Top News

අද සිට බෝනස් ඩේටා ලැබෙන හැටි

දත්ත මත පනවා තිබූ 10% ක විදුලිසංදේශ බදු 2017 සැප්තැම්බර් 01 දා සිට ඉවත් කරනු ලබන බව මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පසුගිය දා ප්‍රකාශ කළේය. අනතුරුව රජය විසින් නිවේදනය කරනු ලැබූ විදුලිසංදේශ බදු සංශෝධනයට සමගාමීව, සියලූම බලයලත් සන්නිවේදන සේවා සැපයුම්කරුවන් විසින් ජංගම සහ ස්ථාවර ග්‍රාහකයින්ට විශේෂ දීමනාවක් ලෙස අන්තර්ජාල පැකේජ, කාඩ් සදහා 10% අමතර…

(0)Comments | September 1, 2017 2:29 pm

අගෝස්තු අවසානයේ දී කොළඹ කොටස් හැසිරුණේ මෙහෙමයි

කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය 2017 වසරේ පළමු මාස 08 තුළ දී සියයට 2.61 ක වර්ධනයක් අත්පත් කර ගෙන තිබේ. වසර ආරම්භයේ දී ඒකක 6,228.26 ක් ලෙසින් වාර්තා වූ සියලු කොටස් මිල දර්ශක අගය 2017 අගෝස්තු 31 දින ගනුදෙනු අවසානයේ දී ඒකක 6,390.74 ක් ලෙසින් සටහන් වී තිබිණි. අගෝස්තු අවසාන සතිය කොටස් වෙළෙඳපොළ…

(0)Comments | September 1, 2017 1:52 pm

මේ වසරේ රටට ලැබුණු විදේශ ආයෝජන 300% කින් වැඩි වෙලා – අගමැති

මේ රට උසස් ආදායම් ලබන රටක් බවට පත් විය යුතු බවත් සියලු වැඩ කටයුතු කළ යුත්තේ එය ඉලක්ක කර ගනිමින් බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවැති “FACETS Sri Lanka 2017” මැණික් ප්‍රදර්ශනයේ සමාරම්භක උත්සවයට සහභාගි වෙමින් ඊයේ (31) අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. අගමැතිවරයා වැඩිදුරටත් මෙසේ පැවසීය. “මැණික් හා…

(0)Comments | September 1, 2017 10:29 am

සම්පත් පද්ධතියේ නවීකරණයක් – සේවා සීමාසහිත වෙයි

සම්පත් බැංකුවේ මූල්‍ය පද්ධතියේ සිදුකිරීමට නියමිත වැඩිදියුණු කිරීමක් හේතුවෙන් අද (01) පස්වරු 3.00 සිට ඉරිදා (03) පස්වරු 2.00 දක්වා කාලය තුළ සම්පත් බැංකුවේ සුපිරි ශාඛා ඇතුළුව සියලූම ශාඛා වසා ඇති බව බැංකුව විසින් සිය ගනුදෙනුකාරභවතුන් වෙත දැනුම් දී සිටී. මෙම කාලසීමාව තුළ ATM ජාලය හා Sampath Vishwa හි සාමාන්‍ය සේවාවන් සුපරුදු පරිදි සිදුකෙරනු ඇති බව…

(0)Comments | September 1, 2017 10:17 am

පර්පචුවෙල් ප්‍රධාන අලෙවිකරු අත්අඩංගුවට?

ආන්දෝලනාත්මක බැඳුම්කර නිකුතුවට අදාළව පර්පචුවෙල් ට්‍රෙෂරීස් සමාගමේ ප්‍රධාන අලෙවිකරු (Chief Dealer) අත්අඩංගුවට ගන්නා ලෙසට ඉදිරියේ දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දීමට නියමිත බව අද  (31) දින භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම පිළිබඳ පරික්ෂා කිරීමේ හා විමර්ශනය කිරීමේ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවේ දී අනාවරණය විය.

(0)Comments | August 31, 2017 2:51 pm

විභාග වංචාවන්ට යොදා ගන්නා අලුත්ම ගැජට් මෙන්න

පසුගිය දා පැවති උසස් පෙළ විභාගයක් අතරතුර දී රසායන විද්‍යා ප්‍රශ්න පත්‍රය ඉලෙක්ට්‍රොනික ආකාරයෙන් පිටවීමක් වාර්තා විය. පසුව කරන ලද විමර්ෂනවලින් අනාවරණය වූයේ මෙය ශ්‍රී ලංකාවේ මෙතෙක් වාර්තා අතිසූක්ෂම විභාග වංචාවක් බවයි. මෙහිදී ප්‍රශ්න පත්‍රයට මුහුණ දුන් සිසුවා තම කමිසයේ රඳවාගත් රහස්‍ය කැමරාවක් ආධාරයෙන් ප්‍රශ්න පත්‍රය ඡායාරූපගත කොට එසැණින් පුද්ගලික සමාජ ජාල පිටුවකට යවා තිබේ….

(0)Comments | August 31, 2017 1:35 pm

ජාතික රක්ෂණ දිනයට සමරු මුද්දරයක් සහ මුල් දින කවරයක්

සැප්තැම්බර් පළමුවැනිදාට යෙදී ඇති ජාතික රක්ෂණ දිනය වෙනුවෙන් නිකුත් කරනු ලබන සමරු මුද්දරය සහ මුල්දින කවරය තැපැල් සහ මුස්ලිම් ආගමික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය දුලීප් විජේසේකර මහතා විසින් අද (31) පෙරවරුවේ ජනාධිපති නිල නිවසේ දී ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත පිළිගැන්වීය. ශ්‍රී ලංකා රක්ෂණ මණ්ඩලයේ රක්ෂණ සමාගම් වල ඉල්ලීමක් පරිදි සැප්තැම්බර් පළමු වැනිදා ජාතික රක්ෂණ…

(0)Comments | August 31, 2017 12:28 pm

නවෙස්ටා ෆාමසියුටිකල්ස් නව කර්මාන්ත ශාලාව ජනපති අතින් විවෘත කෙරේ

දේශීය ඖෂධ නිෂ්පාදන ක්ෂේත‍්‍රය තුළ නවමු සංධිස්ථානයක් සනිටුහන් කරමින් නවෙස්ටා ෆාමසියුටිකල්ස් ප‍්‍රතිජීවක එන්නත් නිෂ්පාදන කර්මාන්තශාලාව ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් හොරණදී විවෘත කෙරිණි. නවෙස්ටා ෆාමසියුටිකල්ස් සමාගම විසින් රුපියල් බිලියන 1.4 ක ආයෝජනයක් සිදුකරමින් මෙම කර්මාන්ත ශාලාව ඉදි කර තිබේ. මෙම නවතම ඖෂධ නිෂ්පාදනාගාරය, වාර්ෂිකව ආසන්න වශයෙන් ඖෂධ කුප්පි මිලියන 50ක් රජයේ සෞඛ්‍ය අංශයට ලබාදීමට…

(0)Comments | August 31, 2017 10:36 am

වියළි ගම්මිරිස්වලට සහතික මිලක්

වියළි ගම්මිරිස් කිලෝ ග්‍රෑම් එකක් සඳහා රුපියල් 900ක සහතික මිලක් පවත්වාගෙන යාමටත්, ගම්මිරිස් කිලෝ ග්‍රෑම් එකක මිල රුපියල් 900ට අඩුවන අවස්ථාවලදී ගොවීන්ට කිලෝවකට රුපියල් 150ක උපරිමයකට යටත්ව සහනාධාරයක් ලබාදීමටත් කැබිනට් මණ්ඩලය තීරණය කොට ඇත. ජාත්‍යන්තර වෙළෙඳ පොළේ සහ දේශීය වෙළෙඳ පොළේ ගම්මිරිස් මිල පහත වැටීම නිසා අපහසුතාවයට පත් වී සිටින ගම්මිරිස් වගාකරුවන්ගේ ජීවනෝපාය හා ආදායම්…

(0)Comments | August 31, 2017 10:28 am

රජයේ රෝහල් සඳහා ගිලන් රථ ලබාගැනීමට රෙයි‍ෆෙයිසන් බැංකුව සමඟ ණය ගිවිසුමක්

අවශ්‍ය සෞඛ්‍ය සේවා පහසුකම්වලින් සමන්විත ළඟම පිහිටි රෝහල වෙත කාර්යක්ෂමව හා ආරක්ෂිතව රෝගීන් ප්‍රවාහනය කිරීම ගුණාත්මක සෞඛ්‍ය සත්කාරක සේවාවක් සැපයීමේදී ඉතා වැදගත් වේ. ඒ අනුව, අවශ්‍ය ජීවිතාරක්ෂක උපාංගයන්ගෙන් සමන්විත ගිලන් රථ 100ක්, තෝරාගත් රජයේ රෝහල් වෙත ලබා දීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට යෝජනා වී තිබේ. මෙම ව්‍යාපෘතිය සඳහා යුරෝ මිලියන 9.8 ක සහන ණය මුදලක් ලබාගැනීමට…

(0)Comments | August 30, 2017 3:35 pm