලබා ගැනීමකින් තොරව රටවල් කොපමණ ප්‍රමාණයකට ඇතුල් විය හැකි ද යන්න අනුව මෙම ශ්‍රේණිගත කිරීම සිදු කර ඇත. මෙම වර්ගීකරණයේ 84 වන ස්ථානය ශ්‍රී ලංකාවට…
පසුගිය ඔක්තෝබර් 26 වන දින ශ්‍රී ලංකාවේ ඇති වූ දේශපාලන බලපෙරළිය සෘජුවම මෙරට සංචාරක කර්මාන්තයට අහිතරක අන්දමින් බලපෑ බව නොරහසකි. කෙසේ වෙතත් මෙම අර්බුදකාරීත්වය මැද පසුගිය නොවැම්බර් මාසයේ දී ශ්‍රී ලංකාවට පැමිණ ඇති විදෙස් සංචාරකයින් සංඛ්‍යාව 195,582 ක් දක්වා 16.8% කින් ඉහළ ගොස් තිබේ. මේ අනුව2018 වසරේ මුල් මාස 11 තුළ පැමිණ තිබෙන සංචාරකයින් ප්‍රමාණය…
පළතුරු හා සිසිල් බීම සඳහා බලපාන කිසිදු බද්දක් ඉවත් කර නොමැති බවත්, දේශීය කර්මාන්ත වැසීයාම හා ගොවිජනතාව අතරමං වන ආකාරයෙන් බදු පැනවීම තාර්කීකරණය කිරීම පමණක්, සීනි බද්ද ඉවත් කිරීම තුළින් සිදුකර ඇති බව බන්දුල ගුණවර්ධන මහතා පවසයි. ලිහිල් කරනු ලැබූ සීනි බද්ද හේතුවෙන් ජනතාවගේ සෞඛ්‍යයට බලපෑමක් වන බවට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් කර තිබූ…
කොළඹ මහා නගර සභාවේ 2019 වර්ෂය සඳහා වූ අය-වැය ලේඛනය මහජන පරීක්ෂාව සඳහා කාර්යාල වේලාවන් තුළ 2018 දෙසැම්බර් මස 05 දින සිට දෙසැම්බර් මස 14 වන දින දක්වා කොළඹ මහා නගර සභාවේ පුරහල පරිශ්‍රයේ පිහිටි නාගරික භාණ්ඩාගාරිකගේ කාර්යාලයේ තබා ඇති බව, 2018 දෙසැම්බර් 04 වැනි දින ප්‍රකාශයට පත් කරන ලද අංක 2100/11 දරණ අති විශේෂ…
LMD-Nielsen Business Confidence Index (BCI) දර්ශකය පසුගිය නොවැම්බර් මාසයේ දී 110 දක්වා පදනම් අංක 25 ක දැවැන්ත ඉහළ යාමක් වාර්තා කර තිබේ. 2018 ඔක්තෝබර් මාසයේ දී මෙම අගය 85 ක් ලෙසින් වාර්තා වූ අතර පසුගිය මාස 114 ක කාලය තුළ මෙම දර්ශකය වාර්තා කළ අඩුම අගය ලෙසින් එම අගය වාර්තා විය. පැවති සම්මුතිවාදී රජය 2015…
යුරෝපීය ගුවන් සේවා නිරුපද්‍රිතා එජන්සිය (EASA) විසින් ශ්‍රීලංකන් ගුවන් සමාගමේ ඉංජිනේරු අංශය එයාර් බස් A330 නඩත්තු මෙහෙයුම් සඳහා ලබාදෙන EASA 145 සහතිකය ගෝලීය ප්‍රමිතියකට සිදුකරන බව අනුමත කර තිබේ. ශ්‍රී ලංකාවේ ජාතික ගුවන් සේවය වන ශ්‍රීලංකන් ගුවන් සමාගමේ ගුවන් යානා නඩත්තු සේවා, අලුත්වැඩියා සහ පිරිපහදු සේවා අංශය MRO ලෙස හඳුන්වයි. ( – Maintenance, Repair, Overhaul)…
ජාතික ඉතිරිකිරීමේ බැංකුව හා පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී ඇතුළු රාජ්‍ය ආයතන කිහිපයකම ණය ශ්‍රේණිගත කිරීම් පහළ දමන්නට ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීමේ ආයතන විසින් කටයුතු කර තිබේ. මූඩීස්, ෆිච් රේටිංග්ස් හා ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් යන ආයතන විසින් ශ්‍රී ලංකාවේ ශ්‍රී ලංකාවේ දිගුකාලීන විදේශීය ණය ශ්‍රේණිගත කිරීම පහළ දැමීමට කටයුතු කිරීමෙන් පසු මෙම පියවර ගෙන ඇත….
මුදල් ව්‍යාපාර කටයුතු පවත්වා ගෙන යාම සඳහා ස්ටෑන්ඩර්ඩ් ක්‍රෙඩිට් ඇන්ඩ් ෆයිනෑන්ස් ලිමිටඩ් වෙත ලබා දී තිබූ බලපත්‍රය 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනතේ විධිවිධාන ප්‍රකාරව, 2018.07.25 දින සිට ක්‍රියාත්මක වන පරිදි අවලංගු කරන ලදී. ස්ටෑන්ඩර්ඩ් ක්‍රෙඩිට් ඇන්ඩ් ෆයිනෑන්ස් ලිමිටඩ් හි තැන්පත්‍රකරුවන් හට ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ සහ ද්‍රවශීලතා ආධාරක යෝජනා ක්‍රමය යටතේ වන්දි මුදල්…
Video Story