Top News

ශ්‍රේණිගත කිරීම් ආයතනවල නවතම තීරණ සාර්ව ආර්ථික මූලධර්ම මගින් පි‍ළිබි‍ඹු සා‍ධකවලට පටහැනියි – මහ බැංකුව

2018 දෙසැම්බර් මස 03 වන දින ෆිච් ආයතනය (ෆිච් රේටින්ග්ස්) සහ 2018 දෙසැම්බර් මස 04 වන දින ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් (එස් ඇන්ඩ් පී ග්ලෝබල් රේටින්ග්ස්) විසින් ශ්‍රී ලංකාවේ දිගුකාලීන විදේශීය ණය ශ්‍රේණිගත කිරීම ‘B+’ (ස්ථාවර) සිට ‘B’ (ස්ථාවර) මට්ටම දක්වා පහත හෙලීමට ගත් තීරණ රටෙහි සාර්ව ආර්ථික මූලධර්ම මගින් පි‍ළිබි‍ඹු සා‍ධකවලට පටහැනිව සිදු කර ඇති…

(0)Comments | December 5, 2018 7:49 am

CK Hutchison සහ Etisalat සමූහය මෙරට මෙහෙයුම් කටයුතු ඒකාබද්ධ කරයි

2018 අප්‍රේල් මස 26 වනදා නිකුත් කරන ලද නිවේදනය ප්‍රකාරව 2018 නොවැම්බර් මස 30 වන දින Emirates Telecommunications Group Company PJSC (එටිසලාට් සමූහය) එටිසලාට් ලංකා සමාගමේ 100%ක කොටස් හිමිකාරීත්වය Hutchison Telecommunications Lanka (හච් ලංකා) සමාගමට අලෙවි කර ඇත. මේ අනුව CK Hutchison Holdings Limited Group හට හච් ලංකා සමාගමේ 85%ක බහුතර කොටස් හිමිකාරිත්වය සහ පූර්ණ…

(0)Comments | December 4, 2018 3:44 pm

දේශපාලනය අස්ථාවරයි – රුපියල ස්ථාවරයි?

එක්සත් ජනපද ඩොලරය ඇතුළු විදේශ මුදල් ඒකකවලට සාපේක්ෂව දිගින් දිගටම අවප්‍රමාණය වෙමින් පැවති ශ්‍රී ලංකා රුපියල් මේ වන විට ක්‍රමයෙන් ස්ථාවර වන ස්වභාවයක් පෙන්නුම් කර තිබේ. මේ අනුව ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද (04) දිනයේ එක්සත් ජනපද ඩොලරයක ගැණුම් මිල රුපියල් 176.6106 ක් ලෙසින් වාර්තා වූ විකුණුම් මිල සටහන් වූයේ…

(0)Comments | December 4, 2018 1:54 pm

ණය ශ්‍රේණිය පහළ හෙළීමට ඉක්මන් වූවා වැඩිද?

ජාත්‍යන්තර ණය ශේණිගත කිරීමේ ආයතන දෙකක් වන මූඩීස් සහා ෆිච් රේටිංග්ස් විසින් ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිය තිබුණු මට්ටමෙන් පහළට දැමීමට මේ වන විට කටයුතු කර තිබේ. කෙසේ වෙතත් දැනට රටේ පවතින දේශපාලන අස්ථාවරභාවය පදනම් කරගනිමින්, ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීමේ ආයතන විසින් ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිය පහත දැමීමට කටයුතු කිරීම, ඉක්මන් තීරණයක් බව ශ්‍රී ලංකා මහ…

(0)Comments | December 4, 2018 1:17 pm

ෆිච් – ශ්‍රී ලංකාව පහළ දමයි

ලොව ප්‍රමුඛ පෙළේ ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක් වන ෆිච් රේටිංග්ස්, ශ්‍රී ලංකාවේ Long-Term Foreign-Currency Issuer Default Rating (IDR) ශ්‍රේණිය  ‘B+’ සිට ‘B’ දක්වා ශ්‍රේණියෙන් පහළට දමා තිබේ. ෆිච් රේටිංග්ස් මෙහිදී වැඩිදුරටත් කියා සිටින්නේ 2018 ඔක්තෝබර් 26 වන දින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් හදිසියේම ගත් නව අග්‍රාමාත්‍යවරයෙකු පත්කිරීමේ තීරණයේ ප්‍රතිඵලයක් ලෙසින් මේ වන විට පැන…

(0)Comments | December 4, 2018 11:11 am

ශ්‍රී ලංකාව රුපියල් ට්‍රිලියන 11.3 ක් ණයයි. මේ ණය ගෙවන්න පුළුවන් ද? පිළිතුර ඔව්.

ශ්‍රී ලංකාව එළඹෙන වසරේ දී ගෙවීමට බැඳී ඇති ණය ප්‍රමාණය ගෙවීම සඳහා සූදානම් දැයි යන ප්‍රශ්නයට පිළිතුර ‘ඔව්‘ බව මහාචාර්ය ලලිත් සමරකෝන් මහතා පවසයි. ජාතික ආර්ථික සභාවේ මහලේකම් සහ ප්‍රධාන ආර්ථික විද්‍යාඥවරයා වන මහාචාර්ය ලලිත් සමරකෝන් මහතා මේ බව සඳහන් කළේ පසුගිය සිකුරාදා (30) කොළඹ දී පැවති සම්මන්ත්‍රණයක දී අදහස් දක්වමිනි. මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින්…

(0)Comments | December 3, 2018 2:58 pm

ඩොලරයේ විකුණුම් මිල රු. 180.90 ක් දක්වා පහළට

එක්සත් ජනපද ඩොලරය ඇතුළු විදේශ මුදල් ඒකක ඉදිරියේ දිගින් දිගටම අවප්‍රමාණය වෙමින් තිබුණු ශ්‍රී ලංකා රුපියල අද (03) දිනයේ දී තරමක් දුරට අධිප්‍රමාණය වීමක් වාර්තා විය. මෙහිදී ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ ගැණුම් මිල රු. 176.9399 ක් ලෙසින් සටහන් වූ අතර විකුණුම් මිල සටහන් වූයේ රු. 180.9009 ක් ලෙසිනි. පසුගිය…

(0)Comments | December 3, 2018 12:36 pm

බ්‍රිතාන්‍ය සිනමා දර්ශනතල කළමනාකරුවන් ශ්‍රී ලංකාවේ දර්ශනීය ස්ථාන සොයා මෙහෙයුමක

ජනප්‍රිය ‘ගේම් ඔෆ් ත්‍රෝන්ස්’ රූපවාහිනී කතා මාලාවෙහි දර්ශනතල කළමනාකරු ඇතුළු ජාත්‍යන්තරව පිළිගත් බ්‍රිතාන්‍ය සිනමා දර්ශනතල කළමනාකරුවන් පසුගිය දිනවල ශ්‍රී ලංකාවේ ගම්නියම්ගම් සිසාරා සංචාරය කරමින් ඔවුන්ගේ ඊළඟ ව්‍යාපෘතිය සදහා මෙරට අතිශයින් දර්ශනීය ස්ථාන සොයා මෙහෙයුමක් දියත් කළහ. සිනමා සංචාරක කණ්ඩායමට සාමාජිකයින් අටක් ඇතුලත් වන අතර රටට ඉතාමත් ලාභදායි විය හැකි ශ්‍රී ලංකාවේ දර්ශනතල හදුන්වා දීමේ සංචාරය…

(0)Comments | December 3, 2018 11:34 am

රුපියල බාල්දු වූ හැටි

2018 නොවැම්බර් මස 29 දක්වා කාලපරිච්ඡේදය තුළ දී ශ්‍රී ලංකා රුපියල, එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව සියයට 15.1 කින් අවප්‍රමාණය විය. තවද අනෙකුත් විදේශ ව්‍යවහාර මුදල්වල හැසිරීම පිළිබිඹු කරමින් මෙම කාලපරිච්ඡේදය තුළ දී ශ්‍රී ලංකා රුපියල අනෙකුත් ප්‍රධාන ව්‍යවහාර මුදල් ඒකකවලට සාපෙක්ෂවද අවප්‍රමාණය විය. 2018 වසරේ පළමු මාස අට තුළ දී එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව සියයට…

(0)Comments | November 30, 2018 11:59 am

චීනය ඉන්දියානුවන් හරහා ශ්‍රී ලංකාවට Xiaomi රැගෙන එයි

ලෝකයේ සිව්වැනියට විශාලතම ස්මාර්ට් ජංගම දුරකතන සන්නාමය ලෙසින් සැලකෙන Xiaomi, ශ්‍රී ලංකාවේ වෙළෙඳපොළට නිල වශයෙන් අවතීර්ණ වීම ඊයේ (29) සිදුවිය. මිලියන 100 කට අධික ස්මාර්ට් ජංගම උපකරණ සම්බන්ධ කරමින් ලෝකයේ විශාලතම පාරිභෝගික IoT වේදිකාව නිර්මාණය කර ඇත. Xiaomi නිෂ්පාදන මේ වනවිට ලෝකයේ රටවල් සහ කළාප 70 කට වැඩි ප්‍රමාණයක අලෙවි කරන අතර එම වෙළඳපොළවල ප්‍රමුඛස්ථානයක්…

(0)Comments | November 30, 2018 11:19 am