සී/ස ශ්‍රීලංකන් එයාර් ලයින්ස් සමාගම, සී/ස ශ්‍රීලංකන් කේටරිං සමාගම සහ සී/ස මිහින් ලංකා (පුද්ගලික) සමාගම සම්බන්ධයෙන් සිදු කරන ලදැයි කියන අක්‍රමිකතා පිළිබඳව විමර්ශනය හා පරීක්ෂණය කිරීමේ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව වෙත පැවරී ඇති කාර්යය භාරය ඵලදායීව ඉටු කිරීම සඳහා කොමිෂන් සභාව වෙත අතිරේක බලතල අවශ්‍ය බවට කොමිෂන් සභාව විසින් ඉල්ලීමක් කර තිබේ. මේ සම්බන්ධයෙන් ජනාධිපතිතුමන්ගේ…
ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත් කරන ලද නවතම වාර්තාවන් අනුව 2018 තෙවන කාර්තුවේ දී මෙරට ආර්ථික වර්ධන වේගය 2.9% ක් ලෙසින් ඇස්තමේන්තු කර තිබේ. 2018 තෙවන කාර්තුවේ දී ආර්ථික වර්ධන වේගය 3.7% ක්වූ අතර 2017 තෙවන කාර්තුවේ දී මෙම අගය 3.2% ක් ලෙසින් වාර්තා විය. මෙම වසරේ තෙවන කාර්තුව සඳහා ස්ථාවර මිල (2010)…
2018 ජනවාරි 03 සිට 2018 දෙසැම්බර් 12 දින දක්වා සති 50ක කාලපරිච්ඡේදය තුළ දී ශ්‍රී ලංකාවේ රජයේ සුරැකුම්පත් වෙළෙඳපොළේ විදේශීය ආයෝජන ප්‍රමාණය රුපියල් බිලියන 145.84 කින් පහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුවේ නවතම සංඛ්‍යාලේඛන පෙන්වා දේ. 2018 ජනවාරි 03 දින වන විට රජයේ සුරැකුම්පත්වල විදේශීය හිමිකාරීත්වය රුපියල් බිලියන 321.95 ක් ලෙසින් සටහන් වන…
2018 දෙවන කාර්තුව අවසානයේ දී ශ්‍රී ලංකාවේ රැකියා වියුක්ති අනුපාතය 4.6% ක් දක්වා ඉහළ ගොස් ඇති බව වාර්තා වේ. ශ්‍රී ලංකා මහ බැංකුවේ නවතම සංඛ්‍යාලේඛන මගින් මේ බව අනාවරණය කර තිබේ. 2017 දෙවන කාර්තුව තුළ මෙම අගය 4.5% ක්වූ අතර 2017 වාර්ෂික රැකියා වියුක්ති අනුපාතිකය 4.2% ක් ලෙසින් ගණන් බලා ඇත. මේ අතර 2018 දෙවන…
ආන්දෝලනාත්මක මහ බැංකු බැඳුම්කර ගනුදෙනු සම්බන්ධයෙන් ජනාධිපති කොමිෂං සභාව විසින් නිර්දේශ කරන ලද වෝහාරික විගණනය මේ දක්වා සිදුකෙරී නැති බව ජනාපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. ජනාධිපතිවරයා මේ බව පැවසුවේ, ඊයේ (16) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී රනිල් වික්‍රමසිංහ මහතා නව අග්‍රමාත්‍යවරයා ලෙස දිවුරුම් දීමෙන් අනතුරුව නව අග්‍රාමාත්‍යවරයා සහ පැමිණ සිටි එක්සත් ජනතා පෙරමුණ නියෝජනය කරන මන්ත්‍රීවරුන්…
උද්ගත වූ දේශපාලන අර්බුදයට ව්‍යවස්ථානුකූල මෙන්ම සාමකාමී සහ ප්‍රජාතන්ත්‍රවාදී විසඳුමක් ලබාදීම, ශ්‍රී ලංකාව සමඟ ස්ථිර මිත්‍රත්වයන් තහවුරු කරමින් අගය කරනු ලබන බවට යුරෝපා සංගමය (EU) ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටී. යුරෝපා සංගමයේ (EU) ශ්‍රී ලංකා නේවාසික තානාපතිතුමන්ලාගේත්, නෝර්වේ තානාපතිතුමාගේත්, එකඟතාව මත යුරෝපා සංගමයේ නියෝජිත මණ්ඩලය විසින් නිකුත් කරන ලද නිවේදනයක එසේ සඳහන් වේ. තවද,…
නව රජයේ පළමු අයවැය ජනවාරි මස පළමු සතියේම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලබන බවත් එය පෙබරවාරි මාසයේ දී සම්මත කර ගත හැකි බවත් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී එරාන් වික්‍රමරත්න මහතා පවසයි. ඊයේ (14) පැවති මාධ්‍ය හමුවක් දී ඔහු මේ බව පැවසීය. පැය 48 ක් ඇතුළත නව කැබිනට් මණ්ඩලය දිවුරුම් දෙනු ඇති බවත්, ළබැඳියා ගැටුම් තියෙන…
සිංගප්පූරු ගිවිසුම රජයේ මැදිහත් වීම තුළ තාවකාලකිව නැවතිය යුතු බවත්, ඊට සංශෝධන එකතු කළ යුතු බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. ඊයේ (16) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී රනිල් වික්‍රමසිංහ මහතා නව අග්‍රමාත්‍යවරයා ලෙස දිවුරුම් දීමෙන් අනතුරුව, නව අග්‍රාමාත්‍යවරයා සහ පැමිණ සිටි එක්සත් ජනතා පෙරමුණ නියෝජනය කරන මන්ත්‍රීවරුන් අමතමින් ජනාධිපතිවරයේ මේ බව කියා සිටියේය. මෙහිදී සිංගප්පූරු…
නේෂන්ස් ට‍්‍රස්ට් බැංකුවේ නව සභාපතිවරයා ලෙස, 2018 දෙසැම්බර් මස 01 වැනි දින සිට ක‍්‍රියාත්මක වන පරිදි ගිහාන් කුරේ මහතා පත්කර ඇති බව, එම බැංකුව නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී. නේෂන්ස් ට‍්‍රස්ට් බැංකුවේ අධ්‍යක්ෂ වරයෙකු ලෙස සේවය කළ හැකි උපරිම කාලසීමාව වන වසර 9 ක කාලයක් අධ්‍යක්ෂ වරයෙකු ලෙස කටයුතු කළ හිටපු සභාපති ක‍්‍රිෂාන් බාලේන්ද්‍ර මහතාගේ…
2013 වසරේ සිට ස්ථාන 13 ක් ඉදිරියට සෙලාන් බැංකුව ශ්‍රී ලංකාවේ සාර්ථකම සමාගමක් ලෙස ‘බිස්නස් ටුඩේ’ විශිෂ්ටතම ව්‍යාපාර 30 අතර යළිත් වරක් ඉදිරියට පැමිණීමට සමත් වී සිටී. මෙම වසරේ . ‘Business Today Top 30’ සම්මාන උළෙල පසුගියදා කොළඹ ෂැංග්‍රි-ලා හෝටලයේදී පැවැත්විණි. අඛණ්ඩ සාර්ථකත්වය සමගින් සෙලාන් බැංකුව පසුගිය වසරේ ලැබූ ශ්‍රේණියේ සිට ස්ථාන 9 ක් ඉදිරියට…
Video Story